Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි

ඔන්න බලපන්

අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා

අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා

අවුරුදු 16 දී සාමාන්‍යය පෙල කරනවා

ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා

පලවෙනි පාරෙන් ගොඩ ගියොත්

එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි

රිසාල්ට් එනකොට අවුරුදු 20යි

කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21

ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන්

ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ

ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි

දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ

ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ජොබකට යනකොට

ඊට පස්සේ ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි

බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ

මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ

මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිටම තමයි

ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ

පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ

එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන්

අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා

අවුරුදු 25 වෙනකොට හොන්ද ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට

ඒත් අපිට

මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ

[QUOTE="chanakacm, post: 13459255, member: 9983"] [b]ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි[/b] [CENTER][SIZE="4"]ඔන්න බලපන් අපි අවුරුදු 6දි ඉස්කෝලේ යනවා අවුරදු 10 දී ශිෂ්ත්ය්වය කරනවා අවුරුදු 16 දී සාමාන්‍යය පෙල කරනවා ඊට පස්සේ උපෙට ක්ල්ස් යනවා පලවෙනි පාරෙන් ගොඩ ගියොත් එතකොට විභාගේ ලියනකොට අවුරුදු 19යි රිසාල්ට් එනකොට අවුරුදු 20යි කැම්පස් පටන්ගන්නකොට අවුරුදු 21 ඊට පස්සේ දෙවියන්ගේ පිහිටෙන් ස්ට්ර යික් එහෙම නැතුව අවුරුදු 25 වෙනකොට එලියට එන්න පුලුවන් ඒත් බලපන් මං ඉහලින් කියලා තියෙන්නේ වෙන්න පුලුවනු හොන්දම විදිහ ඒත් දැන් මෙහෙම වෙන්නේ නෑනි දැන් එව්වෝ තුන්වෙනි පාර තමා කැම්පස් යන්නේ ස්ට්රඑයික් ඒවා මේවා ආවම අවුරුදු තිහ වෙනවා ජොබකට යනකොට ඊට පස්සේ ජොබ් එකෙත් කට්ට කාලා පොඩි ස්ථාවර මට්ටමකට ඇවිත් කසාද බදිනකොට අවුරුදු 35යි බාගෙට නාකි වෙලා තමා බන්දින්න වෙන්නේ මා මහලු වයසේ බැරිය වැඩ දැන් පෙර සේ මේ යන සිස්ටම් එකෙන් කෙලවෙන්නේ අපිටම තමයි ඉන්ටර්නැෂනල් යන ගොඩක් උන් උපෙ කරන්නේ නෑ පදනම් මගුලක් කියලා මොකක්ද එකක් කරනවා සාපෙන් පස්සේ එතකොට උන් අවුරුදු 20 වෙන කොට උපාධියකුත් අරන් අපේ එව්වෝ කැම්පස් යන්න හදනකොට ඉන්ටනර්නැෂනල් යන උන් අවුට් වෙනවා අවුරුදු 25 වෙනකොට හොන්ද ජොබක් සෙට් කරන් ලෙසටම ඉන්න පුලුවන් උන්ට ඒත් අපිට මං තව කියන්න යන්නේ නෑ උඹලම හිතාගනින් අපිට අපේ උන්ට වෙන්න හදන දේ [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom