Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ඔය ඉස්සරහට කරන්න ඉන්න දේවල් අනුව හිතන්න ඕන. මගෙ Target එක Global business වලට අතගහන්න. (ඔව්ව ඉතින් හරියයිද දන්නෙ නෑ. මේකෙ එවුන් මව නොදන්න නිසා මෙහෙම හරි කිව්වෙ, නැත්තම් කට හොල්ලන්නෙ නෑ....) මේක කියවන තවත් මේ ටාගට් එකම තියන එකෙක් කියෙව්වොත් කියල මේ දාන්නෙ.

බිස්නස් කියන දේ කොහෙන්ද පටන් ගන්නෙ කියන දේ මමත් තාම හොයමින් ඉන්නෙ. ඒත් English වලට අමතරව තව භාශා දෙකතුනක් තියන එක වටිනව. ඒත් මට තේරුන විදිහට වෙන භාශාවන් ඉගෙන ගන්න කලින් English; චීන, ජපන්, ඉන්දියන්, නයිජීරියන්, ඇමරිකන් වගේ එවුන් කතාකරද්දි ඒ පැටර්න් තෝරගන්න, ඒ වචන හා උච්චාරන හඳුනාගන්න වෙනම ප්රැක්ටිස් එකක් දෙන්න ඕන. මගෙ ටාගට් අනුව ඒක Compulsory.

එතනින් පස්සෙ මගෙ ආසාව තියෙන්නෙ ස්පැනිශ් වලට. මම යූටියුබ් චැනල් එකක් කරන්නත් අදහසක් තියනව ස්පැනිශ්වලින්. ආස නිසා කලාට මේ ටාගට් එක තියන කෙනෙක් යන්න ඕන පිලිවෙල මේක මම හිතන්නෙ

French,Mandarin

Russian

Spanish

මම එහෙම කියන්න හේතුව ප්රංශය සහ රුසියාව ලංකාවෙ එකෙක් එක්ක බිස්නස් කරන්න පෙලඹෙනව අනෙක් රටවලට සාපේක්ශව.

චීනයෙ ඕනම දෙයක් නිශ්පාදනය කරන්න පහසුකම් තියන නිසා චයිනීස් වලත් ලොකු වැදගත්කමක් තියනව.

ස්පැනිශ් වටිනව දෙවනියට ලොකුම ජනතාවක් කතාකරන නිසා.

මේ මොනව උනත් හොඳට මතක තියාගන්න, හැමෝටම ටිකක් හරි පුලුවන් භාශාව ඉංග්රිසි. කොහොම පෙරලල කතාකලත් ඒක තේරුම් ගන්න පුලුවන් ගානට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ. මම කියන්නෙ නෑ ඉංග්රීසි හැදෙනකන් අනෙක්ව දිහා බලන්නවත් එපා කියල. ඒත් වෙන්න ඕනෙ මේක මම දකින විදිහට.

භාශා කිහිපයක් හැසිරවීම සන්නිවේදනයට විතරක් නෙමෙයි, මොලේ වර්ධනයටත් බලපානව කියල මම අහල තියනව.

මම දන්න පොරක් ඉන්නව පෙරේර කියල. පොර French ඇතුලු භාශා තුන හතරක වැඩ්ඩෙක්. එයා කිව්ව වැදගත් කාරනා දෙකක්,

1. ස්පැනිශ් වගේ භාශා පුරුදුවෙද්දි ඉංග්ලිශ් හැදෙනව, ඒ ෆෝමැට් එකමයි යන්නෙ කියල. (මම ඒකෙන් ඔලුවට ගත්තෙ ඉංග්ලිශ් පොලිශ් වෙලා තිබ්බාම අනෙක්වත් ගොඩදාන්න පුශ් එකක් කියන එක)

2. ටිකක් කට්ටක් උනත් Embassy එකෙන් ඉගෙනගන්න කියන එක.

මමත් හිතනව ඒක Trusted කියල. ඉන්ටර්නෙට් එකෙන් ප්රෝග්රෑමිං, මැත්ස් වගේ ලොජිකල් ඒව ඉගෙනගත්තට භාශාවක් වගේ දේවල් ඉගෙන ගන්න එක අවුල් සහගතයි. මොකද අපිට තර්ක කරල හරි වැරැද්ද හොයන්න බෑනෙ. Pronunciation වලට අදාල වීඩියෝ වගේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තට කමක් නෑ.

වැදගත්;

මේව මම ඉන්ටර්නෙට් එකේ කරක් ගහල හොයාගත්තුව මිසක් Proofment සහිතව කැට තියල කියන කාරනා නෙමෙයි. මම වැරදිවෙන්න පුලුවන්. දන්න එවුන් ඒව හදන්න. නොදන්න එවුන් උනත් මේක එක්කෙනෙක්ගේ මතයක් විදිහට සලකන්න. තව අවුරුද්දකින් මමම මීට වඩා වෙනස් අදහසක් දාන්න පුලුවන් මේ ගැන. මේකෙ හැටි ඒ.

අවසාන වශයෙන් කියන්න ඕන අපිට පට්ටම භාශාවක් ලැබිල තියනව. ඒ තමා සිංහල. යූටියුබ් එකේ බලපන් ස්පැනිශ්, ඉන්ග්ලිශ්, හින්දි, ටැමිල් සින්දු ලස්සනට කියන සින්හල කතාකරන එවුන් ඉන්නව. ඒත් සිංහල සින්දුවක් සින්දුවක් වගේ කියාගන්න පුලුවන්, සිංහල නොවන එවුන් නැතිතරම්. ඒ තමයි සිංහල භාශාවෙන් අපිට දීපු උච්චාරන ස්වර පරාසය. ඒක නැති කරගන්න එපා. වෙන භාශාවලට වහල් නොවී, ඒ භාශා වලින් වහලෙක්ගෙන් වගේ වැඩගන්න පුරුදුවෙමු.

[QUOTE="Drift OConner, post: 22811785, member: 564416"] [SIZE=4]ඒක ඔය ඉස්සරහට කරන්න ඉන්න දේවල් අනුව හිතන්න ඕන. මගෙ Target එක Global business වලට අතගහන්න. (ඔව්ව ඉතින් හරියයිද දන්නෙ නෑ. මේකෙ එවුන් මව නොදන්න නිසා මෙහෙම හරි කිව්වෙ, නැත්තම් කට හොල්ලන්නෙ නෑ....;)) මේක කියවන තවත් මේ ටාගට් එකම තියන එකෙක් කියෙව්වොත් කියල මේ දාන්නෙ. බිස්නස් කියන දේ කොහෙන්ද පටන් ගන්නෙ කියන දේ මමත් තාම හොයමින් ඉන්නෙ. ඒත් English වලට අමතරව තව භාශා දෙකතුනක් තියන එක වටිනව. ඒත් මට තේරුන විදිහට වෙන භාශාවන් ඉගෙන ගන්න කලින් English; චීන, ජපන්, ඉන්දියන්, නයිජීරියන්, ඇමරිකන් වගේ එවුන් කතාකරද්දි ඒ පැටර්න් තෝරගන්න, ඒ වචන හා උච්චාරන හඳුනාගන්න වෙනම ප්රැක්ටිස් එකක් දෙන්න ඕන. මගෙ ටාගට් අනුව ඒක Compulsory. එතනින් පස්සෙ මගෙ ආසාව තියෙන්නෙ ස්පැනිශ් වලට. මම යූටියුබ් චැනල් එකක් කරන්නත් අදහසක් තියනව ස්පැනිශ්වලින්. ආස නිසා කලාට මේ ටාගට් එක තියන කෙනෙක් යන්න ඕන පිලිවෙල මේක මම හිතන්නෙ French,Mandarin Russian Spanish මම එහෙම කියන්න හේතුව ප්රංශය සහ රුසියාව ලංකාවෙ එකෙක් එක්ක බිස්නස් කරන්න පෙලඹෙනව අනෙක් රටවලට සාපේක්ශව. චීනයෙ ඕනම දෙයක් නිශ්පාදනය කරන්න පහසුකම් තියන නිසා චයිනීස් වලත් ලොකු වැදගත්කමක් තියනව. ස්පැනිශ් වටිනව දෙවනියට ලොකුම ජනතාවක් කතාකරන නිසා. මේ මොනව උනත් හොඳට මතක තියාගන්න, හැමෝටම ටිකක් හරි පුලුවන් භාශාව ඉංග්රිසි. කොහොම පෙරලල කතාකලත් ඒක තේරුම් ගන්න පුලුවන් ගානට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ. මම කියන්නෙ නෑ ඉංග්රීසි හැදෙනකන් අනෙක්ව දිහා බලන්නවත් එපා කියල. ඒත් වෙන්න ඕනෙ මේක මම දකින විදිහට. භාශා කිහිපයක් හැසිරවීම සන්නිවේදනයට විතරක් නෙමෙයි, මොලේ වර්ධනයටත් බලපානව කියල මම අහල තියනව. මම දන්න පොරක් ඉන්නව පෙරේර කියල. පොර French ඇතුලු භාශා තුන හතරක වැඩ්ඩෙක්. එයා කිව්ව වැදගත් කාරනා දෙකක්, 1. ස්පැනිශ් වගේ භාශා පුරුදුවෙද්දි ඉංග්ලිශ් හැදෙනව, ඒ ෆෝමැට් එකමයි යන්නෙ කියල. (මම ඒකෙන් ඔලුවට ගත්තෙ ඉංග්ලිශ් පොලිශ් වෙලා තිබ්බාම අනෙක්වත් ගොඩදාන්න පුශ් එකක් කියන එක) 2. ටිකක් කට්ටක් උනත් Embassy එකෙන් ඉගෙනගන්න කියන එක. මමත් හිතනව ඒක Trusted කියල. ඉන්ටර්නෙට් එකෙන් ප්රෝග්රෑමිං, මැත්ස් වගේ ලොජිකල් ඒව ඉගෙනගත්ත[/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE] භාශාවක් වගේ දේවල් ඉගෙන ගන්න එක අවුල් සහගතයි. මොකද අපිට තර්ක කරල හරි වැරැද්ද හොයන්න බෑනෙ. Pronunciation වලට අදාල වීඩියෝ වගේ ඉන්ටර්නෙට් එකෙන් ගත්තට කමක් නෑ. [COLOR=Red]වැදගත්; මේව මම ඉන්ටර්නෙට් එකේ කරක් ගහල හොයාගත්තුව මිසක් Proofment සහිතව කැට තියල කියන කාරනා නෙමෙයි. මම වැරදිවෙන්න පුලුවන්. දන්න එවුන් ඒව හදන්න. නොදන්න එවුන් උනත් මේක එක්කෙනෙක්ගේ මතයක් විදිහට සලකන්න. තව අවුරුද්දකින් මමම මීට වඩා වෙනස් අදහසක් දාන්න පුලුවන් මේ ගැන. මේකෙ හැටි ඒ.[/COLOR] [COLOR=DarkRed]අවසාන වශයෙන් කියන්න ඕන අපිට පට්ටම භාශාවක් ලැබිල තියනව. ඒ තමා සිංහල. යූටියුබ් එකේ බලපන් ස්පැනිශ්, ඉන්ග්ලිශ්, හින්දි, ටැමිල් සින්දු ලස්සනට කියන සින්හල කතාකරන එවුන් ඉන්නව. ඒත් සිංහල සින්දුවක් සින්දුවක් වගේ කියාගන්න පුලුවන්, සිංහල නොවන එවුන් නැතිතරම්. ඒ තමයි සිංහල භාශාවෙන් අපිට දීපු උච්චාරන ස්වර පරාසය. ඒක නැති කරගන්න එපා. වෙන භාශාවලට වහල් නොවී, ඒ භාශා වලින් වහලෙක්ගෙන් වගේ වැඩගන්න පුරුදුවෙමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom