හිතාදර කිරිවාසීනි.....
ඉඩමක් ගන්න ගොඩක් තැන් බැලුවා, තවත් හිතවතුන්ගේ සහ කොරෝනා වෙන් පදිරි වූ වියාපාරික මහතුන් ඉල්ලීම් කලා ඔවුන්ගේ දේපල සඳහා ගැනුම් කරුවන් හොයන්න කියලා.
ඉතින් මම දැකපු නරක දෙයක් තමයි බෝකර් ලාගේ මැදිහත්වීම්. බෝකර් ලා කාක්කෝ වෙලා මිනිස්සුන්ගේ අසරණ කමෙන් ප්‍රයෝජනය ගන්න උත්සාහයන් තමයි දකින්න ලැබුණේ.
ඉතින් බොහොමයක් දේපල විකුනන්න ඉන්න අයට බෝකර් කෙනෙක් කියන්නේ වහ කදුරු. ඉතින් සමහර හොඳ දේපල වුනත් ගන්න ගියාම අයිතිකරුවන් සහ බෝකර් ලා අතර ගැටීම් හින්දා byers & sellers අසාධාරණයක් වෙනවා.
බෝකර් ලා උන්ගේ ගාණ මරලා හරි ගන්න ලයින් එකේ ඉන්නේ.
උන්ට පත් ඉරුව දුන්නාම විකුණන දේපලක ඒ ප්‍රදේශයේ වෙන කෙනෙක් විකුන්නත්, මුල් බෝකර් ගේමට බැහැලා සල්ලි ඉල්ලනවා. ග්‍රාමසේවක, ත්‍රී වීල් පාරක්, පොලීසි ඉඩම් කන්තෝරු, ආදායම් බදු අයගේ හෙන නෙට්වර්ක් එකක් තියෙන්නේ.
Real Estate buying & selling ඔබලා මුහුණ දුන්න සතුටු, අසතුටු දේවල් ලියාගෙන යමු ද?
මගේ අදහසක් තියෙනවා සාධාරණ ව ඉඩමක් ගන්න විකුනන්න ක්‍රමයක් යෝජනා කරන education blog එකක් පටන් ගන්නත්.
Thank you