Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..

අවශ්‍ය දේවල්

1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්

2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)

3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.

4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)

තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න

http://www.immigration.gov.lk/studio_e.php

ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.

මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.

5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.

http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

පස්ස්පෝර්ට් එක ගන්න විදි

ගිහින් ගන්න විදි

1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)

Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8

Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.

උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.

2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.

Online ගන්න විදි

https://eservices.immigration.gov.lk/

ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)

phone number එක details දීල register වෙන්න.

normal service එක Rs 5000

urgent service එක Rs 15,000 (වෙනස පහලින්)

මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..

(scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)

ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.

payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.

ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..

finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.

normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..

[QUOTE="raman2, post: 29090501, member: 172183"] [SIZE=5]studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ.. [U]අවශ්‍ය දේවල්[/U] 1. NIC (හැඳුනුම්පත) සහ copy එකක් 2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්) 3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්. 4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත) තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න [URL]http://www.immigration.gov.lk/studio_e.php[/URL] ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා. මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා. 5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න. [URL]http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf[/URL] [U]පස්ස්පෝර්ට් එක ගන්න විදි ගිහින් ගන්න විදි[/U] 1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ) Location: [URL]https://goo.gl/maps/FmSMyyTADXFupusf8[/URL] Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා. උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.[/SIZE] [SIZE=5]2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ. [U]Online ගන්න විදි[/U] [URL]https://eservices.immigration.gov.lk/[/URL] ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම) phone number එක details දීල register වෙන්න. normal service එක Rs 5000 urgent service එක Rs 15,000 (වෙනස පහලින්) මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන.. (scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.) ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ. payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්. ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා.. finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා. normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom