Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මිත්‍රයා එහෙම වුනත් වෙන්නෙ ඔය දේම තමයි. සමහර වීට ඔයිට ඉස්සර හරි පස්සෙ හරි - බල ලෝබය නිසා ඔය දේ ඔය කාලෙ වුනේ අපේ විතරක් නෙවෙයි ආසියාවේ ගොඩක් රටවල ඕක වුනා. සින්හල මිනිස්සුන්ට රජතුමා සින්හලයෙක් නෙවෙයි කියන දේ මම දන්න තරමින් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ (කොහෙත්ම ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ - අද වාගේ නෙවෙයි ඒ කාලේ සිංහල දෙමල විවාහ ගොඩක් වුනා හැබැයි ගැලපෙන උසස් කුල අතර විතරයි - කිසිම දවසක සින්හල රදලයෙක් දෙමල හරි නායක්කර් හරි ඉන්දීය හරි රදලයෙක් නොවන කෙනෙක් එක්ක විවාහ වුනේ නෑ - අනික් පැත්තටත් එහෙමයි - ඒක මම දන්න තරමින් අදට වඩා ගොඩක් සුලබයි ඒ කාලේ). අනික රජතුමා සින්හල විදිහටයි හැසිරුනේ - කොහොමත් රටේ මිනිස්සු රජතුමත් එක්ක හිටියේ. නොහිටපු එකම සෙට් එක රදලයො ටික. මොකද රදල සෙට් එකෙ ගොඩක් අයට වෙන වෙනම agenda තිබුනා සහ, සල්ලි සහ බල ලෝබයට ලොකු කෑදර කමක් තිබුනා. ඔය කාලේ හිටපු රජා 100%ක් සිංහල වුනත් ඔය දේ වෙනවා. මොකද රදලයන් හා රජ තුමා අතර විරසක කම් ඇති කරන්න සුද්දා කරපු ප්ලෑන් රජා නායක්කර් වුනා කියලා වෙනස් වෙන්නෙ නෑ - රටක පාලන තන්න්ත්රයෙ කොහොමත් එකිනෙකා අත පොඩි පොඩි අමනාපකම් ඇතිවෙනවා - සුද්දා කලේ ඒකෙන් වාසි ගත්ත එක - ඒකට පොහොර දැම්ම එක. සහ මොල්ලිගොඩ-ඇහැලෙපොල අවුල හොදට යොදා ගත්ත එක - එක අතකින් රජ තුමා පවු. මොකද මිනිහට කෙලවුනේ අනික් වුන් කරපු වැරදි වලින්!

සමහර විට රජා සිංහල වුනානම් ඔය ප්‍රශ්නේ වෙන්නේ වෙන ආකාරයකින්. මොකද එතකොට රජාගේ සින්හල නෑයොම සුද්දා එක්ක එක්කාසු වෙලා මිනිහට කෙලවනවා - මෙතනදි වුනත් මුත්තුසාමි කුමාරය යම් දුරකට රජතුමාට විරුද්දව හිටියේ - බල ලෝබයෙන් කෙනෙක්ව මත් කරහම හරිම ලේසියි තුන්වෙනියෙකුට පාලනය ගන්න. සුද්දා කලෙත් ඇහැලෙපොලව බල ලෝබයෙන් මත් කරවපු එක සහා මොල්ලිගොඩවාත් ඒ විදිහටම මත් කරවපු එක - අනික් අවුල තමයි එදා හිටපු ලාංකිකයා ගොඩක් අනෙකා කියන දේ ඉස් මුදුනින් විශ්වාස කලා ඒ පොරොන්දු ඒ විදිහටම වෙයි කියලා - සින්හල රදලයොත් සුද්දාව ඒ විදිහටම විශ්වාස කරලා ඇණ ගත්තා

[QUOTE="Magodis-Thuma, post: 18707281, member: 281143"] [SIZE=3] නෑ මිත්‍රයා එහෙම වුනත් වෙන්නෙ ඔය දේම තමයි. සමහර වීට ඔයිට ඉස්සර හරි පස්සෙ හරි - බල ලෝබය නිසා ඔය දේ ඔය කාලෙ වුනේ අපේ විතරක් නෙවෙයි ආසියාවේ ගොඩක් රටවල ඕක වුනා. සින්හල මිනිස්සුන්ට රජතුමා සින්හලයෙක් නෙවෙයි කියන දේ මම දන්න තරමින් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ (කොහෙත්ම ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ - අද වාගේ නෙවෙයි ඒ කාලේ සිංහල දෙමල විවාහ ගොඩක් වුනා හැබැයි ගැලපෙන උසස් කුල අතර විතරයි - කිසිම දවසක සින්හල රදලයෙක් දෙමල හරි නායක්කර් හරි ඉන්දීය හරි රදලයෙක් නොවන කෙනෙක් එක්ක විවාහ වුනේ නෑ - අනික් පැත්තටත් එහෙමයි - ඒක මම දන්න තරමින් අදට වඩා ගොඩක් සුලබයි ඒ කාලේ). අනික රජතුමා සින්හල විදිහටයි හැසිරුනේ - කොහොමත් රටේ මිනිස්සු රජතුමත් එක්ක හිටියේ. නොහිටපු එකම සෙට් එක රදලයො ටික. මොකද රදල සෙට් එකෙ ගොඩක් අයට වෙන වෙනම agenda තිබුනා සහ, සල්ලි සහ බල ලෝබයට ලොකු කෑදර කමක් තිබුනා. ඔය කාලේ හිටපු රජා 100%ක් සිංහල වුනත් ඔය දේ වෙනවා. මොකද රදලයන් හා රජ තුමා අතර විරසක කම් ඇති කරන්න සුද්දා කරපු ප්ලෑන් රජා නායක්කර් වුනා කියලා වෙනස් වෙන්නෙ නෑ - රටක පාලන තන්න්ත්රයෙ කොහොමත් එකිනෙකා අත පොඩි පොඩි අමනාපකම් ඇතිවෙනවා - [/SIZE][SIZE=3][SIZE=3]සුද්දා[/SIZE] කලේ ඒකෙන් වාසි ගත්ත එක - ඒකට පොහොර දැම්ම එක. සහ මොල්ලිගොඩ-ඇහැලෙපොල අවුල හොදට යොදා ගත්ත එක - එක අතකින් රජ තුමා පවු. මොකද මිනිහට කෙලවුනේ අනික් වුන් කරපු වැරදි වලින්! සමහර විට රජා සිංහල වුනානම් ඔය ප්‍රශ්නේ වෙන්නේ වෙන ආකාරයකින්. මොකද එතකොට රජාගේ සින්හල නෑයොම සුද්දා එක්ක එක්කාසු වෙලා මිනිහට කෙලවනවා - මෙතනදි වුනත් මුත්තුසාමි කුමාරය යම් දුරකට රජතුමාට විරුද්දව හිටියේ - බල ලෝබයෙන් කෙනෙක්ව මත් කරහම හරිම ලේසියි තුන්වෙනියෙකුට පාලනය ගන්න. [/SIZE][SIZE=3][SIZE=3]සු[/SIZE]ද්දා කලෙත් ඇහැලෙපොලව බල ලෝබයෙන් මත් කරවපු එක සහා මොල්ලිගොඩවාත් ඒ විදිහටම මත් කරවපු එක - අනික් අවුල තමයි එදා හිටපු ලාංකිකයා ගොඩක් අනෙකා කියන දේ ඉස් මුදුනින් විශ්වාස කලා ඒ පොරොන්දු ඒ විදිහටම වෙයි කියලා - සින්හල රදලයොත් සුද්දාව ඒ විදිහටම විශ්වාස කරලා ඇණ ගත්තා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom