Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංජිනේරුවෝ & දොස්තරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉංජිනේරුවෝ & දොස්තරලා

ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි

දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්

යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්

B නගරයට කියලා. යන්නේ නගරාන්තර

කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම

ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.

කතාව පටන් ගන්නේ ඔතනින්.

පලවෙනි දර්ශනය - A සිට B දක්වා ගමන.

ඉංජිනේරුවෝ සෙට් එක හිතනවා හිටපන්කෝ මුන්ට

අපේ වැඩ පෙන්නන්න කියලා හත් දෙනාටම

ගත්ත එක ටිකට් එකක්. දොස්තරලා හිතනවා ආහ්

මුන් ටික ඉතින් ඉවරයි ටික්කො පැන්නම. පට්ට

ආතල් එකක් ගන්න පුළුවන් අද කියලා. ඔන්න ඉතින්

ටික්කෙක් එනවා මුන් ටික ඉන්න පෙට්ටිය දිගේ.

ඉන්ජෝ සෙට් එකම දඩ බඩ

ගාලා රිංගුවා ටොයිලට් එකට. ටික්කා ඇවිත්

දොරට තට්ටු කරනකොට එකෙක් විතරක් එලියට

අත දාලා දුන්නා ගත්ත ටිකට් එක. ටික්කා ඒක

බලලා ආයේ දීලා යන්න ගියා. ඉන්ජෝ ටික

බේරුනා. ඩොකාලා ටිකට ඉතින් ටිකක් නෝන්ඩි.

ඇයි ඉතින් උන්ට එච්චර දෙයක් හිතාගන්න බැරි

උනානේ. ඔන්න ඔහොම කට්ටිය සාමදානෙන් B

නගරයට සේන්දු වෙනවා.

කට්ටිය දැන් එන්න හදන්නේ. හැබැයි පොඩි

ප්‍රශ්නයක්. B වල ඉඳන් A වලට කෙලින්ම යන්න

කෝච්චියක් නැහැ. A වලට ලන්ගිම තියෙන C

කියන නගරයට නගරාන්තර කෝච්චියක ගිහින් එතන

ඉඳන් ප්‍රාදේශීය කෝච්චියක තමයි A වලට යන්න

වෙන්නේ.

දෙවන දර්ශනය - B සිට C දක්වා ගමන.

ඩොකාලා හිතාගත්තා පෙන්නන්නම් අපේ වැඩත්

මුන්ට කියලා. ගත්තා ගිහින් එක ටිකට් එකක්

විතරක්. ඉංජෝ සෙට් එක මේ පාර එක ටිකට්

එකක්වත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත්

ටික්කෙක් එනවා මුන් ඉන්න පෙට්ටිය දිගේ.

ඩොකාලා ටික රිංගුවා ගිහින් ටොයිලට් එකකට.

ඉංජෝ ටිකත් ගිහින් රිංගුවා ඊට විරුද්ද

පැත්තේ ටොයිලට් එකට. ටික්කා ලංවෙන්න කලින්

ඉංජෙක් ගිහින් තට්ටුකරා ඩොකාල ඉන්න ටොයිලට්

එකේ දොරට. ඩොකෙක් අත දාලා දික්

කරා ටිකට් එක. ඉංජා ගත්තා ටිකට් එක.

දිව්වා ඉංජෝ ඉන්න ටොයිලට් එක ඇතුලට.

ටික්කා ආවම ඉංජෝ ටික අර උස්සපු ටිකට් එක

පෙන්නලා කලින් වගේම බේරුනා. ඩොකාලට

නෝන්ඩි කෝටියක් සමග දඩ.

ඔහොම ඉතින් කට්ටිය ගියාලු C වලටත්.

තෙවන දර්ශනය - C සිට A දක්වා ගමන.

ඩොකාලා ටික කතාවෙනවා මචන් මේක තමයි

අපිට තියෙන අන්තිම චාන්ස් එක. මුන්ට

කොහොමහරි පෙන්නන්න ඕනා අපිටත් වැඩ පුළුවන්

කියලා. කට්ටිය ගිහින් ගත්තා ආයේ එක ටිකට්

එකක්. මේ පාර ඉංජෝ සෙට් එක ටිකට් හතක්

ගත්තා. ඔන්න ඉතින් ආයෙත් ටික්කෙක් එනවා.

ඉංජෝ ටික ලස්සනට තමුන් ළඟ තිබ්බ ටිකට්

පෙන්නුවා. ඩොකාලට මොකද උනේ???

තාම ටොයිලට් එකක් හොයනවලු ප්‍රාදේශීය

කෝච්චියේ.

from fb

[QUOTE="Iron Monger, post: 15529673, member: 349634"] [b]ඉංජිනේරුවෝ & දොස්තරලා[/b] [B][SIZE=5]ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක් යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන් B නගරයට කියලා. යන්නේ නගරාන්තර කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු. කතාව පටන් ගන්නේ ඔතනින්. පලවෙනි දර්ශනය - A සිට B දක්වා ගමන. ඉංජිනේරුවෝ සෙට් එක හිතනවා හිටපන්කෝ මුන්ට අපේ වැඩ පෙන්නන්න කියලා හත් දෙනාටම ගත්ත එක ටිකට් එකක්. දොස්තරලා හිතනවා ආහ් මුන් ටික ඉතින් ඉවරයි ටික්කො පැන්නම. පට්ට ආතල් එකක් ගන්න පුළුවන් අද කියලා. ඔන්න ඉතින් ටික්කෙක් එනවා මුන් ටික ඉන්න පෙට්ටිය දිගේ. ඉන්ජෝ සෙට් එකම දඩ බඩ ගාලා රිංගුවා ටොයිලට් එකට. ටික්කා ඇවිත් දොරට තට්ටු කරනකොට එකෙක් විතරක් එලියට අත දාලා දුන්නා ගත්ත ටිකට් එක. ටික්කා ඒක බලලා ආයේ දීලා යන්න ගියා. ඉන්ජෝ ටික බේරුනා. ඩොකාලා ටිකට ඉතින් ටිකක් නෝන්ඩි. ඇයි ඉතින් උන්ට එච්චර දෙයක් හිතාගන්න බැරි උනානේ. ඔන්න ඔහොම කට්ටිය සාමදානෙන් B නගරයට සේන්දු වෙනවා. කට්ටිය දැන් එන්න හදන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක්. B වල ඉඳන් A වලට කෙලින්ම යන්න කෝච්චියක් නැහැ. A වලට ලන්ගිම තියෙන C කියන නගරයට නගරාන්තර කෝච්චියක ගිහින් එතන ඉඳන් ප්‍රාදේශීය කෝච්චියක තමයි A වලට යන්න වෙන්නේ. දෙවන දර්ශනය - B සිට C දක්වා ගමන. ඩොකාලා හිතාගත්තා පෙන්නන්නම් අපේ වැඩත් මුන්ට කියලා. ගත්තා ගිහින් එක ටිකට් එකක් විතරක්. ඉංජෝ සෙට් එක මේ පාර එක ටිකට් එකක්වත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත් ටික්කෙක් එනවා මුන් ඉන්න පෙට්ටිය දිගේ. ඩොකාලා ටික රිංගුවා ගිහින් ටොයිලට් එකකට. ඉංජෝ ටිකත් ගිහින් රිංගුවා ඊට විරුද්ද පැත්තේ ටොයිලට් එකට. ටික්කා ලංවෙන්න කලින් ඉංජෙක් ගිහින් තට්ටුකරා ඩොකාල ඉන්න ටොයිලට් එකේ දොරට. ඩොකෙක් අත දාලා දික් කරා ටිකට් එක. ඉංජා ගත්තා ටිකට් එක. දිව්වා ඉංජෝ ඉන්න ටොයිලට් එක ඇතුලට. ටික්කා ආවම ඉංජෝ ටික අර උස්සපු ටිකට් එක පෙන්නලා කලින් වගේම බේරුනා. ඩොකාලට නෝන්ඩි කෝටියක් සමග දඩ. ඔහොම ඉතින් කට්ටිය ගියාලු C වලටත්. තෙවන දර්ශනය - C සිට A දක්වා ගමන. ඩොකාලා ටික කතාවෙනවා මචන් මේක තමයි අපිට තියෙන අන්තිම චාන්ස් එක. මුන්ට කොහොමහරි පෙන්නන්න ඕනා අපිටත් වැඩ පුළුවන් කියලා. කට්ටිය ගිහින් ගත්තා ආයේ එක ටිකට් එකක්. මේ පාර ඉංජෝ සෙට් එක ටිකට් හතක් ගත්තා. ඔන්න ඉතින් ආයෙත් ටික්කෙක් එනවා. ඉංජෝ ටික ලස්සනට තමුන් ළඟ තිබ්බ ටිකට් පෙන්නුවා. ඩොකාලට මොකද උනේ??? * * * * * තාම ටොයිලට් එකක් හොයනවලු ප්‍රාදේශීය කෝච්චියේ.[/SIZE][/B] [SIZE=1]from fb[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom