Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ.

මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ.

මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න..

නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්?

මට හිතා ගන්න බැරුව ඉන්නේ.  වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට.

PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක.

අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක

මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ.

දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ..

UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න.

දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ.  මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක්

වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්.

මට සල්ලී ප්රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම?

මේවගේ ප්රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක.

[QUOTE="Floratissues, post: 26793672, member: 578426"] කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ ටිකක් ඉන්න අමාරුයි කියලා. ඒක නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න හරි වෙන රටකට යන්න කියලා බැලුවේ. මගේ වයස 31 වෙනවා.කසාද බැදලා ඉන්නේ. ලමයි නෑ තාම. මට Bsc එකකුයි Msc එකකුයි තියනවා..Msc එක තියෙන්නෙ බිස්නස් ඇන්ඩ් එකොනොමික්ස් one year. Colombo uni. Bsc නම් ජ්පුරේ. මම PHD එකකට දැම්මොත් ලේසියෙන් යන්න පුලුවන් වෙයිද? මගේ ප්රොපොසල් එක ගැන මම තාම හිතුවේ නෑ අනික මගේ සබ්ජට් එක ටිකක් කොම්පෙටිටිව් PHD රිසර්ච් එකක් හොයාගන්න.. නැත්තම් මම තව Msc එකකට ඇප්ලයි කරලා යන්නද මචන්? මට හිතා ගන්න බැරුව ඉන්නේ. 😳😳😳 වයසත් යනවා කොවිඩ් නිසා ලංකාවේ ඉදලා ගොඩයන්නත් බෑ. යාලුවොත් එකා දෙන්නා දැන් පනිනවා ලංකාවෙන්. මට උපරිම වියදම් කරන්න හරි පෙන්නන්න හරි පුලුවන් 4.5 මිලියන වගේ ගානක් ඒකත් ප්රශ්නයක් මට ලොකු සල්ලියක් නෑ එකතු කරපු. සල්ලී පෙන්නන අයනම් ඉන්නවා හැබැයි එහෙම ගන්න එකේ රිස්ක් එකක් තියනවා නේද? මම දන්නේ නෑ ඒගැනනම් ලොකුවට. මට ඒගැනත් කියන්න දන්න කෙනෙක්. සල්ලි පෙන්නන විදිය් වෙන කෙනෙක්ගේ ඒවා අපේ නමට. PHD එකකටනම් ලොකුවට සල්ලී ඕන නෑ. ආයිත් Msc එකකට යනවනම් ඕන සල්ලී ඕන පලවෙනි අවුරුද්දේ ටියුශන් ෆී එක. අනිත් එක IELTS වල ගාන කියක් වගේද දැන්. ? GMAT එක ලංකාවෙදි කරන්න ඕනද? pHd එකකටනම් අනිවා ඉල්ලනවා gmat එක 🙂🙂 මම වයිෆ්වත් එක්කන් යනවා. එයාට spouse visa එකක් දාගන්න පුලුවන් රටක් වෙන්න ඕන. එයාට ෆුල් ටයිම් වර්ක් කරන්න අවුලක් නෑ. දන්න ඒජන්ට් කෙනෙක් නැද්ද විශ්වාසවන්ත? එෆ්බී එකේනම් හෙනට ඉන්නවා. ඒත් ශුවර් නෑ උන්වනම්. අපෙන් සල්ලී අරන් අතාරී කියලා හිතෙන්නෙ.. UK, Canada, USA NZ වගේ රටවල් වලට තමා අපි බලන්නේ.මේකේ ඇතිනේ පිටරට ඉන්න අය දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න. දැන් කාලේ ඉගෙන ගන්නවා වගේම අතේ සල්ලිත් තියෙන්න ඕන නැත්තම් වැඩක් නෑ. 😳😳😳 මන් 26 වගේ වෙනකන් ඉගෙන ගත්තා විතරයි. සල්ලි එකතු කලේ නෑ දැන් තමා තේරෙන්නේ සල්ලිත් ඕන කියලා මට මිලියන 7,8ක් වගේ තිබ්බනම් නිකම්ම මේ වෙලාවේ වෙන රටකට student දාලා යන්න පුලුවන්. 🥺🥺🥺 මට සල්ලී ප්රශ්නෙකුත් තියන නිසා Phd එකකට වගේ ට්රයි කරන්නේ. ඒක බැරිවුනොත් Msc එකක් තමා ඒකට සල්ලී ඕන. සල්ලී ඉතින් වෙන කෙනෙක්ගේ තමා පෙන්නන්න වෙන්නේ..මම මීට කලින් වෙන රටකට ගිහිල්ලත් නෑ. ඒකත් බලපානවද වීසා වලට එහෙම? මේවගේ ප්රශ්න තියන අය මේකේත් ඇතිනේ. ඒගොල්ලන්ටත් උදව්වක් වෙයි මේ Thread එක. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom