ඉගෙන ගන්න ළමයෙක්ට උදවුවක්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මගේ යාලුවෙක්ගෙ අදුනන මල්ලි කෙනෙක් ඉන්නව .මූ පිසිකල් කලේ කොලබ කැම්පස් එකේ .ගොඩක් දක්ෂ ළමයෙක් .ගෙදර අම්ම එහෙම අසනීප වෙලා.(කන්සර් එකක් ) හිටියේ එක නිසා මෙයාට කොහොම හරි ස්පෙෂල් එකක් කරන්න සෙලෙක්ට් වෙන්න බැරි වෙලා.ගොඩක් අය හිතාගෙන ඉදල තියෙන්නේ මිනිහ statistics සිලෙක්ට් වේවි කියල .දැන් මෙය මානසිකව වැටිලා ඉන්නේ .මගේ යාළුවා අහනවා මොනවද මෙයට ඉස්සරහට යන්න තියෙන විදි වගේ,මොකද මම කෙමිස්ට්‍රි කරපු නිසා පොඩ්ඩක් දන්නවා කියල එත් මම දන්නේ නැහැ බන් ස්ටටිස්ටික්ස් ගැන ,මෙයාගේ ජීපීඑ එක 3.0, maths සබ්ජෙක්ට් තමයි රිසල්ට් නැත්තේ stat හොදයිලු .
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    stat වලට මොනවද ජොබ් තියෙන්නෙ?
    hariyatama danne naha bn mama
    ekayi ahuwe .
    data science or analytical wage ewa thamayi
    eth mama web eke balapuwama lankawe godak ewata
    special and class illanawa
     
    • Like
    Reactions: sannsa

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Data Engineering peththata gannawa ..padi hodai .. den office yanne nene .mama data science peththe office eke unge contacts ne..balannam hoyagena ahala balanna puluwan unoth. lankawe loku SE companies kohomath data science karanwane den
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Data Engineering peththata gannawa ..padi hodai .. den office yanne nene .mama data science peththe office eke unge contacts ne..balannam hoyagena ahala balanna puluwan unoth. lankawe loku SE companies kohomath data science karanwane den
    poddak wistara hoyala kiyanawada
    skills one ewa wage statistics walata
    amatarawa .net eke tiyenawa
    eth lankawe ewata one ewa danne nahane bn.
    mage yaluwekwath na oya field wala
     
    • Like
    Reactions: niyomax