Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉඩම් නීති ගැන ඔබ දැනුවත්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෑගි ඔප්පුවක් මඟින් ඔබට ලැබී ඇති දේපලක් විකිණීමේ හෝ පැවරීමේ හැකියාව ඔබට තිබේද ?

ඔබගේ මවුපියන් හෝ වෙනත් ඥාතියෙකු මඟින් ඔබට තෑගි ඔප්පුවක් හිමි වී ඇත්නම් එකී තෑගි ඔප්පුව කිසිසේත් අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක් ලෙස පවරා ඇත්නම්, නැවත එකී දේපල ඔබට කැමති ඕනෑම අයෙකුට පැවරීමට හෝ විකිණීමට හැකියාව ඔබට ඇත. නමුත් ඔබට තෑගි කරන පවරන්නා තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ ජීවිත භුක්තියට යටත්ව එකී තෑග්ග ඔබට පවරා තිබේ නම් එම ජීවිත භුක්තිය හිමි තැනැත්තාගේ ලිඛිත අනුමැතිය නොමැතිව අදාල දේපල විකිණීමට පැවරීමට හෝ බදු දීමට ඔබට නොහැකිය. එසේ ජීවිත භුක්තිය ඇති තැනැත්තාට සිය ජීවිත කාලය පුරාම එකී දේපල භුක්ති විඳීමේ අයිතිවාසිකම හිමි වේ. එම අයිතියට යම් අයෙක් බාධා කරයි නම් ඔවුන්ව නෙරපා හැරීමට නීතිමය අයිතිවාසිකම් ඇත.

ඔබ තෑගි ඔප්පුවකින් ඔබේ දරුවකුට හෝ ඥාතියෙකුට ඔබගේ දේපලක් පවරා දුන් පසුව එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට හැකියාවක් ඔබට තිබේද ?

එකී තෑගිලාභියා ඔබට නොසලකා හරින්නේ නම් සහ ශාරීරික, මානසික පීඩාවන් සිදු කරන්නේ නම්, එම දේපල නැවත ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව ඔබ සතු වේ. ඒ සඳහා තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීම සඳහා ඉල්ලීමක් දිසා අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එහිදී එකී ත්‍යාග ලාභියා ඔබට අකෘතඥව සලකන බවට අධිකරණය සෑහීමට පත් කිරීමෙන් තෑගි ඔප්පුවෙන් පවරා දුන් දේපල නැවත ඔබ වෙත හිමි කර ගත හැකිය. ත්‍යාගලාභියාගේ නොසලකා හැරීම් සහ තාඩන පීඩන පිලිබඳව පොලිස් පැමිණිලි සිදුකොට තිබීම නඩුව සාර්ථක කර ගැනීම සඳහා වැදගත් වේ.

ඔබගේ මවුපියන්ගෙන් එක් අයෙකු මිය ගිය හොත් සාමාන්‍ය උරුම නීතිය අනුව ඔබගේ පවුලේ සාමාජිකයින් අතර දේපල බෙදී යන ආකාරය පහත පරිදිය.

මෙහිදී ලක්ෂ 40 කට වඩා වැඩි දේපලක් තබා යම් අයෙකු මිය ගියහොත් එම තැනැත්තා මිය ගොස් මාස තුනක් ගත වීමට පෙර සුදුසු දිසා අධිකරණයක බූදල් නඩුවක් පවරා උරුමකරුවන් අතර දේපල බෙදී යා යුතු ආකාරය පිලිබඳව තීන්දුවක් ලබා ගත යුතුය. රුපියල් ලක්ෂ 40 කට අඩු දේපලක් තබා මිය ගිය විටෙක ඔවුනොවුන් අතර ඇති කර ගන්නා එකඟතාවය මත උරුම නීතියට අනුව දේපල සමගියෙන් බෙදා ගත හැකිය.

උදා – ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින පවුලක පියා මිය යන අතර මව ජීවතුන් අතර සිටී. එයින් එක් දරුවකුට ඒඩ්ස් රෝගය වැලඳී ඇත. දෙදෙනෙකු විවාහ වී ඇත. අනිත් දරුවා අවිවාහකය. මොවුන් අතර දේපල බෙදී යන්නේ මෙසේය. පියා මියයන විට කිසිවකුටත් නොපවරා ඉතිරිව තබා ගිය දේපල වලින් භාගයක් ඔහුගේ බිරියට හිමි විය යුතු අතර ඉතිරි භාගය ඔහුගේ දරුවන් හතර දෙනා අතර සම සමව බෙදී යා යුතුය. මෙහිදී ගැහැණු දරුවන් වීම නිසා හෝ ඒඩ්ස් ආසාධිත නිසා හෝ විවාහක අවිවාහක බව මත දරුවන්ට දේපල හිමිවීමේ දී කිසිඳු වෙනසක් සිදු නොවේ.

ඔබ අවිවාහක නම්, දේපල නොලියා තබා මිය ගියෙහාත් ඔබගේ දේපල උරුම වන ආකාරය මෙසේය.

ඔබගේ මවුපියන් ජීවතුන් අතර සිටින්නේ නම් ඔබගේ දේපල වලින් භාගයක් මවුපියන් අතර සමානව බෙදේ. ඉතිරි භාගය සහෝදර සහෝදරියන් අතර සමානව බෙදේ.

ඔබ විවාහකව දරුවන් නොමැතිව මිය ගිය හොත් ඔබගේ දේපල උරුම වන ආකාරය මෙසේය.

ඔබගේ විවාහක ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට ඔබගේ දේපල වලින් භාගයක් හිමිවේ. ඉතිරි භාගය ඔබේ මවුපියන්ට හෝ මවුපියන් ජීවතුන් අතර නැත්නම් සහෝදර සහෝදරියන් අතර සමානව බෙදේ.

ඔබගේ මරණයෙන් පසු ඔබට හිමි විය යුතු දේපල ඔබගේ මනාපයට අනුව බෙදීයාම ඔබගේ කැමැත්ත වන්නේ නම් කල හැක්කේ කුමක්ද ?

ඔබ ජීවත්ව සිටින කාලයේදීම තෑගි ඔප්පුවක් මගින් ඔබ කැමති අයෙකුට දේපල පවරා දිය හැක. එසේ පවරා දීමේදී ඔබගේ ජීවිත භුක්තියට යටත්ව එකී පැවරීම සිදු කිරීම ආරක්ෂිතය. නැතහොත් මිය ගිය පසු දේපල බෙදී යා යුතු ආකාරය දක්වමින් අන්තිම කැමති පත්‍රයක් සකස් කල හැකිය. මෙවැනි අන්තිම කැමති පත්‍රයක් මගින් ඔබගේ ඥාතීන්ට හෝ පුණ්‍ය ආයතනයක් වෙත ඔබගේ දේපල උරුම කර දිය හැකිය.

නැති වූ උප්පැන්න, විවාහ සහ මරණ සහතික වල පිටපත් ලබා ගත හැක්කේ කෙසේද ?

මෙහිදී උපත ලද ස්ථානය, විවාහ වූ ස්ථානය, මරණය සිදු වූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම ලේඛන වල සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. නම, උපන්දිනය වැනි කරුණු ලබා දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා දෙන නියමිත ඉල්ලුම් පත්‍රය පුරවා මුද්දර ගාස්තු ගෙවීමෙන් උප්පැන්න සහතික පිටපතක් ලබා ගත හැකිය.

නැති වූ ඔප්පුවක සහතික පිටපතක් ලබා ගන්නේ කෙසේද ?

කිසියම් ඔප්පුවක මුල් පිටපත නැතිවුවහොත් හෝ සොයා ගත නොහැකි ආකාරයෙන් අස්ථානගත වුවහොත් පලමුව තම ඔප්පුව ලියා අත්සන් කල නොතාරිස් වරයාගේ දෙවැනි පිටපත් කුමන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක තැන්පත් කොට තිබේදැයි සොයා ගත යුතුය. ඉන්පසුව එකී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ගොස් ඔප්පුව ලියූ නොතාරිස්වරයාගේ නම, දිනය, ඔප්පු අංකය යන විස්තර ලබා දී සහතික පිටපතක් ඉල්ලුම් කල හැකිය. ඡායා පිටපතක් හෝ ඔබ සතුව නැත්නම් නොතාරිස්වරයා මුණගැසී ඔහු සතුව පවතින තෙවැනි පිටපතේ එකී තොරතුරු ලබා ගැනීම සුදුසුය.

ඇටෝර්නි බලපත්‍රයක් යනු කුමක්ද ?

මෙය නොතාරිස්වරයෙකු ලවා සකස් කල යුතු වේ. සාමාන්‍ය සහ විශේෂ යනුවෙන් ඇටර්නි බලපත්‍ර වර්ග දෙකකි. සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රයක් මගින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් කෙනෙකුට බලය පැවරූ විට එකී කාල සීමාව තුල එකී ඇටර්නි බලපත්‍ර කරුට කිසිද සීමාවකින් තොරව සිතූ සේ ක්‍රියා කල හැක. මෙවැනි ආකාරයේ ඇටෝර්නි බලපත්‍රයක් වෙනුවට යම් නිශ්චිත කාර්යයක් කිරීමට බලය පවරන්නේ නම් විශේෂ ඇටෝර්නි බලපත්‍රයක් ලබා දීම සුදුසුය. එවිට එකී සීමිත කාර්යය හැර වෙනත් කටයුතු කිරීමට ඇටෝර්නි බලපත්රලාභියාට හැකියාවක් නැත.

උදා – ඔබට හිමි ඒ නමැති දේපල විකිණීමට බලය පවරමින් ඔබ විසින් යම් පුද්ගලයෙක්ට විශේෂ ඇටර්නි බලපත්‍රයක් ලබාදුනහොත් එම ඒ නමැති දේපල හැරුණු කොට ඔබට අයත් වෙනත් කිසිඳු දේපලක් විකිණීමට එම තැනැත්තාට බලයක් නොමැත.

(දිණමිණ අධිකරණ අතිරේකයෙන්)

[QUOTE="bandarawithana, post: 26202338, member: 550509"] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]තෑගි ඔප්පුවක් මඟින් ඔබට ලැබී ඇති දේපලක් විකිණීමේ හෝ පැවරීමේ හැකියාව ඔබට තිබේද ?[/COLOR][/HEADING] [HEADING=2]ඔබගේ මවුපියන් හෝ වෙනත් ඥාතියෙකු මඟින් ඔබට තෑගි ඔප්පුවක් හිමි වී ඇත්නම් එකී තෑගි ඔප්පුව කිසිසේත් අවලංගු කල නොහැකි තෑගි ඔප්පුවක් ලෙස පවරා ඇත්නම්, නැවත එකී දේපල ඔබට කැමති ඕනෑම අයෙකුට පැවරීමට හෝ විකිණීමට හැකියාව ඔබට ඇත. නමුත් ඔබට තෑගි කරන පවරන්නා තමන්ගේ හෝ වෙනත් අයෙකුගේ ජීවිත භුක්තියට යටත්ව එකී තෑග්ග ඔබට පවරා තිබේ නම් එම ජීවිත භුක්තිය හිමි තැනැත්තාගේ ලිඛිත අනුමැතිය නොමැතිව අදාල දේපල විකිණීමට පැවරීමට හෝ බදු දීමට ඔබට නොහැකිය. එසේ ජීවිත භුක්තිය ඇති තැනැත්තාට සිය ජීවිත කාලය පුරාම එකී දේපල භුක්ති විඳීමේ අයිතිවාසිකම හිමි වේ. එම අයිතියට යම් අයෙක් බාධා කරයි නම් ඔවුන්ව නෙරපා හැරීමට නීතිමය අයිතිවාසිකම් ඇත.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ඔබ තෑගි ඔප්පුවකින් ඔබේ දරුවකුට හෝ ඥාතියෙකුට ඔබගේ දේපලක් පවරා දුන් පසුව එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට හැකියාවක් ඔබට තිබේද ?[/COLOR][/HEADING] [HEADING=2]එකී තෑගිලාභියා ඔබට නොසලකා හරින්නේ නම් සහ ශාරීරික, මානසික පීඩාවන් සිදු කරන්නේ නම්, එම දේපල නැවත ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව ඔබ සතු වේ. ඒ සඳහා තෑගි ඔප්පුව අවලංගු කරවා ගැනීම සඳහා ඉල්ලීමක් දිසා අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එහිදී එකී ත්‍යාග ලාභියා ඔබට අකෘතඥව සලකන බවට අධිකරණය සෑහීමට පත් කිරීමෙන් තෑගි ඔප්පුවෙන් පවරා දුන් දේපල නැවත ඔබ වෙත හිමි කර ගත හැකිය. ත්‍යාගලාභියාගේ නොසලකා හැරීම් සහ තාඩන පීඩන පිලිබඳව පොලිස් පැමිණිලි සිදුකොට තිබීම නඩුව සාර්ථක කර ගැනීම සඳහා වැදගත් වේ.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ඔබගේ මවුපියන්ගෙන් එක් අයෙකු මිය ගිය හොත් සාමාන්‍ය උරුම නීතිය අනුව ඔබගේ පවුලේ සාමාජිකයින් අතර දේපල බෙදී යන ආකාරය පහත පරිදිය.[/COLOR][/HEADING] [HEADING=2]මෙහිදී ලක්ෂ 40 කට වඩා වැඩි දේපලක් තබා යම් අයෙකු මිය ගියහොත් එම තැනැත්තා මිය ගොස් මාස තුනක් ගත වීමට පෙර සුදුසු දිසා අධිකරණයක බූදල් නඩුවක් පවරා උරුමකරුවන් අතර දේපල බෙදී යා යුතු ආකාරය පිලිබඳව තීන්දුවක් ලබා ගත යුතුය. රුපියල් ලක්ෂ 40 කට අඩු දේපලක් තබා මිය ගිය විටෙක ඔවුනොවුන් අතර ඇති කර ගන්නා එකඟතාවය මත උරුම නීතියට අනුව දේපල සමගියෙන් බෙදා ගත හැකිය.[/HEADING] [HEADING=2]උදා – ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින පවුලක පියා මිය යන අතර මව ජීවතුන් අතර සිටී. එයින් එක් දරුවකුට ඒඩ්ස් රෝගය වැලඳී ඇත. දෙදෙනෙකු විවාහ වී ඇත. අනිත් දරුවා අවිවාහකය. මොවුන් අතර දේපල බෙදී යන්නේ මෙසේය. පියා මියයන විට කිසිවකුටත් නොපවරා ඉතිරිව තබා ගිය දේපල වලින් භාගයක් ඔහුගේ බිරියට හිමි විය යුතු අතර ඉතිරි භාගය ඔහුගේ දරුවන් හතර දෙනා අතර සම සමව බෙදී යා යුතුය. මෙහිදී ගැහැණු දරුවන් වීම නිසා හෝ ඒඩ්ස් ආසාධිත නිසා හෝ විවාහක අවිවාහක බව මත දරුවන්ට දේපල හිමිවීමේ දී කිසිඳු වෙනසක් සිදු නොවේ.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ඔබ අවිවාහක නම්, දේපල නොලියා තබා මිය ගියෙහාත් ඔබගේ දේපල උරුම වන ආකාරය මෙසේය.[/COLOR][/HEADING] [HEADING=2]ඔබගේ මවුපියන් ජීවතුන් අතර සිටින්නේ නම් ඔබගේ දේපල වලින් භාගයක් මවුපියන් අතර සමානව බෙදේ. ඉතිරි භාගය සහෝදර සහෝදරියන් අතර සමානව බෙදේ.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ඔබ විවාහකව දරුවන් නොමැතිව මිය ගිය හොත් ඔබගේ දේපල උරුම වන ආකාරය මෙසේය.[/COLOR][/HEADING] [HEADING=2]ඔබගේ විවාහක ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට ඔබගේ දේපල වලින් භාගයක් හිමිවේ. ඉතිරි භාගය ඔබේ මවුපියන්ට හෝ මවුපියන් ජීවතුන් අතර නැත්නම් සහෝදර සහෝදරියන් අතර සමානව බෙදේ.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]ඔබගේ මරණයෙන් පසු ඔබට හිමි විය යුතු දේපල ඔබගේ මනාපයට අනුව බෙදීයාම ඔබගේ කැමැත්ත වන්නේ නම් කල හැක්කේ කුමක්ද ?[/COLOR][/HEADING] [HEADING=2]ඔබ ජීවත්ව සිටින කාලයේදීම තෑගි ඔප්පුවක් මගින් ඔබ කැමති අයෙකුට දේපල පවරා දිය හැක. එසේ පවරා දීමේදී ඔබගේ ජීවිත භුක්තියට යටත්ව එකී පැවරීම සිදු කිරීම ආරක්ෂිතය. නැතහොත් මිය ගිය පසු දේපල බෙදී යා යුතු ආකාරය දක්වමින් අන්තිම කැමති පත්‍රයක් සකස් කල හැකිය. මෙවැනි අන්තිම කැමති පත්‍රයක් මගින් ඔබගේ ඥාතීන්ට හෝ පුණ්‍ය ආයතනයක් වෙත ඔබගේ දේපල උරුම කර දිය හැකිය.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]නැති වූ උප්පැන්න, විවාහ සහ මරණ සහතික වල පිටපත් ලබා ගත හැක්කේ කෙසේද ?[/COLOR][/HEADING] [HEADING=2]මෙහිදී උපත ලද ස්ථානය, විවාහ වූ ස්ථානය, මරණය සිදු වූ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම ලේඛන වල සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. නම, උපන්දිනය වැනි කරුණු ලබා දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබා දෙන නියමිත ඉල්ලුම් පත්‍රය පුරවා මුද්දර ගාස්තු ගෙවීමෙන් උප්පැන්න සහතික පිටපතක් ලබා ගත හැකිය.[/HEADING] [HEADING=2][COLOR=rgb(184, 49, 47)]නැති වූ ඔප්පුවක සහතික පිටපතක් ලබා ගන්නේ කෙසේද ?[/COLOR][/HEADING] [HEADING=2]කිසියම් ඔප්පුවක මුල් පිටපත නැතිවුවහොත් හෝ සොයා ගත නොහැකි ආකාරයෙන් අස්ථානගත වුවහොත් පලමුව තම ඔප්පුව ලියා අත්සන් කල නොතාරිස් වරයාගේ දෙවැනි පිටපත් කුමන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක තැන්පත් කොට තිබේදැයි සොයා ගත යුතුය. ඉන්පසුව එකී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ගොස් ඔප්පුව ලියූ නොතාරිස්වරයාගේ නම, දිනය, ඔප්පු අංකය යන විස්තර ලබා දී සහතික පිටපතක් ඉල්ලුම් කල හැකිය. ඡායා පිටපතක් හෝ ඔබ සතුව නැත්නම් නොතාරිස්වරයා මුණගැසී ඔහු සතුව පවතින තෙවැනි පිටපතේ එකී තොරතුරු ලබා ගැනීම සුදුසුය.[/HEADING] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]ඇටෝර්නි බලපත්‍රයක් යනු කුමක්ද ?[/COLOR][/B][/HEADING] [HEADING=2]මෙය නොතාරිස්වරයෙකු ලවා සකස් කල යුතු වේ. සාමාන්‍ය සහ විශේෂ යනුවෙන් ඇටර්නි බලපත්‍ර වර්ග දෙකකි. සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රයක් මගින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් කෙනෙකුට බලය පැවරූ විට එකී කාල සීමාව තුල එකී ඇටර්නි බලපත්‍ර කරුට කිසිද සීමාවකින් තොරව සිතූ සේ ක්‍රියා කල හැක. මෙවැනි ආකාරයේ ඇටෝර්නි බලපත්‍රයක් වෙනුවට යම් නිශ්චිත කාර්යයක් කිරීමට බලය පවරන්නේ නම් විශේෂ ඇටෝර්නි බලපත්‍රයක් ලබා දීම සුදුසුය. එවිට එකී සීමිත කාර්යය හැර වෙනත් කටයුතු කිරීමට ඇටෝර්නි බලපත්රලාභියාට හැකියාවක් නැත.[/HEADING] [HEADING=2]උදා – ඔබට හිමි ඒ නමැති දේපල විකිණීමට බලය පවරමින් ඔබ විසින් යම් පුද්ගලයෙක්ට විශේෂ ඇටර්නි බලපත්‍රයක් ලබාදුනහොත් එම ඒ නමැති දේපල හැරුණු කොට ඔබට අයත් වෙනත් කිසිඳු දේපලක් විකිණීමට එම තැනැත්තාට බලයක් නොමැත.[/HEADING] (දිණමිණ අධිකරණ අතිරේකයෙන්) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom