Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ©
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ©

ඉංග්‍රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්‍රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්‍රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය. පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඉංග්‍රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ.

අන්ග්ලෝ-සැක්සන්වරුන්

1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්‍රමණයෙන් පසුව පැරණි ඉංග්‍රීසි බස, නෝමන්-ප්‍රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්‍යතන ඉංග්‍රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්‍රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්‍රීසියේ 'englisc' යන්නෙනි..

'නූතන ඉංග්‍රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්‍රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්‍රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්‍රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය.

ඇතැම් අය ලොව ප්‍රථම ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්‍රීසිය, අදහස් හුවමාරුව, විද්‍යාව, ව්‍යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යන සියළු අංශවල ප්‍රධාන මෙන්ම ඇතැම් විට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර බස වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වර්ධනයත් සමග එහි බ්‍රිතාන්‍ය දූපත්වලින් ඔබ්බට ව්‍යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්‍රිතාන්‍යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්‍රීසි බසේ ලොව පුරා ව්‍යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත..

ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් තිබීම වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ.

ඉංග්‍රීසි භාෂාව භාවිත කරන රටවල්.

ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්‍රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඕස්ට්‍රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්‍රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්‍රීසිය භාවිතා කරන ප්රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්‍රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්‍යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය.

අන්තර්ජාලයෙන්...

[QUOTE="choppe, post: 12813786, member: 59712"] [b]ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ©[/b] [CENTER][IMG]http://www.public.asu.edu/%7Egelderen/hel/img/frontpage-header.jpg[/IMG] [SIZE=4]ඉංග්‍රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්‍රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්‍රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය. පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඉංග්‍රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-gb-5-xtlq6s/TrK_SNMOGsI/AAAAAAAAAYE/K1CdbuU9-fw/s1600/anglo-saxon-man-warriorjpg.jpg[/IMG] [SIZE=4][SIZE=3]අන්ග්ලෝ-සැක්සන්වරුන්[/SIZE] 1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්‍රමණයෙන් පසුව පැරණි ඉංග්‍රීසි බස, නෝමන්-ප්‍රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්‍යතන ඉංග්‍රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්‍රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්‍රීසියේ 'englisc' යන්නෙනි..[/SIZE] [SIZE=4]'නූතන ඉංග්‍රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්‍රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්‍රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්‍රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය.[/SIZE] [SIZE=4] ඇතැම් අය ලොව ප්‍රථම ජාත්‍යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්‍රීසිය, අදහස් හුවමාරුව, විද්‍යාව, ව්‍යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යන සියළු අංශවල ප්‍රධාන මෙන්ම ඇතැම් විට අත්‍යවශ්‍ය ජාත්‍යන්තර බස වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වර්ධනයත් සමග එහි බ්‍රිතාන්‍ය දූපත්වලින් ඔබ්බට ව්‍යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්‍රිතාන්‍යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්‍රීසි බසේ ලොව පුරා ව්‍යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත..[/SIZE] [SIZE=4]ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් තිබීම වෛද්‍ය විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-u4AEpYjmp2s/TWUm8rvbMEI/AAAAAAAAADI/OdcjdPLXs6g/s1600/world_language_map_transparent.gif[/IMG] [SIZE=3]ඉංග්‍රීසි භාෂාව භාවිත කරන රටවල්. [/SIZE][SIZE=4]ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්‍රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්‍රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඕස්ට්‍රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්‍රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්‍රීසිය භාවිතා කරන ප්රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්‍රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්‍යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය.[/SIZE] [SIZE=4] [/SIZE][LEFT]අන්තර්ජාලයෙන්...[/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom