Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩමේ අයිතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑදෑයන් අපේ ඉඩමට අයිතිවාසිකම් කියද්දී එය ගහ මරාගෙන හෝ තම අයිතිය තහවුරු කර ගත්තේ අපේ තාත්තා ය. එක එකාට ඕනෑ ඕනෑ තැන් වලින් ඉඩම මැනගෙන ලියාගන්නට තාත්තා ඉඩ දුන්නේ නැත. අමාරුවෙන් තම සහෝදරයන් මෙන්ම තවත් හිතවතුන් පිරිසක් ද එක්ව ඉඩම බේරා ගත්තද, ඉඩම වටේ තාප්පය බඳින්නත් කලින් ඉදිරියෙන්ම සිටි හිතවතෙක් තාත්තා සමග අමනාප වන්නේ වටේ පිටේ සිටින අයගේ වහසි බස් ඇසීම නිසාය. ඇත්තෙන්ම ඉඩම බේරා ගැනීමට ඔහු විශේශ කාර්යභාරයක් කළ බව සැබෑය.

තාත්තා ගැනත් වචනයක් ලියා තැබීම වටී. ඉඳලා හිටලා පොඩි අඩියක් ගැහුවත් තාත්තාට තියෙන ආදරය, ගෞරවය මදක් වත් අඩු වන්නේ නැත, ඒ මක් නිසාද යත් අපගෙ හෙට දවස වෙනුවෙන් තාත්තා දරන වෙහෙස අප ඇස් පනා පිට පෙනෙනා නිසාය. තාත්තාගේ අපමණ වැරදි තිබෙන්නට පුළුවන, සමහර දේවල් අප නොදැන සිටින්නටද පුලුවන. සමහර අවස්ථා වලදී නෑදෑයන් සමග ඇති වන අඬ දබර වලදී අපි තාත්තාගේ පැත්තේ සිටින්නෙමු. එමෙන්ම තාත්තාට හොඳ මුහුණට පෙනවා යටින් ගේම් දෙන හිතවත්තු යැයි කියාගන්න පිරිසක් ද තාත්තාගේ හොඳ කලට ඔහු වටා රැඳෙන්නේ ය.

තාත්තාගේ සාර්ථකත්වයෙන් තාත්තාගේ සහොදරවරු මෙන්ම වටේ පිටේ සිටි අයද යහමින් වාසි ලබාගත් බව නොරහසකි. ඒ කෙසේ වුවද ඉඩමේ කෙසෙල් ගසක් හෝ හිටවන්නට අපිට කලින් අවස්ථාවක් නොතිබූ බව අද සියලු දෙනාටම අමතක වී ඇති සෙයකි. දැන් තාත්තා සිටවූ කෙසෙල් ගස් වල හැදී ඇති කෙසෙල් කැන් වලට අයිතිකරුවෝ වැහි වැහැලා ය. එහා වත්තේ එවුන්ද ඉඳලා හිටලා හොරාට කෙසෙල් කැනක් දෙකක් කපනවා ය. තාත්තා ඒ දෙස බලා මොකුත් නොකියන්නේ කවුරුන් හෝ එහි ප්රථිලාභ ලබනවා නම් ඔහු ඉන් සතුටු වන නිසාය.

අමාරුවෙන් බේරා ගත් ඉඩමේ එලවළු , පලතුරු ගස් හිටවීමට තාත්තා බොහෝ කල් ගත කරේ නැත. නමුත් අමතක වූ දෙය නම් තාත්තා මේ සියල්ල කලේ ණයට ය. ඉඩමෙන් ලැබෙන ආදායමෙන් ණය පියවන්නට කල් ගත වන බව සැබෑය. තාත්තා ජීවතුන් අතර නැති විටදී පවා ඒ ණය ගෙවීමට අපට සිදුවන බවද සැබෑය. එහෙත් ඉඩම ලබා දිය හැකි විස්වාසවන්තයෙක්ද නැත.

මෙම ඉඩමෙහි පරණ හිමිකරුවෙක්, ඉඩම දිගු කලක සිට ඉල්ලන ඉල්ලුම් කරුවෙක්, ඉඩම බේරා ගන්නට තාත්තා සමග ඉදිරියෙන්ම සිටි පරණ හිතවතා මෙන්ම, තාත්තාගේ ලඟම සිටි හිතවතෙක් දැන් මෙහි අයිතිය වෙනුවෙන් පෙනී සිටී.

මෙහි අයිතිය අනෙත් පැත්තට ගියහොත් මොකකින් මොකක් වේදැයි නොතේරේ. තාත්තා සිටවූ ලොකු ගස් ගැලවීමට ඔවුනට නොහැකිය. නමුත් ඉඩම කොටස් කර විකුණා දැමිය හැක. එසේ වුවහොත් මේ සියල්ල ගඟට කැපූ ඉණි මෙනි. මොකුත් නැති වුවද, නිදහසේ වැතිරී සිටීමට ඉඩම වත් තිබෙනා නිසා තාත්තාම මෙහි තවදුරටත් හිටියොත් හොඳය.එහෙත් තාත්තාගේ වටේ පිටේ ඉන්නා අයගේ වැරදි වැඩ නිසා, තාත්තාට ද රෙද්දක් ඇඳගෙන එලියට බහින්නට බැරිය.කෙසේ වුවද, තාත්තා කවුදැයි දන්නා මිනිසුන් තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි යන්න ඔහුගේ හැඟීමයි.

[QUOTE="පොඩි බිමා, post: 17651235, member: 451172"] නෑදෑයන් අපේ ඉඩමට අයිතිවාසිකම් කියද්දී එය ගහ මරාගෙන හෝ තම අයිතිය තහවුරු කර ගත්තේ අපේ තාත්තා ය. එක එකාට ඕනෑ ඕනෑ තැන් වලින් ඉඩම මැනගෙන ලියාගන්නට තාත්තා ඉඩ දුන්නේ නැත. අමාරුවෙන් තම සහෝදරයන් මෙන්ම තවත් හිතවතුන් පිරිසක් ද එක්ව ඉඩම බේරා ගත්තද, ඉඩම වටේ තාප්පය බඳින්නත් කලින් ඉදිරියෙන්ම සිටි හිතවතෙක් තාත්තා සමග අමනාප වන්නේ වටේ පිටේ සිටින අයගේ වහසි බස් ඇසීම නිසාය. ඇත්තෙන්ම ඉඩම බේරා ගැනීමට ඔහු විශේශ කාර්යභාරයක් කළ බව සැබෑය. :cool: තාත්තා ගැනත් වචනයක් ලියා තැබීම වටී. ඉඳලා හිටලා පොඩි අඩියක් ගැහුවත් තාත්තාට තියෙන ආදරය, ගෞරවය මදක් වත් අඩු වන්නේ නැත, ඒ මක් නිසාද යත් අපගෙ හෙට දවස වෙනුවෙන් තාත්තා දරන වෙහෙස අප ඇස් පනා පිට පෙනෙනා නිසාය. තාත්තාගේ අපමණ වැරදි තිබෙන්නට පුළුවන, සමහර දේවල් අප නොදැන සිටින්නටද පුලුවන. සමහර අවස්ථා වලදී නෑදෑයන් සමග ඇති වන අඬ දබර වලදී අපි තාත්තාගේ පැත්තේ සිටින්නෙමු. එමෙන්ම තාත්තාට හොඳ මුහුණට පෙනවා යටින් ගේම් දෙන හිතවත්තු යැයි කියාගන්න පිරිසක් ද තාත්තාගේ හොඳ කලට ඔහු වටා රැඳෙන්නේ ය. :eek: තාත්තාගේ සාර්ථකත්වයෙන් තාත්තාගේ සහොදරවරු මෙන්ම වටේ පිටේ සිටි අයද යහමින් වාසි ලබාගත් බව නොරහසකි. ඒ කෙසේ වුවද ඉඩමේ කෙසෙල් ගසක් හෝ හිටවන්නට අපිට කලින් අවස්ථාවක් නොතිබූ බව අද සියලු දෙනාටම අමතක වී ඇති සෙයකි. දැන් තාත්තා සිටවූ කෙසෙල් ගස් වල හැදී ඇති කෙසෙල් කැන් වලට අයිතිකරුවෝ වැහි වැහැලා ය. එහා වත්තේ එවුන්ද ඉඳලා හිටලා හොරාට කෙසෙල් කැනක් දෙකක් කපනවා ය. තාත්තා ඒ දෙස බලා මොකුත් නොකියන්නේ කවුරුන් හෝ එහි ප්රථිලාභ ලබනවා නම් ඔහු ඉන් සතුටු වන නිසාය. :yes: අමාරුවෙන් බේරා ගත් ඉඩමේ එලවළු , පලතුරු ගස් හිටවීමට තාත්තා බොහෝ කල් ගත කරේ නැත. නමුත් අමතක වූ දෙය නම් තාත්තා මේ සියල්ල කලේ ණයට ය. ඉඩමෙන් ලැබෙන ආදායමෙන් ණය පියවන්නට කල් ගත වන බව සැබෑය. තාත්තා ජීවතුන් අතර නැති විටදී පවා ඒ ණය ගෙවීමට අපට සිදුවන බවද සැබෑය. එහෙත් ඉඩම ලබා දිය හැකි විස්වාසවන්තයෙක්ද නැත. මෙම ඉඩමෙහි පරණ හිමිකරුවෙක්, ඉඩම දිගු කලක සිට ඉල්ලන ඉල්ලුම් කරුවෙක්, ඉඩම බේරා ගන්නට තාත්තා සමග ඉදිරියෙන්ම සිටි පරණ හිතවතා මෙන්ම, තාත්තාගේ ලඟම සිටි හිතවතෙක් දැන් මෙහි අයිතිය වෙනුවෙන් පෙනී සිටී. :frown: මෙහි අයිතිය අනෙත් පැත්තට ගියහොත් මොකකින් මොකක් වේදැයි නොතේරේ. තාත්තා සිටවූ ලොකු ගස් ගැලවීමට ඔවුනට නොහැකිය. නමුත් ඉඩම කොටස් කර විකුණා දැමිය හැක. එසේ වුවහොත් මේ සියල්ල ගඟට කැපූ ඉණි මෙනි. මොකුත් නැති වුවද, නිදහසේ වැතිරී සිටීමට ඉඩම වත් තිබෙනා නිසා තාත්තාම මෙහි තවදුරටත් හිටියොත් හොඳය.එහෙත් තාත්තාගේ වටේ පිටේ ඉන්නා අයගේ වැරදි වැඩ නිසා, තාත්තාට ද රෙද්දක් ඇඳගෙන එලියට බහින්නට බැරිය.කෙසේ වුවද, තාත්තා කවුදැයි දන්නා මිනිසුන් තාත්තා වෙනුවෙන් ඉදිරිපත් වනු ඇතැයි යන්න ඔහුගේ හැඟීමයි.:yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom