Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් ගනිමු ...ගෙවල් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

02. හරි අපි දැන් අසල්වැසියෝ ගැන සොයා බැලුවට පස්සේ බලන්න ඕනේ ඉඩමේ වර්තමාන හිමිකරු ගැන.මේකෙදි පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඉඩම විකුණන මිනිහා ඇයි මේක විකුනන්නේ කියලා.මොකද උබලට අහු නොවුන නමුත් අමාරුවේ වැටෙන්න පුළුවන් අවදානමක් තියනවද කියල.අයිතිකාරයා මේ ඉඩම ගන්න කලින් හොදට ඉදලා මේ ඉඩම ගත්තට පස්සේ වැලේ වැල් නැතිවෙලා අනාථ වෙලා නම් මේක විකුනනේ අපි පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕනේ.සමහරු ඇවිල්ල කියනවා අන්න අතන ඉඩමක් තියනවා හොදටම අඩු කරලා ගන්න පුළුවන්,අයිති එකාට මේ දවස්වල හොදටම කෙලවිලා ඉන්නේ කියල.මගේ අවවාදය එවැනි ඉඩම් ගන්න පෙර දෙවරක් හිතන්න.සමහර ඉඩම් තියනවා වගතුවක් නැති එව්වා. එව්වා ජය බුමි නෙවෙයි.පරාජය බුමි.හැම වෙලාවේම මේ තියරිය හරි යන්නෙත් නෑ.සමහර විට ඉඩම හොදට යාදෙන ඉඩම,අයිති එකාගේ දුර්වල මුදල් කළමනාකරණය නිසා වෙන්නත් පුළුවන්.එවැනි වෙලාවට බලපල්ලා කලින් අයිති කාරයොත් දිගටම කෙලවිලා විකුණලා ගිය එව්වද කියල.එහෙම නැතිනම් ඉතින් හොදයි.

මේ දෙකම අනුමතයි නම් මීලගට තෙවැන්න.

03) බුමිය හෙවත් ඉඩම් රාජයාගේ පිහිටීම.(පිහිටීම කිව්වම ගාල්ල ද මාතර ද හම්බන්තොට නෙවෙයි හරිය).මේකෙදි ඉස්සෙල්ලම බලන්න ඕනේ මාර්ග පහසුකම කොහොමද කියලා.මොකද අපි ගේ හදලා වාහනයක් ගත්තම අල්ලපු ගෙදර හරි පාරේ අයිනේ හරි නවත්වන්න බලන්න උනොත් කරදරයි.ප්රදාන පාර අයිනේ කැමති අයට එහෙමයි.පාරෙන් ඇතුලට වෙන්න කැමති අයට එහෙමයි.මගේ තෝරාගැනීම නම් පාරෙන් ටිකක (100M -200M ) ඇතුලට වෙන්න.මොකද එළිවෙනකම් සැපසේ නිදාගන්න.නැතිනම් වාහන යන කොට හෝන් ගහන කොට මල වැඩේ. ඒක මගේ කැමැත්ත උනාට උබල කැමති දෙයක් හිතල බලල කරපල්ලා. උදේ හවස පාරට මීටර 100ක් 200ක් ඇවිදින එක සරීර සෞක්යටත් හොදයි.නමුත් උබලට ප්රදාන පාර අයිනෙන්ම ඕනෙනම් මේ ටිකත් බලපල්ලා.

අ.)  ඉඩම තියෙන්නේ වංගුවක් ලගනම් ගන්න එපා.මොකද හැම වෙලේම අවදානම් වැඩි.සමහර ලොරි කාරයෝ වංගු කෙලින් කරන්න පුළුවන්.තමන්ගේ වාහනය පාරට දාන කොට දෙපැත්ත බලලා බෙල්ලේ පොටයනවා.අයෙත් ගෙදරට වාහනෙන් එන කොටත් එහෙමයි.වංගු ලගනම් එපා.

ආ.) පාලතටම ලයිට් දෙන ට්රාන්ස්පොමරේ තියෙන්නේ වැට අයිනේද බලපල්ලා

ඇ.) අල්ලපු වැටෙ ඉස්කෝලයක් පන්සලක් රෝහලක් පල්ලියක් තියනවද බලපල්ලා. ඔතනදි ආගමට ගොඩාක් ගොඩක් ලැදි උන් ඉන්නවනම් පන්සල පල්ලිය අමතක කරපල්ලා.සාමානයෙන් පොදු ඉස්තානයකට කිට්ටුවෙන් ඉන්න කොට කරදරයි.සරලව කිව්වොත් යාලුවෙක් එක්ක පොඩි අඩියක් ගහල සින්දුවක් කියන්න බෑ.වයිෆ් ගේ යට ඇදුමක් එලියට දාල වේලාගන්න බෑ.ගහක කොලක ගෙඩියක් පරිස්සම් කරගන්න බෑ.පන්සලේ පල්ලියේ වැඩසටහන් වලට ශබ්ද විකාශන දාපුවම සාලේ කතා කරන එක නෝනගේ කාමරේට ඇහෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් උබලට නිදහසක් නෑ.

පිහිටීම ගැන තව ඉවර නෑ..................................

[QUOTE="Geyak Hadamu, post: 19882192, member: 556987"] [SIZE=4]02. හරි අපි දැන් අසල්වැසියෝ ගැන සොයා බැලුවට පස්සේ බලන්න ඕනේ ඉඩමේ වර්තමාන හිමිකරු ගැන.මේකෙදි පොඩ්ඩක් බලන්න ඕනේ මේ ඉඩම විකුණන මිනිහා ඇයි මේක විකුනන්නේ කියලා.මොකද උබලට අහු නොවුන නමුත් අමාරුවේ වැටෙන්න පුළුවන් අවදානමක් තියනවද කියල.අයිතිකාරයා මේ ඉඩම ගන්න කලින් හොදට ඉදලා මේ ඉඩම ගත්තට පස්සේ වැලේ වැල් නැතිවෙලා අනාථ වෙලා නම් මේක විකුනනේ අපි පොඩ්ඩක් දෙපාරක් හිතන්න ඕනේ.සමහරු ඇවිල්ල කියනවා අන්න අතන ඉඩමක් තියනවා හොදටම අඩු කරලා ගන්න පුළුවන්,අයිති එකාට මේ දවස්වල හොදටම කෙලවිලා ඉන්නේ කියල.මගේ අවවාදය එවැනි ඉඩම් ගන්න පෙර දෙවරක් හිතන්න.සමහර ඉඩම් තියනවා වගතුවක් නැති එව්වා. එව්වා ජය බුමි නෙවෙයි.පරාජය බුමි.හැම වෙලාවේම මේ තියරිය හරි යන්නෙත් නෑ.සමහර විට ඉඩම හොදට යාදෙන ඉඩම,අයිති එකාගේ දුර්වල මුදල් කළමනාකරණය නිසා වෙන්නත් පුළුවන්.එවැනි වෙලාවට බලපල්ලා කලින් අයිති කාරයොත් දිගටම කෙලවිලා විකුණලා ගිය එව්වද කියල.එහෙම නැතිනම් ඉතින් හොදයි. මේ දෙකම අනුමතයි නම් මීලගට තෙවැන්න. 03) බුමිය හෙවත් ඉඩම් රාජයාගේ පිහිටීම.(පිහිටීම කිව්වම ගාල්ල ද මාතර ද හම්බන්තොට නෙවෙයි හරිය).මේකෙදි ඉස්සෙල්ලම බලන්න ඕනේ මාර්ග පහසුකම කොහොමද කියලා.මොකද අපි ගේ හදලා වාහනයක් ගත්තම අල්ලපු ගෙදර හරි පාරේ අයිනේ හරි නවත්වන්න බලන්න උනොත් කරදරයි.ප්රදාන පාර අයිනේ කැමති අයට එහෙමයි.පාරෙන් ඇතුලට වෙන්න කැමති අයට එහෙමයි.මගේ තෝරාගැනීම නම් පාරෙන් ටිකක (100M -200M ) ඇතුලට වෙන්න.මොකද එළිවෙනකම් සැපසේ නිදාගන්න.නැතිනම් වාහන යන කොට හෝන් ගහන කොට මල වැඩේ. ඒක මගේ කැමැත්ත උනාට උබල කැමති දෙයක් හිතල බලල කරපල්ලා. උදේ හවස පාරට මීටර 100ක් 200ක් ඇවිදින එක සරීර සෞක්යටත් හොදයි.නමුත් උබලට ප්රදාන පාර අයිනෙන්ම ඕනෙනම් මේ ටිකත් බලපල්ලා. [COLOR=Magenta]අ.) [/COLOR] ඉඩම තියෙන්නේ වංගුවක් ලගනම් ගන්න එපා.මොකද හැම වෙලේම අවදානම් වැඩි.සමහර ලොරි කාරයෝ වංගු කෙලින් කරන්න පුළුවන්.තමන්ගේ වාහනය පාරට දාන කොට දෙපැත්ත බලලා බෙල්ලේ පොටයනවා.අයෙත් ගෙදරට වාහනෙන් එන කොටත් එහෙමයි.වංගු ලගනම් එපා. [COLOR=Magenta]ආ.) [/COLOR]පාලතටම ලයිට් දෙන ට්රාන්ස්පොමරේ තියෙන්නේ වැට අයිනේද බලපල්ලා [COLOR=Magenta]ඇ.)[/COLOR] අල්ලපු වැටෙ ඉස්කෝලයක් පන්සලක් රෝහලක් පල්ලියක් තියනවද බලපල්ලා. ඔතනදි ආගමට ගොඩාක් ගොඩක් ලැදි උන් ඉන්නවනම් පන්සල පල්ලිය අමතක කරපල්ලා.සාමානයෙන් පොදු ඉස්තානයකට කිට්ටුවෙන් ඉන්න කොට කරදරයි.සරලව කිව්වොත් යාලුවෙක් එක්ක පොඩි අඩියක් ගහල සින්දුවක් කියන්න බෑ.වයිෆ් ගේ යට ඇදුමක් එලියට දාල වේලාගන්න බෑ.ගහක කොලක ගෙඩියක් පරිස්සම් කරගන්න බෑ.පන්සලේ පල්ලියේ වැඩසටහන් වලට ශබ්ද විකාශන දාපුවම සාලේ කතා කරන එක නෝනගේ කාමරේට ඇහෙන්නේ නෑ.කොටින්ම කිව්වොත් උබලට නිදහසක් නෑ. පිහිටීම ගැන තව ඉවර නෑ..................................[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom