Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් නීතී ප්රශ්නයක්. [URGENT]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මගේ ඉඩම තියෙනවා ඒකෙ ෆවුන්ඩේශන් දාල කනු උස්සලා තියෙන්නෙ ගේ හදන්න. ඔය ගේ හදන්න ගෙපල කපන දවසෙ ඉදන් අල්ලපු ඉඩමෙ ගෑනි පොලීසි යනවා ඒකිගේ ඉඩමට බැම්මක් දාල දෙන්න කියල. ඊට පස්සෙ කීප පාරක් පොලීසි ගිහින් ප්රාදේශීය සභාවෙ කමිටුවක් ඇවිත් ඉඩම් දෙක බලල තීන්දුවක් දුන්නා. මට බැම්ම දාන්න ඕන කතාවක් නෑ දැන්. මගේ ඉඩමෙ පස් පිරෙනවා අඩි විස්සක් විතර දිගට ඒ ටික පුරවන්න කලින් අනිත් ඉඩමෙ තාප්පෙ අහුවෙන හරිය තාප්පෙට පස් වැදෙන්නෙ නැති වෙන්න ප්ලේට් එකක් ගහන්න විතරයි මට තියෙන්නෙ. හරි සභාවෙ තීන්දුව ඕක.

දැන් මන් සැබ් එක දාන්න හදන්නෙ. සැබ් එක දාන ගමන් අර ප්ලේට් කෑල්ලත් ගහල දාන්න ප්ලෑන් කරන් ඉන්නෙ. ඒත් දැන් අර ගෑනි කියනවා ඉඩමට නඩුවක් දාල තියෙන්නෙ මට ඉදිකිරීම් කරන්න බෑ කියල. නඩුව දාල තියෙන්නෙ මන් අර බැම්ම ගහන්න ඕන කියලලු. හැබයි මට නඩුවෙන් සිතාසියක්වත් කිසිම වාචික දැනුම් දීමක් වත් නෑ මන් දන්නෙත් ඔය ගෑනි කියන කතාව විතරයි.

දැන් මට බය තියෙන්නෙ එහෙම එකක් තියෙනම් මම ඔක්කොම බඩු ගෙනත් වැඩේ කරන්න හදද්දි උසාවි නියෝගයකින් හරි මොහොකින් හරි ඉදිකිරීම් නවත්තන්න පුලුවන්ද කියල?

ඊලග එක තමයි මේක් LRC ඉඩමක්. තවම මට ඔප්පුවක් නෑ. ඒත් ඉඩමෙ මායිම් වල කිසි ප්රශ්නයක් නෑ එ ගෑනිට ඔප්පුව තියෙනවා. ගිය මාසෙ මගේ නමට ඉඩම මැන්නා.

මේ ගෑනි කියන්නෙ බැම්ම මන් ගහන්න ඕන කියල අඩි 3 ක හතරක උස බැම්මක් මන් උදලු පාරක්වත් ගහල නෑ බැම්මට

මට දැණගන්න ඕන මොකක් හරි ක්රමයක් දාල මෙකිට ඉදිකිරීම් කරන එක නවත්තන්න පුලුවන්ද කියල? බාස් කාරයත් ටිකක් හොල්මන් උනා මේ කතාවට මොකද මන් දැන් බාස් එක්ක ගිහින් බලද්දි අනික් පැත්තෙ ගෙදර එකා තමයි කිව්වෙ අර ගෑනි අරම කතාවක් කිව්ව කියල.

නීති දැනුමක් තියෙන එකෙක් මට උපදෙසක් දිපන්කො පට්ට තරහකින් ඉන්නෙ මන්.

මන් ගෙපල කපපෞ දවසෙ ඉදන් මේකි පැමිනිලි දාපු කීසිම තැනකින් මට බැම්ම දාන්න කියල තීන්දුවක් දුන්නෙ නෑ.

පොලීසි ගියා LRC ගියා. ඒ දෙකෙන්ම කිව්ව සභාවෙන් විසද ගන්න කියල සභාවෙන් මට අර තීන්දුව දුන්නෙ.ඒ ලියුම මන් ලග තියෙනවා.

[QUOTE="pathaleiretta, post: 28334679, member: 545557"] [IMG]https://i.imgur.com/CplS5ah.jpg[/IMG] [SIZE=5]මෙහෙමයි මගේ ඉඩම තියෙනවා ඒකෙ ෆවුන්ඩේශන් දාල කනු උස්සලා තියෙන්නෙ ගේ හදන්න. ඔය ගේ හදන්න ගෙපල කපන දවසෙ ඉදන් අල්ලපු ඉඩමෙ ගෑනි පොලීසි යනවා ඒකිගේ ඉඩමට බැම්මක් දාල දෙන්න කියල. ඊට පස්සෙ කීප පාරක් පොලීසි ගිහින් ප්රාදේශීය සභාවෙ කමිටුවක් ඇවිත් ඉඩම් දෙක බලල තීන්දුවක් දුන්නා. මට බැම්ම දාන්න ඕන කතාවක් නෑ දැන්. මගේ ඉඩමෙ පස් පිරෙනවා අඩි විස්සක් විතර දිගට ඒ ටික පුරවන්න කලින් අනිත් ඉඩමෙ තාප්පෙ අහුවෙන හරිය තාප්පෙට පස් වැදෙන්නෙ නැති වෙන්න ප්ලේට් එකක් ගහන්න විතරයි මට තියෙන්නෙ. හරි සභාවෙ තීන්දුව ඕක. දැන් මන් සැබ් එක දාන්න හදන්නෙ. සැබ් එක දාන ගමන් අර ප්ලේට් කෑල්ලත් ගහල දාන්න ප්ලෑන් කරන් ඉන්නෙ. ඒත් දැන් අර ගෑනි කියනවා ඉඩමට නඩුවක් දාල තියෙන්නෙ මට ඉදිකිරීම් කරන්න බෑ කියල. නඩුව දාල තියෙන්නෙ මන් අර බැම්ම ගහන්න ඕන කියලලු. හැබයි මට නඩුවෙන් සිතාසියක්වත් කිසිම වාචික දැනුම් දීමක් වත් නෑ මන් දන්නෙත් ඔය ගෑනි කියන කතාව විතරයි. දැන් මට බය තියෙන්නෙ එහෙම එකක් තියෙනම් මම ඔක්කොම බඩු ගෙනත් වැඩේ කරන්න හදද්දි උසාවි නියෝගයකින් හරි මොහොකින් හරි ඉදිකිරීම් නවත්තන්න පුලුවන්ද කියල? ඊලග එක තමයි මේක් LRC ඉඩමක්. තවම මට ඔප්පුවක් නෑ. ඒත් ඉඩමෙ මායිම් වල කිසි ප්රශ්නයක් නෑ එ ගෑනිට ඔප්පුව තියෙනවා. ගිය මාසෙ මගේ නමට ඉඩම මැන්නා. මේ ගෑනි කියන්නෙ බැම්ම මන් ගහන්න ඕන කියල අඩි 3 ක හතරක උස බැම්මක් මන් උදලු පාරක්වත් ගහල නෑ බැම්මට මට දැණගන්න ඕන මොකක් හරි ක්රමයක් දාල මෙකිට ඉදිකිරීම් කරන එක නවත්තන්න පුලුවන්ද කියල? බාස් කාරයත් ටිකක් හොල්මන් උනා මේ කතාවට මොකද මන් දැන් බාස් එක්ක ගිහින් බලද්දි අනික් පැත්තෙ ගෙදර එකා තමයි කිව්වෙ අර ගෑනි අරම කතාවක් කිව්ව කියල. නීති දැනුමක් තියෙන එකෙක් මට උපදෙසක් දිපන්කො පට්ට තරහකින් ඉන්නෙ මන්. :growl: :growl: :growl: මන් ගෙපල කපපෞ දවසෙ ඉදන් මේකි පැමිනිලි දාපු කීසිම තැනකින් මට බැම්ම දාන්න කියල තීන්දුවක් දුන්නෙ නෑ. පොලීසි ගියා LRC ගියා. ඒ දෙකෙන්ම කිව්ව සභාවෙන් විසද ගන්න කියල සභාවෙන් මට අර තීන්දුව දුන්නෙ.ඒ ලියුම මන් ලග තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom