ඉඩමක් විකුනන්න - මහනුවර

auk

Active member
  • Jan 4, 2007
    2,651
    11
    38
    Rajagiriya
    ඉඩමක් විකුනන්න - මහනුවර

    ම්ච්න්ලා මගෙ යාලුවෙක්ගෙ ඉඩමක් තියෙනව විකුනන්න මහනුවර පල්ලෙකැලේ town එකෙ. ඒක දිගන-පල්ලෙකැලේ main road එකේ තමා තියෙන්නෙ.

    ඉඩම පර්ච් 15 ක් තියෙනවා. එක පර්ච් එකක් ලක්ෂ 11 කටලු දෙන්න හිතාගෙන ඉන්නෙ. ගාන කතාබහ කරගන්නත් පුලුවන් කියල කිව්වා.

    මාත් ඉඩම දැක්කා. සුපිරියටම තියෙනවා. ගෙදර කස්ටියම රට යන්න හන්දා ඉඩම ඉක්මනට විකුනන්න යන්නෙ. ගන්න කැමතිඋන් ඉන්නවා නම් නම්බර් එකට call එකක් දිපන්. :)


    Seeladasa : 0777288980
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලස්සන නිස්කලංක පැත්ත. මටනම් වැඩක් නෑ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,120
    113
    අපි නම් ඉතින් උපන්දා ඉදන් කොලබනේ බ්‍රෝ..ඔහේ ගිහින් හැඩගැහෙන්න අමාරුයි.
     

    auk

    Active member
  • Jan 4, 2007
    2,651
    11
    38
    Rajagiriya
    yako pearch 1k laksha 11 ta.. Thalawathugoding gaththaki ne bun ita aduwata...
    wedima unoth oya peththe pearch 1a laksha 3 ta yai...

    Town 1n pita kohomath henama adui...
    laksheta aduwen gathh haki.. Naya yana case tiyana nisa..
    Anika kandy walata aena giyamath budu kattuk kanna wenawa ne office hours.

    may balapun...

    http://ikman.lk/en/ad/land-in-pallekele-for-sale-kandy-36

    mchn meka main road eke thiyenne, uba oya kiyana ewwa athulata wenna thiyena ewa
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    machan, meeta maasa 3-4kata kalin pallekale palathsabha building eka idiripitama paarata face karala thibunu idamak mage yaaluwek wikke perch eka 6 gaane. ewa niwasa sanwrdana adikaariyen gaththu nirawul oppu thibuna hondama idam. oya gaana hondatama wadi.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පර්ච් එක ලක්ශ 11කට නම් දෙන්නෙ ඉඩම විකිනෙන කන් ඉන්න එපා රට යන්න කියපන්, යකෝ උබේ යාලුවගේ පවුලේ අයත් එක්ක දුන්නත් ඔයගානට ගන්න එවුන් හොයාගන්න අමාරු වෙයි...:dull::dull: