Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්‍රීසි භාෂාවේ අයිතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි භාෂාවේ අයිතිය

ඉංග්‍රීසි භාෂාවේ අයිතිය ප්‍රකාශ කරන රටාවල ඇති වෙනස්කම් කීපයක් ගැනයි අද අවධානය යොමු වෙන්නේ. ඒක වචන හා බහු වචන නාමපද ආශ්රයෙන් අයිතිය දක්වන තැන්වල එවාගේ උචිචාරණයේ වෙනසක් නොතිබුණත් එවා ලියන ආකාරයේ වෙනසක් තියනවා.

a boy's books පිරිමි ළමයෙකුගේ පොත්

boys' books පිරිමි ළමයින්ගේ පොත්

the boy's books (ඒ/මේ) පිරිමි ළමයාගේ පොත්

the boys' books (ඒ/මේ) පිරිමි ළමයින්ගේ පොත්

නමුත් යම් නාමපදයක බහු වචන ස්වරූපය හැදෙන්නේ අගට "s" එක් කිරීම හැර වෙනත් ආකාරයකට නම් මෙසේ වෙන්නේ නැහැ.

children's park ළමා උයන

men's clothes පිරිමින්ගේ ඇඳුම්

අගට "s" අකුර ඇති ඒක වචන නාම පද දෙආකාරයකට යෙදෙනවා. මෙහිදී apostrophe (') ලකුණට පසු "s" අකුරක් නොලියන රටාවේදී පවා එය උච්චාරණය කිරීම කළ යුතු වෙනවා.

Charles's/Charles' office චාර්ල්ස්ගේ කාර්යාලය

Thomas's/Thomas' house තෝමස්ගේ ගෙදර

මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට තවත් රටාවක් යොදා ගැනීමටත් හැකියි.

the books of a boy පිරිමි ළමයෙකුගේ පොත්

a toy of a child ළමයෙකුගේ සෙල්ලම් බඩුවක්

the toys of the children (ඒ/මේ) ළමයින්ගේ සෙල්ලම් බඩු

the parts of a computer පරිගණකයක කොටස්

(පණ නැති දේ සමග මේ රටාව වඩා බහුලයි.)

අපි කව්රුත් දන්නවා "මගෙ යාළුවා", "එයාගෙ පොත", "ඔයාගෙ පෑන"... වැනි දේ ඉංග්‍රීසි භාෂාවෙන් "my friend", "his/her book", "your pen"... ආදී වශයෙන් පහසුවෙන් කියන්න පුලුවන් බව.

My friend has come. මගෙ යාළුවා ඇවිත්.

Your father wants to talk to you. ඔයාලෙ තාත්තාට ඔයා එක්ක කතා කරන්න ඕනැලු.

මේ තැන්වල බහුලව භාවිතා වෙන මෙම පද - එනම් "possessive adjectives" - තමයි my (මගේ) / our (අපේ) / his (එයාගෙ/ඔහුගේ) / her (එයාගෙ/ඇයගේ) / their (එයාලාගේ) / your (ඔයාගේ) / its (උගේ/ඒකේ - සතෙක් හෝ දෙයක් සම්බන්ධව).

නමුත් "මේ පොත මගේ" ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි වෙන්නේ මීට ටිකක් වෙනස් පද: එනම් "mine/ours/his/hers/theirs/yours/its" යන ඒවා.

This car is hers. මේ කාරෙක එයාගෙ.

Those houses are theirs. අර ගෙවල් එයාලගෙ.

ඒ වගේම ඇතැම් වෙලාවට මේ දේවල් ටිකක් වෙනස් ආකාරයෙන් "මගෙ යාළුවෙක්", "එයාගෙ පොතක්", "ඔයාගෙ පෑනක්"... විදිහට කියන්න වෙනවනේ. එතකොට මොකද කරන්නේ?

මේ සඳහා "a my friend" රටාව ඉංග්‍රීසියේ භාවිතා වෙන්නේ නැහැනේ. ඒ වෙනුවට යොදා ගන්න පුලුවන් "one of my/our/his/her/their/your friends" රටාව. මෙතනදී මතක තියා ගන්න ඕනැ දෙයක් තමයි, මෙහිදී කතා කරන්නේ ගොඩක් අතරින් එකක්/එක් කෙනෙක් ගැන නිසා මෙම යෙදුම් ඒකවචන ලෙස සැලකිය යුතු බව. යෙදුමේ බහු වචනයක් අඩංගු නිසා සමහර අයට මෙතන පොඩ්ඩක් පැටලෙනවා.

One of my friends is going abroad next week. ලබන සතියෙ මගෙ යාළුවෙක් රට යනවා.

One of their lorries[BrE]/trucks[AmE] has had an accident. එයාලගෙ ලොරියක් හැප්පිලා.

ඒ වගේම මේ අදහස ඇතිව යෙදෙන තවත් රටාවක් තමයි "a friend of mine/ours/his/hers/theirs/yours". මෙතනදි ඒක වචන ස්වරූපය නම් පැටලෙන්නෙ නැති වුණාට, භාවිතා වෙන්නේ "mine/ours/his/hers/theirs/yours" මිස "my/our/his/her/their/your" හෝ "me/us/him/her/them/you" පද නොවන බව සැලකිය යුතුයි.

A friend of mine has seen him. මගෙ යාළුවෙක් එයාව දැකලා තියනවා.

A relative of hers was selected as her secretary. එයාගෙ නෑදෑයෙක්ව එයාගෙ ලේකම් හැටියට තෝර ගත්තා.

එතකොට "මගෙ පින්තූරයක්" කියන්න පාවිච්චි වෙන්නේ "a picture of mine" කියලද? මෙතනදී අදහස ගැන ටිකක් හිතන්න වෙනවා. "මගෙ (මට අයිති) පිංතූරයක්" සඳහා "a picture of mine" යොදා ගැනුනත්, "මගෙ (මම පෙනී සිටින) පිංතූරයක්" අර්ථයෙන් සාමාන්‍යෙයන් "a picture of me" භාවිතා වෙනවා.

A picture of hers has been stolen. එයාගෙ (එයාට අයිති) පිංතූරයක් හොරකම් කරලා.

I had a picture of her. මා ගාව එයාගෙ (එයා ඉන්න) පිංතූරයක් තිබුනා.

අයිතිය හඟවන අවස්ථාවල ඉහත රටාවේ නාමපද (nouns) ඇතැම් විට දෙආකාරයකින් භාවිතා වෙනවා.

They know a friend of my mother/my mother's. එයාලා මගෙ අම්මගෙ යාළුවෙක් අඳුරනවා.

(නමුත් "a friend of my mother" ආකාරය වඩා බහුලයි.)

By :Sujeewa de Silva (මෙම ලිපියේ සියලු ගරුත්වය එහි කතුවරයාටය)

Read more: http://www.lankaenglishbook.com/2011/11/english.html#ixzz1dmfNXI8j

උපුටා ගත්තේ මගේම www.lankaenglishbook.com

[QUOTE="Amarasiri English Sir, post: 11364403, member: 376522"] [b]ඉංග්‍රීසි භාෂාවේ අයිතිය[/b] ඉංග්‍රීසි භාෂාවේ අයිතිය ප්‍රකාශ කරන රටාවල ඇති වෙනස්කම් කීපයක් ගැනයි අද අවධානය යොමු වෙන්නේ. ඒක වචන හා බහු වචන නාමපද ආශ්රයෙන් අයිතිය දක්වන තැන්වල එවාගේ උචිචාරණයේ වෙනසක් නොතිබුණත් එවා ලියන ආකාරයේ වෙනසක් තියනවා. a boy's books පිරිමි ළමයෙකුගේ පොත් boys' books පිරිමි ළමයින්ගේ පොත් the boy's books (ඒ/මේ) පිරිමි ළමයාගේ පොත් the boys' books (ඒ/මේ) පිරිමි ළමයින්ගේ පොත් නමුත් යම් නාමපදයක බහු වචන ස්වරූපය හැදෙන්නේ අගට "s" එක් කිරීම හැර වෙනත් ආකාරයකට නම් මෙසේ වෙන්නේ නැහැ. children's park ළමා උයන men's clothes පිරිමින්ගේ ඇඳුම් අගට "s" අකුර ඇති ඒක වචන නාම පද දෙආකාරයකට යෙදෙනවා. මෙහිදී apostrophe (') ලකුණට පසු "s" අකුරක් නොලියන රටාවේදී පවා එය උච්චාරණය කිරීම කළ යුතු වෙනවා. Charles's/Charles' office චාර්ල්ස්ගේ කාර්යාලය Thomas's/Thomas' house තෝමස්ගේ ගෙදර මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට තවත් රටාවක් යොදා ගැනීමටත් හැකියි. the books of a boy පිරිමි ළමයෙකුගේ පොත් a toy of a child ළමයෙකුගේ සෙල්ලම් බඩුවක් the toys of the children (ඒ/මේ) ළමයින්ගේ සෙල්ලම් බඩු the parts of a computer පරිගණකයක කොටස් (පණ නැති දේ සමග මේ රටාව වඩා බහුලයි.) අපි කව්රුත් දන්නවා "මගෙ යාළුවා", "එයාගෙ පොත", "ඔයාගෙ පෑන"... වැනි දේ ඉංග්‍රීසි භාෂාවෙන් "my friend", "his/her book", "your pen"... ආදී වශයෙන් පහසුවෙන් කියන්න පුලුවන් බව. My friend has come. මගෙ යාළුවා ඇවිත්. Your father wants to talk to you. ඔයාලෙ තාත්තාට ඔයා එක්ක කතා කරන්න ඕනැලු. මේ තැන්වල බහුලව භාවිතා වෙන මෙම පද - එනම් "possessive adjectives" - තමයි my (මගේ) / our (අපේ) / his (එයාගෙ/ඔහුගේ) / her (එයාගෙ/ඇයගේ) / their (එයාලාගේ) / your (ඔයාගේ) / its (උගේ/ඒකේ - සතෙක් හෝ දෙයක් සම්බන්ධව). නමුත් "මේ පොත මගේ" ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි වෙන්නේ මීට ටිකක් වෙනස් පද: එනම් "mine/ours/his/hers/theirs/yours/its" යන ඒවා. This car is hers. මේ කාරෙක එයාගෙ. Those houses are theirs. අර ගෙවල් එයාලගෙ. ඒ වගේම ඇතැම් වෙලාවට මේ දේවල් ටිකක් වෙනස් ආකාරයෙන් "මගෙ යාළුවෙක්", "එයාගෙ පොතක්", "ඔයාගෙ පෑනක්"... විදිහට කියන්න වෙනවනේ. එතකොට මොකද කරන්නේ? මේ සඳහා "a my friend" රටාව ඉංග්‍රීසියේ භාවිතා වෙන්නේ නැහැනේ. ඒ වෙනුවට යොදා ගන්න පුලුවන් "one of my/our/his/her/their/your friends" රටාව. මෙතනදී මතක තියා ගන්න ඕනැ දෙයක් තමයි, මෙහිදී කතා කරන්නේ ගොඩක් අතරින් එකක්/එක් කෙනෙක් ගැන නිසා මෙම යෙදුම් ඒකවචන ලෙස සැලකිය යුතු බව. යෙදුමේ බහු වචනයක් අඩංගු නිසා සමහර අයට මෙතන පොඩ්ඩක් පැටලෙනවා. One of my friends is going abroad next week. ලබන සතියෙ මගෙ යාළුවෙක් රට යනවා. One of their lorries[BrE]/trucks[AmE] has had an accident. එයාලගෙ ලොරියක් හැප්පිලා. ඒ වගේම මේ අදහස ඇතිව යෙදෙන තවත් රටාවක් තමයි "a friend of mine/ours/his/hers/theirs/yours". මෙතනදි ඒක වචන ස්වරූපය නම් පැටලෙන්නෙ නැති වුණාට, භාවිතා වෙන්නේ "mine/ours/his/hers/theirs/yours" මිස "my/our/his/her/their/your" හෝ "me/us/him/her/them/you" පද නොවන බව සැලකිය යුතුයි. A friend of mine has seen him. මගෙ යාළුවෙක් එයාව දැකලා තියනවා. A relative of hers was selected as her secretary. එයාගෙ නෑදෑයෙක්ව එයාගෙ ලේකම් හැටියට තෝර ගත්තා. එතකොට "මගෙ පින්තූරයක්" කියන්න පාවිච්චි වෙන්නේ "a picture of mine" කියලද? මෙතනදී අදහස ගැන ටිකක් හිතන්න වෙනවා. "මගෙ (මට අයිති) පිංතූරයක්" සඳහා "a picture of mine" යොදා ගැනුනත්, "මගෙ (මම පෙනී සිටින) පිංතූරයක්" අර්ථයෙන් සාමාන්‍යෙයන් "a picture of me" භාවිතා වෙනවා. A picture of hers has been stolen. එයාගෙ (එයාට අයිති) පිංතූරයක් හොරකම් කරලා. I had a picture of her. මා ගාව එයාගෙ (එයා ඉන්න) පිංතූරයක් තිබුනා. අයිතිය හඟවන අවස්ථාවල ඉහත රටාවේ නාමපද (nouns) ඇතැම් විට දෙආකාරයකින් භාවිතා වෙනවා. They know a friend of my mother/my mother's. එයාලා මගෙ අම්මගෙ යාළුවෙක් අඳුරනවා. (නමුත් "a friend of my mother" ආකාරය වඩා බහුලයි.) By :Sujeewa de Silva (මෙම ලිපියේ සියලු ගරුත්වය එහි කතුවරයාටය) Read more: [url]http://www.lankaenglishbook.com/2011/11/english.html#ixzz1dmfNXI8j[/url] උපුටා ගත්තේ මගේම [URL="www.lankaenglishbook.com"]www.lankaenglishbook.com[/URL] :love::love: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom