Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්රීසි_ඉගෙන_ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Present / Past / Future Perfect Continuous Tense

Present Perfect Continuous Tense

යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතින බව හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න.

1). මම කාලයක ඉදන් උගන්වනවා. - I have been teaching.

2). මම කාලයක් තිස්සේ වතුර බෙනවා. - I have been drinking water.

3). ඔහු කාලයක ඉදන් ඒක කරනවා. - He has been doing it.

4). අපි කාලයක් තිස්සේ ඉංග්රීසි කතාකරනවා. - We have been speaking English.

5). මම කාලයක ඉදන් පොත් ලියනවා. - I have been writing books.

6). ඈ කාලයක ඉදන් මෙහි වැඩකරනවා. - She has been working here.

7). මම කාලයක ඉදන් ඔබට උදව් කරනවා. - I have been helping you.

8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කඩනවා. - You have been breaking promises.

Past Perfect Continuous Tense

යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පැවතුන බව හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න.

1). මම කාලයක් උගන්වමින් සිටියා. - I had been teaching.

2). මම කාලයක් වතුර බොමින් සිටියා. - I had been drinking water.

3). ඔහු කාලයක ඉදන් ඒක කරමින් සිටියා. - He had been doing it.

4). අපි කාලයක් ඉංග්රීසි කතාකරමින් සිටියා. - We had been speaking English.

5). මම කාලයක් පොත් ලියමින් සිටියා. - I had been writing books.

6). ඈ කාලයක් මෙහි වැඩකරමින් සිටියා. - She had been working here.

7). මම කාලයක් ඔබට උදව් කරමින් සිටියා. - I had been helping you.

8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කැඩුවා. - You had been breaking promises.

Future Perfect Continuous Tense

යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතී යැයි හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න.

1). මම දිගටම උගන්වයි. - I will have been teaching.

2). මම දිගටම වතුර බොමින් සිටීවි. - I will have been drinking water.

3). ඔහු දිගටම ඒක කරමින් සිටීවි. - He will have been doing it.

4). අපි කාලයක් ඉංග්රීසි කතාකරමින් සිටීවි. - We will have been speaking English.

5). මම දිගටම පොත් ලියාවි. - I will have been writing books.

6). ඈ දිගටම මෙහි වැඩ කරාවි. - She will have been working here.

7). මම දිගටම ඔබට උදව් කරාවි. - I will have been helping you.

8). ඔයා දිගටම පොරොන්දු කඩාවි. - You will have been breaking promises.

[QUOTE="50KG, post: 21216145, member: 558780"] [B][SIZE=4]Present / Past / Future Perfect Continuous Tense[/SIZE][/B] [B][SIZE=4]Present Perfect Continuous Tense[/SIZE][/B] [SIZE=4]යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතින බව හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න.[/SIZE] [SIZE=4][IMG]http://athpotha.com/images/english/4.gif[/IMG][/SIZE] [SIZE=4] 1). මම කාලයක ඉදන් උගන්වනවා. - I have been teaching.[/SIZE] [SIZE=4]2). මම කාලයක් තිස්සේ වතුර බෙනවා. - I have been drinking water.[/SIZE] [SIZE=4]3). ඔහු කාලයක ඉදන් ඒක කරනවා. - He has been doing it.[/SIZE] [SIZE=4]4). අපි කාලයක් තිස්සේ ඉංග්රීසි කතාකරනවා. - We have been speaking English.[/SIZE] [SIZE=4]5). මම කාලයක ඉදන් පොත් ලියනවා. - I have been writing books.[/SIZE] [SIZE=4]6). ඈ කාලයක ඉදන් මෙහි වැඩකරනවා. - She has been working here.[/SIZE] [SIZE=4]7). මම කාලයක ඉදන් ඔබට උදව් කරනවා. - I have been helping you.[/SIZE] [SIZE=4]8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කඩනවා. - You have been breaking promises.[/SIZE] [B][SIZE=4]Past Perfect Continuous Tense[/SIZE][/B] [SIZE=4]යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පැවතුන බව හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න. [/SIZE] [SIZE=4][IMG]http://athpotha.com/images/english/4_1.gif[/IMG][/SIZE] [SIZE=4]1). මම කාලයක් උගන්වමින් සිටියා. - I had been teaching.[/SIZE] [SIZE=4]2). මම කාලයක් වතුර බොමින් සිටියා. - I had been drinking water.[/SIZE] [SIZE=4]3). ඔහු කාලයක ඉදන් ඒක කරමින් සිටියා. - He had been doing it.[/SIZE] [SIZE=4]4). අපි කාලයක් ඉංග්රීසි කතාකරමින් සිටියා. - We had been speaking English.[/SIZE] [SIZE=4]5). මම කාලයක් පොත් ලියමින් සිටියා. - I had been writing books.[/SIZE] [SIZE=4]6). ඈ කාලයක් මෙහි වැඩකරමින් සිටියා. - She had been working here.[/SIZE] [SIZE=4]7). මම කාලයක් ඔබට උදව් කරමින් සිටියා. - I had been helping you.[/SIZE] [SIZE=4]8). ඔයා කාලයක ඉදන් පොරොන්දු කැඩුවා. - You had been breaking promises.[/SIZE] [B][SIZE=4]Future Perfect Continuous Tense[/SIZE][/B] [SIZE=4]යම් ක්රියාවක් කාලයක් තිස්සේ කෙරෙමින් පවතී යැයි හැගවීම සදහා මෙම වාක්ය රටාව භාවිතා කරයි. මෙම වාක්ය රටාවේ දී පහත දැක්වෙන ක්රමය අනුගමනය කරන්න. [/SIZE] [SIZE=4][IMG]http://athpotha.com/images/english/4_2.gif[/IMG][/SIZE] [SIZE=4]1). මම දිගටම උගන්වයි. - I will have been teaching.[/SIZE] [SIZE=4]2). මම දිගටම වතුර බොමින් සිටීවි. - I will have been drinking water.[/SIZE] [SIZE=4]3). ඔහු දිගටම ඒක කරමින් සිටීවි. - He will have been doing it.[/SIZE] [SIZE=4]4). අපි කාලයක් ඉංග්රීසි කතාකරමින් සිටීවි. - We will have been speaking English.[/SIZE] [SIZE=4]5). මම දිගටම පොත් ලියාවි. - I will have been writing books.[/SIZE] [SIZE=4]6). ඈ දිගටම මෙහි වැඩ කරාවි. - She will have been working here.[/SIZE] [SIZE=4]7). මම දිගටම ඔබට උදව් කරාවි. - I will have been helping you.[/SIZE] [SIZE=4]8). ඔයා දිගටම පොරොන්දු කඩාවි. - You will have been breaking promises.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom