Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලියේ ජොබ් 3500
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........

කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............(උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්නහින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ ) අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න.........

සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........

උවමනා වුනොත් කතාකරන්න

රොබොට් අයියා (ඉතාලියෙන්)

[QUOTE="scylla4444, post: 11198806, member: 364242"] [b]උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........[/b] [SIZE=5][COLOR=Black]කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black](උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black]න[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black]හින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ )[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black] අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න......... සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black] උවමනා වුනොත් කතාකරන්න :frown:රොබොට් අයියා (ඉතාලියෙන්)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom