ඉඩමක් මිලදීගැනීමට හා විකිනීමට

ඉඩමක් මිලදීගැනීමට හා විකිනීමට

මිලදීගැනීමට

අහල ගම් හතක පමණ සිංහල ජනයා පමණක් ඉන්නා පැත්තකින් පර්චස් 10ක හෝ 12ක ඉඩමක් මිලදී ගැනීමට සොයමි. කාමර 3ක නිවසක් සහිත ඉඩම් සඳහාද අවධානය යොමුවේ.

සිංහල බෞද්ධ ප්‍රදේශ ප්‍රධාන කොට සලකන අතර අන්‍යාගමික සිංහල ජනයා පමණක් සිටින ප්‍රදේශ සඳහාද ප්‍රමුඛත්වය ලබා දෙමි.

ආරක්ෂා සහිත ප්‍රදේශයක් විය යුතුය
පිරිසිඳු ඔප්පු විය යුතුය (බැංකු ණය ලබා ගැනීමට හැකි ඉඩමක් විය යුතුය)
ගංවතුර සහ නායයෑම් තර්ජන නොමැති ප්‍රදේශයක් විය යුතුය
ජල, විදුලි පහසුකම් සහිත විය යුතුය
4ජී(4G) සම්බන්ධතා ලබාගැනීමේ හැකියාව තිබිය යුතුය
එස්. එල්. ටී ෆයිබර් (SLT Fiber) සම්බන්ධතා ලබාගැනීමේ හැකියාව ඇති ඉඩම් සඳහා ප්‍රමුඛත්වය ලැබේ

විකිනීමට

තවද කැළණිය පන්සලට කි.මි. 1.2ක් පමණ දුරින්, බියගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමේ සිට මීටර් 450ක් පමණ ඇතුලතින් පිහිටි කාමර 4ක තනිමහල් නිවස සහිත පර්චස් 50ක ඉඩම ජාති, ආගම්, බේදයකින් තොරව වැඩිම මිලට විකිනීමට.

සැළකිය යුතුයි!

මම සහ මාගේ දෙමව්පියන් මෙසේ පදිංචිය මාරුකිරීමට සූදානම් වන අතර එය අපගේ ආර්ථික දුශ්කරතා ප්‍රධාන අනෙකුත් පෞද්ගලික හේතුන් මත ගත් තීරනයක් වේ.

කුමන ආකාරයකින් හෝ මේ කාරණාව සම්බන්දව උදව් කිරීමට කැමති අය පමණක් පෞද්ගලික පණිවිඩයක් මගින් දන්වා සිටින්න.
ස්තූතියි!
 
repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ගොඩේකොල්ලා;24443030 said:

    සමාවෙන්න ඔබතුමා කරන්න හදන පිළිවෙල ගැනනම් ඒ තරම් පැහැදීමක් නැත.
    සිංහලයෙක්ටම දෙනවනම් හොදයි..

    අහල ගම් හතක සිංහලයෝ ඉන්න තැනක් නම් හොයාගන්න දැන් අමාරු වෙයි..:(:(

    ජය වේවා..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගෙවල් හොයන්නෙ අහල ගම් හතක පමණ සිංහල ජනයා පමණක් ඉන්නා පැත්තකින් :lol: හැබැයි තමන්ගෙ ගෙවල් විකුනන්නෙ ජාති, ආගම්, බේදයකින් තොරව වැඩිම මිලට :lol::lol: කවදද බන් උබල හැදෙන්නෙ??