Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් ගනිමු ...ගෙවල් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩමේ පිහිටීම පිළිබද තවදුරටත් ඉදිරියට ......

ඉඩමේ පරිබාහිර දේවල් එකියන්නේ අසල්වැසියෝ ගම්වැසියෝ වගේ දේවල් වලට පස්සේ බලන්න ඕනේ පොදු පහසුකම් පිළිබද හා අවදානම් තක්සේරුව.පොදු පහසුකම් නම් ඉතින් උබලා දන්නවනේ.ඔව් ඔව් ජලය විදුලිය තමයි.හැබැයි උබලා බලන්න ඕනේ තව දේවල් තියනවා.මොනවද ඒ කියල බලමු.ඉඩමට ගිහින් ෆෝන් එක එලියට අරන් බලපන් සිග්නල් හොදට තියනවද කියලා.සිග්නල් නැතිනම් ඇයි නැත්තේ කියලා බලපල්ලා.ලග දුරකථන කුළුණක් නැද්ද කියලා.ඇයි මම එහෙම කියන්නේ සමහර ස්ථාන තියනවා එව්වට කියන්නේ "නෙට් වර්ක් පොකට්" කියලා.ඒ වගේ තැන වලට අම්ම මුත්තා කිව්වත් ලොවෙත් සිග්නල් නැතිය.හේතුව තමයි බුමියේ පිහිටීම.අමතක කරන්න එපා මාලබේ නගරය අසන්නයේත් එහෙම තැනක් තියනවා.ගෙදරට ගිය ගමන් නො සිග්නල්.හැබයි ඉතින් ලෑන්ඩ් ලයින් තියනවනම් සංසන්දනය කරලා ලකුණු අඩු වැඩි කරලා බලපල්ලා.

මීලගට ප්රදාන පාසලක්, රෝහලක්, පොලිසියක්,ආගමික ස්ථානයක් වෙත ඉඩමේ සිට යායුතු දුර හා කාලය බලන්න ඕනේ.(හැබැයි ඔය එකක්වත් අල්ලපු වැටට ගන්න එපා).මෙතැනදී දුර පිළිබද වගේම කාලය පිලිබදවත් සැලකිලිමත් වන්න.උදාහරණයකට ගුවන්තොටුපොළ තියෙන්නේ ඉඩමේ ඉදන් කිලෝ මීටර 50ක් දුරින් උනත් උබලට පැය බාගෙන් එතනට ඉඩමේ ඉදන් යන්න පුලුවන්නම් වටිනවා. (දැන් මගෙන් අහන්න එපා උබ පෙට්රල් දෙනවද කියලා).

හරි මෙච්චර වෙලා අපි බැලුවේ ඉඩමේ අවට දේවල් දැන් අපි ඉඩම ඇතුලට යමු....

ඒ ටික ඊලග කොටසින්.........

[QUOTE="Geyak Hadamu, post: 19884425, member: 556987"] [SIZE=4]ඉඩමේ පිහිටීම පිළිබද තවදුරටත් ඉදිරියට ...... ඉඩමේ පරිබාහිර දේවල් එකියන්නේ අසල්වැසියෝ ගම්වැසියෝ වගේ දේවල් වලට පස්සේ බලන්න ඕනේ පොදු පහසුකම් පිළිබද හා අවදානම් තක්සේරුව.පොදු පහසුකම් නම් ඉතින් උබලා දන්නවනේ.ඔව් ඔව් ජලය විදුලිය තමයි.හැබැයි උබලා බලන්න ඕනේ තව දේවල් තියනවා.මොනවද ඒ කියල බලමු.ඉඩමට ගිහින් ෆෝන් එක එලියට අරන් බලපන් සිග්නල් හොදට තියනවද කියලා.සිග්නල් නැතිනම් ඇයි නැත්තේ කියලා බලපල්ලා.ලග දුරකථන කුළුණක් නැද්ද කියලා.ඇයි මම එහෙම කියන්නේ සමහර ස්ථාන තියනවා එව්වට කියන්නේ "නෙට් වර්ක් පොකට්" කියලා.ඒ වගේ තැන වලට අම්ම මුත්තා කිව්වත් ලොවෙත් සිග්නල් නැතිය.හේතුව තමයි බුමියේ පිහිටීම.අමතක කරන්න එපා මාලබේ නගරය අසන්නයේත් එහෙම තැනක් තියනවා.ගෙදරට ගිය ගමන් නො සිග්නල්.හැබයි ඉතින් ලෑන්ඩ් ලයින් තියනවනම් සංසන්දනය කරලා ලකුණු අඩු වැඩි කරලා බලපල්ලා. මීලගට ප්රදාන පාසලක්, රෝහලක්, පොලිසියක්,ආගමික ස්ථානයක් වෙත ඉඩමේ සිට යායුතු දුර හා කාලය බලන්න ඕනේ.(හැබැයි ඔය එකක්වත් අල්ලපු වැටට ගන්න එපා).මෙතැනදී දුර පිළිබද වගේම කාලය පිලිබදවත් සැලකිලිමත් වන්න.උදාහරණයකට ගුවන්තොටුපොළ තියෙන්නේ ඉඩමේ ඉදන් කිලෝ මීටර 50ක් දුරින් උනත් උබලට පැය බාගෙන් එතනට ඉඩමේ ඉදන් යන්න පුලුවන්නම් වටිනවා. (දැන් මගෙන් අහන්න එපා උබ පෙට්රල් දෙනවද කියලා). හරි මෙච්චර වෙලා අපි බැලුවේ ඉඩමේ අවට දේවල් දැන් අපි ඉඩම ඇතුලට යමු.... ඒ ටික ඊලග කොටසින්.........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom