Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලි__යක්කු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ කෝටි 33 ක් දෙයිවරු ඉන්නවා කිවුවට ඕකෙන් වැඩි හරියක් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියන දෙයිවරු නෙමේ,, ඉන්න තරමක් ඉන්නේ යක්කු නේ,අනික් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඕකුන් මේ යහතින් ඉන්න මිනිස්සුන්ට වැහෙනවා,වැහිලත් නිකන් ඉන්න දෙන්නෙත් නෑ,දැන් ලංකාවෙදි යක්කු වැහෙනවා මදිවට මුන් අපේ මිනිස්සුන්ගෙ පස්සෙන් ඉතාලියට ඇවිල්ලා, එහෙ ඉන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ, ශරීර කූඩු වලට රිංගන්නමයි බලන්නෙ.කොහොම එනවද මන්දා බෝට්ටු එන්නෙත් නැති එකේ හොර පාස්පෝට් හදාගෙන එනවා වගේ.යක්කුන්ට ඇටෑක් කරන්න දේවාලත් පටන් අරගෙන තියෙන්නේ,මම කාලෙකට කලින් එහෙම දේවලයක් ගැනත් ලිවුවා,,,ඒ එක්කම කේන්දරකාරයොත් වැහි වැහැලා,ඒ මදිවට ධනාත්මක චින්තන කාරයොත් බැහැලා,

අපේ මිනිස්සුන්ට නොයෙක් නොයෙක් ප්‍රශ්න එනකොට දේවාල,කේන්දරකාරයෝ පස්සෙ දුවන එක පුරුද්දක් නේ,ඉතාලියෙ හොද ආර්ථිකයක් තිබුනු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනේ නෑ,දැන් ඉතාලියේ ආර්ථිකය වැටිලා නිසා ඒක අපේ අයටත් බලපාලා ඉතින් ප්‍රශ්න,අපේ අය ඒවට විසදුම ගන්නේ අර ක්‍රම වලින් නිසා,,ඒවට විසදුම් දෙන්නත් කස්ටිය බහින්න අරගෙන ඉතාලියට,,අර ඉතාලියේ ඉදන් කරන සැටලයිට් චැනල් කාරයොත් මේ කස්ටියව මාකට් කරනවා හෝ ගාලා,කතරගම දෙයියෝ වඩිනවා කියපු මංජුල පීරිස්,ගංගා සුදර්ශනී කියලා අයියනායක දෙයියන්ගෙන් උදව් අරන් දෙන කෙනෙක්,තව කේන්දරකාරයෝ කීප ගොල්ලක්ම ඉන්නවා,,තව මහා භද්‍රකාලි මෑනියන්ගෙ ඉතාලි නියෝජිත ගැණු කෙනෙක් එහෙමත් ඉන්නවා,ඒ අතර අපේ අයගේ ධනාත්මක චින්තනය වැඩි දියුනු කරන්න මනස ගොයියත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ.

මේකයි මේ කස්ටිය ඇවිල්ලා ඉන්නෙත් අපේ අයට යක්කු වැහෙනවා නේ ඒවට ඉතාලියෙ බෙහෙත් නෑ,මේ ලගදි මම අදුනන ඉතාලි ගැණු කෙනෙක් හම්බුනා,එයා කියපු කතාවට එයාටත් හිනා මටත් හිනා,එයාගෙ ගේ ලග අපේ රටේ ගෑනු කෙනෙක් වැඩ කරනවා,ආච්චි කෙනෙක් බලා ගන්න එක කරන්නේ,ඉතින් මම අදුනන කෙනා හිටි ගමන් අරයා ගැනත් මතක් කරනවා,,ලගදි හම්බුනු වෙලේ ඔන්න කියපි,දවසක් උදේ පාන්දර අර අපේ ගෑනු කෙනා ඉතාලි ගෑනු කෙනාගේ ගෙදරට දුවන් ආවලු,කොන්ඩෙ කඩාගෙන ,මේ සීත කාලෙ දාඩියත් පෙරාගෙන හොදටම බය වෙලා, ආවා මදිවට කලන්තේ දාලත් එක්ක පුටුව උඩම. පස්සේ වතුර ඉහලා සිහිය අරගෙන,,මොකෝ උනේ කියලා අහනකොට අර වැඩ කරන ගෙදර යකෙක් ඉන්නවා කියලා,පස්සෙ අපේ ගෑනු කෙනා කතා කරන්නෙත් නැතුව උඩ බලන් බලා ගත්තු අතේ බලන් ඉන්නවලු. ආයේ අර ගෙදරට යන්නම බෑ කියනවලු,, ඒ ගෙදර යකෙක් ඉන්නවා කියලා,, පස්සේ මම අදුනන ගැණු කෙනා අරයගේ නෑයන්ට කතා කරලා අර ගොල්ලෝ ඇවිත් එක්කන් ගිහින්,,පස්සෙ මට ඉතාලි ගෑනු කෙනා කිවුවේ අරයා දවස් කීපයකින් ලංකාවට ගිහින් කියලා.දැන් එතන බ්‍රසිල් කෙල්ලෙක් වැඩ කිවුවා මොන යකෙක්වත් හොල්මනක්වත් නෑලු. අර යක්කු කතාව බ්‍රසිල් කෙල්ලට කියලා, ඒකි කියලා යක්කු ආවොත් ඒකත් ඒකි බලා ගන්නම් කියලා.

මීට කාලෙකට ඉස්සල්ල,අපේ ගමේ අක්කා කෙනෙක්ටත් ඔය වින්නැහියම උනා, එයා උන්නේ නාපෝලිවල, එයත් ආච්චි කෙනෙක් බලන් ඉද්දි,ආච්චි මැරිලා මාර වැඩේ කියන්නේ ආච්චිව මේ අක්කට වැහිලා,,අක්කා ඉතින් ආච්චි විදිහට හැසිරිලා විකාර නටලා,පස්සේ බලෙන් වගේ එයාලගේ සහෝදරයෝ මෙයාව ලංකාවට අරන් ගියා,, ලංකාවෙදි මොනා කලාද මන්දා,,පොඩ්ඩක් ගෙදරට නාකි වෙවී උන්නේ,,ආයේ ඉතාලි ආවේ කසාදෙකුත් කරලම දීලා,, දැන් නම් හොදට ඉන්නවා.පවුල් වෙලා ළමයි හදාගෙන.

ඔය වගේම තව පිරිමි කෙනෙක් ඇවිල්ල ටික දවසකින්ම බලා ගත්තු අතේ බලාගෙනම ඉදලා,උන්නු ප්ලැට් එකෙනුත් පනින්න ගිහින්, ඒ වෙලාවේ ඒ ගෙදර උන්නු කොල්ලෝ බේරගෙන තිබුනා,,පස්සේ මිනිහවත් ලංකාවට යැව්වා,මිනිහා ඇවිල්ල තිබුනෙත් සල්ලි වියදම් කරගෙන,,ලංකාවට ගිහින් වැහුනු යක්කුන්ව එලෝලා ආයේ නෝර්මල් උනාම මතක් වෙලා තියෙන්නේ ණය වෙලා ගියේ කියලා,, ආයේ ඇවිල්ල මෙන්න බොලේ හොදට වැඩ කරන් ඉන්නවා , ගෙදර ගිහාම නය කාරයෝ ඇවිල්ලා,,ඉතින් වැහුනු යකාවත් එලෝගෙන ආපහු ඇවිත්.

ලගදි තව කොල්ලෙක්ට වැහුනා යකෙක්,මිනිහත් අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට දැම්මා දවස් කීපයයි කෙරුවේ අඩාගෙන ගෙදර ,එදා ඉදන් මූ කාමරෙන් එලියට එන්නෙ නෑ,කන්නෙ බොන්නෙ නෑ,මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ, හිනාවක් නෑ යකා ගහලා වගේමයි. මේ ගෙදර ඉන්නේ කොල්ලෝ සෙට් එකක්,,මුන්ට ඇහිලා තියනවා රෑට සුදු මැනිකේ කියලා හයියෙන් කෑ ගහනවා අර පොර හීනෙන්,ඒ අස්සෙන් ලංකාවෙන් කියනවලු හූනියම් කරලා අපේ කොල්ලා ඉතාලි ගිය නිසා කියලා,,අනේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,, ඒ මදිවට පොර විවාහ වෙල ටික දවසකින් ඇවිත් තියෙන්නෙත්,කරේ සුරේකුත් එල්ලන් ඉදලා තියෙන්නේ මොනා හරි වෙලා ඒකත් නැති වෙලා,,ගෙදර අය අහලා කරේ සුරයක් තියනවද කියලා,,ගෙදර කොල්ලෝ නෑ කියලා,,ඒකෙන් අර මිනිස්සු හොදටම බය වෙලා ආයේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,,මොකද මූ වීසා එක හම්බෙලත් යන්න බෑ කියලා, ඒ උනාට හෙන ආසාවෙන් ඉදලා තියෙන්නේ ඉතාලි එන්න, වීසා හම්බුනාම බෑ කියන්න පටන් අරගෙන,, අර මිනිස්සු මුගේ හිත වෙනස් වෙන්න සුරයක් දාලා තියෙන්නේ,ඒ දේවාලෙන් කියලා හූනියම් කරලා නිසා ඒ හිත වෙනස් වෙලා තියෙන්නේ කියලා ,ඔය කොල්ලෝ අතරේ ඉදලා තියනවා මොළේ ඇති කොල්ලෙක්, මිනිහට තේරිලා ලෙඩේ මොකද්ද කියලා, එදා රෑම මූව බලෙන් වගේ දොස්තර නෝනෙක් ලගට ගෙනියලා,, අතේ තියන ගානට බේත් කරන්න ඕනා නිසා කලු දොස්තර නෝනෙක් ලගට එක්කන් ගිහින්,සුදු නෝනලා ගානත් වැඩී නේ,අප්‍රිකාවෙන් ආපු අක්කිලා ඉන්නවා අඩු ගානට ඉතින් ලෙඩේ හොද වෙයි කියලා අර කොල්ලෝ මූව එක්කන් ගිහින්,බලෙන් වගේ ඇදගෙන ගියේලු. ගානත් කතා කරන් එතන තියන පාලු බිල්ඩිමකට මූව හරකව මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින්, අක්කිට බාර දුන්නලු ,මූව එක්කන් ගිය කොල්ලෙක් මට මේ විස්තරේ කිවුවේ,,ඈතට මුගේ මූන පේනවලු,පොඩි වෙලාවලු ගියේ ඔන්න මූ හිනා වෙන්න ගත්තලු,ඒ කියන්නේ ප්‍රතිකාරය හරි ගිහින්, පස්සෙ මිනිහා එළියට ආවලු වීරයා වගේ හරි හිනාවෙන්, කොල්ලෝ සෙට් එකට කියලා අපේ ගෑනුත් ගෑනුද බන් මුන් නෙ ගෑනු කියලා,මොකෝ උබට මුලින්ම හිනා ගියෙ කියලා අහනකොට පොඩ්ඩක් කිතියක් දැනුනා ඒකයි හිනා ගියෙ කියලා කිවුවලු අපේ සුදු මැණිකෙට වැදලා කිවුවත් කර ගන්න බැරි උනු දේ අරකි ගිය ගමන් කෙරුවනේ බන් කියලා.කලු අක්කි ප්‍රතිකාරය කටින්ම පටන් අරගෙන කියලා කොල්ලෝ කිවුවේ,,එදා ඉදන් සුදු මැනිකේ කියලා හීනෙන් කෑ ගැහුවෙත් නෑලු,ලෙඩෙත් හොද උනාලු,රස්සාව කරන් අපූරුවට ඉන්නවලු,,ලගදි සුදු මැනිකෙවත් ගෙනල්ලා ඉතාලියට.

ඔය අපේ අයට වැහෙන යක්කු තමා.අර මංජුලලා,ගංගා සුදර්ශනීලා ඉතාලියේ විතරක් නෙමේ මැද පෙරදිග මිනිස්සුන්වත් ගානට අන්දනවා කියලා ආරන්චිය,මට කෙනෙක් කිවුවේ අර ගොල්ලෝ මැදපෙරදිග ගිහින් හොදට සල්ලි කඩන් යනවලු,මනස ගොයියා ස්කයිප් වලින් දේශන දෙනවා ඉතාලියට.මංජුලට,ගංගාට වෙලාවක් වෙන් කරන්නත් මාස 6ට ඉස්සල්ලවත් සල්ලි බදින්න ඕනලු,,ඒ අතරමට වැඩ අර මිනිස්සු,අපේ මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඒවගෙන් ගැලවෙන්න හොයන ක්‍රම තමා මේ.මොනා කරන්නද අපි ආසියාවට විතරක් නෙමේ ලෝකෙටම ආශ්චර්යමත් ජාතියක්...

[QUOTE="gotta., post: 17210581, member: 513195"] [SIZE="3"] අපේ රටේ කෝටි 33 ක් දෙයිවරු ඉන්නවා කිවුවට ඕකෙන් වැඩි හරියක් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියන දෙයිවරු නෙමේ,, ඉන්න තරමක් ඉන්නේ යක්කු නේ,අනික් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඕකුන් මේ යහතින් ඉන්න මිනිස්සුන්ට වැහෙනවා,වැහිලත් නිකන් ඉන්න දෙන්නෙත් නෑ,දැන් ලංකාවෙදි යක්කු වැහෙනවා මදිවට මුන් අපේ මිනිස්සුන්ගෙ පස්සෙන් ඉතාලියට ඇවිල්ලා, එහෙ ඉන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ, ශරීර කූඩු වලට රිංගන්නමයි බලන්නෙ.කොහොම එනවද මන්දා බෝට්ටු එන්නෙත් නැති එකේ හොර පාස්පෝට් හදාගෙන එනවා වගේ.යක්කුන්ට ඇටෑක් කරන්න දේවාලත් පටන් අරගෙන තියෙන්නේ,මම කාලෙකට කලින් එහෙම දේවලයක් ගැනත් ලිවුවා,,,ඒ එක්කම කේන්දරකාරයොත් වැහි වැහැලා,ඒ මදිවට ධනාත්මක චින්තන කාරයොත් බැහැලා, අපේ මිනිස්සුන්ට නොයෙක් නොයෙක් ප්‍රශ්න එනකොට දේවාල,කේන්දරකාරයෝ පස්සෙ දුවන එක පුරුද්දක් නේ,ඉතාලියෙ හොද ආර්ථිකයක් තිබුනු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනේ නෑ,දැන් ඉතාලියේ ආර්ථිකය වැටිලා නිසා ඒක අපේ අයටත් බලපාලා ඉතින් ප්‍රශ්න,අපේ අය ඒවට විසදුම ගන්නේ අර ක්‍රම වලින් නිසා,,ඒවට විසදුම් දෙන්නත් කස්ටිය බහින්න අරගෙන ඉතාලියට,,අර ඉතාලියේ ඉදන් කරන සැටලයිට් චැනල් කාරයොත් මේ කස්ටියව මාකට් කරනවා හෝ ගාලා,කතරගම දෙයියෝ වඩිනවා කියපු මංජුල පීරිස්,ගංගා සුදර්ශනී කියලා අයියනායක දෙයියන්ගෙන් උදව් අරන් දෙන කෙනෙක්,තව කේන්දරකාරයෝ කීප ගොල්ලක්ම ඉන්නවා,,තව මහා භද්‍රකාලි මෑනියන්ගෙ ඉතාලි නියෝජිත ගැණු කෙනෙක් එහෙමත් ඉන්නවා,ඒ අතර අපේ අයගේ ධනාත්මක චින්තනය වැඩි දියුනු කරන්න මනස ගොයියත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ. මේකයි මේ කස්ටිය ඇවිල්ලා ඉන්නෙත් අපේ අයට යක්කු වැහෙනවා නේ ඒවට ඉතාලියෙ බෙහෙත් නෑ,මේ ලගදි මම අදුනන ඉතාලි ගැණු කෙනෙක් හම්බුනා,එයා කියපු කතාවට එයාටත් හිනා මටත් හිනා,එයාගෙ ගේ ලග අපේ රටේ ගෑනු කෙනෙක් වැඩ කරනවා,ආච්චි කෙනෙක් බලා ගන්න එක කරන්නේ,ඉතින් මම අදුනන කෙනා හිටි ගමන් අරයා ගැනත් මතක් කරනවා,,ලගදි හම්බුනු වෙලේ ඔන්න කියපි,දවසක් උදේ පාන්දර අර අපේ ගෑනු කෙනා ඉතාලි ගෑනු කෙනාගේ ගෙදරට දුවන් ආවලු,කොන්ඩෙ කඩාගෙන ,මේ සීත කාලෙ දාඩියත් පෙරාගෙන හොදටම බය වෙලා, ආවා මදිවට කලන්තේ දාලත් එක්ක පුටුව උඩම. පස්සේ වතුර ඉහලා සිහිය අරගෙන,,මොකෝ උනේ කියලා අහනකොට අර වැඩ කරන ගෙදර යකෙක් ඉන්නවා කියලා,පස්සෙ අපේ ගෑනු කෙනා කතා කරන්නෙත් නැතුව උඩ බලන් බලා ගත්තු අතේ බලන් ඉන්නවලු. ආයේ අර ගෙදරට යන්නම බෑ කියනවලු,, ඒ ගෙදර යකෙක් ඉන්නවා කියලා,, පස්සේ මම අදුනන ගැණු කෙනා අරයගේ නෑයන්ට කතා කරලා අර ගොල්ලෝ ඇවිත් එක්කන් ගිහින්,,පස්සෙ මට ඉතාලි ගෑනු කෙනා කිවුවේ අරයා දවස් කීපයකින් ලංකාවට ගිහින් කියලා.දැන් එතන බ්‍රසිල් කෙල්ලෙක් වැඩ කිවුවා මොන යකෙක්වත් හොල්මනක්වත් නෑලු. අර යක්කු කතාව බ්‍රසිල් කෙල්ලට කියලා, ඒකි කියලා යක්කු ආවොත් ඒකත් ඒකි බලා ගන්නම් කියලා. මීට කාලෙකට ඉස්සල්ල,අපේ ගමේ අක්කා කෙනෙක්ටත් ඔය වින්නැහියම උනා, එයා උන්නේ නාපෝලිවල, එයත් ආච්චි කෙනෙක් බලන් ඉද්දි,ආච්චි මැරිලා මාර වැඩේ කියන්නේ ආච්චිව මේ අක්කට වැහිලා,,අක්කා ඉතින් ආච්චි විදිහට හැසිරිලා විකාර නටලා,පස්සේ බලෙන් වගේ එයාලගේ සහෝදරයෝ මෙයාව ලංකාවට අරන් ගියා,, ලංකාවෙදි මොනා කලාද මන්දා,,පොඩ්ඩක් ගෙදරට නාකි වෙවී උන්නේ,,ආයේ ඉතාලි ආවේ කසාදෙකුත් කරලම දීලා,, දැන් නම් හොදට ඉන්නවා.පවුල් වෙලා ළමයි හදාගෙන. ඔය වගේම තව පිරිමි කෙනෙක් ඇවිල්ල ටික දවසකින්ම බලා ගත්තු අතේ බලාගෙනම ඉදලා,උන්නු ප්ලැට් එකෙනුත් පනින්න ගිහින්, ඒ වෙලාවේ ඒ ගෙදර උන්නු කොල්ලෝ බේරගෙන තිබුනා,,පස්සේ මිනිහවත් ලංකාවට යැව්වා,මිනිහා ඇවිල්ල තිබුනෙත් සල්ලි වියදම් කරගෙන,,ලංකාවට ගිහින් වැහුනු යක්කුන්ව එලෝලා ආයේ නෝර්මල් උනාම මතක් වෙලා තියෙන්නේ ණය වෙලා ගියේ කියලා,, ආයේ ඇවිල්ල මෙන්න බොලේ හොදට වැඩ කරන් ඉන්නවා , ගෙදර ගිහාම නය කාරයෝ ඇවිල්ලා,,ඉතින් වැහුනු යකාවත් එලෝගෙන ආපහු ඇවිත්. ලගදි තව කොල්ලෙක්ට වැහුනා යකෙක්,මිනිහත් අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට දැම්මා දවස් කීපයයි කෙරුවේ අඩාගෙන ගෙදර ,එදා ඉදන් මූ කාමරෙන් එලියට එන්නෙ නෑ,කන්නෙ බොන්නෙ නෑ,මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ, හිනාවක් නෑ යකා ගහලා වගේමයි. මේ ගෙදර ඉන්නේ කොල්ලෝ සෙට් එකක්,,මුන්ට ඇහිලා තියනවා රෑට සුදු මැනිකේ කියලා හයියෙන් කෑ ගහනවා අර පොර හීනෙන්,ඒ අස්සෙන් ලංකාවෙන් කියනවලු හූනියම් කරලා අපේ කොල්ලා ඉතාලි ගිය නිසා කියලා,,අනේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,, ඒ මදිවට පොර විවාහ වෙල ටික දවසකින් ඇවිත් තියෙන්නෙත්,කරේ සුරේකුත් එල්ලන් ඉදලා තියෙන්නේ මොනා හරි වෙලා ඒකත් නැති වෙලා,,ගෙදර අය අහලා කරේ සුරයක් තියනවද කියලා,,ගෙදර කොල්ලෝ නෑ කියලා,,ඒකෙන් අර මිනිස්සු හොදටම බය වෙලා ආයේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,,මොකද මූ වීසා එක හම්බෙලත් යන්න බෑ කියලා, ඒ උනාට හෙන ආසාවෙන් ඉදලා තියෙන්නේ ඉතාලි එන්න, වීසා හම්බුනාම බෑ කියන්න පටන් අරගෙන,, අර මිනිස්සු මුගේ හිත වෙනස් වෙන්න සුරයක් දාලා තියෙන්නේ,ඒ දේවාලෙන් කියලා හූනියම් කරලා නිසා ඒ හිත වෙනස් වෙලා තියෙන්නේ කියලා ,ඔය කොල්ලෝ අතරේ ඉදලා තියනවා මොළේ ඇති කොල්ලෙක්, මිනිහට තේරිලා ලෙඩේ මොකද්ද කියලා, එදා රෑම මූව බලෙන් වගේ දොස්තර නෝනෙක් ලගට ගෙනියලා,, අතේ තියන ගානට බේත් කරන්න ඕනා නිසා කලු දොස්තර නෝනෙක් ලගට එක්කන් ගිහින්,සුදු නෝනලා ගානත් වැඩී නේ,අප්‍රිකාවෙන් ආපු අක්කිලා ඉන්නවා අඩු ගානට ඉතින් ලෙඩේ හොද වෙයි කියලා අර කොල්ලෝ මූව එක්කන් ගිහින්,බලෙන් වගේ ඇදගෙන ගියේලු. ගානත් කතා කරන් එතන තියන පාලු බිල්ඩිමකට මූව හරකව මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින්, අක්කිට බාර දුන්නලු ,මූව එක්කන් ගිය කොල්ලෙක් මට මේ විස්තරේ කිවුවේ,,ඈතට මුගේ මූන පේනවලු,පොඩි වෙලාවලු ගියේ ඔන්න මූ හිනා වෙන්න ගත්තලු,ඒ කියන්නේ ප්‍රතිකාරය හරි ගිහින්, පස්සෙ මිනිහා එළියට ආවලු වීරයා වගේ හරි හිනාවෙන්, කොල්ලෝ සෙට් එකට කියලා අපේ ගෑනුත් ගෑනුද බන් මුන් නෙ ගෑනු කියලා,මොකෝ උබට මුලින්ම හිනා ගියෙ කියලා අහනකොට පොඩ්ඩක් කිතියක් දැනුනා ඒකයි හිනා ගියෙ කියලා කිවුවලු අපේ සුදු මැණිකෙට වැදලා කිවුවත් කර ගන්න බැරි උනු දේ අරකි ගිය ගමන් කෙරුවනේ බන් කියලා.කලු අක්කි ප්‍රතිකාරය කටින්ම පටන් අරගෙන කියලා කොල්ලෝ කිවුවේ,,එදා ඉදන් සුදු මැනිකේ කියලා හීනෙන් කෑ ගැහුවෙත් නෑලු,ලෙඩෙත් හොද උනාලු,රස්සාව කරන් අපූරුවට ඉන්නවලු,,ලගදි සුදු මැනිකෙවත් ගෙනල්ලා ඉතාලියට. ඔය අපේ අයට වැහෙන යක්කු තමා.අර මංජුලලා,ගංගා සුදර්ශනීලා ඉතාලියේ විතරක් නෙමේ මැද පෙරදිග මිනිස්සුන්වත් ගානට අන්දනවා කියලා ආරන්චිය,මට කෙනෙක් කිවුවේ අර ගොල්ලෝ මැදපෙරදිග ගිහින් හොදට සල්ලි කඩන් යනවලු,මනස ගොයියා ස්කයිප් වලින් දේශන දෙනවා ඉතාලියට.මංජුලට,ගංගාට වෙලාවක් වෙන් කරන්නත් මාස 6ට ඉස්සල්ලවත් සල්ලි බදින්න ඕනලු,,ඒ අතරමට වැඩ අර මිනිස්සු,අපේ මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඒවගෙන් ගැලවෙන්න හොයන ක්‍රම තමා මේ.මොනා කරන්නද අපි ආසියාවට විතරක් නෙමේ ලෝකෙටම ආශ්චර්යමත් ජාතියක්... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom