Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ඉඟුරුඔය නැම්මේ නාන තටාකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම ස්ථානය දිය නෑමට කදිම තැනකි. මෙම විශාල නාන තටාකය ඉපැරණි යුගයේ පටන් දිය නෑමට භාවිතා කොට ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සේම වටිනා ස්ථානයකි.

නාවලපිටිය නගරයේ සිට දෙකිඳ මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට ගල්පොත්තාගම ආසන්නයේ දී මෙම ස්වාභාවික ජල තටාකය හමු වේ. එම මාර්ගය දැනට යම් දුරක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා තිබේ.

කොන්ක්‍රීට් අතුරා සකස් කොට ඇති කොටස මේවන විට කැඩී වළවල් මතුව ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කිරීමේදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් බැස ටික දුරක් පයින් ගිය විට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය.

කොත්මලා ඔයේ අතු ගංඟාවක් වන ඉඟුරුඔය විසින් මෙරටට දායාද කොට තිබෙන මෙම ස්වාභාවික නාන තටාකය අතීතයේ දී වනවාසීව වැඩවිසු භික්ෂුන් වහන්සේලා දිය නෑමට භාවිතා කර ඇති ඉපැරණි ස්ථානයක් බව ඉඟුරුඔය වැසියෝ පවසති.

එකල භික්ෂුන් වහන්සේලා මෙම ස්වාභාවික ජල තටාකය දිය නෑමට භාවිතා කරනු ලැබු යුගයේ මෙකී ඔය හඳුන්වා ඇත්තේ සඟරුවන්ඔය යනුවෙන් බවත් එය පසුකාලීනව හඟරන්ඔය වශයෙන් භාවිතා කොට තිබේ.

එහෙත් වර්තමානයේදී මෙම ඔය ඉඟුරුඔය ලෙස භාවිතා කරනු ලබති. නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රීත ඇති රජයේ කාර්යාලයන්වල පැරණි ලිපි ලේඛන ආදියේ තවමත් මෙම ස්ථානය සඳහන්ව ඇත්තේ හඟරන්ඔය වශයෙන් බව ඉඟුරුඔය ගම්මු කියති.

උස් හා මිටි විවිධ ගල්කුළු අතරින් ගලා බසින ඉඟුරුඔය එක්වරම මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ජල තටාකයක් නිර්මාණය කර තිබේ. විශාල ගල් ආදිය කිසිවක් නොමැති මෙම ස්ථානයේ ආරම්භයේ සිට ක්‍රමානුකූලව ඈතට යෑමේදී ගැඹුරු වන පරිද්දෙන් නිර්මාණය වී තිබේ.

දියනෑම සඳහා ජලයට බසින ස්ථානයේ ජල තටාකයේ පතුල මනා ලෙස පෙනේ. ක්‍රමයෙන් ඈතට වන්නට මෙම ජල තටාකය ගැඹුරුවන අතර ගැඹුරු ස්ථානවල ජලය අඳුරු පැහැයක් ගන්නා අතර ඇතැම් ස්ථාන අඩි 20 කට වඩා ගැඹුරු බව ගම්මු පවසති. පතුල පෙනෙන ස්ථාවල කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මසුන් සැරිසරති. මෙහි ජලය සීතල වන අතර ඇතැම් ගල්පර ලිස්සන සුළුය.

මෙම ස්ථානයෙන් ගලා බසින ජලය අතිශය පිරිසිදු බවකින් යුක්තය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සැඟව සිටින නිසාවෙන් අවට පරිසරයද පිරිසිදුය. කුඩා ළමුන්ගේ පටන් ඕනෑම වයසක අයකුට අපහසුවෙන් තොරව තමන්ට කැමැති ආකාරයෙන් මෙම ස්වාභාවික ජල තටාකයේ දිය නෑමට හැකිය.

දැනට මෙම ස්ථානය විශාල වශයෙන් ඉඟුරුඔය අවට ගම්මු දිය නෑමට භාවිතා කරනු ලබයි. නාවලපිටිය අශ්‍රිත ගම්මානවලට පැමිණෙන ඇතැම් පිරිස් ඉදහිට මෙම ස්ථානයට පැමිණ දිය නා විනෝද වී යන බව ඉඟුරුඔය වැසියෝ කියති.

නාවලපිටියට පැමිණෙන විටදී යම් ඉඩක් ඔබට වෙන්කර ගැනීමට හැකිනම් ඉඟුරුඔය විසින් අපට දායාද කර ඇති මෙම ස්වාභාවික නාන ජලතටාකය නැරඹීමට පැමිණ රිසි සේ දිය නාගැනීමට හැකියාව තිබේ. තවමත් නොයිඳුල්ව පවතින මෙම ස්ථානයට පැමිණ දිය නා පමණක් යන ලෙසත් කිසිඳු අයුරකින් අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත් දැඩිව අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙම ස්වාභාවික ජල තටාකය පිහිටි ස්ථානය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අඩුම තරමේ සබන් දවටනයක්වත් වැටී නොමැති නිසාය.

[QUOTE="shami Aaron, post: 23035776, member: 494216"] [b]ඉඟුරුඔය නැම්මේ නාන තටාකය[/b] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_1564ee50c0.jpg[/IMG] [SIZE="6"]නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම ස්ථානය දිය නෑමට කදිම තැනකි. මෙම විශාල නාන තටාකය ඉපැරණි යුගයේ පටන් දිය නෑමට භාවිතා කොට ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සේම වටිනා ස්ථානයකි. නාවලපිටිය නගරයේ සිට දෙකිඳ මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට ගල්පොත්තාගම ආසන්නයේ දී මෙම ස්වාභාවික ජල තටාකය හමු වේ. එම මාර්ගය දැනට යම් දුරක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා තිබේ. කොන්ක්‍රීට් අතුරා සකස් කොට ඇති කොටස මේවන විට කැඩී වළවල් මතුව ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කිරීමේදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් බැස ටික දුරක් පයින් ගිය විට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. කොත්මලා ඔයේ අතු ගංඟාවක් වන ඉඟුරුඔය විසින් මෙරටට දායාද කොට තිබෙන මෙම ස්වාභාවික නාන තටාකය අතීතයේ දී වනවාසීව වැඩවිසු භික්ෂුන් වහන්සේලා දිය නෑමට භාවිතා කර ඇති ඉපැරණි ස්ථානයක් බව ඉඟුරුඔය වැසියෝ පවසති. එකල භික්ෂුන් වහන්සේලා මෙම ස්වාභාවික ජල තටාකය දිය නෑමට භාවිතා කරනු ලැබු යුගයේ මෙකී ඔය හඳුන්වා ඇත්තේ සඟරුවන්ඔය යනුවෙන් බවත් එය පසුකාලීනව හඟරන්ඔය වශයෙන් භාවිතා කොට තිබේ. එහෙත් වර්තමානයේදී මෙම ඔය ඉඟුරුඔය ලෙස භාවිතා කරනු ලබති. නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රීත ඇති රජයේ කාර්යාලයන්වල පැරණි ලිපි ලේඛන ආදියේ තවමත් මෙම ස්ථානය සඳහන්ව ඇත්තේ හඟරන්ඔය වශයෙන් බව ඉඟුරුඔය ගම්මු කියති. උස් හා මිටි විවිධ ගල්කුළු අතරින් ගලා බසින ඉඟුරුඔය එක්වරම මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ජල තටාකයක් නිර්මාණය කර තිබේ. විශාල ගල් ආදිය කිසිවක් නොමැති මෙම ස්ථානයේ ආරම්භයේ සිට ක්‍රමානුකූලව ඈතට යෑමේදී ගැඹුරු වන පරිද්දෙන් නිර්මාණය වී තිබේ. දියනෑම සඳහා ජලයට බසින ස්ථානයේ ජල තටාකයේ පතුල මනා ලෙස පෙනේ. ක්‍රමයෙන් ඈතට වන්නට මෙම ජල තටාකය ගැඹුරුවන අතර ගැඹුරු ස්ථානවල ජලය අඳුරු පැහැයක් ගන්නා අතර ඇතැම් ස්ථාන අඩි 20 කට වඩා ගැඹුරු බව ගම්මු පවසති. පතුල පෙනෙන ස්ථාවල කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මසුන් සැරිසරති. මෙහි ජලය සීතල වන අතර ඇතැම් ගල්පර ලිස්සන සුළුය. මෙම ස්ථානයෙන් ගලා බසින ජලය අතිශය පිරිසිදු බවකින් යුක්තය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සැඟව සිටින නිසාවෙන් අවට පරිසරයද පිරිසිදුය. කුඩා ළමුන්ගේ පටන් ඕනෑම වයසක අයකුට අපහසුවෙන් තොරව තමන්ට කැමැති ආකාරයෙන් මෙම ස්වාභාවික ජල තටාකයේ දිය නෑමට හැකිය. දැනට මෙම ස්ථානය විශාල වශයෙන් ඉඟුරුඔය අවට ගම්මු දිය නෑමට භාවිතා කරනු ලබයි. නාවලපිටිය අශ්‍රිත ගම්මානවලට පැමිණෙන ඇතැම් පිරිස් ඉදහිට මෙම ස්ථානයට පැමිණ දිය නා විනෝද වී යන බව ඉඟුරුඔය වැසියෝ කියති. නාවලපිටියට පැමිණෙන විටදී යම් ඉඩක් ඔබට වෙන්කර ගැනීමට හැකිනම් ඉඟුරුඔය විසින් අපට දායාද කර ඇති මෙම ස්වාභාවික නාන ජලතටාකය නැරඹීමට පැමිණ රිසි සේ දිය නාගැනීමට හැකියාව තිබේ. තවමත් නොයිඳුල්ව පවතින මෙම ස්ථානයට පැමිණ දිය නා පමණක් යන ලෙසත් කිසිඳු අයුරකින් අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත් දැඩිව අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙම ස්වාභාවික ජල තටාකය පිහිටි ස්ථානය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අඩුම තරමේ සබන් දවටනයක්වත් වැටී නොමැති නිසාය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_8853da7d2f.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3d315cd27c.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_576009d2f7.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom