Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම

අද පෝය..

ඒ මදිවට උදේ ඉඳන් වැස්ස එලියට යන්න විදිහකුත් නෑ.

අපේ යාළුවන් එක්ක පොඩි දෙයක් බෙදාගන්න හිතුව.

ඔයාල හැමෝම දන්නවනේ දැන්කාලේ සමහර පැතිවල ඉඩම් වල වටිනාකම කොච්චර වැඩිද කියල.

ඉතින් වර්තමානයේ ඉඩමක වර්ගඵලය මනින සුලබම ඒකකය පර්චස් නේ.

ගොඩක් ලොකු ඉඩමක් නම් අක්කර නැත්තම් හෙක්ටෙයාර් වලින් එකේ වර්ගප්‍රමාණය ප්‍රකාශ කරනවා.

ඉතින ඔයාලා දන්නවද ඉස්සර කාලේ ඉඩමක වර්ගප්රමානය මැන්නේ කොහොමද කියල.

ඉස්සර ඒවාට තිබුන ඒකක මොනවද කියලා. ඒවා ගැන තොරතුරු ටිකක් තමයි මම දෙන්න යන්නේ.

ගොඩක් වෙලාවට ඉස්සර කාලේ භාවිත කලේ ඉඩමකින් ලැබෙන අස්වැන්න සම්බන්ධව මිනුම් ඒකක.

මේ තියෙන්නේ ඒවා තමයි.

හුන්ඩු 04 = සේරු 01 = නැලි 01

සේරු 32 = බුසල් 01

සේරු 80 = මුට්ට 01

පත 04 = නැලි 01

නැලි 04 = ලාස් 01

ලාස් 05 = බෙර 01

බෙර 02 = පෑල් 01

පෑල් 04 = අමුණු 01

ලාස් 10 = පෑල් 01

කුරුණී 01 = ලාස් 01

ලාස් 01 = පර්චස් 13.33

බුසල් 02 = අක්කර 01

ලාස් 06 = බුසල් 01

කුරක්කන් නැලි 04 = අක්කර 01

වී තිඹ 01 = ලාස් 04

රුඩ් 04 = අක්කර 01 = පර්චස් 160

හෙක්ටෙයාර් 01 = අක්කර 2.471

පර්චස් 01 = වර්ගමීටර් 25.29

පර්චස් 01 = වර්ගඅඩි 272.25

දැනට උනත් සමහර පරණ ඉඩම් ඔප්පු වල මේ ඒකක වලින් තමයි වර්ගප්රමනය දක්වල තියෙන්නේ.

ඉතින් ඒ නිසා මේ ඒකක වැදගත් වෙන්න පුළුවන්.

ස්තුත්යි හැමෝටම....

ඉතින් අනිත් යටත් බලාගන්න Bump එකක් වත් දාල යන්න.

[QUOTE="PB_rat, post: 19187229, member: 554489"] [b]ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම[/b] [SIZE="4"][COLOR="Indigo"]අද පෝය.. ඒ මදිවට උදේ ඉඳන් වැස්ස එලියට යන්න විදිහකුත් නෑ. අපේ යාළුවන් එක්ක පොඩි දෙයක් බෙදාගන්න හිතුව. ඔයාල හැමෝම දන්නවනේ දැන්කාලේ සමහර පැතිවල ඉඩම් වල වටිනාකම කොච්චර වැඩිද කියල. ඉතින් වර්තමානයේ ඉඩමක වර්ගඵලය මනින සුලබම ඒකකය පර්චස් නේ. ගොඩක් ලොකු ඉඩමක් නම් අක්කර නැත්තම් හෙක්ටෙයාර් වලින් එකේ වර්ගප්‍රමාණය ප්‍රකාශ කරනවා. ඉතින ඔයාලා දන්නවද ඉස්සර කාලේ ඉඩමක වර්ගප්රමානය මැන්නේ කොහොමද කියල. ඉස්සර ඒවාට තිබුන ඒකක මොනවද කියලා. ඒවා ගැන තොරතුරු ටිකක් තමයි මම දෙන්න යන්නේ. ගොඩක් වෙලාවට ඉස්සර කාලේ භාවිත කලේ ඉඩමකින් ලැබෙන අස්වැන්න සම්බන්ධව මිනුම් ඒකක. මේ තියෙන්නේ ඒවා තමයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]හුන්ඩු 04 = සේරු 01 = නැලි 01 සේරු 32 = බුසල් 01 සේරු 80 = මුට්ට 01 පත 04 = නැලි 01 නැලි 04 = ලාස් 01 ලාස් 05 = බෙර 01 බෙර 02 = පෑල් 01 පෑල් 04 = අමුණු 01 ලාස් 10 = පෑල් 01 කුරුණී 01 = ලාස් 01 ලාස් 01 = පර්චස් 13.33 බුසල් 02 = අක්කර 01 ලාස් 06 = බුසල් 01 කුරක්කන් නැලි 04 = අක්කර 01 වී තිඹ 01 = ලාස් 04[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]රුඩ් 04 = අක්කර 01 = පර්චස් 160 හෙක්ටෙයාර් 01 = අක්කර 2.471 පර්චස් 01 = වර්ගමීටර් 25.29 පර්චස් 01 = වර්ගඅඩි 272.25[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]දැනට උනත් සමහර පරණ ඉඩම් ඔප්පු වල මේ ඒකක වලින් තමයි වර්ගප්රමනය දක්වල තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකක වැදගත් වෙන්න පුළුවන්. [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]ස්තුත්යි හැමෝටම.... ඉතින් අනිත් යටත් බලාගන්න Bump එකක් වත් දාල යන්න.[/SIZE][/COLOR] :dull::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom