Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලි වල Jobs නැද්ද ? ඇයි ජොබ්ස් නැත්තේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාලි වල Jobs නැද්ද ? ඇයි ජොබ්ස් නැත්තේ ?

මම දැක්කා මේ ටිකේම Italy ජොබ්ස් ගැන විසා ගැන අහලා thread දාල තිබ්බා . ලක්ෂ ගණන් වියදම් කරලා ඉතාලි එන්න හදනවා .

ඉතාලි වල තියෙන ලොකුම ප්රස්නේ තමයි අනවසර සංක්රමණිකයෝ (illegal immigration ).

ඔහොම එන කවුරුත් skilled workers ලා නෙවෙයි .

ඇත්ත ප්රමාණය මිට වඩා ගොඩක් වැඩි වෙන්නෙ පුළුවන් . විසා නැතිව ඉන්න අය ,permit expire වෙලා ඉන්න අය නිසා .

ඊලග ප්රස්නේ තමයි albania ,romania එවුන් .එබුන්ත් වැහි වැහැල .

මේ ප්රස්තාරේ හොදට බලන්න

low qualification ජෝබ්ස් වලට ඕනෙවටත් වඩා කට්ටිය ඉන්නවා .cleaners jobs තියෙන්නේ 100 නම් ඒ ජෝබ්ස් ටික ගන්න බලාගෙන ඉන්නවා 400 ක් .

ඒ හින්දා ඉතාලි යන්න හදනවනම් cleaners , helpers jobs කරන්න , දෙතුන් පාරක් හිතන්න .

ඉතාලි යන්න ඕනේ නම් පොඩ්ඩක් හොයලා බලලා මොනා හරි skilled එකක් දියුණු කරගන්න . ( හොටෙල් , රෙස්ටුරන්ට් , cookery , සැලූන් .....) .skill එකයි language එකයි දෙකම ඕනේ .

high skilled jobs වලට ගොඩක් ලෝකු demand එකක් තියෙනවා . මොකද

Italy කියන්නේ G8 සමුළුවෙ ඉන්න ලොකු කාර්මික රටක් . (machinery, iron and steel, chemicals, food processing, textiles, motor vehicles, clothing, footwear and ceramics)

අනික මෙහෙ ඉන්න skilled workers ලා වෙන Europe රටවලට යනවා salary වැඩි නිසා

IT වගේ යනවනම් language එක ඕනේ නැහැ . දැන් ටිකක් තියෙනවා English වලින් වැඩ කරන company .

ඉතාලි වල English බාවිතය නැති තරම් . එත් දැන් ඉන්න තරුණ පරම්පරාව English දන්නවා .

දැන් school වල ,university වල English medium උගන්නවා .

Italy වල ඉගෙන ගන්න අයට හොදයි , English medium Degree තියෙනවා .Degree එකකට select වුනොත් full scholorship එකක් ගන්න පුළුවන් . ඉගෙන ගෙන ඉවර වුනාම one year europe job search visa එකක් දෙනවා .

world rank 1000 අතරේ italy university 43k තියෙනවා

Source

https://en.wikipedia.org/wiki/Immigration_to_Italy

http://www.cedefop.europa.eu/en/publications-and-resources/country-reports/italy-skills-forecasts-2025

[QUOTE="kjRfue, post: 21231924, member: 513890"] [b]ඉතාලි වල Jobs නැද්ද ? ඇයි ජොබ්ස් නැත්තේ ?[/b] [SIZE="4"]මම දැක්කා මේ ටිකේම Italy ජොබ්ස් ගැන විසා ගැන අහලා thread දාල තිබ්බා . ලක්ෂ ගණන් වියදම් කරලා ඉතාලි එන්න හදනවා . ඉතාලි වල තියෙන ලොකුම ප්රස්නේ තමයි අනවසර සංක්රමණිකයෝ (illegal immigration ). ඔහොම එන කවුරුත් skilled workers ලා නෙවෙයි . [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/ee/Migranti_sbarcati_in_Italia_1997-2014.png[/IMG] ඇත්ත ප්රමාණය මිට වඩා ගොඩක් වැඩි වෙන්නෙ පුළුවන් . විසා නැතිව ඉන්න අය ,permit expire වෙලා ඉන්න අය නිසා . ඊලග ප්රස්නේ තමයි albania ,romania එවුන් .එබුන්ත් වැහි වැහැල . [IMG]http://i.imgur.com/oLKuEwh.png[/IMG] මේ ප්රස්තාරේ හොදට බලන්න [IMG]http://www.cedefop.europa.eu/files/images/it_figure4.jpg[/IMG] low qualification ජෝබ්ස් වලට ඕනෙවටත් වඩා කට්ටිය ඉන්නවා .cleaners jobs තියෙන්නේ 100 නම් ඒ ජෝබ්ස් ටික ගන්න බලාගෙන ඉන්නවා 400 ක් . ඒ හින්දා ඉතාලි යන්න හදනවනම් cleaners , helpers jobs කරන්න , දෙතුන් පාරක් හිතන්න . ඉතාලි යන්න ඕනේ නම් පොඩ්ඩක් හොයලා බලලා මොනා හරි skilled එකක් දියුණු කරගන්න . ( හොටෙල් , රෙස්ටුරන්ට් , cookery , සැලූන් .....) .skill එකයි language එකයි දෙකම ඕනේ . high skilled jobs වලට ගොඩක් ලෝකු demand එකක් තියෙනවා . මොකද Italy කියන්නේ G8 සමුළුවෙ ඉන්න ලොකු කාර්මික රටක් . (machinery, iron and steel, chemicals, food processing, textiles, motor vehicles, clothing, footwear and ceramics) අනික මෙහෙ ඉන්න skilled workers ලා වෙන Europe රටවලට යනවා salary වැඩි නිසා IT වගේ යනවනම් language එක ඕනේ නැහැ . දැන් ටිකක් තියෙනවා English වලින් වැඩ කරන company . ඉතාලි වල English බාවිතය නැති තරම් . එත් දැන් ඉන්න තරුණ පරම්පරාව English දන්නවා . දැන් school වල ,university වල English medium උගන්නවා . Italy වල ඉගෙන ගන්න අයට හොදයි , English medium Degree තියෙනවා .Degree එකකට select වුනොත් full scholorship එකක් ගන්න පුළුවන් . ඉගෙන ගෙන ඉවර වුනාම one year europe job search visa එකක් දෙනවා . world rank 1000 අතරේ italy university 43k තියෙනවා[/SIZE] Source [url]https://en.wikipedia.org/wiki/Immigration_to_Italy[/url] [url]http://www.cedefop.europa.eu/en/publications-and-resources/country-reports/italy-skills-forecasts-2025[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom