Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉක්මණට TORRENTS බාගන්න විදියක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මණට TORRENTS බාගන්න විදියක්!

ගොඩක් free networks වල torrent බාන්න බැහැ uTorrent බ්ලොක් කරලා. කැම්පස් වල විශේෂයෙන්ම. ඒවගේ networks වලින් torrents බාගන්න පොඩි site එකක් තියනවා Seedr.cc කියලා. මේ ක්‍රමේ ගොඩක්ම වටින්නේ අන්න ඒගොල්ලන්ට. ඒ වුණාට බ්ලොක් වෙච්ච අයටයි නොවෙච්ච අයටයි ලොකු speed එකකින් torrents බාගන්නත් විදියක් තියනවා. ඒකට Internet Download Manager ඕනේ.

Seedr පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි!!

1. මුලින්ම මේ link එකට ගිහින් email address එක පාවිච්චි කරලා ඒකෙ register වෙන්න.

2. ඒ ගමන්ම මේ link එකෙන් Internet Download Manager torrent එක බාගෙන එක install කරගන්න.

3. ඊට පස්සේ torrent site එකකින් ඕනෙ torrent එක හොයාගෙන, ඒ torrent එක තියන page එකේ address එක කොපි කරගෙන seedr එකේ අදාළ තැනේ paste කරන්න. නැත්තම් කෙලින්ම torrent එක upload කරන්න.

4. දැන් seedr වලින් torrent එක බාගෙන download link එකක් අපිට දෙනවා. Internet Download Manager පාවිච්චි කරලා ඒ ලින්ක් එකෙන් බාගන්න.

මේකෙදි torrent එක site එකෙන් බාගෙන තියන නිසා direct බාගන්න පුළුවන්. IDM වලින් ලොකු ස්පීඩ් එකකින් torrent එක බාගන්න පුළුවන් සාමාන්‍ය torrent client එකකින් බානවට වඩා.

ප.ලි.

මේකේ මම දාලා තියෙන්නේ මගේ referral ලින්ක් එක. අළුත් user කෙනෙක්ට මුලින්ම හම්බුවෙන්නේ 2GB space එකක්. ඒ වුණාට referral link එකකින් register වුනොත් මටත් 500mb හම්බුවෙනවා register වුණ කෙනා පටන් ගන්නෙත් 2.5GB වලින්. කොහොමහරි මේකේ උපරිම ගන්න පුළුවන් 6-8GB වගේ free space එකක් තමයි.

ඔන්න එහෙනම් කැමති කෙනෙක් පාවිච්චි කරත්වා!!!!!!

[QUOTE="buxerbug, post: 20296453, member: 545407"] [b]ඉක්මණට TORRENTS බාගන්න විදියක්![/b] [SIZE=5]ගොඩක් free networks වල torrent බාන්න බැහැ [COLOR=DarkOrange]uTorrent[/COLOR] බ්ලොක් කරලා. කැම්පස් වල විශේෂයෙන්ම. ඒවගේ networks වලින් torrents බාගන්න පොඩි site එකක් තියනවා [/SIZE][SIZE=5][SIZE=5][URL="https://www.seedr.cc/?r=126888"]Seedr.cc[/URL] කියලා. [/SIZE]මේ ක්‍රමේ ගොඩක්ම වටින්නේ අන්න ඒගොල්ලන්ට. ඒ වුණාට බ්ලොක් වෙච්ච අයටයි නොවෙච්ච අයටයි ලොකු speed එකකින් torrents බාගන්නත් විදියක් තියනවා. ඒකට [URL="https://kat.cr/internet-download-manager-idm-6-25-build-21-registered-32bit-64bit-patch-crackingpatching-t12745954.html"]Internet Download Manager[/URL] ඕනේ. [I][COLOR=Sienna][COLOR=Black][B]Seedr [/B][/COLOR][/COLOR][/I][I][COLOR=Sienna][COLOR=Black][B]පාවිච්චි කරන්නේ මෙ[/B][/COLOR][/COLOR][/I][I][COLOR=Sienna][COLOR=Black][B]න්න මෙහෙමයි[COLOR=Sienna]!! [/COLOR][/B][/COLOR][/COLOR][/I]1. මුලින්ම මේ [URL="https://www.seedr.cc/?r=126888"]link[/URL] එකට ගිහින් email address එක පාවිච්චි කරලා ඒකෙ register වෙන්න. 2. ඒ ගමන්ම මේ link එකෙන් [/SIZE][SIZE=5][SIZE=5][URL="https://kat.cr/internet-download-manager-idm-6-25-build-21-registered-32bit-64bit-patch-crackingpatching-t12745954.html"]Internet Download Manager[/URL][/SIZE] torrent එක බාගෙන එක install කරගන්න. 3. ඊට පස්සේ torrent site එකකින් ඕනෙ torrent එක හොයාගෙන, ඒ torrent එක තියන page එකේ address එක කොපි කරගෙන seedr එකේ අදාළ තැනේ paste කරන්න. නැත්තම් කෙලින්ම torrent එක upload කරන්න. 4. දැන් seedr වලින් torrent එක බාගෙන download link එකක් අපිට දෙනවා. Internet Download Manager පාවිච්චි කරලා ඒ ලින්ක් එකෙන් බාගන්න. මේකෙදි torrent එක site එකෙන් බාගෙන තියන නිසා direct බාගන්න පුළුවන්. IDM වලින් ලොකු ස්පීඩ් එකකින් torrent එක බාගන්න පුළුවන් සාමාන්‍ය torrent client එකකින් බානවට වඩා. [SIZE=4][I]ප.ලි. මේකේ මම දාලා තියෙන්නේ මගේ referral ලින්ක් එක. අළුත් user කෙනෙක්ට මුලින්ම හම්බුවෙන්නේ 2GB space එකක්. ඒ වුණාට referral link එකකින් register වුනොත් මටත් 500mb හම්බුවෙනවා register වුණ කෙනා පටන් ගන්නෙත් 2.5GB වලින්. කොහොමහරි මේකේ උපරිම ගන්න පුළුවන් 6-8GB වගේ free space එකක් තමයි. [/I][/SIZE][/SIZE][CENTER][SIZE=5][SIZE=4][B][SIZE=5][COLOR=SeaGreen]ඔන්න එහෙනම් කැමති කෙනෙක් පාවිච්චි කරත්වා!!!!!![/COLOR][/SIZE][/B][/SIZE][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom