Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙනගන්න ආස ළමයිට උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙනගන්න ආස ළමයිට උදව්

යාලුවනේ. මේක මන් කරපු දේවල් කියන්න හදන පොස්ට් එකක්නම් නෙවේ. හොඳද. අවසන් වෙනකල්ම කියවන්න.

මම ලගදි අනුරාදපුරේ ගියා. එහෙ ගෙදරකට ගියපු වෙලාවේ මම දැක්කා පොඩි මල්ලියෙක්. ඒ ළමයා පොත් ටිකත් ඉටි කවරෙක එල්ලගෙන ඉස්කෝලේ ගිහින් එන ගමන්. මට පොඩ්ඩක් ඒ ළමයට කතා කරන්න හිතුනා. ඒ ළමයාගේ ගෙදර අයත් හරිම දුප්පත්. කුලී වැඩ කරන්නේ. මේ දවස්වල වගා එහෙම පාලු වෙලා නිසා වැඩත් නෑලු. ඒ ළමයා දැන් 6 වසරේ. මේ වෙනකල්ම තාම සපත්තු දෙකක් දාලා නෑලු ඉස්කෝලේ යන්න. එදා දාගෙන හිටියෙත් හොදටම ගෙවිච්ච සෙරප්පු දෙකක්.. මට හරිම දුක හිතුනා. පොත් ගන්න සල්ලි නැති නිසා ඉතුරු පිටු ඉතුරුවුන පොත් වටේ ගෙවල් වලින් ඉල්ලගෙන කොළ එකතු කරලලු පොත් හදාගන්නේ. ඉතින් අපේ අත්තම්මලා ඉන්නෙත් අනුරදපුරේට ටිකක් කිට්ටුව. මන් අද මට පුළුවන් විදියට ඒ ළමයට පොත් වගේකුයි සපත්තු දෙකකුයි bag එකකුයි අපේ ගමේ කෙනෙක් අතේ යැව්වා. ඉතින් මටනම් හරිම සතුටුයි.

ඉතින් මට පුංචි අදහසක් ආවා දුප්පත්ම දුප්පත් ළමයි ඉන්න පොඩි ඉස්කෝලෙකට ගිහින් ඒ ළමයිට පොත් පෑන් බෑග් සපත්තු අරන් දෙන්න. ඒත් මට ඒ හැමෝටම අරන් දෙන්න තරම් හැකියාවක් තාම නෑ. මොකද මාත් තාම ඉගෙනගන්නවා.

මට හිතුනා FaceBook එකේ යාලුවෝ ටිකයි එළකිරියේ(Elakiri.com) යාලුවෝ ටිකයි එකතු කරන් පුළුවන් විදිහට එහෙම ඉස්කෝලෙක ළමයි ට උදව්වක් දෙන්න.

මේකට මට උදව් කරන්න කට්ටිය ඉන්නවනම් මට කියන්න. මේ අදහස හොද නැත්නම් ඒකත් කියන්න. පුළුවන් අය උදව්වක් දෙයි කියල මන් බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට පුළුවන් එන්න කැමති අයත් එක්ක ඒ පැත්තකට ගිහින් උදව්වක් කරන්න.

කැමති අය මේ පෝස්ට් එක SHARE කරන්න.

Group https://www.facebook.com/groups/598387873612785/

Yaluwane. meka man karapu dewal kiyanna hadana post ekaknam newe hode. awasan wenakalma kiyawanna.

mama lagadi anuradapure giya. ehe gedarakata giyapu welawe mama dakka podi malliyek. e lamaya poth tika iti kawareka daagena iskole gihin ena gaman. mata poddak e lamayata katha karanna hithuna. e lamayage gedara ayath harima duppath. kuli wedalu karanne. me para waga paalu wela nisa harima amaruwenlu inne. lamaya dan 6 wasare.

eth me awurudu 6 tama thaama sapaththu dekak daala nelu iskole yanna. eda dagena hitiyeth hodatama gewichcha sapaththu dekak. mata harima duka hithuna. poth ganna salli nathi nisa pitu ithuru una parana poth illagena ewage pitu elathu karalalu poth hadaganne.

man ada mata puluwan widiyata e lamayata ape game kenek athe poth pan sapaththu n bag ekak yawwa.

ithng maara sathutui. mata hithuna e wage ahinsaka asarana duppath lamayint poth pan sapaththu bag aran denna. eth mata thaama eka thaniyen karanna puluwan tharam hekiyawak wathkamak ne.

mama hithuwa FACEBOOK ekei ELAKIRI ekei yaluwo tikath ekka ekathu wela e wede karanna.

mekata help karanna kemathi aya innawanam mata kiyanna. kemathi nethnam wedeta eka hari kiyanna.

kemathi aya ekathuwela dawasaka e iskolekata gihin bedala denna puluwan ehema unoth

kemathinam me post eka share karanna.

Group https://www.facebook.com/groups/598387873612785/

[QUOTE="lakshitha.ruwan2012, post: 17028657, member: 482242"] [b]ඉගෙනගන්න ආස ළමයිට උදව්[/b] යාලුවනේ. මේක මන් කරපු දේවල් කියන්න හදන පොස්ට් එකක්නම් නෙවේ. හොඳද. අවසන් වෙනකල්ම කියවන්න. මම ලගදි අනුරාදපුරේ ගියා. එහෙ ගෙදරකට ගියපු වෙලාවේ මම දැක්කා පොඩි මල්ලියෙක්. ඒ ළමයා පොත් ටිකත් ඉටි කවරෙක එල්ලගෙන ඉස්කෝලේ ගිහින් එන ගමන්. මට පොඩ්ඩක් ඒ ළමයට කතා කරන්න හිතුනා. ඒ ළමයාගේ ගෙදර අයත් හරිම දුප්පත්. කුලී වැඩ කරන්නේ. මේ දවස්වල වගා එහෙම පාලු වෙලා නිසා වැඩත් නෑලු. ඒ ළමයා දැන් 6 වසරේ. මේ වෙනකල්ම තාම සපත්තු දෙකක් දාලා නෑලු ඉස්කෝලේ යන්න. එදා දාගෙන හිටියෙත් හොදටම ගෙවිච්ච සෙරප්පු දෙකක්.. මට හරිම දුක හිතුනා. පොත් ගන්න සල්ලි නැති නිසා ඉතුරු පිටු ඉතුරුවුන පොත් වටේ ගෙවල් වලින් ඉල්ලගෙන කොළ එකතු කරලලු පොත් හදාගන්නේ. ඉතින් අපේ අත්තම්මලා ඉන්නෙත් අනුරදපුරේට ටිකක් කිට්ටුව. මන් අද මට පුළුවන් විදියට ඒ ළමයට පොත් වගේකුයි සපත්තු දෙකකුයි bag එකකුයි අපේ ගමේ කෙනෙක් අතේ යැව්වා. ඉතින් මටනම් හරිම සතුටුයි. ඉතින් මට පුංචි අදහසක් ආවා දුප්පත්ම දුප්පත් ළමයි ඉන්න පොඩි ඉස්කෝලෙකට ගිහින් ඒ ළමයිට පොත් පෑන් බෑග් සපත්තු අරන් දෙන්න. ඒත් මට ඒ හැමෝටම අරන් දෙන්න තරම් හැකියාවක් තාම නෑ. මොකද මාත් තාම ඉගෙනගන්නවා. මට හිතුනා FaceBook එකේ යාලුවෝ ටිකයි එළකිරියේ(Elakiri.com) යාලුවෝ ටිකයි එකතු කරන් පුළුවන් විදිහට එහෙම ඉස්කෝලෙක ළමයි ට උදව්වක් දෙන්න. මේකට මට උදව් කරන්න කට්ටිය ඉන්නවනම් මට කියන්න. මේ අදහස හොද නැත්නම් ඒකත් කියන්න. පුළුවන් අය උදව්වක් දෙයි කියල මන් බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට පුළුවන් එන්න කැමති අයත් එක්ක ඒ පැත්තකට ගිහින් උදව්වක් කරන්න. කැමති අය මේ පෝස්ට් එක SHARE කරන්න. Group [url]https://www.facebook.com/groups/598387873612785/[/url] Yaluwane. meka man karapu dewal kiyanna hadana post ekaknam newe hode. awasan wenakalma kiyawanna. mama lagadi anuradapure giya. ehe gedarakata giyapu welawe mama dakka podi malliyek. e lamaya poth tika iti kawareka daagena iskole gihin ena gaman. mata poddak e lamayata katha karanna hithuna. e lamayage gedara ayath harima duppath. kuli wedalu karanne. me para waga paalu wela nisa harima amaruwenlu inne. lamaya dan 6 wasare. eth me awurudu 6 tama thaama sapaththu dekak daala nelu iskole yanna. eda dagena hitiyeth hodatama gewichcha sapaththu dekak. mata harima duka hithuna. poth ganna salli nathi nisa pitu ithuru una parana poth illagena ewage pitu elathu karalalu poth hadaganne. man ada mata puluwan widiyata e lamayata ape game kenek athe poth pan sapaththu n bag ekak yawwa. ithng maara sathutui. mata hithuna e wage ahinsaka asarana duppath lamayint poth pan sapaththu bag aran denna. eth mata thaama eka thaniyen karanna puluwan tharam hekiyawak wathkamak ne. mama hithuwa FACEBOOK ekei ELAKIRI ekei yaluwo tikath ekka ekathu wela e wede karanna. mekata help karanna kemathi aya innawanam mata kiyanna. kemathi nethnam wedeta eka hari kiyanna. kemathi aya ekathuwela dawasaka e iskolekata gihin bedala denna puluwan ehema unoth kemathinam me post eka share karanna. Group [url]https://www.facebook.com/groups/598387873612785/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom