Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ගොඩක් කාරනා තියෙනවා කියන්න

1. ikman එක තමා දැනට තියෙන හොදම (දැනට තියෙන)

advertising website එක

2. මේක mobile app එකක් හැටියට තියෙන නිසා වැඩි දෙනෙක් මේක බලනවා

3. site එක පාවිචියට ලේසි විදියට හදලා තියෙනවා search එක එහෙම නියමෙට වැඩ තමන්ට ඕනේ දේ ඉක්මනින් හොයා ගන්න ලේසි

4. වැඩි දෙනෙක් බලන නිසාත් user-friendly නිසාත් යමක් විකුනන්න දැම්මාම විකිණීමේ සම්භාවිතාව ඉතා වැඩියි

5. වාහන වලට වැඩිම call එන්නේ ikman එකේ ad එකට අනිත් site වලින් එන්නේ සාපේක්ෂව අඩු call ප්‍රමාණයක්

6. අනික් site වල mobile app නැහැ තිබුනත් ඒවා හෙන complicated, සිම්පල් විදියට search එකක් තියෙන එකක් නැහැ ඒක නිසා ගොඩ දෙනෙක් ඒවා බලන්නේ නැහැ

7. අනිත් classified advertising website එච්චර ප්‍රසිද්ද නැහැ සාමාන්‍ය ජනයා අතරේ (IT දැනුම අඩු අය අතරේ) ikman එක TV, පත්තර හා radio ad දාපු නිසා වයසක මිනිස්සු පවා ikman එක ගැන දන්නවා මේ කාරණා නිසා වැඩිපුරම ad දාන්නත් දාපු ad වලින් විකිණීමේ සම්භාවිතවත් වැඩි වෙලා තියෙනවා

8. site එකෙන් හොද ආදායමක් තියෙන නිසා ikman එක ගැන ad දාන්නත් හොද service එකක් දෙන්නත් site එක දියුණු කරන්නත් ikman එකේ උන්ට පුළුවන් වෙලා තියෙනවා

9. මේ වගේ user friendly හොද බලවත් search එකක් එක්ක හා category මිට වඩා (ikman ඒකට වඩා) හොදින් බෙදුන තවත් site එකක් ආව දවසට ikman එකේ gas බහීවි

10. ඔව් 1900 හොදටම වැඩි මුන් දවසට ලක්ෂ 50කට වඩා හොයනවා මන් හිතන්නේ අයිතිය මුස්ලිම් මන් දන්නා විදියට. customer support එකේ වැඩි දෙනෙක් මුස්ලිම් නමුත් වෙන විකල්පයක් ලංකාවේ මිනිස්සුන්ට දැනට නැහැ autolanka එක තනිකර වාහන ගැන තියෙන site එකක් උනත් එකේ අලුත් update එකෙන් පස්සේ ගූ ගොඩක් වෙලා තියෙන්නේ

11. අනික payment පැත්ත ikman එකේ agentලා හිටන් දැන් ඉන්නවා payment option ගොඩක් උන් දීලා තියෙනවා ඒක හෙන පහසුවක් මිනිස්සුන්ට

12. රු 500 හොද ගානක් ලංකාවේ දැන්වීමකට තව 500කට top ad කරා නම් හොදයි

ඉහත කරුණු තමා අලුතින් හෝ දැනට site තියෙන අය හිතන්න ඕනේ ඉස්සරලා site එක නියමෙට හදලා මාස 3ක් TV පත්තර පෝස්ටර් fb gossip news site හා radio වල ad දැම්මා නම් ikman ඒකට ගේමක් දෙන එක මහා දෙයක් නෙවේ කොහොම උනත් ikman එක වගේ site තමා දැන්වීම් වල අනාගතය වෙන්නේ

[QUOTE="bravehearts, post: 22378910, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]මෙතන ගොඩක් කාරනා තියෙනවා කියන්න 1. ikman එක තමා දැනට තියෙන හොදම ([B][COLOR="Red"]දැනට තියෙන[/COLOR][/B]) advertising website එක 2. මේක mobile app එකක් හැටියට තියෙන නිසා වැඩි දෙනෙක් මේක බලනවා 3. site එක පාවිචියට ලේසි විදියට හදලා තියෙනවා search එක එහෙම නියමෙට වැඩ තමන්ට ඕනේ දේ ඉක්මනින් හොයා ගන්න ලේසි 4. වැඩි දෙනෙක් බලන නිසාත් user-friendly නිසාත් යමක් විකුනන්න දැම්මාම විකිණීමේ සම්භාවිතාව ඉතා වැඩියි 5. වාහන වලට වැඩිම call එන්නේ ikman එකේ ad එකට අනිත් site වලින් එන්නේ සාපේක්ෂව අඩු call ප්‍රමාණයක් 6. අනික් site වල mobile app නැහැ තිබුනත් ඒවා හෙන complicated, සිම්පල් විදියට search එකක් තියෙන එකක් නැහැ ඒක නිසා ගොඩ දෙනෙක් ඒවා බලන්නේ නැහැ 7. අනිත් classified advertising website එච්චර ප්‍රසිද්ද නැහැ සාමාන්‍ය ජනයා අතරේ (IT දැනුම අඩු අය අතරේ) ikman එක TV, පත්තර හා radio ad දාපු නිසා වයසක මිනිස්සු පවා ikman එක ගැන දන්නවා මේ කාරණා නිසා වැඩිපුරම ad දාන්නත් දාපු ad වලින් විකිණීමේ සම්භාවිතවත් වැඩි වෙලා තියෙනවා 8. site එකෙන් හොද ආදායමක් තියෙන නිසා ikman එක ගැන ad දාන්නත් හොද service එකක් දෙන්නත් site එක දියුණු කරන්නත් ikman එකේ උන්ට පුළුවන් වෙලා තියෙනවා 9. මේ වගේ user friendly හොද බලවත් search එකක් එක්ක හා category මිට වඩා (ikman ඒකට වඩා) හොදින් බෙදුන තවත් site එකක් ආව දවසට ikman එකේ gas බහීවි 10. ඔව් 1900 හොදටම වැඩි මුන් දවසට ලක්ෂ 50කට වඩා හොයනවා මන් හිතන්නේ අයිතිය මුස්ලිම් මන් දන්නා විදියට. customer support එකේ වැඩි දෙනෙක් මුස්ලිම් නමුත් වෙන විකල්පයක් ලංකාවේ මිනිස්සුන්ට දැනට නැහැ autolanka එක තනිකර වාහන ගැන තියෙන site එකක් උනත් එකේ අලුත් update එකෙන් පස්සේ ගූ ගොඩක් වෙලා තියෙන්නේ 11. අනික payment පැත්ත ikman එකේ agentලා හිටන් දැන් ඉන්නවා payment option ගොඩක් උන් දීලා තියෙනවා ඒක හෙන පහසුවක් මිනිස්සුන්ට 12. රු 500 හොද ගානක් ලංකාවේ දැන්වීමකට තව 500කට top ad කරා නම් හොදයි ඉහත කරුණු තමා අලුතින් හෝ දැනට site තියෙන අය හිතන්න ඕනේ ඉස්සරලා site එක නියමෙට හදලා මාස 3ක් TV පත්තර පෝස්ටර් fb gossip news site හා radio වල ad දැම්මා නම් ikman ඒකට ගේමක් දෙන එක මහා දෙයක් නෙවේ කොහොම උනත් ikman එක වගේ site තමා දැන්වීම් වල අනාගතය වෙන්නේ [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom