ඉක්මනට ITN බලන්න.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ප්‍රේමකීර්ති ගේ සින්දු වලට ආස අය දැන් ඉක්මනට ITN බලන්න.
    එයාගේ සින්දු ඔක්කොම යනවා.live sing කරපු ෂෝ එකක්
    මේ වගේ දෙයක් කියන්න කියන්න ත්‍රෙඩ් එකක් දාන්න උනාට sorry .එත් හැමෝටම මේක කියන්නයි ඕන උනේ.
    පරණ සින්දු වලට අස උන්ට මේක වටිනවා.
     
    • Like
    Reactions: kellsupun

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    bump. Machan pinwathek innawanam youtube wala tiyena links daaanna telecast wuna eke.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    wRepgp3.jpg


    ඇයි බන් මේකේ උන් මෙච්චර කුහක?
    මට ඕක තනියම බලන්න තිබුන.එත් මේ වගේ දේවල් වලට ආස උන්ට මේක වටිනවා,උන්ටත් කියන්න ඕන කියලයි මේකේ දැම්මේ.නැත්නම් thread දාල මේක කියන්න මට අමාරුවක් නෑ .
    උබ රේප් කැපුවා කියල මට රිදෙන්නේ නෑ බන්.උබට ඒක වැඩක් නැත්නම් නොබලා උබේ වැඩක් කරගනින්.
    කොහොමත් ඔයවගේ දේවල් මිට පස්සේ නොකිය හිටියම ඉවර නෙහ්.
     
    • Like
    Reactions: jsandun