Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව.

ඉලක්කම් අයින් කරල ප්‍රායෝගිකව කිවුවොත් වෙන්නෙ මනුස්සයෙක් නොතෙමී ඉන්න ගෙයක් හදාගන්න ගන්න හොයන ඉඩම උඹල අරන් මුකුත් නොකර උන්ට දෙන්නෙත් නැතුව තියන් ඉන්නව පස්සෙ කාලෙක විකුණල ගානක් හොයාගන්න. හාල් හිඟ වේගෙන යද්දි මනුස්සයෙක්ට කන්න තියෙන හාල් ටොන් එකක් විතර ගෙනල්ල ගෙදර තියන් ඉඳල තව හිඟ උනාම වැඩි ගානට විකුණනව වගේ.

ඕක ඉස්මොල්ලෙ ගිහිල්ල තමයි ඇමෙරිකාවෙ 2008 Financial Crisis එක ආවෙ. ඇත්තටම ඕන කමට ගෙවල් හදන උන්ට වඩා හදල පස්සෙ වැඩි ගානට විකුණන්න කියල ගෙවල් හදන සෙට් එක වැඩි උනා. අන්තිමට price වැඩි වෙලා වැඩි වෙලා ගන්න කෙනෙක් නැති උනාම සම්පූර්ණයෙන් price collapse උනා. ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන් නැතුව ගියාම බැංකු ටිකත් කඩන් වැටුන.

[QUOTE="olu bakka, post: 30984255, member: 369164"] [SIZE=5]මෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව. ඉලක්කම් අයින් කරල ප්‍රායෝගිකව කිවුවොත් වෙන්නෙ මනුස්සයෙක් නොතෙමී ඉන්න ගෙයක් හදාගන්න ගන්න හොයන ඉඩම උඹල අරන් මුකුත් නොකර උන්ට දෙන්නෙත් නැතුව තියන් ඉන්නව පස්සෙ කාලෙක විකුණල ගානක් හොයාගන්න. හාල් හිඟ වේගෙන යද්දි මනුස්සයෙක්ට කන්න තියෙන හාල් ටොන් එකක් විතර ගෙනල්ල ගෙදර තියන් ඉඳල තව හිඟ උනාම වැඩි ගානට විකුණනව වගේ. ඕක ඉස්මොල්ලෙ ගිහිල්ල තමයි ඇමෙරිකාවෙ 2008 Financial Crisis එක ආවෙ. ඇත්තටම ඕන කමට ගෙවල් හදන උන්ට වඩා හදල පස්සෙ වැඩි ගානට විකුණන්න කියල ගෙවල් හදන සෙට් එක වැඩි උනා. අන්තිමට price වැඩි වෙලා වැඩි වෙලා ගන්න කෙනෙක් නැති උනාම සම්පූර්ණයෙන් price collapse උනා. ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන් නැතුව ගියාම බැංකු ටිකත් කඩන් වැටුන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom