Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභ නව වසරක් හැමෝටම!

2021 ඉස්සෙල්ලම දාන ත්‍රෙඩ් එක, ගොඩක් වැඩ අස්සේ වුනත් මේක කියන්නම ඕන දෙයක් වුනා අවුරුද්ද මුලදි නිසා. හේතුව වුනේ telegram එකටත්, PM වලටත් මේ දක්වා ඇවිත් තියෙන ගොඩාක් මැසේජ් වල අහල තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා...

අයියේ කොහොමද ඉක්මනට ගොඩ යන්නේ?

කොහොමද entrepreneur කෙනෙක් වෙන්නේ?

කොහොමද internet එකෙන් සල්ලි හොයන්නේ?

අයියේ ඔයා කොහොමද මේ තැනට ආවේ?

මචන් මුකුත් නැද්ද ඉක්මනට ගොඩ යන්න?

මේ type එකේ මැසේජ් ගොඩක් තියෙනව ඇවිත්. මේ මැසේජ් සෙට් වලට වෙන වෙනම reply කරන්න ගියාම සෑහෙන වෙලාවක් ගතවුනා. අන්න ඒ නිසා පොදුවේ ඒ අයට, ඒ වගේ ප්‍රශ්න තියෙන අයට පටන් ගන්න ඕන තැනක් ගැන පොඩි අදහසක් දීලා මීට පස්සේ මගෙන් ඒ ගැන අහන්න එපා කියන්නයි ඕන කරන්නේ.

පටන් ගමු මෙතනින්. බිලියන් ගානක මිනිස්සු අන්තර්ජාලය පාවිච්චි කරනව. (Almost 4.66 billion people were active internet users as of October 2020) තමන්ගේ අවශ්‍යතා ඉශ්ට කරගන්න එක අරමුනු කරගෙන. එතකොට එහෙනම් හිතන්න ඕන අපි කරන දේවල් ගස් ගල් වගේ අජීවී දේවල් වලට හදල, target කරල වැඩක් වෙන්නේ නෑ. මොකද අපේ අවසාන අරමුන වෙන්නෙ සල්ලි හොයන එකනේ.

සල්ලි තියෙන්නෙ අන්න ඒ මිනිස්සු ලග.

එහෙනම් අපි කරන්න ඕනේ දේ මොකද්ද?

අර තමන්ගේ අවශ්‍යතා ඉශ්ට කරගන්න අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් හම්බ කරගන්න එක. මේක ක්‍රම කීපෙකට කරන්න පුලුවන්. මේකේ ආරම්භය තමයි අපිට කියන්න පුලුවන් product & services කියල.

product වලින් සල්ලි හොයන එක ගැන දැනට පැත්තකින් තියමු. මොකද ඒක ලොකු area එකක් කතා කරන්න වෙන.

අපි එනව services වලට. මිනිස්සුන්ට ඕනේ කරන services තියෙනව අන්තර්ජාලය ඇතුලේ. මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතා ඉශ්ට කරන්න නම් ඒවට අදාල skills හදාගන්න වෙනව. මෙන්න මෙතනින් තමයි turning point එක එන්නේ IM industry එකට.

ඔයාලට internet එකෙන් සල්ලි හොයන්න නම් ඒකට මුලින්ම කරන්න ඕන තමන් දක්ශ මොකටද කියල හොයන එක නෙවෙයි. එහෙම හොයන්න යන්නත් එපා. අවශ්‍ය වෙන්නේ skills train කරන එක.

[ATTACH=full]110370[/ATTACH]

skills එහෙම නැත්නම් පුරුදු කරන ලද හැකියාවක් ඔයාට සල්ලි බවට හරවන්න පුලුවන්. සල්ලි බවට පත් කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් කාලය කැප කරල හොදට ඉගෙන ගන්න තරමටම, පුහුනු වෙන තරමටම ඔයාට හොද ගමනකට අඩිතාලම දාගන්න පුලුවන්.

හරියට මේ දේ කලේ නැත්නම්, හරියටම පුහුනු වුනේ නැත්නම් මොකද වෙන්නේ?

පිස්සෙක් වගේ, එහෙන් මෙහෙන් දේවල් ටිකක් ඕනවට එපාවට අහුලගෙන IM industry එකට related දේවල් කරන්න යනව. ඒ අය fail වෙනව, අසාර්ථක වෙනව අනිවාර්යෙන්ම. එහෙම fail වුනාම එක්කෝ අත් අරිනව, එක්කෝ මේක හරියන්නේ නෑ කියාවි, එක්කෝ ඇති වෙන්න trial and error, faliures වෙලා වෙලා අවසානේ success වුන කෙනෙක්ගේ රහස් හොයන්න යනව. ඒක තමයි weak mindset වල ලක්ෂණ වෙන්නේ.

කියන්න තියෙන්නේ මේ දේ Internet Marketing industry එක ගැන උනන්දු අයට..

එතකොට මේ පටන් ගනිපු අවුරුද්ද නිකන්ම කාලකන්නි විදියට ගෙවල දාන්නේ නැතුව අලුත් skill set එකක් ඉගෙන ගන්න.

Mobile App Development

Web development

Programming (Basic to Advance Coding)

Digital Marketing - SEO, SMM, SEM

Graphic Design - Photoshop/illustrator

3D designing

Creative Writing/ Copy righting

Videography/ Cinematography / Video editing

Podcasting

Fashion Design, Tailoring

Photography

Language and Translation

මේ concept එක හරිම සරලයි. මුලින් ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගනිපු දේ යොදවල සල්ලි හොයන්න.

[ATTACH=full]110372[/ATTACH]

ඒකට ඕනේ තරම් resources තියෙනව internet එක ඇතුලේ. එක තැනකින් පටන් ගන්න. උනන්දුව, උත්සාහය තියෙන මිනිහට කරන්න බැරි දෙයක් නෑ. වාසනාව කියල රෙද්දක් නෑ මේ ලෝකේ. ඔහොමඑකක් මට හම්බුනේ නෑ මගේ ජීවිතේ. change the mindset is everything! එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. තමන්ගේ mindset එක ඉහල තලයකට අරගෙන එන එක කරන්න ඕන. ඒක කරන්න සෑහෙන්න අමාරුයි. මොකද සාමාන්‍ය මිනිස්සු හිතන විදියට වඩා සෑහෙන්න වෙනස් වෙන්න සිද්ද වෙනව. හැබැයි මහන්සි වෙලා ඒ mindset change එක කලොත් ඕනම දෙයක උපරිමේටම හොදින්ම කරගෙන යන්න පුලුවන් වෙනව.

බුදුන් වහන්සේ දේශනා කරනව පුද්ගලයකුගේ යම් දෙයක් සාර්ථකත්වයට බලපාන කාරනා පිලිබඳව අත්තකාර සූත්‍රයේදී.

ආරම්භක ධාතු (ආරම්භක වීර්යය)

නික්ඛම ධාතු (ඉදිරිපත්වීමේ වීර්යය)

පරක්කම ධාතු (නිරතවීමේ වීර්යය )

ථාම ධාතු (ස්ථාවර වීර්යය)

ඨිති ධාතු (පිහිටි වීර්යය)

උපක්කම ධාතු (උපායශීලි වීර්යය)

කැමති කෙනෙක් ඒකත් කියවන්න මෙතනින්: https://www.budusarana.lk/budusarana/2011/11/24/tmp.asp?ID=vision03

ගොඩාක් අයට පටන් ගැනීමේ ශක්තිය නැහැ. උන් කරන්නේ දවස ගානේ එක එක දිහා බල බල, එහෙම නැත්නම් social media එක එක මිනිස්සුන්ගේ දේවල් බල බල, තමන්ගේ අනාගතයට කිසිම විදියකින් උපකාරයක් නොවෙන දේවල් දැක දැක කාලය කා දමන එක. සරලම වචනේ කාලකණ්ණිකම.

එහෙම පටන් ගන්නවත් හිතට ශක්තියක් ඇති කරගන්න බැරි මිනිස්සු සදාකල් අනිත් දියුනු වෙන මිනිස්සු දිහා එක්කො කටට එන මොනහරි කියාවි, එක්කෝ ඉරිසියා කරයි, නැත්නම් දැක්කේ නෑ වගේ තමන්ගේ සුපුරුදු කාලකන්නි ජීවිතය ගත කරගෙන යාවි අපි ලබා උපන් හැටි මේක තමයි කියල. ඒක තමයි පවුකාරකම කියන්නේ, තමන්ගේ මනස දියුනු කරන්න ඉඩ නොදෙන එක, තමන්ගේ life එක තව level කීපයක් උඩට ගෙනියන්න නොදෙන එක.

සමහර අය පට්ටම excuses ගොඩක් දෙනව, මට අරක වුනා, මට අර වැඩේ තිබුනා ඒ නිසා මේක කරගන්න බැරි වුනා... බ්ලා බ්ලා බ්ලා ගොඩාක් excuses දෙනව තමන් වෙනුවෙන් දෙයක් පටන් ගන්න බැරි වීම ගැන..

තව සෙට් එකක් ඉන්නව උන්ට දේවල් පටන් ගන්න ඕන, හැබැයි තමන්ට දැනට තියෙන internet connection එකයි, lap එකයි ඒ දේට හොදටම ඇති බව දැන දැනම තව තවත් දේවල් මදි පාඩුකම් හොයනව. perfectionism kills success. perfect වෙන්න යනව වැඩක් පටන් ගන්න යද්දී.. මේක පට්ටම වැරදි දෙයක්. හැමවෙලාවකම තමන්ට තියෙන දේවල් වලින් පටන් ගන්න.

ආරම්භ කරාට පස්සේ ඒක කරගෙන යන්න ඕන, ඒකට සමහර අයට ශක්තිය නැහැ. අතරමගදී instant money එන්නේ නැති වුනාම අපෝ මේක හරි යන්නෙ නෑ කියල අත් අරින උන් ඒ වගේ. උන්ට කරගෙන යෑමේ ශක්තිය නෑ..

මෙහෙම වැඩ කරගෙන යද්දී failures එන්න පුලුවන්. මොකද හරියටවැඩ කරගෙන යද්දී ඇත්තටම වරදින තැන් එනව. failure එකක් කියන්නෙ ඔක්කොම ඉවරයි කියන එක නෙවෙයි. තමන් කරපු දෙයක් වෙනස් කරන්න දෙන signal එකක් ඒක. එහෙම එක දිගටම failures එන්න එන්නම තමන්ගේ මාවත තව තවත් ශක්තිමත් වෙන එක විතරයි වෙන්නේ. අවසානේ තමන් ඒ කරපු දේවල් වල results අනිවාර්යෙන්ම ලැබෙනව. එදාට අර කැප වුන, මහන්සි වුන හැමදේකටම අර්ථයක් ලැබෙනව.

ඉතින් තමන් වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන් skill එකක් හදාගෙන, මහන්සි වෙලා කැප වෙලා ඉගෙන ගෙන ඉහලට එන්න පුලුවන් ඕනේම කෙනෙක්ට. අවශ්‍ය වෙන්නේ තමන්ගෙ mindset එක ඒ වෙනුවෙන් වෙනස් කරන එක. ඊලගට තමන් පුරුදු පුහුනු වෙන skill එක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුලුවන්. අවුරුද්දක් උපරිම මහන්සි වෙලා, කැප කරල skill එකක් ඉගෙන ගත්තට පස්සේ ඒක වැඩට යොදවන්න පටන් ගන්න ඕන.

එහෙම කරන්න පටන් ගත්තට පස්සේ තව තව දේවල් වැරදීම් වලින්, අත්දැකීම් වලින් ඉගෙන ගන්න ලැබෙනව. ඒකත් එක්ක තමන්ට ලොකු ගමනක් යන්න පුලුවන් මේ ඕනෙම field එක. මේ සරල දේ තේරුම් නොගන්න නිසයි මිනිස්සුන්ට මේ දේවල් පට්ට්ටම සංකීර්ණ විදියට පේන්නේ.

Skills train කරද්දී තමන්ටම දැනෙන්නට ගන්නව මට මේ දේ හොදටම කරන්න පුලුවන් කියන එක.. උදාහරණයක් විදියට මේ ඉහතින් කිවුව ඕනෙම field එකක් එක එකකට connect වෙනව මොනයම්ම හෝ තැනකින්. පටන් ගන්න තමන්ට දැනට තියෙන දේවල් වලින්.

[ATTACH=full]110374[/ATTACH]

තමන්ට නැත්තේ මොනවද හොයන්න යන්න එපා. තමන්ට තියෙන දේවල් වලින් පටන් ගන්න. මේක හරිම සරලයි. අවශ්‍ය වෙන්නේ ගැලපෙන දේ මුලින්ම තෝරගන්න එක නෙවෙයි. එක දෙයක් සාර්ථකව අවසන් කරනකල්ම කරගෙන යන එක.. ඊට පස්සේ ඒ දේවල් automated කරලා වෙනත් area එකකට move වෙන්න ඕනේ.

මොකද බිත්තර ඔක්කොම එකම bucket එකකට දාන්න එපා කවදාවත්.. එක තැනකින් පටන් ගන්න IM industry එකේ. මේ අවුරුද්ද හොදටම ඇති වෙනස් වෙන කෙනෙක්ට. මේ අවුරුද්ද අවසන් වෙනකොට තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගෙන තියේවි.

ජය වේවා! හැමෝටම.

TARO

[ATTACH=full]110371[/ATTACH]

[QUOTE="T A R O, post: 26071202, member: 574578"] සුභ නව වසරක් හැමෝටම! 2021 ඉස්සෙල්ලම දාන ත්‍රෙඩ් එක, ගොඩක් වැඩ අස්සේ වුනත් මේක කියන්නම ඕන දෙයක් වුනා අවුරුද්ද මුලදි නිසා. හේතුව වුනේ telegram එකටත්, PM වලටත් මේ දක්වා ඇවිත් තියෙන ගොඩාක් මැසේජ් වල අහල තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා... අයියේ කොහොමද ඉක්මනට ගොඩ යන්නේ? කොහොමද entrepreneur කෙනෙක් වෙන්නේ? කොහොමද internet එකෙන් සල්ලි හොයන්නේ? අයියේ ඔයා කොහොමද මේ තැනට ආවේ? මචන් මුකුත් නැද්ද ඉක්මනට ගොඩ යන්න? මේ type එකේ මැසේජ් ගොඩක් තියෙනව ඇවිත්. මේ මැසේජ් සෙට් වලට වෙන වෙනම reply කරන්න ගියාම සෑහෙන වෙලාවක් ගතවුනා. අන්න ඒ නිසා පොදුවේ ඒ අයට, ඒ වගේ ප්‍රශ්න තියෙන අයට පටන් ගන්න ඕන තැනක් ගැන පොඩි අදහසක් දීලා මීට පස්සේ මගෙන් ඒ ගැන අහන්න එපා කියන්නයි ඕන කරන්නේ. පටන් ගමු මෙතනින්. බිලියන් ගානක මිනිස්සු අන්තර්ජාලය පාවිච්චි කරනව. (Almost 4.66 billion people were active internet users as of October 2020) තමන්ගේ අවශ්‍යතා ඉශ්ට කරගන්න එක අරමුනු කරගෙන. එතකොට එහෙනම් හිතන්න ඕන අපි කරන දේවල් ගස් ගල් වගේ අජීවී දේවල් වලට හදල, target කරල වැඩක් වෙන්නේ නෑ. මොකද අපේ අවසාන අරමුන වෙන්නෙ සල්ලි හොයන එකනේ. සල්ලි තියෙන්නෙ අන්න ඒ මිනිස්සු ලග. එහෙනම් අපි කරන්න ඕනේ දේ මොකද්ද? අර තමන්ගේ අවශ්‍යතා ඉශ්ට කරගන්න අන්තර්ජාලය පාවිච්චි කරන මිනිස්සුන්ගෙන් හම්බ කරගන්න එක. මේක ක්‍රම කීපෙකට කරන්න පුලුවන්. මේකේ ආරම්භය තමයි අපිට කියන්න පුලුවන් product & services කියල. product වලින් සල්ලි හොයන එක ගැන දැනට පැත්තකින් තියමු. මොකද ඒක ලොකු area එකක් කතා කරන්න වෙන. අපි එනව services වලට. මිනිස්සුන්ට ඕනේ කරන services තියෙනව අන්තර්ජාලය ඇතුලේ. මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතා ඉශ්ට කරන්න නම් ඒවට අදාල skills හදාගන්න වෙනව. මෙන්න මෙතනින් තමයි turning point එක එන්නේ IM industry එකට. ඔයාලට internet එකෙන් සල්ලි හොයන්න නම් ඒකට මුලින්ම කරන්න ඕන තමන් දක්ශ මොකටද කියල හොයන එක නෙවෙයි. එහෙම හොයන්න යන්නත් එපා. අවශ්‍ය වෙන්නේ skills train කරන එක. [CENTER][ATTACH type="full" width="499px"]110370[/ATTACH][/CENTER] skills එහෙම නැත්නම් පුරුදු කරන ලද හැකියාවක් ඔයාට සල්ලි බවට හරවන්න පුලුවන්. සල්ලි බවට පත් කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් කාලය කැප කරල හොදට ඉගෙන ගන්න තරමටම, පුහුනු වෙන තරමටම ඔයාට හොද ගමනකට අඩිතාලම දාගන්න පුලුවන්. හරියට මේ දේ කලේ නැත්නම්, හරියටම පුහුනු වුනේ නැත්නම් මොකද වෙන්නේ? පිස්සෙක් වගේ, එහෙන් මෙහෙන් දේවල් ටිකක් ඕනවට එපාවට අහුලගෙන IM industry එකට related දේවල් කරන්න යනව. ඒ අය fail වෙනව, අසාර්ථක වෙනව අනිවාර්යෙන්ම. එහෙම fail වුනාම එක්කෝ අත් අරිනව, එක්කෝ මේක හරියන්නේ නෑ කියාවි, එක්කෝ ඇති වෙන්න trial and error, faliures වෙලා වෙලා අවසානේ success වුන කෙනෙක්ගේ රහස් හොයන්න යනව. ඒක තමයි weak mindset වල ලක්ෂණ වෙන්නේ. කියන්න තියෙන්නේ මේ දේ Internet Marketing industry එක ගැන උනන්දු අයට.. එතකොට මේ පටන් ගනිපු අවුරුද්ද නිකන්ම කාලකන්නි විදියට ගෙවල දාන්නේ නැතුව අලුත් skill set එකක් ඉගෙන ගන්න. [B]Mobile App Development Web development Programming (Basic to Advance Coding) Digital Marketing - SEO, SMM, SEM Graphic Design - Photoshop/illustrator 3D designing Creative Writing/ Copy righting Videography/ Cinematography / Video editing Podcasting Fashion Design, Tailoring Photography Language and Translation[/B] මේ concept එක හරිම සරලයි. මුලින් ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගනිපු දේ යොදවල සල්ලි හොයන්න. [CENTER][ATTACH type="full"]110372[/ATTACH][/CENTER] ඒකට ඕනේ තරම් resources තියෙනව internet එක ඇතුලේ. එක තැනකින් පටන් ගන්න. උනන්දුව, උත්සාහය තියෙන මිනිහට කරන්න බැරි දෙයක් නෑ. වාසනාව කියල රෙද්දක් නෑ මේ ලෝකේ. ඔහොමඑකක් මට හම්බුනේ නෑ මගේ ජීවිතේ. change the mindset is everything! එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. තමන්ගේ mindset එක ඉහල තලයකට අරගෙන එන එක කරන්න ඕන. ඒක කරන්න සෑහෙන්න අමාරුයි. මොකද සාමාන්‍ය මිනිස්සු හිතන විදියට වඩා සෑහෙන්න වෙනස් වෙන්න සිද්ද වෙනව. හැබැයි මහන්සි වෙලා ඒ mindset change එක කලොත් ඕනම දෙයක උපරිමේටම හොදින්ම කරගෙන යන්න පුලුවන් වෙනව. බුදුන් වහන්සේ දේශනා කරනව පුද්ගලයකුගේ යම් දෙයක් සාර්ථකත්වයට බලපාන කාරනා පිලිබඳව අත්තකාර සූත්‍රයේදී. ආරම්භක ධාතු (ආරම්භක වීර්යය) නික්ඛම ධාතු (ඉදිරිපත්වීමේ වීර්යය) පරක්කම ධාතු (නිරතවීමේ වීර්යය ) ථාම ධාතු (ස්ථාවර වීර්යය) ඨිති ධාතු (පිහිටි වීර්යය) උපක්කම ධාතු (උපායශීලි වීර්යය) කැමති කෙනෙක් ඒකත් කියවන්න මෙතනින්: [URL]https://www.budusarana.lk/budusarana/2011/11/24/tmp.asp?ID=vision03[/URL] ගොඩාක් අයට පටන් ගැනීමේ ශක්තිය නැහැ. උන් කරන්නේ දවස ගානේ එක එක දිහා බල බල, එහෙම නැත්නම් social media එක එක මිනිස්සුන්ගේ දේවල් බල බල, තමන්ගේ අනාගතයට කිසිම විදියකින් උපකාරයක් නොවෙන දේවල් දැක දැක කාලය කා දමන එක. සරලම වචනේ කාලකණ්ණිකම. එහෙම පටන් ගන්නවත් හිතට ශක්තියක් ඇති කරගන්න බැරි මිනිස්සු සදාකල් අනිත් දියුනු වෙන මිනිස්සු දිහා එක්කො කටට එන මොනහරි කියාවි, එක්කෝ ඉරිසියා කරයි, නැත්නම් දැක්කේ නෑ වගේ තමන්ගේ සුපුරුදු කාලකන්නි ජීවිතය ගත කරගෙන යාවි අපි ලබා උපන් හැටි මේක තමයි කියල. ඒක තමයි පවුකාරකම කියන්නේ, තමන්ගේ මනස දියුනු කරන්න ඉඩ නොදෙන එක, තමන්ගේ life එක තව level කීපයක් උඩට ගෙනියන්න නොදෙන එක. සමහර අය පට්ටම excuses ගොඩක් දෙනව, මට අරක වුනා, මට අර වැඩේ තිබුනා ඒ නිසා මේක කරගන්න බැරි වුනා... බ්ලා බ්ලා බ්ලා ගොඩාක් excuses දෙනව තමන් වෙනුවෙන් දෙයක් පටන් ගන්න බැරි වීම ගැන.. තව සෙට් එකක් ඉන්නව උන්ට දේවල් පටන් ගන්න ඕන, හැබැයි තමන්ට දැනට තියෙන internet connection එකයි, lap එකයි ඒ දේට හොදටම ඇති බව දැන දැනම තව තවත් දේවල් මදි පාඩුකම් හොයනව. perfectionism kills success. perfect වෙන්න යනව වැඩක් පටන් ගන්න යද්දී.. මේක පට්ටම වැරදි දෙයක්. හැමවෙලාවකම තමන්ට තියෙන දේවල් වලින් පටන් ගන්න. ආරම්භ කරාට පස්සේ ඒක කරගෙන යන්න ඕන, ඒකට සමහර අයට ශක්තිය නැහැ. අතරමගදී instant money එන්නේ නැති වුනාම අපෝ මේක හරි යන්නෙ නෑ කියල අත් අරින උන් ඒ වගේ. උන්ට කරගෙන යෑමේ ශක්තිය නෑ.. මෙහෙම වැඩ කරගෙන යද්දී failures එන්න පුලුවන්. මොකද හරියටවැඩ කරගෙන යද්දී ඇත්තටම වරදින තැන් එනව. failure එකක් කියන්නෙ ඔක්කොම ඉවරයි කියන එක නෙවෙයි. තමන් කරපු දෙයක් වෙනස් කරන්න දෙන signal එකක් ඒක. එහෙම එක දිගටම failures එන්න එන්නම තමන්ගේ මාවත තව තවත් ශක්තිමත් වෙන එක විතරයි වෙන්නේ. අවසානේ තමන් ඒ කරපු දේවල් වල results අනිවාර්යෙන්ම ලැබෙනව. එදාට අර කැප වුන, මහන්සි වුන හැමදේකටම අර්ථයක් ලැබෙනව. ඉතින් තමන් වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන් skill එකක් හදාගෙන, මහන්සි වෙලා කැප වෙලා ඉගෙන ගෙන ඉහලට එන්න පුලුවන් ඕනේම කෙනෙක්ට. අවශ්‍ය වෙන්නේ තමන්ගෙ mindset එක ඒ වෙනුවෙන් වෙනස් කරන එක. ඊලගට තමන් පුරුදු පුහුනු වෙන skill එක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුලුවන්. අවුරුද්දක් උපරිම මහන්සි වෙලා, කැප කරල skill එකක් ඉගෙන ගත්තට පස්සේ ඒක වැඩට යොදවන්න පටන් ගන්න ඕන. එහෙම කරන්න පටන් ගත්තට පස්සේ තව තව දේවල් වැරදීම් වලින්, අත්දැකීම් වලින් ඉගෙන ගන්න ලැබෙනව. ඒකත් එක්ක තමන්ට ලොකු ගමනක් යන්න පුලුවන් මේ ඕනෙම field එක. මේ සරල දේ තේරුම් නොගන්න නිසයි මිනිස්සුන්ට මේ දේවල් පට්ට්ටම සංකීර්ණ විදියට පේන්නේ. Skills train කරද්දී තමන්ටම දැනෙන්නට ගන්නව මට මේ දේ හොදටම කරන්න පුලුවන් කියන එක.. උදාහරණයක් විදියට මේ ඉහතින් කිවුව ඕනෙම field එකක් එක එකකට connect වෙනව මොනයම්ම හෝ තැනකින්. පටන් ගන්න තමන්ට දැනට තියෙන දේවල් වලින්. [CENTER][ATTACH type="full" width="482px"]110374[/ATTACH][/CENTER] තමන්ට නැත්තේ මොනවද හොයන්න යන්න එපා. තමන්ට තියෙන දේවල් වලින් පටන් ගන්න. මේක හරිම සරලයි. අවශ්‍ය වෙන්නේ ගැලපෙන දේ මුලින්ම තෝරගන්න එක නෙවෙයි. එක දෙයක් සාර්ථකව අවසන් කරනකල්ම කරගෙන යන එක.. ඊට පස්සේ ඒ දේවල් automated කරලා වෙනත් area එකකට move වෙන්න ඕනේ. මොකද බිත්තර ඔක්කොම එකම bucket එකකට දාන්න එපා කවදාවත්.. එක තැනකින් පටන් ගන්න IM industry එකේ. මේ අවුරුද්ද හොදටම ඇති වෙනස් වෙන කෙනෙක්ට. මේ අවුරුද්ද අවසන් වෙනකොට තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගෙන තියේවි. ජය වේවා! හැමෝටම. TARO [CENTER][ATTACH type="full" width="456px"]110371[/ATTACH] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom