Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
32 minutes ago
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉක්මනින් යනවද? 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මනින් යනවද? 18+

මේක වැඩිහිටියන්ට පමනයි. පොඩිඋන් ඉන්නවනම් පලයව්.

මේ වන විට ගොඩක් දෙනෙකුට තියෙන එත් කාටවත් නොකියන ප්‍රශ්නයක් ගැන ලියන්න හිතුනා.

මෙහෙම වෙන්න ප්‍රදාන හෙතු විදියට මට තේරෙන විදියට නම් අපේ කෑමට නොයෙක් වර්ගයෙ වස විස (පොහොර හා කෘෂි රසායන) එකතු වී තිබීම, අපෙ අවිවෙකී ජීවිතය,  ආතතිය වගේ දෙවල් ප්‍රධානව බල පානව.

ඉතින් මොන මගුලක් ගැනද මේ කියන්න හදන්නෙ කියල බලනව ඇති නෙද.

අන්තර්ජාලෙ කරක් ගහන කොට තමයි මෙක සෙට් උනෙ. කට්ටියත් එක්ක බෙදාගන්න හිතුන.

ක්ෂණික මොචනය

සමහරු මෙකට පෙති පාවිච්චි කරනව. එත් එක හොද දෙයක් නෙවෙයි කියල කවුරුත් දන්නවනෙ. මේ කියන්න ආයුර්වෙද බෙහෙත් ගැන.

මෙය තරම් පට්ට ගැසූ වචනයක් අප අතර තවත් ඇත්දැයි සිතේ. මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ග වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ.

ඖශද වට්ටෝරු 1 -

මෙය කුන්කුමදිවටිය නම් වේ.

අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,

සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,

කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න)

මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරා දෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න.

මාත්‍රාව - වරකට එක ගුලියක් බැගින් ගන්න.

ප්‍රතිපලය - දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි.

ඖශද වට්ටෝරු 2 -

මෙය සියඹලා ඇට මද වටිය නම් වේ

සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)

පිළියෙළ කිරීම.-

ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න.

අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි.

අධික කාම සම්භෝගනියට ඖශද

යොවුන් විය අකාලයේ මහලු බවට පත්කර ගත්, ලෙඩරෝග වලින් පෙළුණු අයට අධිකව කාම සේවනයේ යෙදෙන අයට වාජීකරණ ඖශද විශිෂ්ට ප්‍රතිපල දෙයි.

වට්ටෝරු 1

ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.

පිළියෙළ කිරීම,

මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න.

මාත්‍රාව,

ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.

මෙසේ සාදා ගන්නා මදන මෝදකය කාමෂක්තිය ඇති කරාවි, මීට ඉතා සමාන ආකාරයට කාමේෂ්වරී මෝදකය ද සාදා ගත හැක.

වට්ටෝරුව 2-

එළුවකුගේ ආණ්ඩ කෝෂය, තිප්පිලි සුනු, සවිඳ ලුණු, ගිතෙල්,

පිළියෙළ කිරීම,

එළු ආණ්ඩ කෝෂය තිප්පිලි සුනු හා සවිඳ ලුණු සමග බැද ආහාරයට ගන්න.

ප්‍රතිපලය - ස්ත්‍රීන් ගණනාවක් වුවද සතුටට පත් කල හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ

මේවා සුදුසුකම්ලත් වෙදදුරෙකුගෙන් උපදෙස් සහිතව බාවිතා කිරීම වඩා සුදුසුය.

ඉස්සුවේ මෙතනින්.

වෙද හාමිනේගෙන් අහන්න.

රිපොස්ට් නම් සොරි.

අනෙක් අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න.

[QUOTE="Mickey_lk, post: 17292644, member: 330129"] [b]ඉක්මනින් යනවද? 18+[/b] [SIZE=4]මේක වැඩිහිටියන්ට පමනයි. [SIZE=5][COLOR=Red]පොඩිඋන් ඉන්නවනම් පලයව්.[/COLOR][/SIZE] . . . . . . . . මේ වන විට ගොඩක් දෙනෙකුට තියෙන එත් කාටවත් නොකියන ප්‍රශ්නයක් ගැන ලියන්න හිතුනා. :nerd::nerd: මෙහෙම වෙන්න ප්‍රදාන හෙතු විදියට මට තේරෙන විදියට නම් අපේ කෑමට නොයෙක් වර්ගයෙ වස විස (පොහොර හා කෘෂි රසායන) එකතු වී තිබීම,:no: අපෙ අවිවෙකී ජීවිතය, :rolleyes: ආතතිය :baffled:වගේ දෙවල් ප්‍රධානව බල පානව. ඉතින් මොන මගුලක් ගැනද මේ කියන්න හදන්නෙ කියල බලනව ඇති නෙද. :angry::angry::angry::angry: අන්තර්ජාලෙ කරක් ගහන කොට තමයි මෙක සෙට් උනෙ. කට්ටියත් එක්ක බෙදාගන්න හිතුන. [/SIZE] [SIZE=6][COLOR=Magenta]:P:P:Pක්ෂණික මොචනය[/COLOR][/SIZE] :P:P:P [SIZE=4]සමහරු මෙකට පෙති පාවිච්චි කරනව. එත් එක හොද දෙයක් නෙවෙයි කියල කවුරුත් දන්නවනෙ. මේ කියන්න ආයුර්වෙද බෙහෙත් ගැන. [/SIZE] මෙය තරම් පට්ට ගැසූ වචනයක් අප අතර තවත් ඇත්දැයි සිතේ. මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ග වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ. [B]ඖශද වට්ටෝරු 1 - [/B] මෙය කුන්කුමදිවටිය නම් වේ. අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු, සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි, කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න) මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරා දෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න. [B]මාත්‍රාව -[/B][B] වරකට එක ගුලියක් බැගින් ගන්න.[/B] [B]ප්‍රතිපලය - [/B]දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි. [B]ඖශද වට්ටෝරු 2 - [/B] මෙය සියඹලා ඇට මද වටිය නම් වේ සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.) පිළියෙළ කිරීම.- ඉවත් කල මදය වියලා කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න. මාත්‍රාව- වරකට ගුලි 3 ක් ගන්න. අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි. [B]අධික කාම සම්භෝගනියට ඖශද[/B][SIZE=4] [/SIZE] යොවුන් විය අකාලයේ මහලු බවට පත්කර ගත්, ලෙඩරෝග වලින් පෙළුණු අයට අධිකව කාම සේවනයේ යෙදෙන අයට වාජීකරණ ඖශද විශිෂ්ට ප්‍රතිපල දෙයි. [B]වට්ටෝරු 1[/B] ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු. පිළියෙළ කිරීම, මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න. මාත්‍රාව, ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න. මෙසේ සාදා ගන්නා මදන මෝදකය කාමෂක්තිය ඇති කරාවි, මීට ඉතා සමාන ආකාරයට කාමේෂ්වරී මෝදකය ද සාදා ගත හැක. [B]වට්ටෝරුව 2-[/B] එළුවකුගේ ආණ්ඩ කෝෂය, තිප්පිලි සුනු, සවිඳ ලුණු, ගිතෙල්, පිළියෙළ කිරීම, එළු ආණ්ඩ කෝෂය තිප්පිලි සුනු හා සවිඳ ලුණු සමග බැද ආහාරයට ගන්න. ප්‍රතිපලය - ස්ත්‍රීන් ගණනාවක් වුවද සතුටට පත් කල හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ :P:P [COLOR=magenta] [COLOR=Red]මේවා සුදුසුකම්ලත් වෙදදුරෙකුගෙන් උපදෙස් සහිතව බාවිතා කිරීම වඩා සුදුසුය.[/COLOR] :yes::yes::yes::yes: [COLOR=Black]ඉස්සුවේ මෙතනින්. [/COLOR][/COLOR][COLOR=magenta] [/COLOR][B][URL="http://wedahamine.blogspot.com/2011_08_01_archive.html"][SIZE=3]වෙද හාමිනේගෙන් අහන්න.[/SIZE][/URL] [SIZE=3]රිපොස්ට් නම් සොරි. :sorry::sorry: අනෙක් අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න. [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom