Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඉඩමක් මිලදී ගන්න විදිහ කොහොමද යාලුවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමක් මිලදී ගන්න විදිහ කොහොමද යාලුවනේ

මම අලුතෙන් ඉඩමක් ගන්න ඉඩම් සෙල් එකකින් බලල තියෙන්නේ.

මට දැනගන්න ඕනේ .

1. මොනවද මම මේ ඉඩම ගද්දි බලන්න ඕනේ? land sale company එකකින් ගද්දි.

2. මුදල් දෙද්දී ඒ දේවල් කොහොමද වෙන්නේ

3. සම්පුර්න මුදල් දුන්නම .ඉඩමේ අයිතිය කොහොමද පවරන්නේ.කොච්චර කල් යනවද.

4. ඔය ඉඩම් සෙල් වල නල ජලය , විදුලිය දෙනවා කියල තියෙනවා.ඒ සදහා වගකීමක් ගන්නේ කොහොමද.

ඔය වගේ දේවල් ටිකක් දැනගන්න ඕනේ මචෝ.දන්නා කෙනක් උදවු කරන්න.

මොකද ගන්න යද්දී සල්ලි ගැන විතරයි කතාව.මම ගන්නේ සම්පුර්න මුදල් ගෙවල. ගේ හදන්න බලාගෙන.ඉතින් ඒවාට නිරවුල් අයිතිය ඕනෙනේ. plan එක pass කරගන්න පවා.අනික ගෙට විදුලිය ඕනේ.ගොඩක් සෙල් වල අරක මේක දෙනවා කියල තිබ්බට කිසි දෙයක් නැ.

මන් මාස කීපයකට කලින් ඉඩමක් බැලුව.උන් ඒ වෙලාවේ කිවේ. දැන් ගන්න අපි මාස දෙකෙන් විදුලිය දෙනවා කියල.මන් මේ ලදී ගිහින් බැලුවත්.විදුලිය තියා .උන් එක CEB එකට දාල වත් නෑ.

මට ඕනේ හොරුන්ගෙන් බේරිලා .හරි විදිහට ඉඩමක් ගන්නේ කොහොමද දැනගන්න යාලුවනේ.

අනික ඉඩමක් ගද්දි විශේෂයෙන් මොනවද බලන්න ඕනේ.

ඔස්තාර් ලාගෙන් උපදෙස් පතමි.

[QUOTE="podisumane, post: 24782733, member: 570299"] [b]ඉඩමක් මිලදී ගන්න විදිහ කොහොමද යාලුවනේ[/b] [B][SIZE="4"][COLOR="Purple"]මම අලුතෙන් ඉඩමක් ගන්න ඉඩම් සෙල් එකකින් බලල තියෙන්නේ. මට දැනගන්න ඕනේ . 1. මොනවද මම මේ ඉඩම ගද්දි බලන්න ඕනේ? land sale company එකකින් ගද්දි. 2. මුදල් දෙද්දී ඒ දේවල් කොහොමද වෙන්නේ 3. සම්පුර්න මුදල් දුන්නම .ඉඩමේ අයිතිය කොහොමද පවරන්නේ.කොච්චර කල් යනවද. 4. ඔය ඉඩම් සෙල් වල නල ජලය , විදුලිය දෙනවා කියල තියෙනවා.ඒ සදහා වගකීමක් ගන්නේ කොහොමද. ඔය වගේ දේවල් ටිකක් දැනගන්න ඕනේ මචෝ.දන්නා කෙනක් උදවු කරන්න. මොකද ගන්න යද්දී සල්ලි ගැන විතරයි කතාව.මම ගන්නේ සම්පුර්න මුදල් ගෙවල. ගේ හදන්න බලාගෙන.ඉතින් ඒවාට නිරවුල් අයිතිය ඕනෙනේ. plan එක pass කරගන්න පවා.අනික ගෙට විදුලිය ඕනේ.ගොඩක් සෙල් වල අරක මේක දෙනවා කියල තිබ්බට කිසි දෙයක් නැ. මන් මාස කීපයකට කලින් ඉඩමක් බැලුව.උන් ඒ වෙලාවේ කිවේ. දැන් ගන්න අපි මාස දෙකෙන් විදුලිය දෙනවා කියල.මන් මේ ලදී ගිහින් බැලුවත්.විදුලිය තියා .උන් එක CEB එකට දාල වත් නෑ. මට ඕනේ හොරුන්ගෙන් බේරිලා .හරි විදිහට ඉඩමක් ගන්නේ කොහොමද දැනගන්න යාලුවනේ. අනික ඉඩමක් ගද්දි විශේෂයෙන් මොනවද බලන්න ඕනේ. ඔස්තාර් ලාගෙන් උපදෙස් පතමි.:yes::yes:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom