Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැලීලියෝ ගැලිලි..

ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “නූතන විද්‍යාවේ පියා” “විද්‍යාවේ පියා” “නූතන භෞතික විද්‍යාවේ පියා” සහ “නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය පිළිබද කටයුතු යටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍ර සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. කොපර්නිකානුවාදයට ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය ඇරිස්ටෝටල්ගේ කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය.

විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්රයයි.

සංගීතඥයන් වූ වින්සන්සෝ ගැලීලි සහ ජුයිලා අම්මානාති ට දාව පීසා නගරයේදී උපන් දරු සය දෙනාගෙන් පළමු වැන්නා ගැලීලියෝය. ළමා වියේදී පූජකයෙක් වීමට වුවමනා වුවද තම පියාගේ අනුදැනුම පරිදි පීසා සරසවියේ වෛද්‍ය උපාධියක් සඳහා ඇතුළත් විය. 1591 දී පියාගේ මරණයෙන් පසුව පාදුවා සරසවියට මාරුවක් ලද ඔහු 1610 වනතුරු එහි භූගෝල විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ඉගැන්වීය. මේ කාලයේදී ඔහු චාලක විද්‍යාව, අභ්‍යවකාශය, පදාර්ථමය ශක්තිය හා දුරදක්නයේ වැඩිදියුණු කිරීම් මගින් විශාල මෙහෙයක් කරන ලදි.

1610 දී ඔහු දුරදක්නයෙන් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් පිළිබඳව කරන ලද පරික්ෂණ වල වාර්තා එළිදැක්විණි. මීළඟ අවුරුද්දේදී ඔහු රෝමයේ ගණිතඥයන් සහ දර්ශනවාදීන්ට තම දුරදක්නය පිළිබඳ වැඩි විස්තර ලබාදුන්නේය. ගැලීලියෝද සහය දුන් "හිරු මධ්‍යගත ග්‍රහලෝක පද්ධතිය” නම් මතයට 1612 දී දැඩි විරෝධයක් එල්ලවිය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ "Dialogue Concerning the Two Chief World Systems", කෘතිය 1623 දී ප්‍රකාශයට පත් කෙරිණි. දිගින් දිගටම ඔහුගේ මතවාදවලට විරෝධයන් එල්ලවූ අතර 1632 දී ඔහුට රෝමයේ ශුද්ධ වූ කාර්යාලයට ලෙස වාර්තා කරන ලෙස අණ කෙරිණි.

උපත - 15 පෙබරවාරි 1564 පීසා,ෆ්ලොරන්ස් ආදිපාද දනව්ව, ඉතාලිය

විපත - 8 ජනවාරි 1642 (වයස 77) ආසෙට්රි,ටස්කනි මහා ආදිපාද දනව්ව, ඉතාලිය

වාසස්ථානය - ටස්කනි මහා ආදිපාද දනව්ව, ඉතාලිය

පුරවැසිභාවය - ඉතාලියානු

ක්ෂේත්රයන් - තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය

රැකියාවේ යෙදුනු ආයතනයන් - පීසා විශ්ව විද්‍යාලයය පාදුවා විශ්ව විද්‍යාලයය

උගත් ශාස්ත්‍ර ශාලා - පීසා විශ්ව විද්‍යාලයය

ශාස්ත්‍රීය උපදේශකවරු - ඔස්ටීලියෝ රිසි

ප්‍රසිද්ධියට පත් වූයේ - ප්‍රගති විද්‍යාව,ගති විද්‍යාව,දුරේක්ෂීය නිරීක්ෂීය ,තාරකා විද්‍යාව,සූර්යකේන්ද්‍රවාදය

ආගමික ස්ථාවරය - රෝමානු කතෝලික

අත්සන -

උපුටා ගෑනිමකි

[QUOTE="Pusek, post: 29251096, member: 584739"] [CENTER][B][SIZE=7]ගැලීලියෝ ගැලිලි..[/SIZE][/B] [IMG width="697px" alt="Galileo.arp.300pix.jpg"]https://upload.wikimedia.org/wikipedia/commons/c/cc/Galileo.arp.300pix.jpg[/IMG][/CENTER] ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු වූ අතර විද්‍යාත්මක විප්ලවය / පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ මූලික ක්‍රියාකාරකම් අතරට දුරේක්ෂය වැඩි දියුණු කිරීම සහ එමගින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් සිදු කිරීම සහ කොපර්නිකානු වාදයට සහය පළ කිරීම ද වේ. ගැලීලියෝ “නූතන විද්‍යාවේ පියා” “විද්‍යාවේ පියා” “නූතන භෞතික විද්‍යාවේ පියා” සහ “නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා” යනාදී විරුධාවලිවලින් පිදුම් ලබන්නෙකි. ප්‍රගති විද්‍යාව යටතේ ගැලීලියෝ විසින් වර්තමානයේ භෞතික විද්‍යාත්මක ඉගැන්වීම් පටිපාටිවල ආරම්භක අවධියේ උගන්වනු ලබන ඒකාකාර ත්වරණයෙන් චලිත වන වස්තූන් පිළිබද අධ්‍යයනය කරන ලදී. සූර්ය ලප නිරීක්ෂණය හා ඒවා පිළිබද වැඩිදුර අධ්‍යයනය සිදු කිරීමත් , ගැලීලියානු චන්ද්‍රයන් ලෙස වර්තමානයේ දී හැදින්වෙන බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයන් සිව්දෙනා සොයාගැනීමක් ගැලීලියෝ තාරකා විද්‍යාවට දැක්වූ දායකත්වයට උදාහරණ වේ. තවද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය පිළිබද කටයුතු යටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍ර සැලැස්ම ද වැඩි දියුණු කරන ලදී. කොපර්නිකානුවාදයට ගැලීලියෝ විසින් සහාය දැක්වීම ඔහුගේ ජීවිත කාලය තුළ දී විවාදයට තුඩු දුන් කරුණක් විය. භූකේන්ද්‍රවාදය ඇරිස්ටෝටල්ගේ කාලයේ සිටම පිළිගත් මතවාදය වූ අතර ගැලීලියෝ විසින් එය බැහැර කිරීම නිසා කතෝලික පල්ලිය විසින් සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය බව අදහස් පළ කිරීම තහනම් කරන ලදී. ඒ සදහා බලපෑ ප්‍රධාන හේතු වූයේ සූර්ය කේන්ද්‍රවාදය බයිබලයේ වචනාර්ථ අරුතට පටහැනි වීම සහ සූර්ය කේන්ද්රනවාදය සදහා වූ සාක්ෂි එකල අල්ප වීමයි. මෙම ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ගැලීලියෝට සිය සූර්ය කේන්ද්‍රවාදී අදහස් ප්‍රසිද්ධියේම බැහැර කිරීමට සිදු වූ අතර කතෝලික පරීක්ෂක සභාවේ නියෝග මත ජීවිතයේ අවසාන කාලය නිවාස අඩස්සියට යටත්ව ගෙවීමට සිදු විය. විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්රයයි. සංගීතඥයන් වූ වින්සන්සෝ ගැලීලි සහ ජුයිලා අම්මානාති ට දාව පීසා නගරයේදී උපන් දරු සය දෙනාගෙන් පළමු වැන්නා ගැලීලියෝය. ළමා වියේදී පූජකයෙක් වීමට වුවමනා වුවද තම පියාගේ අනුදැනුම පරිදි පීසා සරසවියේ වෛද්‍ය උපාධියක් සඳහා ඇතුළත් විය. 1591 දී පියාගේ මරණයෙන් පසුව පාදුවා සරසවියට මාරුවක් ලද ඔහු 1610 වනතුරු එහි භූගෝල විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ඉගැන්වීය. මේ කාලයේදී ඔහු චාලක විද්‍යාව, අභ්‍යවකාශය, පදාර්ථමය ශක්තිය හා දුරදක්නයේ වැඩිදියුණු කිරීම් මගින් විශාල මෙහෙයක් කරන ලදි. 1610 දී ඔහු දුරදක්නයෙන් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් පිළිබඳව කරන ලද පරික්ෂණ වල වාර්තා එළිදැක්විණි. මීළඟ අවුරුද්දේදී ඔහු රෝමයේ ගණිතඥයන් සහ දර්ශනවාදීන්ට තම දුරදක්නය පිළිබඳ වැඩි විස්තර ලබාදුන්නේය. ගැලීලියෝද සහය දුන් "හිරු මධ්‍යගත ග්‍රහලෝක පද්ධතිය” නම් මතයට 1612 දී දැඩි විරෝධයක් එල්ලවිය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ "Dialogue Concerning the Two Chief World Systems", කෘතිය 1623 දී ප්‍රකාශයට පත් කෙරිණි. දිගින් දිගටම ඔහුගේ මතවාදවලට විරෝධයන් එල්ලවූ අතර 1632 දී ඔහුට රෝමයේ ශුද්ධ වූ කාර්යාලයට ලෙස වාර්තා කරන ලෙස අණ කෙරිණි. උපත - 15 පෙබරවාරි 1564 පීසා,ෆ්ලොරන්ස් ආදිපාද දනව්ව, ඉතාලිය විපත - 8 ජනවාරි 1642 (වයස 77) ආසෙට්රි,ටස්කනි මහා ආදිපාද දනව්ව, ඉතාලිය වාසස්ථානය - ටස්කනි මහා ආදිපාද දනව්ව, ඉතාලිය පුරවැසිභාවය - ඉතාලියානු ක්ෂේත්රයන් - තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය රැකියාවේ යෙදුනු ආයතනයන් - පීසා විශ්ව විද්‍යාලයය පාදුවා විශ්ව විද්‍යාලයය උගත් ශාස්ත්‍ර ශාලා - පීසා විශ්ව විද්‍යාලයය ශාස්ත්‍රීය උපදේශකවරු - ඔස්ටීලියෝ රිසි ප්‍රසිද්ධියට පත් වූයේ - ප්‍රගති විද්‍යාව,ගති විද්‍යාව,දුරේක්ෂීය නිරීක්ෂීය ,තාරකා විද්‍යාව,සූර්යකේන්ද්‍රවාදය ආගමික ස්ථාවරය - රෝමානු කතෝලික අත්සන - [IMG alt="128px-Galileo_Galilei_Signature_2.svg.png"]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Galileo_Galilei_Signature_2.svg/128px-Galileo_Galilei_Signature_2.svg.png[/IMG] [SIZE=6]උපුටා ගෑනිමකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom