Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලියේ ළමයි ගැන ලියපු ලිපියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලිපිය ලියලා තියෙන්නේ Italibuwa

"ඉතාලියෙ දරුවො අපේද නැත්නම් ආණ්ඩුවෙද?

මේක අපි වැඩි දෙනෙක් නොදන්න කතාවක්. අපි දරුවො වදන,හදන බව ඇත්ත ඒත් අපි නමට ඉතාලියෙදි දරුවන්ගෙ දෙමවුපියො බාරකරුවො විතරයි. අපිට පුරුදු දරුවො වැරදි කරද්දි ගහලා තලලා බය කරලා තියා ගන්න. අපිව අපේ දෙමවුපියො හැදුවෙත් එහෙම. ඒත් ඉතාලියෙ එහෙම කරලා අපි දරුවන්ට ගහනවා බනිනවා තර්ජනයා කරනවා කියලා යන්තම් හරි අදාල ආයතන වලට ගියොත් අපිට දරුවො අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ නම් මාමලා තාත්තලා අතින් දරුවො දූෂණය වෙනවා, ලිංගික තාඩන පීඩන වලට ලක් වෙනවා. මේ වගේ කාරනා වලදි නගරසභාවට සම්බන්ද Servizio sociale කියන ආයතනය ඔබගෙ පවුලෙ මැදට පනිනවා. මෙතනදි අපි පිටරට ජාතිකයො කියන එක අදාල නෑ.

මේක සිදු වෙන්න එක් දෙමවුපියෙක් දැනුවත් කිරීම, අසල්වැසියෙක්ගෙ දුරකථන ඇමතුමක්, පරික්ෂා කරපු ළමා දොස්තරගෙ දැනුම්දීමක්, ගුරුවරයෙක්ගෙ දැනුම් දීමක් හොඳටම ඇති. එහෙම වෙලාවට එයාලා දරුවන් වෙනුවෙන් කියලා වෙනම දැලක් එලනවා. ඒ අනුව දොස්තරවරු,ගුරුවරු,දෙමවුපියො,අනිකුත් අපිට සම්බන්ද ආයතන වල අය එකතු වෙනවා.මුලින් මුලින් දෙමවුපියො දරුවො වෙන වෙනම ගෙන්වලා ප්‍රශ්ණ කරනවා. විසඳන්න පුලුවන් නම් විසඳන්න උපදෙස් දෙනවා. ඒත් බැරිනම් පාසැල් වලට නිවෙස් වලටඇවිල්ලා පවා බලන්න එයාලට හැකියාව තියෙනවා.

ඇත්තටම කිව්වොත් මේතැනට වැටුනා කියන්නෙ නිදහසක් නැති ජීවිතයක්. අපිට අපේ කියලා හුස්මටිකක් වත් ගන්න බැරි අවස්ථාවක්. ඒ විදිහට දිගින් දිගටම ගිහිල්ලා දරුවො අපෙන් ගන්න තීරණය කලොත් අපිට දරුවන්ගෙ අයිතිය නැති වෙනවා. මේ විදිහට වසරකට ලක්ස 3ක් 4ක් ප්‍රමාණයක් දෙමවුපියන්ට දරුවො අහිමි වෙනවා. ඔයාලා හිතන්න එපා මේ විදිහට අනාත නිවාස වලට යවන දරුවො සමාජයට හොඳින් මුහුණ දෙනවා කියලා. එයාලා ඇත්තටම මානසිකව වැටුනු අය එහෙම වෙද්දි සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන්න ගන්නවා කියන්නෙ ගෙවල් වල හිටියටත් වැඩිය විනාශ වෙන්න ඉඩ වැඩියි.

ඇත්තටම පීඩාවට පත්වෙන දරුවොන්ට මේවා හොඳ නීති වගේ පෙනුනට යන්තම් අතපය හතර දික්වෙද්දි නසරාණි හෝමෝන වැඩ කරන්න ගන්න වෙලාවෙ නාහෙට නාහන දරුවන්ට දෙමවුපියන් වෙනුවෙන් බර අවි. හොඳ පැත්ත වගේම වැරදි පැත්තත් ඒ වගේම. ඉතාලියෙ පාසැල් යන දරුවො භාෂාව සහ නිදහස නීති මේ හැම එකක් ගැනම හොඳින් ඉගෙන ගන්නවා. ඒ එක්කම කට්ටි පනින්න, පිස්සු නටන්න ආස වෙද්දි මේ නීති දෙමවුපියන් වෙනුවෙන් පාවිච්චි කරන්න ගන්නවා. මේ විදිහට මම දන්න තාත්තා කෙනෙක්ව දුව පොලිසි යැව්වා. මේ මනුස්සයා කාලයක් නිෂ්ශබ්දව ඉදලා පවුලත් එක්ක වැකේෂන් ලන්කාවට ආව. ඒ කාලෙ තිබ්බෙ PR කොළය. ඒක ගුවන්තොටුපලෙන් පිට වෙන තැනම ඉරලා බිම දාගෙන දරුවට ගහලා කියලා තිබ්බෙ දැන් පුලුවන් නම් මට විරුද්ධව පොලිසි යමන් කියලා.

මේ ඉතාලියෙත් හොදට මල් වගේ හැදුන දරුවො වගේම ගෙවල් වල පවා සිගරට් බීගෙන ඇඟපුරා පච්ච ගහගෙන පැය විසිහතරෙම දඩාවතේ යන දරුවොත් ඉන්නවා. (දහ අටට අඩු දරුවන්ට පච්චයක් ගහන්න දෙමවුපියන් අවසර දිය යුතුයි, ඒත් ඒවා කරන අයත් මෙහෙ ඉන්නවා)අම්මලටත් වෆ්@@ලො කියද්දි කට වහගෙන ඉන්නවා. මම මේවා දෑහින් දැකලා තියෙනවා. දෙමවුපියන්ට කියලා කරන්න දෙයක් නෑ. කනට ගැහුවොත් ඒ වෙලාවෙම 1522ට හරි 114ට හරි කතා කලොත් කුදලගන යන්නෙ දෙමවුපියන්ව.

කොටින්ම අවුරුදු 14වෙනකල් දරුවො තනියම ගෙවල් වල තියන්නත් බෑ. අපි දැන හෝ නොදැන කරන ලොකු වැරැද්දක්. මේ හේතුවත් දෙමවුපියන්ට දඩුවම් ලැබිය හැකි වරදක්. මේකට දඩුවම අවම මාස 6ක් හෝ උපරිම වසර 4ක සිර දඩුවම. අවුරුදු 15 18 අතර කාලය කියන්නෙ දරුවො බලාගන්න අමාරුම කාලය. දහඅට වෙනකල් එයාලා අඩු වයස්. එතනින් එහාට එයාලා කැමති තීරණ ගන්න පුලුවන්. ඒත් සමහර දරුවො නීතියෙන් 15 විතර ඉදලම තමන්ගෙ නිදහස හදන් දහඅට වෙද්දි විනාස වෙලත් ඉවරයි.

ඉතාලි නීතියෙ හැටියට වයස 14 උනාම වැඩිහිටියෙක් සමඟ කැමැත්තෙන් ලිංගිකව එක් වෙන්න පුලුවන්. වැදගත් වෙන්නෙ එක් අයෙක් 18ට වැඩි වීම විතරයි. සාමාන්‍යයෙන් ඉතාලියෙ දරුවො අතරින් 50%ක් වයස 16 වෙද්දි සම්පූර්ණ ලිංගික එක්වීම් වල අත්දැකීම් ලබලා ඉවරයි. මේවා අපිට පොඩ්ඩක් අවුල් වගේ වුනාට යුරෝපයෙ සාමාන්‍ය දේවල්. කොටින්ම කිව්වොත් බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වැඩිය රීකන්ඩිශන් වාහන වලට යුරෝපයෙ ඉල්ලුම වැඩියි.

ඉතින් මෙහෙම රටක දරුවො හදද්දි මොකක්ද අපි කල යුත්තෙ?

මේකට හොඳම විසදුම තමයි හැම වෙලාවෙම හොඳ සමබන්දතාවයක් දරුවන් සහ දෙමවුපියන් අතර ඇති කර ගැනීම. එහෙම වුනාම දරුවො දෙමවුපියො යාලුවො වගේ වෙනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවො අම්මා එක්කත්, පිරිමි දරුවො තාත්තත් එක්කත් ලංවුනාම මේ ජරා සමාජයෙ විසබීජ වලට අහු වෙන්නෙ නෑ. පුලුවන් තරම් වැඩිහිටි වැඩිහිටි පාටි සහ දරුවො දරුවො විතරක් සඳහා වන එකමුතු මඟ හරින්න. හැමෝම එකතු වෙන්න පුලුවන් තැන් තෝර ගන්න. සම වයසෙ දරුවො ඉන්න පවුල් සමඟ එකතු වෙන එක මේකට හොඳම විසදුම.

හැම වෙලාවෙම කොච්චර අවංක දරුවෙක් දිහා උනත් වපර ඇහින් බලන්න. බෑග් එකක් සාක්කුවක් අවේලාවෙ ඇරලා බලන්න. එහෙම කරද්දි ඇයි එහෙම කරන්නෙ කියලා ප්‍රශ්ණ නගාවි.

"මම නුඹගෙ අම්ම තාත්තා ඒ හින්ද මට කැමති වෙලාවක කැමති දෙයක් බලන්න පුලුවන" මේ තමයි උත්තරය. වැරදි වෙන්න කලින් වැරදි වලක්වගන්න. පිට සමාජයෙන් දකින විනෝදය සතුට පවුල අතරින් දෙන්න. මේ කඩඉම දරුවෙක් හරිහමන් රස්සාවකට, උසස් අධ්‍යාපනය ලබන තැනට යනකල් දුන්නම හොඳටම ඇති. එතනින් එහාට දෙමවුපියො කව්ද? කියන එක දරුවො දන්නවා විතරක් නෙවෙයි හරි ගමන් මාර්ගයත් දන්නවා.

ඉතාලිබුවා."

[QUOTE="shameera89, post: 30455051, member: 478989"] මේ ලිපිය ලියලා තියෙන්නේ Italibuwa "ඉතාලියෙ දරුවො අපේද නැත්නම් ආණ්ඩුවෙද? මේක අපි වැඩි දෙනෙක් නොදන්න කතාවක්. අපි දරුවො වදන,හදන බව ඇත්ත ඒත් අපි නමට ඉතාලියෙදි දරුවන්ගෙ දෙමවුපියො බාරකරුවො විතරයි. අපිට පුරුදු දරුවො වැරදි කරද්දි ගහලා තලලා බය කරලා තියා ගන්න. අපිව අපේ දෙමවුපියො හැදුවෙත් එහෙම. ඒත් ඉතාලියෙ එහෙම කරලා අපි දරුවන්ට ගහනවා බනිනවා තර්ජනයා කරනවා කියලා යන්තම් හරි අදාල ආයතන වලට ගියොත් අපිට දරුවො අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ නම් මාමලා තාත්තලා අතින් දරුවො දූෂණය වෙනවා, ලිංගික තාඩන පීඩන වලට ලක් වෙනවා. මේ වගේ කාරනා වලදි නගරසභාවට සම්බන්ද Servizio sociale කියන ආයතනය ඔබගෙ පවුලෙ මැදට පනිනවා. මෙතනදි අපි පිටරට ජාතිකයො කියන එක අදාල නෑ. මේක සිදු වෙන්න එක් දෙමවුපියෙක් දැනුවත් කිරීම, අසල්වැසියෙක්ගෙ දුරකථන ඇමතුමක්, පරික්ෂා කරපු ළමා දොස්තරගෙ දැනුම්දීමක්, ගුරුවරයෙක්ගෙ දැනුම් දීමක් හොඳටම ඇති. එහෙම වෙලාවට එයාලා දරුවන් වෙනුවෙන් කියලා වෙනම දැලක් එලනවා. ඒ අනුව දොස්තරවරු,ගුරුවරු,දෙමවුපියො,අනිකුත් අපිට සම්බන්ද ආයතන වල අය එකතු වෙනවා.මුලින් මුලින් දෙමවුපියො දරුවො වෙන වෙනම ගෙන්වලා ප්‍රශ්ණ කරනවා. විසඳන්න පුලුවන් නම් විසඳන්න උපදෙස් දෙනවා. ඒත් බැරිනම් පාසැල් වලට නිවෙස් වලටඇවිල්ලා පවා බලන්න එයාලට හැකියාව තියෙනවා. ඇත්තටම කිව්වොත් මේතැනට වැටුනා කියන්නෙ නිදහසක් නැති ජීවිතයක්. අපිට අපේ කියලා හුස්මටිකක් වත් ගන්න බැරි අවස්ථාවක්. ඒ විදිහට දිගින් දිගටම ගිහිල්ලා දරුවො අපෙන් ගන්න තීරණය කලොත් අපිට දරුවන්ගෙ අයිතිය නැති වෙනවා. මේ විදිහට වසරකට ලක්ස 3ක් 4ක් ප්‍රමාණයක් දෙමවුපියන්ට දරුවො අහිමි වෙනවා. ඔයාලා හිතන්න එපා මේ විදිහට අනාත නිවාස වලට යවන දරුවො සමාජයට හොඳින් මුහුණ දෙනවා කියලා. එයාලා ඇත්තටම මානසිකව වැටුනු අය එහෙම වෙද්දි සරල සැහැල්ලු ජීවිතයක් ගෙවන්න ගන්නවා කියන්නෙ ගෙවල් වල හිටියටත් වැඩිය විනාශ වෙන්න ඉඩ වැඩියි. ඇත්තටම පීඩාවට පත්වෙන දරුවොන්ට මේවා හොඳ නීති වගේ පෙනුනට යන්තම් අතපය හතර දික්වෙද්දි නසරාණි හෝමෝන වැඩ කරන්න ගන්න වෙලාවෙ නාහෙට නාහන දරුවන්ට දෙමවුපියන් වෙනුවෙන් බර අවි. හොඳ පැත්ත වගේම වැරදි පැත්තත් ඒ වගේම. ඉතාලියෙ පාසැල් යන දරුවො භාෂාව සහ නිදහස නීති මේ හැම එකක් ගැනම හොඳින් ඉගෙන ගන්නවා. ඒ එක්කම කට්ටි පනින්න, පිස්සු නටන්න ආස වෙද්දි මේ නීති දෙමවුපියන් වෙනුවෙන් පාවිච්චි කරන්න ගන්නවා. මේ විදිහට මම දන්න තාත්තා කෙනෙක්ව දුව පොලිසි යැව්වා. මේ මනුස්සයා කාලයක් නිෂ්ශබ්දව ඉදලා පවුලත් එක්ක වැකේෂන් ලන්කාවට ආව. ඒ කාලෙ තිබ්බෙ PR කොළය. ඒක ගුවන්තොටුපලෙන් පිට වෙන තැනම ඉරලා බිම දාගෙන දරුවට ගහලා කියලා තිබ්බෙ දැන් පුලුවන් නම් මට විරුද්ධව පොලිසි යමන් කියලා. මේ ඉතාලියෙත් හොදට මල් වගේ හැදුන දරුවො වගේම ගෙවල් වල පවා සිගරට් බීගෙන ඇඟපුරා පච්ච ගහගෙන පැය විසිහතරෙම දඩාවතේ යන දරුවොත් ඉන්නවා. (දහ අටට අඩු දරුවන්ට පච්චයක් ගහන්න දෙමවුපියන් අවසර දිය යුතුයි, ඒත් ඒවා කරන අයත් මෙහෙ ඉන්නවා)අම්මලටත් වෆ්@@ලො කියද්දි කට වහගෙන ඉන්නවා. මම මේවා දෑහින් දැකලා තියෙනවා. දෙමවුපියන්ට කියලා කරන්න දෙයක් නෑ. කනට ගැහුවොත් ඒ වෙලාවෙම 1522ට හරි 114ට හරි කතා කලොත් කුදලගන යන්නෙ දෙමවුපියන්ව. කොටින්ම අවුරුදු 14වෙනකල් දරුවො තනියම ගෙවල් වල තියන්නත් බෑ. අපි දැන හෝ නොදැන කරන ලොකු වැරැද්දක්. මේ හේතුවත් දෙමවුපියන්ට දඩුවම් ලැබිය හැකි වරදක්. මේකට දඩුවම අවම මාස 6ක් හෝ උපරිම වසර 4ක සිර දඩුවම. අවුරුදු 15 18 අතර කාලය කියන්නෙ දරුවො බලාගන්න අමාරුම කාලය. දහඅට වෙනකල් එයාලා අඩු වයස්. එතනින් එහාට එයාලා කැමති තීරණ ගන්න පුලුවන්. ඒත් සමහර දරුවො නීතියෙන් 15 විතර ඉදලම තමන්ගෙ නිදහස හදන් දහඅට වෙද්දි විනාස වෙලත් ඉවරයි. ඉතාලි නීතියෙ හැටියට වයස 14 උනාම වැඩිහිටියෙක් සමඟ කැමැත්තෙන් ලිංගිකව එක් වෙන්න පුලුවන්. වැදගත් වෙන්නෙ එක් අයෙක් 18ට වැඩි වීම විතරයි. සාමාන්‍යයෙන් ඉතාලියෙ දරුවො අතරින් 50%ක් වයස 16 වෙද්දි සම්පූර්ණ ලිංගික එක්වීම් වල අත්දැකීම් ලබලා ඉවරයි. මේවා අපිට පොඩ්ඩක් අවුල් වගේ වුනාට යුරෝපයෙ සාමාන්‍ය දේවල්. කොටින්ම කිව්වොත් බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වැඩිය රීකන්ඩිශන් වාහන වලට යුරෝපයෙ ඉල්ලුම වැඩියි. ඉතින් මෙහෙම රටක දරුවො හදද්දි මොකක්ද අපි කල යුත්තෙ? මේකට හොඳම විසදුම තමයි හැම වෙලාවෙම හොඳ සමබන්දතාවයක් දරුවන් සහ දෙමවුපියන් අතර ඇති කර ගැනීම. එහෙම වුනාම දරුවො දෙමවුපියො යාලුවො වගේ වෙනවා. විශේෂයෙන්ම ගැහැණු දරුවො අම්මා එක්කත්, පිරිමි දරුවො තාත්තත් එක්කත් ලංවුනාම මේ ජරා සමාජයෙ විසබීජ වලට අහු වෙන්නෙ නෑ. පුලුවන් තරම් වැඩිහිටි වැඩිහිටි පාටි සහ දරුවො දරුවො විතරක් සඳහා වන එකමුතු මඟ හරින්න. හැමෝම එකතු වෙන්න පුලුවන් තැන් තෝර ගන්න. සම වයසෙ දරුවො ඉන්න පවුල් සමඟ එකතු වෙන එක මේකට හොඳම විසදුම. හැම වෙලාවෙම කොච්චර අවංක දරුවෙක් දිහා උනත් වපර ඇහින් බලන්න. බෑග් එකක් සාක්කුවක් අවේලාවෙ ඇරලා බලන්න. එහෙම කරද්දි ඇයි එහෙම කරන්නෙ කියලා ප්‍රශ්ණ නගාවි. "මම නුඹගෙ අම්ම තාත්තා ඒ හින්ද මට කැමති වෙලාවක කැමති දෙයක් බලන්න පුලුවන" මේ තමයි උත්තරය. වැරදි වෙන්න කලින් වැරදි වලක්වගන්න. පිට සමාජයෙන් දකින විනෝදය සතුට පවුල අතරින් දෙන්න. මේ කඩඉම දරුවෙක් හරිහමන් රස්සාවකට, උසස් අධ්‍යාපනය ලබන තැනට යනකල් දුන්නම හොඳටම ඇති. එතනින් එහාට දෙමවුපියො කව්ද? කියන එක දරුවො දන්නවා විතරක් නෙවෙයි හරි ගමන් මාර්ගයත් දන්නවා. ඉතාලිබුවා." [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom