Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඉඩ දෙන්න එපා විස්වාසයේ mp3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙට් එකේ හොයල බැලුව සහෝ .. බඩු නෑ වගේ . පහල ස්ටෝරිය හම්බුනේ ඒක හොයද්දි. ඒ වචන තිබ්බ නිසා. උඹට හම්බුනොත් අපි එක්කත් බෙදා ගනින්.

කන්‍යා සොයුරිය ගේ ජීවන ගීතය

අධීක්ෂණ කටයුත්තක් උදෙසා මීට පෙර නොගිය පාසලකට ගොස් විදුහල්පතිවරයා හමුවීමි.

‘අපි හුඟක් කාලෙකට පස්සෙ කලා උලෙළක් පැවැත්තුව. මේ තියෙන්නෙ පින්තූර’ ඔහු මවෙත ඇල්බමයක් පෑවේ ය.

මම එය ගෙන පෙරළා බලන්නට වීමි. එහි වූ එක් ඡායාරූපයක් මගේ නෙත් පැහැර ගත්තේ ය. ඉන් දැක්වුණේ කන්‍යා සොයුරියක පාසල් දරුවන් අමතමින් සිටි ආකාරයයි.

“මම මුලින් ම උගන්නපු ඉස්කෝලෙ විදුහල්පතිවරියත් මේ වගේ කෙනෙක්. එයා ගෙ නම සුසෑන්” මට කියැවිණ.

“මෙතුමියගෙ නමත් ඒකම තමයි” විදුහල්පතිවරයා කීවේ ය.

මම වඩාත් වුවමනාවෙන් ඡායාරූපය නිරීක්ෂණය කරන්නට වීමි. කන්‍යා සොයුරිය ඒ කාලේ සිටියාට වඩා වියපත් ය; කෙට්ටු ය.

“මං මැඩම්ට එතුමිය මුණ ගස්සන්නං. අල්ලපුවත්තෙ පල්ලියෙ මඩමෙ ඉන්නෙ. මට හුඟක් උදවු කරනව.” විදුහල්පතිවරයා දුරකථනයේ අංක එබුවේ ය.

මම සතුටින් ඇමතුමට අවධානය යොමු කළෙමි. එහෙත් ඇය සම්බන්ධ කරගත නොහැකි විය.

“එතුමිය තව සිස්ටර් කෙනෙකුට බේත් ගන්න ගිහින්!”

විදුහල්පතිවරයා රිසිවරය තැබුවේ ය.

“කමක් නෑ. මං අද එතුමිය හමුවෙලාමයි යන්නෙ.”

එතැන් පටන් මා රාජකාරියේ නිරත වූයේ කිසියම් මොහොතක කන්‍යා සොයුරිය දැක ගැනීමේ අපේක්ෂාවෙනි.

ම පාසලට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමට ද ගැටලු අවස්ථා මග හැර ගැනීමට ද කන්‍යා සොයුරිය උදවු කළ ආකාරය විදුහල්පතිවරයා සිහිපත් කළේ කෘතවේදීව ය. ඔහු කියන හැටියට ඇය විශ්‍රාම විවේකයෙන් පසු වුව ද පාසලට පැමිණ සේවාව සපයයි.

මා ගුරුවරියක ලෙස මුල් ම අත්දැකීම ලද්දේ ඇගේ නායකත්වය යටතේ ය. එහි පැවැතියේ සංකීර්ණ තත්ත්වයකි. එදින වැඩ බාරගත් හැමටම ඇය කාරුණික වූවා ය.

ඇය පරමාදර්ශී වූවා ය. කුඩා පාසලක් වුව ද එහි සෑම පන්තියක් ම දරුවන් ගෙන් පිරී ගොස් තිබිණි. මාපියෝ ද තම දරුවා මේ පාසලට ඇතුළු කර ගැනීමට වෙහෙසුණෝ ය. එය ප්‍රකට වී තිබුණේ ‘ඉතා පිරිසිදු පුංචි පාසලක්’ ලෙස ය.

විදුහල්පති කන්‍යා සොයුරිය යන මග අයිනේ ටොෆි කොළ කැබැල්ලක් හෝ තිබුණොත් එක්කෝ ඇය එය ඇහිඳ කසළ බඳුනට දැම්මා ය.

නැත්නම් දරුවකුට එසේ කරන ලෙස උපදෙස් දුන්නා ය. ඇතැම් විට දරුවන් ගේ වැසිකිළි ද ඇය පිරිසිදු කළා ය.

වැරැද්දට දඬුවම සැර ය. එහෙත් දඬුවම විඳි දරුවාට ආදරයෙන් කතා කොට පොත පත, කෑම බීම ආදී අවශ්‍ය දේ සැපයීම සිදුවිණි.

උදෑසන රැස්වීමේදී ඇය දරුවනට දුන් ඔබදන් මට තවම මතක ය.

“අපි වපුරන ප්‍රමාණය අනුව තමයි අපිට අස්වැන්න ලැබෙන්නෙ.”

“ඉඩදෙන්න එපා විශ්වාසයේ පහන නිවී යන්න. අඳුරේ ගිලී යයි ජීවිතේ, අවදිවෙලා ඉන්න!” යනුවෙන් ඇය දරුවන් සමඟ ගීතිකා ගැයුවා ය.

වරක් මම සවස නැවතී දරුවන්ට ළෙන්ගතුව පන්ති පැවැත්වීමි. ඒ නොඉවසූ ගුරුවරියක් මට දොස් පැවරුවා ය. මගේ දෑස බොඳ විය. ඒ දුටු විදුහල්පති කන්‍යා සො’යුරිය මවෙත ආවා ය.

“පුතේ ඕවා ගණන් ගන්න එපා!” සවුන්ඩ් ඔෆ් මියුසික්” චිත්‍රපටයේ මරියා ජීවිතේ ජයගත්ත වෙලාවෙදි කියන වගන්තිය හැමදාම හිතේ තියාගන්න. “”I have done something good in my childhood or in my youth” අපි ලෝකෙට අවංකව යමක් කළොත් අපට ඊටත් වඩා හොඳ දෙයක් ලැබේවි. කිසි දේකට සැලෙන්න එපා.!

ජීවිතයේ සාර්ථක ඉසව්වකට මා ළඟා වී ඇත්නම් ඊට පදනම වී ඇත්තේ එතුමිය බව කියමි.

මගේ අධීක්ෂණ කටයුතු අවසන් වෙමින් පැවතිණ.

ඇය කාර්යාලයට පැමිණ වට පිට බැලුවා ය. මම වහා නැගිට ගොස් ඇය වැඳ වැළඳ සිප ගතිමි. හැත්තෑ එක්වන වියේ පසුවුව ද ඇගේ සිනාව පෙර පරිදි ම ය. යුහුසුලු බව ද එබඳු ම ය.

“සිස්ටර් මේ ඉස්කෝලෙත් තව ශක්තිමත් කරල දෙන්න!” මම ඉල්ලා සිටියෙමි.

“ඔව් පුතේ, දෙවියන්වහන්සේ මට දැම්මම අඬ ගැහුවෙ නැත්නම් බලමු” ඇය හිනැහුණා ය.

සිස්ටර්, මගෙත් ආයු ගෙන ඔබ තව බොහෝ කාලයක් ජීවත්වනු මැන!

කැලණියේ ධර්මාලෝක මාවතේ නයනා දීප්ති ගුණරත්න මෙනෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

http://www.silumina.lk/2009/07/12/_art.asp?fn=as0907123

[QUOTE="තොත්ත බබා, post: 13175284, member: 366296"] [SIZE="4"] නෙට් එකේ හොයල බැලුව සහෝ .. බඩු නෑ වගේ . පහල ස්ටෝරිය හම්බුනේ ඒක හොයද්දි. ඒ වචන තිබ්බ නිසා. උඹට හම්බුනොත් අපි එක්කත් බෙදා ගනින්. ========================================= කන්‍යා සොයුරිය ගේ ජීවන ගීතය අධීක්ෂණ කටයුත්තක් උදෙසා මීට පෙර නොගිය පාසලකට ගොස් විදුහල්පතිවරයා හමුවීමි. ‘අපි හුඟක් කාලෙකට පස්සෙ කලා උලෙළක් පැවැත්තුව. මේ තියෙන්නෙ පින්තූර’ ඔහු මවෙත ඇල්බමයක් පෑවේ ය. මම එය ගෙන පෙරළා බලන්නට වීමි. එහි වූ එක් ඡායාරූපයක් මගේ නෙත් පැහැර ගත්තේ ය. ඉන් දැක්වුණේ කන්‍යා සොයුරියක පාසල් දරුවන් අමතමින් සිටි ආකාරයයි. “මම මුලින් ම උගන්නපු ඉස්කෝලෙ විදුහල්පතිවරියත් මේ වගේ කෙනෙක්. එයා ගෙ නම සුසෑන්” මට කියැවිණ. “මෙතුමියගෙ නමත් ඒකම තමයි” විදුහල්පතිවරයා කීවේ ය. මම වඩාත් වුවමනාවෙන් ඡායාරූපය නිරීක්ෂණය කරන්නට වීමි. කන්‍යා සොයුරිය ඒ කාලේ සිටියාට වඩා වියපත් ය; කෙට්ටු ය. “මං මැඩම්ට එතුමිය මුණ ගස්සන්නං. අල්ලපුවත්තෙ පල්ලියෙ මඩමෙ ඉන්නෙ. මට හුඟක් උදවු කරනව.” විදුහල්පතිවරයා දුරකථනයේ අංක එබුවේ ය. මම සතුටින් ඇමතුමට අවධානය යොමු කළෙමි. එහෙත් ඇය සම්බන්ධ කරගත නොහැකි විය. “එතුමිය තව සිස්ටර් කෙනෙකුට බේත් ගන්න ගිහින්!” විදුහල්පතිවරයා රිසිවරය තැබුවේ ය. “කමක් නෑ. මං අද එතුමිය හමුවෙලාමයි යන්නෙ.” එතැන් පටන් මා රාජකාරියේ නිරත වූයේ කිසියම් මොහොතක කන්‍යා සොයුරිය දැක ගැනීමේ අපේක්ෂාවෙනි. ම පාසලට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමට ද ගැටලු අවස්ථා මග හැර ගැනීමට ද කන්‍යා සොයුරිය උදවු කළ ආකාරය විදුහල්පතිවරයා සිහිපත් කළේ කෘතවේදීව ය. ඔහු කියන හැටියට ඇය විශ්‍රාම විවේකයෙන් පසු වුව ද පාසලට පැමිණ සේවාව සපයයි. මා ගුරුවරියක ලෙස මුල් ම අත්දැකීම ලද්දේ ඇගේ නායකත්වය යටතේ ය. එහි පැවැතියේ සංකීර්ණ තත්ත්වයකි. එදින වැඩ බාරගත් හැමටම ඇය කාරුණික වූවා ය. ඇය පරමාදර්ශී වූවා ය. කුඩා පාසලක් වුව ද එහි සෑම පන්තියක් ම දරුවන් ගෙන් පිරී ගොස් තිබිණි. මාපියෝ ද තම දරුවා මේ පාසලට ඇතුළු කර ගැනීමට වෙහෙසුණෝ ය. එය ප්‍රකට වී තිබුණේ ‘ඉතා පිරිසිදු පුංචි පාසලක්’ ලෙස ය. විදුහල්පති කන්‍යා සොයුරිය යන මග අයිනේ ටොෆි කොළ කැබැල්ලක් හෝ තිබුණොත් එක්කෝ ඇය එය ඇහිඳ කසළ බඳුනට දැම්මා ය. නැත්නම් දරුවකුට එසේ කරන ලෙස උපදෙස් දුන්නා ය. ඇතැම් විට දරුවන් ගේ වැසිකිළි ද ඇය පිරිසිදු කළා ය. වැරැද්දට දඬුවම සැර ය. එහෙත් දඬුවම විඳි දරුවාට ආදරයෙන් කතා කොට පොත පත, කෑම බීම ආදී අවශ්‍ය දේ සැපයීම සිදුවිණි. උදෑසන රැස්වීමේදී ඇය දරුවනට දුන් ඔබදන් මට තවම මතක ය. “අපි වපුරන ප්‍රමාණය අනුව තමයි අපිට අස්වැන්න ලැබෙන්නෙ.” “ඉඩදෙන්න එපා විශ්වාසයේ පහන නිවී යන්න. අඳුරේ ගිලී යයි ජීවිතේ, අවදිවෙලා ඉන්න!” යනුවෙන් ඇය දරුවන් සමඟ ගීතිකා ගැයුවා ය. වරක් මම සවස නැවතී දරුවන්ට ළෙන්ගතුව පන්ති පැවැත්වීමි. ඒ නොඉවසූ ගුරුවරියක් මට දොස් පැවරුවා ය. මගේ දෑස බොඳ විය. ඒ දුටු විදුහල්පති කන්‍යා සො’යුරිය මවෙත ආවා ය. “පුතේ ඕවා ගණන් ගන්න එපා!” සවුන්ඩ් ඔෆ් මියුසික්” චිත්‍රපටයේ මරියා ජීවිතේ ජයගත්ත වෙලාවෙදි කියන වගන්තිය හැමදාම හිතේ තියාගන්න. “”I have done something good in my childhood or in my youth” අපි ලෝකෙට අවංකව යමක් කළොත් අපට ඊටත් වඩා හොඳ දෙයක් ලැබේවි. කිසි දේකට සැලෙන්න එපා.! ජීවිතයේ සාර්ථක ඉසව්වකට මා ළඟා වී ඇත්නම් ඊට පදනම වී ඇත්තේ එතුමිය බව කියමි. මගේ අධීක්ෂණ කටයුතු අවසන් වෙමින් පැවතිණ. ඇය කාර්යාලයට පැමිණ වට පිට බැලුවා ය. මම වහා නැගිට ගොස් ඇය වැඳ වැළඳ සිප ගතිමි. හැත්තෑ එක්වන වියේ පසුවුව ද ඇගේ සිනාව පෙර පරිදි ම ය. යුහුසුලු බව ද එබඳු ම ය. “සිස්ටර් මේ ඉස්කෝලෙත් තව ශක්තිමත් කරල දෙන්න!” මම ඉල්ලා සිටියෙමි. “ඔව් පුතේ, දෙවියන්වහන්සේ මට දැම්මම අඬ ගැහුවෙ නැත්නම් බලමු” ඇය හිනැහුණා ය. සිස්ටර්, මගෙත් ආයු ගෙන ඔබ තව බොහෝ කාලයක් ජීවත්වනු මැන! කැලණියේ ධර්මාලෝක මාවතේ නයනා දීප්ති ගුණරත්න මෙනෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. [URL="http://www.silumina.lk/2009/07/12/_art.asp?fn=as0907123"]http://www.silumina.lk/2009/07/12/_art.asp?fn=as0907123[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom