Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලියේ හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාලියේ ඉන්න අය වරෙන්. . උබලා මුන් දෙන්නව දන්නවද බන්? මේ ගෑනි මට කැරි වැඩක් කලා බන්. .

https://www.facebook.com/isanka.nadeeshama

මන් හිමීට පෘෆ් දාන්නම් මේකයි කතාව. . මේ කතාව දාන්නේ බිස්නස් කරන අයට මේ වගේ දේවලින් ආරක්ශාවෙන්න සහ මේවගේ බලුවෙඩ කරන අයව එක්ස්පෝස් කරන්න. .

මේ ගෑනු කෙනා මගෙන් ලී බඩු වගයක් ඉල්ලුවා 2016/12/20

144000ක බඩු සෙට් එකක්. . සැටියකුයි, වීදුරු කබඩ් එකකුයි, වැරෙන්ඩා පුටු 4යි. .

ඒ දවසේ ගන්න පුලුවන්ද ඇහුවා ඒ වෙලේ කම්ප්ලීට් බඩු තිබේ නැති නිසා ජනවාරි 10 දෙන්නම් කියලා ඕඩර් එකක් ගත්තා. .

ඕඩර් එක ගද්දිම මම කිව්වා 30% ඇඩ්වාන්ස් මුලින් ඕනා බඩුටික ජනවාරි 10 එව්වම ඉතුරුගාන දෙන්න කියලා. .

පස්සේ හා කියලා මෙයා කිව්වා සිකුරාදට (2016/12/23) සල්ලි දාන්නම් ගන්න වෙන්නේ අගහරුවාදට(2016/12/27) කියලා. .

සිකුරාද මෙයා කිව්වා සල්ලි එව්වා ලබන සතියේ ගත්තැකි කියලා. . මගේ අයි.ඩී නම්බර් එකට එව්වේ ඕනම බැන්ක් එකකින් එයා කියන කෝඩ් එක කියලා සල්ලි ගත්තැකි කිව්වා. . අගහරුවාදට සල්ලි ගත්තැකි කිව්වා. .

ඕඩර් එක සම්පූර්න කරලා දෙන්න වැඩි දවසකුත් නැති නිසා මම ඒ වචනේ විශ්වාස කරලා සෙනසුරාදම(2016/12/24) බඩුටික ස්ප්රේයි එකටත් යැව්වා. .

පස්සේ මෙයා කිසි සද්දයක් නෑ. . සල්ලි ගෙන ඇහුවම හෙමවෙලේම කිව්වා සල්ලි දැම්මා කෝඩ් එක එවන්නම් කියලා. .

මට පොඩි සැකයක් ආරා මෙයා ගැන ඒ නිසාම මම මෙයාට ඕන විදියේ කලර්ස් වලින් කුශන් රෙදි ගෙනත් තියාගත්තේ නෑ. .

සෙනසුරාදා මන් ඇහුවා මට තාම සල්ලි ලැබුනේ නෑනේ කෝඩ් එක දැන්ම එවන් නැද්ද කියලා ඇහුවා. . එතකොට කිව්වා එයා සල්ලි එව්වේ අම්මලටත් සල්ලි වගයක් යවලා සල්ලි ගොඩක් එකපාර යවපු නිසා ටිකක් පරක්කුවෙලා තියෙන්නේ කොහොමත් මට අගහරුවාදට(2016/01/02) සල්ලි ගත්තැකි කිව්වා. .

ඒ කියන්නේ ඊයේ. . ඊයෙත් මෙයා කෝඩ් එකක් එව්වේ නෑ. . පස්සේ මම අද ඇහුවා තාමත් සල්ලි ඇවිත් නැද්ද තාම කෝඩ් එක ආවෙත් නෑනේ කියලා. . මන් කිව්වා ටී.වී එකේනම් ඇඩ් දානවා ඔහෙන් උදේ එව්වොත් මෙහෙන් හවස ගන්න පුලුවන් කියලා ඇඩ් දානවා කියලා. .

මේකි කියනවා ඒ සල්ලි දැම්මනම්නේ එහෙම එන්නේ මම කාඩ් එකෙන් කැපෙන්න සල්ලි දැම්මෙ කියලා. .

ඉටපස්සේ කියනවා මට ඔයාව විශ්වාස නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .

එතකොට මම ඇහුවා දැන් ඔයා සල්ලි දැම්මා කිව්වනේ කාඩ් කතාවක් කිව්වෙත් නෑනේ, මාව අවිශ්වාස කතාවක් කිව්වෙත් නෑනේ ඔයා ඕඩර් එකත් දුන්නනේ කියලා. .

පස්සේ මේකි කියනවා ඔව් සල්ලි දැම්මා අපි කම්ෆර්ම් කලේ නෑ කම්ෆර්ම් කලානම් ඔයාට කෝඩ් එක දෙනවනේ කියලා. .

දැන් මන් ඇහුවා ඔයාගෙන් ඇඩ්වන්ස් ගන්නෙත් නැතුව විශ්වාස කරලා ස්ප්‍රේ එකටත් බඩු යැව්වා ඔයා ඔහොම කරන එක හරිද කියලා. .

මේකි ඉටපස්සේ කියනවා අම්මයි තත්තයි දවස් 28කට දබදිව යනවා ඒ නිසා කොහොමත් ජනවාරි 10 බඩු ගන්න වෙන්නේ නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. .

පස්සේ මන් කිව්වා ඔහොම කතාවක් ඔයා මට කලින් කිව්වනම් මන් බඩු ස්ප්‍රේ කරන්න යවන්නේ නෑනේ ඒවා මට අමුවෙන් විකුනන්න පුලුවන් අවස්තාවෙත් එහෙම නොවික්කේ ඔයගෙන් ඕඩර් එක ගත්ත නිසා කියලා කිව්වා. .

මේකි කියනවා හරි දැන් බඩු ගන්නේ නෑ කිව්වේ නෑනේ බඩු ගන්නවා ඔයා මන් කියපු විදියට බඩුටික කරලා අම්මලා එනකන් තියාගෙන ඉන්නලු. .

ඇඩ්වාන්ස් එකක් කොහොමත් දෙන්න බෑලු. .කොහොමත් එකපාර බඩු ගන්නවනම් එකපාර සල්ලි දීලා ගන්නවලු. .

මන් කිව්වා මන් ඔයාව විශ්වාස කරලයි වෙන කෙනෙක්ටත් නොදී ස්ප්‍රේ එකටත් බඩු යෙව්වේ. . ඔයා මගේ විශ්වාසේ කඩපු නිසා මන් කොහොමත් ඔයාට මේ බඩු දෙන්නේ නෑ ඔයා මාස තුනකින් ලන්කාවට ඇවිත් මගේ බඩුවලයි අනිත් ශොප් වල බඩුවලයි ගනන් වෙනස බලන්න එතකන් මගේ මැසේජ් මතක් වෙන්න තියාගන්න කිව්වා. .

පස්සේ ෆේස්බුක් එකේ මන් බ්ලොක් කරපු පලවෙනි කෙනා මේ ගෑනු කෙනා වුනා. .

ඔන්න ඕකයි වුනේ. . උබලා පරිස්සමෙන් වැඩකරපල්ලා. .

දෙයියන්වහන්සේ කිව්වත් ඇඩ්වන්ස් නැතුව ඕඩර් වලට බඩු කරන්න ගන්න එපා. . අනිත් දේ චෙක් වලට කවදාවත් බඩු දෙන්න එපා. . මේ වගේ ගෑනු දෙතුන්දෙනෙක් සෙට් වුනොත් මුලු බිස්නස් එකම බල්කොලොත් වෙන්න පුලුවන්. .දැන්ම ඔහොම වුන එක හොදයි. . මේකි ඇඩ්වන්ස් දීලා මන් බඩුටිකත් කරලා ගිහින් දැම්මම ඔහොම වැඩක් කලානම් මන් අනාතයි. . හයර් එක විතරක් 7000ක් යනවා. . හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් වචන විශ්වාස කරලා බඩු තියලා ආවනම් මට ලොකු පාඩුවක් වෙනවා. .

පුලුවන්නම් මේ ත්‍රේඩ් එක ඔය ගෑනු කෙනාට යවන්න. .

මන් පෘෆ් දාන්නම් තව පෝස්ට් එකකින්. .

[QUOTE="XibitZ, post: 21096850, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඉතාලියේ ඉන්න අය වරෙන්. . උබලා මුන් දෙන්නව දන්නවද බන්? මේ ගෑනි මට කැරි වැඩක් කලා බන්. .[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/548758_203201786449708_608296168_n.jpg?oh=72cd8a3a74bbf339cea27230d85906f1&oe=58E70EC8[/IMG] [url]https://www.facebook.com/isanka.nadeeshama[/url] [SIZE=4][COLOR=DarkRed]මන් හිමීට පෘෆ් දාන්නම් මේකයි කතාව. . මේ කතාව දාන්නේ බිස්නස් කරන අයට මේ වගේ දේවලින් ආරක්ශාවෙන්න සහ මේවගේ බලුවෙඩ කරන අයව එක්ස්පෝස් කරන්න. . මේ ගෑනු කෙනා මගෙන් ලී බඩු වගයක් ඉල්ලුවා 2016/12/20 144000ක බඩු සෙට් එකක්. . සැටියකුයි, වීදුරු කබඩ් එකකුයි, වැරෙන්ඩා පුටු 4යි. . ඒ දවසේ ගන්න පුලුවන්ද ඇහුවා ඒ වෙලේ කම්ප්ලීට් බඩු තිබේ නැති නිසා ජනවාරි 10 දෙන්නම් කියලා ඕඩර් එකක් ගත්තා. . ඕඩර් එක ගද්දිම මම කිව්වා 30% ඇඩ්වාන්ස් මුලින් ඕනා බඩුටික ජනවාරි 10 එව්වම ඉතුරුගාන දෙන්න කියලා. . පස්සේ හා කියලා මෙයා කිව්වා සිකුරාදට (2016/12/23) සල්ලි දාන්නම් ගන්න වෙන්නේ අගහරුවාදට(2016/12/27) කියලා. . සිකුරාද මෙයා කිව්වා සල්ලි එව්වා ලබන සතියේ ගත්තැකි කියලා. . මගේ අයි.ඩී නම්බර් එකට එව්වේ ඕනම බැන්ක් එකකින් එයා කියන කෝඩ් එක කියලා සල්ලි ගත්තැකි කිව්වා. . අගහරුවාදට සල්ලි ගත්තැකි කිව්වා. . ඕඩර් එක සම්පූර්න කරලා දෙන්න වැඩි දවසකුත් නැති නිසා මම ඒ වචනේ විශ්වාස කරලා සෙනසුරාදම(2016/12/24) බඩුටික ස්ප්රේයි එකටත් යැව්වා. . පස්සේ මෙයා කිසි සද්දයක් නෑ. . සල්ලි ගෙන ඇහුවම හෙමවෙලේම කිව්වා සල්ලි දැම්මා කෝඩ් එක එවන්නම් කියලා. . මට පොඩි සැකයක් ආරා මෙයා ගැන ඒ නිසාම මම මෙයාට ඕන විදියේ කලර්ස් වලින් කුශන් රෙදි ගෙනත් තියාගත්තේ නෑ. . සෙනසුරාදා මන් ඇහුවා මට තාම සල්ලි ලැබුනේ නෑනේ කෝඩ් එක දැන්ම එවන් නැද්ද කියලා ඇහුවා. . එතකොට කිව්වා එයා සල්ලි එව්වේ අම්මලටත් සල්ලි වගයක් යවලා සල්ලි ගොඩක් එකපාර යවපු නිසා ටිකක් පරක්කුවෙලා තියෙන්නේ කොහොමත් මට අගහරුවාදට(2016/01/02) සල්ලි ගත්තැකි කිව්වා. . ඒ කියන්නේ ඊයේ. . ඊයෙත් මෙයා කෝඩ් එකක් එව්වේ නෑ. . පස්සේ මම අද ඇහුවා තාමත් සල්ලි ඇවිත් නැද්ද තාම කෝඩ් එක ආවෙත් නෑනේ කියලා. . මන් කිව්වා ටී.වී එකේනම් ඇඩ් දානවා ඔහෙන් උදේ එව්වොත් මෙහෙන් හවස ගන්න පුලුවන් කියලා ඇඩ් දානවා කියලා. . මේකි කියනවා ඒ සල්ලි දැම්මනම්නේ එහෙම එන්නේ මම කාඩ් එකෙන් කැපෙන්න සල්ලි දැම්මෙ කියලා. . ඉටපස්සේ කියනවා මට ඔයාව විශ්වාස නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. . එතකොට මම ඇහුවා දැන් ඔයා සල්ලි දැම්මා කිව්වනේ කාඩ් කතාවක් කිව්වෙත් නෑනේ, මාව අවිශ්වාස කතාවක් කිව්වෙත් නෑනේ ඔයා ඕඩර් එකත් දුන්නනේ කියලා. . පස්සේ මේකි කියනවා ඔව් සල්ලි දැම්මා අපි කම්ෆර්ම් කලේ නෑ කම්ෆර්ම් කලානම් ඔයාට කෝඩ් එක දෙනවනේ කියලා. . දැන් මන් ඇහුවා ඔයාගෙන් ඇඩ්වන්ස් ගන්නෙත් නැතුව විශ්වාස කරලා ස්ප්‍රේ එකටත් බඩු යැව්වා ඔයා ඔහොම කරන එක හරිද කියලා. . මේකි ඉටපස්සේ කියනවා අම්මයි තත්තයි දවස් 28කට දබදිව යනවා ඒ නිසා කොහොමත් ජනවාරි 10 බඩු ගන්න වෙන්නේ නෑ ඒ නිසා සල්ලි දැම්මේ නෑ කියලා. . පස්සේ මන් කිව්වා ඔහොම කතාවක් ඔයා මට කලින් කිව්වනම් මන් බඩු ස්ප්‍රේ කරන්න යවන්නේ නෑනේ ඒවා මට අමුවෙන් විකුනන්න පුලුවන් අවස්තාවෙත් එහෙම නොවික්කේ ඔයගෙන් ඕඩර් එක ගත්ත නිසා කියලා කිව්වා. . මේකි කියනවා හරි දැන් බඩු ගන්නේ නෑ කිව්වේ නෑනේ බඩු ගන්නවා ඔයා මන් කියපු විදියට බඩුටික කරලා අම්මලා එනකන් තියාගෙන ඉන්නලු. . ඇඩ්වාන්ස් එකක් කොහොමත් දෙන්න බෑලු. .කොහොමත් එකපාර බඩු ගන්නවනම් එකපාර සල්ලි දීලා ගන්නවලු. . මන් කිව්වා මන් ඔයාව විශ්වාස කරලයි වෙන කෙනෙක්ටත් නොදී ස්ප්‍රේ එකටත් බඩු යෙව්වේ. . ඔයා මගේ විශ්වාසේ කඩපු නිසා මන් කොහොමත් ඔයාට මේ බඩු දෙන්නේ නෑ ඔයා මාස තුනකින් ලන්කාවට ඇවිත් මගේ බඩුවලයි අනිත් ශොප් වල බඩුවලයි ගනන් වෙනස බලන්න එතකන් මගේ මැසේජ් මතක් වෙන්න තියාගන්න කිව්වා. . පස්සේ ෆේස්බුක් එකේ මන් බ්ලොක් කරපු පලවෙනි කෙනා මේ ගෑනු කෙනා වුනා. . ඔන්න ඕකයි වුනේ. . උබලා පරිස්සමෙන් වැඩකරපල්ලා. . දෙයියන්වහන්සේ කිව්වත් ඇඩ්වන්ස් නැතුව ඕඩර් වලට බඩු කරන්න ගන්න එපා. . අනිත් දේ චෙක් වලට කවදාවත් බඩු දෙන්න එපා. . මේ වගේ ගෑනු දෙතුන්දෙනෙක් සෙට් වුනොත් මුලු බිස්නස් එකම බල්කොලොත් වෙන්න පුලුවන්. .දැන්ම ඔහොම වුන එක හොදයි. . මේකි ඇඩ්වන්ස් දීලා මන් බඩුටිකත් කරලා ගිහින් දැම්මම ඔහොම වැඩක් කලානම් මන් අනාතයි. . හයර් එක විතරක් 7000ක් යනවා. . හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් වචන විශ්වාස කරලා බඩු තියලා ආවනම් මට ලොකු පාඩුවක් වෙනවා. . පුලුවන්නම් මේ ත්‍රේඩ් එක ඔය ගෑනු කෙනාට යවන්න. . මන් පෘෆ් දාන්නම් තව පෝස්ට් එකකින්. . [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom