Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද&#3

යාලුවනේ පොඩි උදව්වක් සහ උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන්

මායි මගේ යාලුවෝ සෙට් එකයි ගාල්ලේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. යන්නේ පෝයට කලින් ඉරිදා, පෝය දවසේ තමා ආය එන්න හිතන් ඉන්නේ.

ඉරිදා පාන්දර, කොළඹින්, කෝච්චියෙන් ගමන පටන් ගන්නවා. හික්කඩුවෙන් බැහලා කොරල්පර බලන්න තම හිතන් ඉන්නේ මුලින්ම

ඊට පස්සේ කෙලින්ම ගාල්ල. එදා දවසේ බීච් එක පැත්තට ගිහින් පොඩි ෆන් එකක් ගන්න තමා හිතන් ඉන්නේ.

ගාල්ල කිට්ටුව යන්න, නාන්න පුලුවන් තැනක් දන්නවද...

රැට බාබෙක්‍යු එකකුත් දාන්න ඉන්නේ...බීච් එකේ බාබෙක්‍යු එකක් දැම්මට අවූලක් නැද්ද...o:

ඔඅගොල්ලෝ දන්න ප්ලේස් එකක් තියෙයිද නවතින්න රෑට. ගාල්ල කිට්ටුව. සාමාන්‍යයෙන් හොද තැනක්...වැඩි ගාණකිත් නැතුව. සෙට් එකේ 7 ක් ඉන්නවා

අනිත් දවසේ මඩොල් දූව්ට යන්නත් හිතන් ඉන්නේ...බෝට් රයිඩ් එකට කියක් වගේ යයිද මචන්ලා... ?

හැමදාම ගාල්ලේ ගියාම ගාලු කොටුවට යනවමනේ. ඒ හැර වෙන යන්න හොද ප්ලේස් එලකිරි එකේ ගාල්ලේ යාලුවෝ දන්නවා ඇතිනේ...

මට පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම්..එලකිරී...

[QUOTE="catalyst33x, post: 15264319, member: 478307"] [b]ඉක්කයි මායි ගාලු යනවා.ඉක්ක තියල මං එනවා. උද[/b] [COLOR="DarkRed"][SIZE="5"]යාලුවනේ පොඩි උදව්වක් සහ උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)[/SIZE][/COLOR][SIZE="5"] [COLOR="Navy"]මායි මගේ යාලුවෝ සෙට් එකයි ගාල්ලේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. යන්නේ පෝයට කලින් ඉරිදා, පෝය දවසේ තමා ආය එන්න හිතන් ඉන්නේ. ඉරිදා පාන්දර, කොළඹින්, කෝච්චියෙන් ගමන පටන් ගන්නවා. හික්කඩුවෙන් බැහලා කොරල්පර බලන්න තම හිතන් ඉන්නේ මුලින්ම :cool:[/COLOR] [COLOR="Navy"]ඊට පස්සේ කෙලින්ම ගාල්ල. එදා දවසේ බීච් එක පැත්තට ගිහින් පොඩි ෆන් එකක් ගන්න තමා හිතන් ඉන්නේ.[/COLOR] [COLOR="DarkRed"]ගාල්ල කිට්ටුව යන්න, නාන්න පුලුවන් තැනක් දන්නවද... රැට බාබෙක්‍යු එකකුත් දාන්න ඉන්නේ...බීච් එකේ බාබෙක්‍යු එකක් දැම්මට අවූලක් නැද්ද...:oo[/COLOR]: [COLOR="rgb(139, 0, 0)"]ඔඅගොල්ලෝ දන්න ප්ලේස් එකක් තියෙයිද නවතින්න රෑට[/COLOR]. [COLOR="Blue"]ගාල්ල කිට්ටුව. සාමාන්‍යයෙන් හොද තැනක්...වැඩි ගාණකිත් නැතුව. සෙට් එකේ 7 ක් ඉන්නවා[/COLOR] [COLOR="blue"]අනිත් දවසේ මඩොල් දූව්ට යන්නත් හිතන් ඉන්නේ..[/COLOR][COLOR="DarkRed"].බෝට් රයිඩ් එකට කියක් වගේ යයිද මචන්ලා... ?[/COLOR] [COLOR="Blue"]හැමදාම ගාල්ලේ ගියාම ගාලු කොටුවට යනවමනේ[/COLOR].[COLOR="DarkRed"] ඒ හැර වෙන යන්න හොද ප්ලේස් එලකිරි එකේ ගාල්ලේ යාලුවෝ දන්නවා ඇතිනේ...:cool:[/COLOR] [COLOR="DarkRed"]මට පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්නම්..එලකිරී... :)[/COLOR][/SIZE][COLOR="DarkRed"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom