Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩමක් මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමක් මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 1

ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

1 හැකිතාක් දුරට ගැනුම්කරුගේ නීතිඥ හා නොතාරිස්වරයකු යොදා ගැනීම.

2 විකුණුම්කරුගේ පදිංචිය සම්බන්ධයෙන් හා ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කිරීම. ජාතික හැඳුනුම්පතෙන් පමණක් පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව සෑහීමකට පත් නොවීම. (ව්‍යාජ හැඳුනුම්පත් සකස් කරන හෙයින්) මේ පිළිබඳව ඉඩම පිහිටි ප්‍රදේශයේ වටපිටාවෙන් හා ග්‍රාම නිලධාරියාගෙන් පරීක්ෂා කළ හැකිය.

3 විකුණුම්කරුට පූර්ව අයීතින් පැමිණි අයිතිකරුවන් පරීක්ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම.

4 ප්‍රකාශන ඔප්පුවකින් එම ඉඩම විකිණීම කරන්නේනම් වෙනත් අයිතිකරුවන් සිටීද, නැතිනම් මොහුගේ අත්සන්, පදිංචිය පිළිබඳ පළාතේ අයගෙන් හා ග්රාමසේවකවරයාගේ තොරතුරු විමසා තහවුරු කර ගැනීම. කුමන අවස්ථාවකදී හෝ ඉඩමක් මිලදී ගැනීමේදී විශ්වාසය මත හිස් කොළවලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ නොකරන ලද ඔප්පු පිටපත්වලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ කරන ලද ඔප්පු පිටපත් වලට කියවා බලා විකුණුම්කරයක්ද උකස් කරයක්ද යන්න තහවුරු කර අත්සන් කිරීම.

5 විකුණුම්කරු ඉඩම විකිණීමට හදිසි කරන්නේනම් හා වටිනාකම ඉතා අඩු තක්සේරුවකින් කරන්නේනම් වඩාත් සැලකිලිමත් වන්න. (විදේශ ගතවන බවට හෝ මුදල් හදිසියකට බව පවසා)

6 තමාට නොතේරෙන භාෂාවකින් ඔප්පු ලියා ඇත්නම් එය කියවීමට හැකි තමාගේ පාර්ශවයේ අයෙකු ලවා කියවා බලා අත්සන් කිරීම.

7 විකුණුම්කරය ඇටෝර්ණි බලපත්‍රකරුවකු විසින් විකිණීමට ක්‍රියා කරන්නේනම් එහි නියම හිමිකරු සත්‍ය වශයෙන්ම විදෙස්ගත වී ඇද්ද? නොඑසේනම් වෙනයම් හේතුවක් මත මෙම ඇටෝර්ණි බලය ලබාදී තිබේද, මෙම ඇටෝර්ණි බලපත්‍රය සත්‍ය එකක්දැයි තහවුරු කර ගත යුතුය.

8 දේපල විකුණුම්කරු සමග හැකි සෑම අවස්ථාවකම ස්ථාවර දුරකථනයක් මගින් සම්බන්ධ වීමට ක්‍රියා කිරීම. විකුණන ඉඩමට බෙදුම් නඩුවක් ඇති අවස්ථාවකදී එකී බෙදුම් නඩුවේ පාර්ශ්ව කරුවන්ගෙන් මෙම දේපල මිලදී ගැනීමෙන් පසු ඉහත බෙදුම් නඩු තීන්දුව ලැබුණු විට එය වෙනත් පත්ඉරුවක ලියාපදිංචි වන හෙයින් හා ඉන් පසු බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන්ට නැවත වෙනත් පාර්ශ්වයකට විකිණීමට හැකියාව ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්ෂාකාරීව සිට අදාළ පත්ඉරුවේ එය ලියාපදිංචි කිරීම.

9 දේපල මිලදී ගැනීමට මුදල් ගෙවීමේදී හැකි සෑම අවස්ථාවකදීම මුදලින් ගනුදෙනු නොකර බැංකු අණකර භාවිත කිරීමට ක්‍රියා කිරීම.

10 දේපල මිලදී ගැනීම සඳහා ඔප්පු ලියන අවස්ථාව ඡායාරූපගත කිරීම මගින් විකුණුම්කරු පසු අවස්ථාවේදී හඳුනා ගැනීමට හැකියාව තිබීම.

ඉඩම් හිමිකරුවන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු

01. තමා සතු හිස් ඉඩම් ඇත්නම් නිරතුරුවම පරීක්ෂාකාරීව සිටින්න. නිරන්තරයෙන් ඉඩම අවට පදිංචිකරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ඔවුන් දැනුවත් කර තබන්න.

# එකී ඉඩම ඔවුනට අයිති බව සඳහන් කරමින් බැනරයක් හෝ දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම.

# වැටක් හෝ තාප්පයක් මගින් ඉඩම ආවරණය කර ගැනීම.

# යම් සැකයක් ඇත්නම් අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට කේවියට් තහනමක් යොදන්න.

02. විකිණීමට අදාළ ඉඩමේ ඔප්පු පිටපත් හා පිඹුරුපත් කිසිවිටකත් අන් සතු නොකරන්න.

03. දේපල අයිතිකරු ඉඩමක් උකස් කිරීමේදී සත්‍ය වශයෙන්ම උකස් ඔප්පුවක්ද යන්න තහවුරු කර ගත යුතුය. ඔප්පුවේ ස්වභාවය තේරුම් නොගතහොත් එය විකුණුම්කර ඔප්පුවක් ලෙස වංචනිකව සැකසිය හැකිය.

04. හැකිතාක් දුරට තැරැව්කරුවන්ගෙන් තොරව ගණුදෙනු කිරීමට වගබලා ගත යුතුය.

05. ඇටෝර්ණි බලපත්‍රයක් මගින් දේපළ පිළිබඳව ක්‍රියා කිරීමට වෙනත් අයකුට පැවරීමේදී විශ්වාසවන්ත අයකුට පමණක් ඇටෝර්ණි බලපත්‍රයක් මගින් පැවරීම.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17045080, member: 496236"] [b]ඉඩමක් මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 1[/b] [B][/B][U][I][B][COLOR="Red"][SIZE="4"]ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු[/SIZE][/COLOR] [/B][/I][/U] [COLOR="Blue"][SIZE="3"]1 හැකිතාක් දුරට ගැනුම්කරුගේ නීතිඥ හා නොතාරිස්වරයකු යොදා ගැනීම. 2 විකුණුම්කරුගේ පදිංචිය සම්බන්ධයෙන් හා ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කිරීම. ජාතික හැඳුනුම්පතෙන් පමණක් පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව සෑහීමකට පත් නොවීම. (ව්‍යාජ හැඳුනුම්පත් සකස් කරන හෙයින්) මේ පිළිබඳව ඉඩම පිහිටි ප්‍රදේශයේ වටපිටාවෙන් හා ග්‍රාම නිලධාරියාගෙන් පරීක්ෂා කළ හැකිය. 3 විකුණුම්කරුට පූර්ව අයීතින් පැමිණි අයිතිකරුවන් පරීක්ෂා කර නිවැරැදි ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම. 4 ප්‍රකාශන ඔප්පුවකින් එම ඉඩම විකිණීම කරන්නේනම් වෙනත් අයිතිකරුවන් සිටීද, නැතිනම් මොහුගේ අත්සන්, පදිංචිය පිළිබඳ පළාතේ අයගෙන් හා ග්රාමසේවකවරයාගේ තොරතුරු විමසා තහවුරු කර ගැනීම. කුමන අවස්ථාවකදී හෝ ඉඩමක් මිලදී ගැනීමේදී විශ්වාසය මත හිස් කොළවලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ නොකරන ලද ඔප්පු පිටපත්වලට අත්සන් නොකිරීමටත් සම්පූර්ණ කරන ලද ඔප්පු පිටපත් වලට කියවා බලා විකුණුම්කරයක්ද උකස් කරයක්ද යන්න තහවුරු කර අත්සන් කිරීම. 5 විකුණුම්කරු ඉඩම විකිණීමට හදිසි කරන්නේනම් හා වටිනාකම ඉතා අඩු තක්සේරුවකින් කරන්නේනම් වඩාත් සැලකිලිමත් වන්න. (විදේශ ගතවන බවට හෝ මුදල් හදිසියකට බව පවසා) 6 තමාට නොතේරෙන භාෂාවකින් ඔප්පු ලියා ඇත්නම් එය කියවීමට හැකි තමාගේ පාර්ශවයේ අයෙකු ලවා කියවා බලා අත්සන් කිරීම. 7 විකුණුම්කරය ඇටෝර්ණි බලපත්‍රකරුවකු විසින් විකිණීමට ක්‍රියා කරන්නේනම් එහි නියම හිමිකරු සත්‍ය වශයෙන්ම විදෙස්ගත වී ඇද්ද? නොඑසේනම් වෙනයම් හේතුවක් මත මෙම ඇටෝර්ණි බලය ලබාදී තිබේද, මෙම ඇටෝර්ණි බලපත්‍රය සත්‍ය එකක්දැයි තහවුරු කර ගත යුතුය. 8 දේපල විකුණුම්කරු සමග හැකි සෑම අවස්ථාවකම ස්ථාවර දුරකථනයක් මගින් සම්බන්ධ වීමට ක්‍රියා කිරීම. විකුණන ඉඩමට බෙදුම් නඩුවක් ඇති අවස්ථාවකදී එකී බෙදුම් නඩුවේ පාර්ශ්ව කරුවන්ගෙන් මෙම දේපල මිලදී ගැනීමෙන් පසු ඉහත බෙදුම් නඩු තීන්දුව ලැබුණු විට එය වෙනත් පත්ඉරුවක ලියාපදිංචි වන හෙයින් හා ඉන් පසු බෙදුම් නඩුවේ පාර්ශ්වකරුවන්ට නැවත වෙනත් පාර්ශ්වයකට විකිණීමට හැකියාව ඇති හෙයින් ඒ පිළිබඳව පරීක්ෂාකාරීව සිට අදාළ පත්ඉරුවේ එය ලියාපදිංචි කිරීම. 9 දේපල මිලදී ගැනීමට මුදල් ගෙවීමේදී හැකි සෑම අවස්ථාවකදීම මුදලින් ගනුදෙනු නොකර බැංකු අණකර භාවිත කිරීමට ක්‍රියා කිරීම. 10 දේපල මිලදී ගැනීම සඳහා ඔප්පු ලියන අවස්ථාව ඡායාරූපගත කිරීම මගින් විකුණුම්කරු පසු අවස්ථාවේදී හඳුනා ගැනීමට හැකියාව තිබීම.[/SIZE][/COLOR] [U][I][SIZE="4"][COLOR="Red"]ඉඩම් හිමිකරුවන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු[/COLOR][/SIZE] [/I][/U] [COLOR="blue"][SIZE="3"]01. තමා සතු හිස් ඉඩම් ඇත්නම් නිරතුරුවම පරීක්ෂාකාරීව සිටින්න. නිරන්තරයෙන් ඉඩම අවට පදිංචිකරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ඔවුන් දැනුවත් කර තබන්න. # එකී ඉඩම ඔවුනට අයිති බව සඳහන් කරමින් බැනරයක් හෝ දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම. # වැටක් හෝ තාප්පයක් මගින් ඉඩම ආවරණය කර ගැනීම. # යම් සැකයක් ඇත්නම් අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට කේවියට් තහනමක් යොදන්න. 02. විකිණීමට අදාළ ඉඩමේ ඔප්පු පිටපත් හා පිඹුරුපත් කිසිවිටකත් අන් සතු නොකරන්න. 03. දේපල අයිතිකරු ඉඩමක් උකස් කිරීමේදී සත්‍ය වශයෙන්ම උකස් ඔප්පුවක්ද යන්න තහවුරු කර ගත යුතුය. ඔප්පුවේ ස්වභාවය තේරුම් නොගතහොත් එය විකුණුම්කර ඔප්පුවක් ලෙස වංචනිකව සැකසිය හැකිය. 04. හැකිතාක් දුරට තැරැව්කරුවන්ගෙන් තොරව ගණුදෙනු කිරීමට වගබලා ගත යුතුය. 05. ඇටෝර්ණි බලපත්‍රයක් මගින් දේපළ පිළිබඳව ක්‍රියා කිරීමට වෙනත් අයකුට පැවරීමේදී විශ්වාසවන්ත අයකුට පමණක් ඇටෝර්ණි බලපත්‍රයක් මගින් පැවරීම.[/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom