Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඉඩි අමීන් යටතේ ජීවත් වීමට ජනතාවට සිදු වී ත#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩි අමීන් යටතේ ජීවත් වීමට ජනතාවට සිදු වී ත&#35

http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5476:2010-02-01-18-55-04&catid=35:2008-10-13-08-30-14&Itemid=63

දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට සිදු වී තිබෙන්නේ ඉඩි අමීන් පාලනයක් යටතේ ජීවත්වීමට බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, යුරෝපා සංගමය සහ විදෙස් රාජ්‍යයන් මේ තත්වය හෙළා දැක ඇති අතර බොහෝ තානාපතිවරුන් මේ පිළිබඳව රජයට ඍජුව අදහස් ප්‍රකාශ කොට ඇති බවයි. එමෙන්ම මහනායක හිමිවරුන්ද ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අවවාද කර ඇති බව ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටේ තිබුණු ප්රජාතන්ත්රවාදයත් නැති වුණා. මේ රටේ ජනතාවට ආණ්ඩුව සලකන්නේ අපරාධකාරයින්ටවත් සලකන්නේ නැති ආකාරයට. මගේ කාර්යාලයේ සිටි සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදාවේ මට හිතවත්ව හිටපු සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණ්ඩුව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් පිළිබඳව සිතියම් සහිතව තොරතුරු ලැබුණාට පසුවයි අපි හෝටලටය ගියේ, ආරක්ෂාව සඳහා. ඒකේ පළමු තට්ටුවේ සියලූම කාමර අපි ගත්තා. ඒවයි කිසිවෙක් නතර වෙලා හිටියේ නැහැ. නමුත් ආරක්ෂාව සඳහා ඒ සියල්ල අපට ගන්න සිද්ධ වුණා. කබල් පිස්තෝල දෙකක් රූපවාහිනියේ පෙන්නලා කියනවා ඒ දෙකෙන් කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කියලා. මේ ඉන්න දේශපාලන නායකයින් එක්ක කුමන්ත්‍රණ කරන්න බැහැ. ඔවුන් පරිණත දේශපාලනඥයින්.

අද මටත් මගේ බිරිඳටත් රටෙන් පිට වෙන්න බැහැ. මගේ බෑනාට සී අයි ඞීය හමුවේ පෙනී ඉන්න කියා තිබුණා. අපි ඒක ලබන අට වැනිදා තෙක් කල් ගත්තා.

දැන් මම එන කොට මගේ ගෙදර ළඟ ඉඳලා මෙතනට එන තෙක් එම් ඕ 7187 යතුරු පැදියෙන් මගේ පස්සෙන් ආවා. ඒක මගේ කාර් එක පස්සේ නවත්වා තිබෙනවා.

මගේ මතයේ හිටියට මහජනතාවගේ ජනාධිපති මම. ජනතාව ප්‍රතික්ෂේප කළ හොර ජනාධිපති තමයි රාජපක්ෂ’’

ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා

අපට තිබෙන්නේ විකල්ප දෙකයි. එකක් මේ ක්‍රමයට යටත් විය යුතුයි. එහෙම නැත්නම් ඊට විරුද්ධව සටන් කළ යුතුයි. යටත්වීම අපේ ක්‍රමය නොවෙයි. අපි යටතේ වෙන්නේ නැහැ. අපි සටන් කරනවා විතරක් නොවෙයි, සටන් කර ජයග්‍රහණය කරනවා.

මටත් ආරක්ෂක ලේකම්වරයා මරණ තර්ජන එල්ල කළා. මරණ තර්ජන එල්ල කළාට අපි නතර වෙන්නේ නැහැ. මීට වඩා තර්ජනවලට අපි මූණ දීලා තිබෙනවා. නූතන ඉඩි අමින් එය දැන ගත යුතුයි.

අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගිවිසුම්වලට අත්සන් කොට තිබෙනවා. ඒ නිසා මේ තත්වය ගැන ජගත් ප්‍රජාවට ආයාචනය කරන්න අපට අයිතියක් තිබෙනවා.

අපට සහන ලබා ගන්න තිබෙන සියලූ ආයතන වසා තිබෙනවා නම් අපි මොකද කරන්නේ? උසාවිය, පොලීසිය, පාර්ලිමේන්තුව වසා තිබෙනවා නම් අපි කොහෙටද යන්නේ. අපට යන්න තැනක් තිබෙනවා. ඒ තමයි මහ පාර. මහ පාරේ තමයි මේ ප්රශ්නය බේරා ගන්න වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා

පළිගන්නවා නම් අපෙන් පළිගන්න. අහිංසක මිනිස්සුන්ගෙන් පළිගන්න එපා. අපි බලාපොරොත්තු වෙන්නේ යුක්තිය අගයන සමාජයක්. අපි අද දකින සිද්ධි ශීලාචාර සමාජයක නොවිය යුතු දේවල්. මේ ඡුන්ද ප්‍රතිඵලය සාධාරණ නොවන බව කියන්නේ අපි නොවෙයි, මැතිවරණ කොමසාරිස්වරයා. තමාට ඡන්ද පෙට්ටි රැක ගන්න බැරි වුණා කියා ඔහු කියනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දකුණේ නායකයකුට තමන්ගේ ඡුන්දය දී තිබෙනවා. ඔවුන් දුන් පණිවිඩය තමයි අපි සිංහල ජනතාව සමග එකට ජීවත් වෙන්න කැමතියි කියන එක. එය ඉතා වැදගත් පණිවිඩයක්. ඒ පණිවිඩය දකුණේ සිංහල ජනතාව වෙත ගෙන යන්න. අපට ඕන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත්වීමයි.

[QUOTE="akalanka_yapa, post: 6587637, member: 101249"] [b]ඉඩි අමීන් යටතේ ජීවත් වීමට ජනතාවට සිදු වී ත#[/b] [URL]http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5476:2010-02-01-18-55-04&catid=35:2008-10-13-08-30-14&Itemid=63[/URL] [SIZE=4]දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට සිදු වී තිබෙන්නේ ඉඩි අමීන් පාලනයක් යටතේ ජීවත්වීමට බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, යුරෝපා සංගමය සහ විදෙස් රාජ්‍යයන් මේ තත්වය හෙළා දැක ඇති අතර බොහෝ තානාපතිවරුන් මේ පිළිබඳව රජයට ඍජුව අදහස් ප්‍රකාශ කොට ඇති බවයි. එමෙන්ම මහනායක හිමිවරුන්ද ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට අවවාද කර ඇති බව ඔහු පැවසීය.[/SIZE] [SIZE=4]වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.[/SIZE] [SIZE=4]‘‘ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රටේ තිබුණු ප්රජාතන්ත්රවාදයත් නැති වුණා. මේ රටේ ජනතාවට ආණ්ඩුව සලකන්නේ අපරාධකාරයින්ටවත් සලකන්නේ නැති ආකාරයට. මගේ කාර්යාලයේ සිටි සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදාවේ මට හිතවත්ව හිටපු සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]ආණ්ඩුව ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් පිළිබඳව සිතියම් සහිතව තොරතුරු ලැබුණාට පසුවයි අපි හෝටලටය ගියේ, ආරක්ෂාව සඳහා. ඒකේ පළමු තට්ටුවේ සියලූම කාමර අපි ගත්තා. ඒවයි කිසිවෙක් නතර වෙලා හිටියේ නැහැ. නමුත් ආරක්ෂාව සඳහා ඒ සියල්ල අපට ගන්න සිද්ධ වුණා. කබල් පිස්තෝල දෙකක් රූපවාහිනියේ පෙන්නලා කියනවා ඒ දෙකෙන් කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කියලා. මේ ඉන්න දේශපාලන නායකයින් එක්ක කුමන්ත්‍රණ කරන්න බැහැ. ඔවුන් පරිණත දේශපාලනඥයින්. [/SIZE] [SIZE=4]අද මටත් මගේ බිරිඳටත් රටෙන් පිට වෙන්න බැහැ. මගේ බෑනාට සී අයි ඞීය හමුවේ පෙනී ඉන්න කියා තිබුණා. අපි ඒක ලබන අට වැනිදා තෙක් කල් ගත්තා. [/SIZE] [SIZE=4]දැන් මම එන කොට මගේ ගෙදර ළඟ ඉඳලා මෙතනට එන තෙක් එම් ඕ 7187 යතුරු පැදියෙන් මගේ පස්සෙන් ආවා. ඒක මගේ කාර් එක පස්සේ නවත්වා තිබෙනවා.[/SIZE] [SIZE=4]මගේ මතයේ හිටියට මහජනතාවගේ ජනාධිපති මම. ජනතාව ප්‍රතික්ෂේප කළ හොර ජනාධිපති තමයි රාජපක්ෂ’’[/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/01/joinedpress03.jpg[/IMG]ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා[/SIZE] [SIZE=4]අපට තිබෙන්නේ විකල්ප දෙකයි. එකක් මේ ක්‍රමයට යටත් විය යුතුයි. එහෙම නැත්නම් ඊට විරුද්ධව සටන් කළ යුතුයි. යටත්වීම අපේ ක්‍රමය නොවෙයි. අපි යටතේ වෙන්නේ නැහැ. අපි සටන් කරනවා විතරක් නොවෙයි, සටන් කර ජයග්‍රහණය කරනවා.[/SIZE] [SIZE=4]මටත් ආරක්ෂක ලේකම්වරයා මරණ තර්ජන එල්ල කළා. මරණ තර්ජන එල්ල කළාට අපි නතර වෙන්නේ නැහැ. මීට වඩා තර්ජනවලට අපි මූණ දීලා තිබෙනවා. නූතන ඉඩි අමින් එය දැන ගත යුතුයි. [/SIZE] [SIZE=4]අපේ රට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ගිවිසුම්වලට අත්සන් කොට තිබෙනවා. ඒ නිසා මේ තත්වය ගැන ජගත් ප්‍රජාවට ආයාචනය කරන්න අපට අයිතියක් තිබෙනවා. [/SIZE] [SIZE=4]අපට සහන ලබා ගන්න තිබෙන සියලූ ආයතන වසා තිබෙනවා නම් අපි මොකද කරන්නේ? උසාවිය, පොලීසිය, පාර්ලිමේන්තුව වසා තිබෙනවා නම් අපි කොහෙටද යන්නේ. අපට යන්න තැනක් තිබෙනවා. ඒ තමයි මහ පාර. මහ පාරේ තමයි මේ ප්රශ්නය බේරා ගන්න වෙන්නේ. [/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/01/joinedpress02.jpg[/IMG]එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා[/SIZE] [SIZE=4]පළිගන්නවා නම් අපෙන් පළිගන්න. අහිංසක මිනිස්සුන්ගෙන් පළිගන්න එපා. අපි බලාපොරොත්තු වෙන්නේ යුක්තිය අගයන සමාජයක්. අපි අද දකින සිද්ධි ශීලාචාර සමාජයක නොවිය යුතු දේවල්. මේ ඡුන්ද ප්‍රතිඵලය සාධාරණ නොවන බව කියන්නේ අපි නොවෙයි, මැතිවරණ කොමසාරිස්වරයා. තමාට ඡන්ද පෙට්ටි රැක ගන්න බැරි වුණා කියා ඔහු කියනවා.[/SIZE] [SIZE=4]පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා[/SIZE] [SIZE=4]උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දකුණේ නායකයකුට තමන්ගේ ඡුන්දය දී තිබෙනවා. ඔවුන් දුන් පණිවිඩය තමයි අපි සිංහල ජනතාව සමග එකට ජීවත් වෙන්න කැමතියි කියන එක. එය ඉතා වැදගත් පණිවිඩයක්. ඒ පණිවිඩය දකුණේ සිංහල ජනතාව වෙත ගෙන යන්න. අපට ඕන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත්වීමයි.[/SIZE] [SIZE=4][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/01/joinedpress04.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom