Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතාලී ජාතියෝ ගැන හරියටම කියලා...👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතාලි ජාතිකයො අතර වර්ග බේදය නැද්ද?

අපි කොච්චර මනුෂ්‍ය වන්දනාව කරනවද කියලා සමහර වෙලාවට නිකන්ම නිකන් ෆේස්බුක් චරිත උඩ දාගෙන ඉන්න විදිහෙන්ම පේනවනෙ. ඉන්දියන් ජාතිකයො ෆැන්ටසි ෆිල්ම් වලට ආස වගේම අපිත් මේ චරිත හින්දම ජීවත් වෙනවා.

ඒ හින්ද ඉතාලියෙ මිනිස්සු ඉතාලිජාතිකයන් මනින්නෙත් අර නිතරම දකින නිතරම පේන තමන්ගෙ සිංඤෝරා හෝ සිංඤෝරෙව දැකලා. හොඳට සිහියෙන් ඉන්න කෙනෙකුට තේරෙයි මේ එකට කෑම මේසෙ රෑට කාපු මනුස්සයා සමහර වෙලාවට කොළයක ලියපු පණිවිඩයත් කුස්සියෙ තියලා නැත්නම් පාන්දර මැසේජ් එකක් දාලා කොහෙ හරි ගිහිල්ලා. එකට හිනා වෙවී උඹ මේ වැකේෂන් එක ලන්කාවට යනවද කියල විස්තර ඔක්කොමත් ගත්තට හෙට ගමන ගැන කියන්නෙ නෑ. ඒ තමයි එයාලගෙ හැටි. මම මුල් දවස් වල මෙයාල ගැන නොදැන, ඇයි නොකියා ගියෙ කියල ඇහුවම කිව්වෙ හදිස්සි ගමනක් කියලා. එක් අයෙක් ඇයි මම නුඹට කියන්නෙ කියලත් කිව්වා. ඉතාලිජාතකයො වසරෙ කරන හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරයි. අපි වගේ අහඹු දේවල් එයාලට නෑ. ටික කාලයක් සිහිබුද්දියෙන් ඉද්දි මේ සත්තු ගැන තේරුම් ගන්න පුලුවන්. එයාල හරිම ගුප්තයි.

සමහර ගෙවල් වල සිංඤෝරෙ හරිම හොඳයි. ඒත් සිංඤෝරා අවුල්. සිංඤෝරෙට මොකුත් කර ගන්න බෑ. ඒ අපේ අය කියන විදිහ. ඒත් එක ඇඳේ නිදා ගන්න දෙන්නා එකට අනාගතය තීරණය කරන දෙන්නා සේවකයට තේරුම් අරින්නෙ දෙවිදිහකට. හැබයි හරියට බැලුවොත් මේකත් රඟ පෑමක් අපිට රැඟුවට එයාල ජාඩියට මූඩිය.

මේ ඉතාලිජාතිකයො අතරත් බේද තියෙනවා. රස්සා කරන තැනක පිටරැටියෙකුට ගහන්න අවශ්‍ය වුනාම මුලු ඉතාලිජාතිකයො රොත්තම එක තැන. හැබැයි නාපෝලි,සිසිලියෙ,උතුරු ඉතාලියෙ අය අතර වෙන වෙනම ඝට්ටන තියෙනවා.

මෑතක අලුත් පරපුර ඉතාම වේගයෙන් පිරිහෙනවා. ඒ විතරක් නෙවෙයි අලුත් වෙළඳපළ රටාවට යනවා. ඒත ඉතාලියෙ දැනටත් වැඩිපුර ඉන්න වැඩිහිටි මෙයිට සාපේක්ෂව වෙනස්. එයාලා පිටරටින් එන කෑමක් දිහා වත් බලන්නෙ නෑ. එයාලා පිටරැටියන් එක්ක මිශ්‍ර වෙන්න කැමති නෑ. කොටින්ම සමහරු මූනක් බලන්නෙ නෑ. හිට්ලර්ගෙ දකුණු අත වගේ හිටපු මුසොලීනිගෙ ජාතිය ඉතාලිජාතිකයො කියලා අපිට අමතක උනාට මේ දවස් වල යුද්ධයත් එක්ක නැවත, ඊශ්‍රායල් ජාතිකයන්ට විරුද්ධව කැලෑපත්තර ගහන එක සහ පල්ලි වලට යන ඊශ්‍රායල් ජාතිකයන්ට අඩත්තේට්ටම් කරන එක කරනවා.

අපේ අය සුන්දරයි කියන නාපෝලියෙ එදා මෙදා තුරා පිටරැටියන්ට කෙල ගහන් යනවා, පයින් ගහන් යනවා. දැනටත් සමහර පැති වල පිටරැටියන්ගෙ වාහන වලට අලාභහානි කරනවා.

වරක් මෑතක මම ගමේ රක්ෂණ අයතනයකට ඇතුල් වෙලා මගෙ අවශ්‍යතාව කියන්න කට අරිනවත් එක්කම "ඒක කරන්නෙ නෑ කිව්වා"

මම ඒ වෙලාවෙ හොඳ කුණුහරපයකුත් එක්ක උඹට මම දැන් මොකක්ද කිව්වෙ, මොකටද නුඹ බැහැ කිව්වෙ කියලා අහලා දොට්ට බැස්සා.

මම ඉන්න ගමේම ඒ විදිහ ඇදුම් කඩයකුත්,බාර් එකකුත් තියෙනවා. මේ දෙකේ පිටරැටියකුට සල්ලි වලට වත් සේවා භාණ්ඩ ගන්න බෑ. මෑතක ආපනශාලවක දැන්වීමක ඉතාලිජාතිකයෙක්ට පමණක් රස්සාවක් දෙන බව සදහන් වුනා.

දැනටත් හැම පළාතකම ගෙවල් කුලියට,මුදලට දෙද්දි පිටරැටියන්ට දෙනු නොලැබේ කියලා පැහැදිලිව සදහන් කරලා තියෙනවා.

පාර්මා ඉස්පිරිතාලෙ දොස්තර වරයෙක් වුනු කලු ජාතික වෛද්‍යවරයෙකුට පුරුදු වන කාලයෙ තමන්ව පරික්ෂා කරන්න නොදුන් ඉතාලි වැඩිහිටියන් ගැන කතාවක් අසන්න ලැබුනා. මගෙ බිරිඳ OSS කෙනෙක්. ඇය මේ ඇට්ටර වැඩිහිටියන් එක්ක වැඩ කරන්නෙ. සමහර වෙලාවට එයාලගෙ අවලම් කම් වලට ලන්කාවෙ උනා නම් කනට ගහන්න පුලුවන් කියලා කියනවා. ඇඳේ නැගිටගන්න බැරුව හිටියත් සමහරු කතා කරන්න වත් දන්නෙ නැහැලු. සමහරු මූණටම උඹලගෙ සේවය අපට එපා කියනවලු. කලු හම අප්පිරියයි කියනවලු.

මීට දශක දෙකකට එහා දැන් වගේ ෆ්‍රැන්චයිස් කඩ තිබ්බෙ අඩුවෙන්. වැඩි හරියක් තිබ්බෙ තනි පුද්ගල ව්‍යාපාර. මේවට ගිහාම අයිතිකාරයො නැත්නම් වෙළඳසේවකයො එහෙන් හොරෙන් බලනවා මෙහෙන් හොරෙන් බලනවා. අපි බඩු ගන්නෙ නෑ,අපිට අඳින්න පළඳින්න තේරෙන්නෙ, නෑ අපි හොරු කියලා බැලුවෙ. ඒත් ඉතාලිජාතිකයන්ට වැඩිය පිටරැටියො වියදම් කරනවා කියලා දැන් දන්නවා. ඒ හින්ද පිටරට අපි හින්දම හදපු වෙළඳපළකුත් ඉතාලියෙ තියෙනවා. දැනටත් මම වැඩ කරන තැන අය අතරින් වැඩිම වටිනාකමක් තියෙන වාහනය තියෙන්නෙ මට. මේක කිව්වෙ ලොකු කම කියන්න නෙවෙයි. ඒක ගත්ත දවසෙ ගත්තා වගේ නෙවෙයි නඩත්තු කරන්න බෑ. අනික ඉතාලි වාහනයකුත් නෙවෙයි කියපු අය අතරම දවසෙ වැඩ නිම වෙද්දි යනවා කියලා නොගිය අය හිටියා. මේ අයම මම රස්සාවෙ නිත්‍ය සේවකයෙක් වුනු දවසෙත් සතියක් යනකල් මූණ බැලුවෙ නෑ.

උසස් අධ්‍යාපනය කරන දරුවො ඉන්න අම්මලා තාත්තලා දන්නවා ඇති අපේ දරුවන්ට එයාලා දෙන පීඩනය. සමහර ගෙවීමක් දවසක් අමතක උනොත් පිරිස මැද සමච්චල් කරනවා. ඒත් ඉතාලිදරුවෙක්ගෙ නම් මාසයක් ගියත් මීක් නෑ. මගෙ බිරිඳ ගුරුවරු දොස්තරලා එක්ක හැප්පෙන තරම මම දන්නවා. එහෙම නොවුන නම් අත හෝදනවා. නොදන්නවා වගේ ඉන්නවා. සමහර දරුවො කියන්නෙ ඒ ප්‍රොෆෙස මා එක්ක තරහා හින්ද ෆේල් කලා කියලා. සමහරු පාසැල් මාරු කරනවා. එතනදි අර ෆේල් උනු ළමයා පාස් වෙනවා.

ඉතාලියෙ උපාධි ගත්තත් රස්සා වල ඉහළටම යන්න අමාරුයි. අනික තමයි රස්සා හදලා තියෙන්නෙත එක තැන පල් වෙන්න. මගෙ රස්සාව රජයේ ආයතනයක කෝකියෙක් මට තව වසර 20කින් විශ්‍රාම යද්දි උපරිම ඒ කෝකි අතර ප්‍රධාන කෝකියා වෙන්න පුලුවන් වෙයි. ඒත් මේ කුස්සියට අදාල අනික් පරිපාලනයට අත්දැකීම් තියෙන අපිව නොගෙන නගරසභාවෙ වෙනම තනතුර වලට ගන්නෙ පිටින් ගැසට් කරලා. දොස්තර කෙනෙකට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඉස්පිරිතාලයක පාලනය ලබන්න නම් හිතන්න වත් බැරි තරම්. මෑතක අපේ දරුවෙක් නඩුකාරයෙක් උනා.මේක හරිම විරල දිනුමක්.

රජයේ රැකියා පිටරැටියන්ට දෙනවා උනාට 99%ක් ගැසට් කරලා ගන්නෙ ඇතුලෙ හිතවත්තු. අහම්ඹකාරකයෙක් වෙන්න පිටරැටියෙකුට පුලුවන් වෙයි. ඒ කපන්නම බැරි උනොත්. මමත් එහෙම අහම්ඹකාරකයක්. ඒත් ඊට පස්සෙත් මට ටිකට් එක දෙන්න කට්ටිය සෑහෙන්න දත කෑව. තාමත් කනවා.

ඉංග්‍රිසි තියන් ඉතාලි කෑලි එකතු කරපු බසින් රස්සා කරන්න බැරි තරම්. අහම්ඹයෙන් ලැබුන දෙතුන් දෙන්නෙක් ඉතාලියෙ ඉංග්‍රිසියට තැන තියෙනවලු. ලන්කාවෙ බැංකුවල වැඩ කරපු සීයක් විතර ඉතාලියෙ ඉන්නවා. ඒත් එයාලට ඒ රස්සාවකට මෙහෙ යන්න බෑ. ගන්නෙත් නෑ. මූලික අධ්‍යාපනය ඉතාලියෙ ලැබුවොත් ඇතුල් වෙන්න පුලුවන්. ඉතාලියට ස්ටුඩන්ට් එන එක සහ ගෙන්වන එක දැන් බරටම වෙනවා. ඒ ගැන ලොකු කතිකාවතක් යනවා. මේ වදිහටම ෆින්ලන්ඩ් ගිය අයත් දැන් ඇවිත් ඉතාලියෙ ඩොමැස්ටික් කරනවා. මගෙ සොහොයුරිය වසර 4ක් තිස්සෙ එහි උපාධියක් කලා. ඒත් දැන් ඒ රටේම උපාදිය තියන් ෆ්‍රැන්චයිස් කෑම කඩයක වැඩ කරන ගමන් බස ඉගෙන ගන්නවා. ඉතාලියට ඇවිත් ඉගෙන ගන්න අයගෙන් වැඩි දෙනෙකුට වෙන්නෙත් ඒක. ඉංග්‍රිසි බසින් වැඩ කරන ක්ෂේත්රයක රැකියාවක් නම් ලැබෙයි. ඒත් මෑතක ඉංජිනේරු උපාධිය ඇතුව ආපු සහෝදරයෙක කිව්වෙ "මගෙ සුදුසුකම් දැනටත් රස්සා රැසකට ඇති, ඒත් නිකමටවත් කතා කරන්නෙ නෑ. කතා කරපු තැන් වලිනුත් ඉතාලි බස ලියන්න කියන්න පුලුවන් ගානට ඉල්ලනවා"

පරඝණක ක්ෂේත්රයෙ නම් දැනටත් හොඳ තනතුරු කරනවා. කැම්පස් වල රිසර්ච් කරන අය, ඉගෙන ගන්න එන පිට රැටියන්ට උගන්වන අය විදිහට ඉංග්‍රිසි කතා කරන අය ගන්නවා. අනික් අය නිකන්ම රැකියා වෙළඳපළට CV 1000ක් දැම්මත් අඩුම කතා කරන්නෙවත් නෑ.

ඉගෙන ගෙන ඉතාලියෙ ගොඩ යන්න නම් දැනට ඉතාලියෙ ඉන්න දෙමවුපියන්ගෙ දරුවන්ට පුලුවන්. තව 20ක් යද්දි මේවා වෙනස් වෙයි. ඇට්ටර ඉතාලි වයසක අය මිය පරළව ගිහින්. ඒත් තමන්ට දක්ෂතා මත ඉදිරියට යන්න නම් ඉතාලිය සුදුසු රටක් නෙවෙයි. ඒ හින්ද තමයි ඉතාලි උපාධිදාරියොත් රට හැර යන්නෙ.

එහෙම අයට තමන්ට හුරු ඉංග්‍රිසි බසින් ඉගෙන ගන්න පුලුවන් රටකට යන්න. ඉගෙන ගන්න බසින් රස්සා කරන්න බැරි(අඩු) රටක සහතික මොනවා කරන්නද? එක්කො උපාධිය අරන් එහෙම රටකට යන්න. වෙන රට වලට සාපේක්ෂව වියදම අඩු වෙන්න පුලුවන්, ස්කොලශිප් ගන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒත් මේ ගෙන්නන අයත් මාසික කාමර කුලිය අවම 400, වෛද්‍ය වියදම වලට වසරට යූරෝ 700, කෑම බීම වියදම් ගැන කියන්නෙ නෑ නේද?

ඉතාලියෙ තමන්ගෙ අම්මා තාත්තා,සහෝදරයෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න එන්න. ඒ අතරම ඉතාලි බසත් ඉගෙන ගන්න. එතකොට නම් බය වෙන්න දෙයක් නෑ.

හැම ප්‍රධාන පුද්ගලික ආයතනයකම අයිතිකාරයන්ගෙ දරුවන්ට එයාලගෙ හොඳම තනතුරු ඉතුරු කරලා තියෙනවා. සල්ලි කාර පවුල් වල දරුවන්ට බාසා තුන හතරක් උගන්වනවා. එකට ඉන්න අනික් ඔක්කොම යාලුවන්ගෙ අධ්‍යාපනය අඩාල කරන තැනට පත්කරන එයාලා අන්තිමට කොහෙන් හරි උපාධියකුත් ගන්නවා. එහෙම කරලා අර හිස් වෙච්ච තනතුරු වලට අඩු වයසින්ම එකතු වෙනවා.

සමහර ඉතාලි තරුණයො පිටරට තරුණියන් එක්ක වසර ගනන් එකට ඉඳලා අන්තිමට අපි අතර තියෙන සංස්කෘති දෙක ගැලපෙන්නෙ නෑ කියලා ලිස්සලා යනවා. අප්‍රසන්න වෙනකල්ම තලන කල සංස්කෘතිය ගැටලුවක් නෑ. කරගහන්න සංස්කෘතිය බාදාවක්.

මම වැඩ කරන තැන වාර කිහිපයක්ම ප්‍රධාන උත්සව වල මුල් කෑම හදන්න වුනේ මට. වරක් ඔරියන්තාලෙ කෑම කියලා අපේ ලන්කාවෙ කෑම විතරක්ම 150ට හැදුවා. මේව කනවද ඉතාලි මිනිස්සු, සමහරුන්ට බඩ පුරවලා වගේලු. ඇයි ඉතාලි කෑම නැද්ද කියලා ප්‍රශ්ණ කරපු එයාලා බකට් පුරවලා ඉතුරුවා ගෙවල් වලට අරන් ගියා.

තාමත් ඉතාලියෙ ප්‍රධාන පුටු අපිට දෙන්නෙ නොදීම බැරි තැනක විතරයි. එයාලාට පිටරැටියන් අවශ්‍ය එයාලට බැරි එයාලා අකමැති බර ඇද ගන්න. යූරෝ 2000ක් දෙන ඩොමැස්ටික් රස්සාවක් අපිට මාවලස් උනාට ඉතාලිජාතිකයොන්ට හිර ගෙයක්. නැතිම වෙලාවක මාසයක් කරලා දමලා යන්නෙ ජීවිතේ විඳපු අමාරුම කාලය කියලා.

සමිති සමාගම් වල උනත් ස්වේඡ්චා සේවා වල උනත් ඇතුලාන්තය වැඩි දෙනෙක් දන්නෙ නෑ. රතු කුරුසෙ උනත් ඉහළම තනතුරු වරප්‍රසාද වලට අපිට තියා එයාලගෙ සමහරුන්ට යන්න දෙන්නෙත් නෑ. පොදුවෙ පවුලක් වගේ එකාට එකා උදව් කර ගත්තට. පිහි ඇණුම් යුද්ධ මේ හැම තැනම තියෙනවා. වරක් මම AUSR ස්වේච්ඡ සමිතියක මේ විදිහට වැඩ කලා. මට තිබ්බෙ හැමදාම පාරවල් අයිනෙ තණකොල කපන්න, නගර සභාව වටේ සුද්ධ කරන්න. මම පැය දෙකක් වැඩ කලා කියලා දාද්දි වෙන පැරණි තනතුරු ලබපු කෙනෙක් මට උදව් කලා කියලා පැය තුන ගානෙ දානවා. මිනිහා කලේ ඇවිල්ලා පැය භාගයක් මාත් එක්ක කතා කරලා, ඊළඟට සුද්ද කල යුතු තැන ගැන කියලා මිර කමාන්දො කියලා යන එක. මම මාසයම නැහිලා යූරෝ 100ට අඩුවෙන් ගද්දි ඔහුට හැම මාසෙම උපරිම 450ම තියෙනවා.

සමහර පාසැල් වල පිටරට දරුවන්ට පැත්තකට දාලා කන්න දෙන ගුරුවරු ගැන ප්රවෘත්ති ගියා. මම රස්සිස්තා කියල හැම වෙලාවෙම කියන අය ඉතාලියෙ තොග ගනන් ඉන්නවා. මගෙ මූණටම කියන මම වැඩ කරන තැන එක් පුද්ගලයෙකුත් ඉන්නවා. නොකිව්වත් හැමෝගෙම හිත් වල තියෙනවා.

සමහරු ලොකු කතා කිව්වට ඉතාලිය ගැන තේරුම් අරන් නැති බව කමෙන්ට් බැලුවහම තේරෙනවා. සමහරුන්ට නම් තේරුම් ගන්න පුලුවන් තරම් වපසරියක් ඉතාලියෙ දැකලා නෑ. එක්කෝ උපන් ගෙයි මෝඩයො. ඉතාලියෙ භාෂාව යන්තම් වත් නොතේරෙන නීති නොදන්න උපන්ගෙයි මෝඩයෙකුට පට්ට මාවලස්. එහෙම නැත්නම් භාෂාව උපරිමයෙන් ප්‍රගුණ කල හොඳ වෘතිය අධ්‍යාපනයක් ලබපු කොන්දක් තියෙන කෙනෙකුටත් ඉහගහගන්න පුලුවන්. ඒ අතරමැද අයට නම් ගැටලුව පෙනුනත් කරගන්න දෙයක් නැති නිසා ඉන්නවා මිසක් වැරද්ද කියා ගන්න වත් විදිහක් වත් විකල්පයක් හොයන්න විදිහක්වත් නෑ.

ඉතාලිබුවා.

22/12/25 ඉතාලිය.

[QUOTE="shameera89, post: 31145329, member: 478989"] ඉතාලි ජාතිකයො අතර වර්ග බේදය නැද්ද? අපි කොච්චර මනුෂ්‍ය වන්දනාව කරනවද කියලා සමහර වෙලාවට නිකන්ම නිකන් ෆේස්බුක් චරිත උඩ දාගෙන ඉන්න විදිහෙන්ම පේනවනෙ. ඉන්දියන් ජාතිකයො ෆැන්ටසි ෆිල්ම් වලට ආස වගේම අපිත් මේ චරිත හින්දම ජීවත් වෙනවා. ඒ හින්ද ඉතාලියෙ මිනිස්සු ඉතාලිජාතිකයන් මනින්නෙත් අර නිතරම දකින නිතරම පේන තමන්ගෙ සිංඤෝරා හෝ සිංඤෝරෙව දැකලා. හොඳට සිහියෙන් ඉන්න කෙනෙකුට තේරෙයි මේ එකට කෑම මේසෙ රෑට කාපු මනුස්සයා සමහර වෙලාවට කොළයක ලියපු පණිවිඩයත් කුස්සියෙ තියලා නැත්නම් පාන්දර මැසේජ් එකක් දාලා කොහෙ හරි ගිහිල්ලා. එකට හිනා වෙවී උඹ මේ වැකේෂන් එක ලන්කාවට යනවද කියල විස්තර ඔක්කොමත් ගත්තට හෙට ගමන ගැන කියන්නෙ නෑ. ඒ තමයි එයාලගෙ හැටි. මම මුල් දවස් වල මෙයාල ගැන නොදැන, ඇයි නොකියා ගියෙ කියල ඇහුවම කිව්වෙ හදිස්සි ගමනක් කියලා. එක් අයෙක් ඇයි මම නුඹට කියන්නෙ කියලත් කිව්වා. ඉතාලිජාතකයො වසරෙ කරන හැම දෙයක්ම ප්ලෑන් කරලා ඉවරයි. අපි වගේ අහඹු දේවල් එයාලට නෑ. ටික කාලයක් සිහිබුද්දියෙන් ඉද්දි මේ සත්තු ගැන තේරුම් ගන්න පුලුවන්. එයාල හරිම ගුප්තයි. සමහර ගෙවල් වල සිංඤෝරෙ හරිම හොඳයි. ඒත් සිංඤෝරා අවුල්. සිංඤෝරෙට මොකුත් කර ගන්න බෑ. ඒ අපේ අය කියන විදිහ. ඒත් එක ඇඳේ නිදා ගන්න දෙන්නා එකට අනාගතය තීරණය කරන දෙන්නා සේවකයට තේරුම් අරින්නෙ දෙවිදිහකට. හැබයි හරියට බැලුවොත් මේකත් රඟ පෑමක් අපිට රැඟුවට එයාල ජාඩියට මූඩිය. මේ ඉතාලිජාතිකයො අතරත් බේද තියෙනවා. රස්සා කරන තැනක පිටරැටියෙකුට ගහන්න අවශ්‍ය වුනාම මුලු ඉතාලිජාතිකයො රොත්තම එක තැන. හැබැයි නාපෝලි,සිසිලියෙ,උතුරු ඉතාලියෙ අය අතර වෙන වෙනම ඝට්ටන තියෙනවා. මෑතක අලුත් පරපුර ඉතාම වේගයෙන් පිරිහෙනවා. ඒ විතරක් නෙවෙයි අලුත් වෙළඳපළ රටාවට යනවා. ඒත ඉතාලියෙ දැනටත් වැඩිපුර ඉන්න වැඩිහිටි මෙයිට සාපේක්ෂව වෙනස්. එයාලා පිටරටින් එන කෑමක් දිහා වත් බලන්නෙ නෑ. එයාලා පිටරැටියන් එක්ක මිශ්‍ර වෙන්න කැමති නෑ. කොටින්ම සමහරු මූනක් බලන්නෙ නෑ. හිට්ලර්ගෙ දකුණු අත වගේ හිටපු මුසොලීනිගෙ ජාතිය ඉතාලිජාතිකයො කියලා අපිට අමතක උනාට මේ දවස් වල යුද්ධයත් එක්ක නැවත, ඊශ්‍රායල් ජාතිකයන්ට විරුද්ධව කැලෑපත්තර ගහන එක සහ පල්ලි වලට යන ඊශ්‍රායල් ජාතිකයන්ට අඩත්තේට්ටම් කරන එක කරනවා. අපේ අය සුන්දරයි කියන නාපෝලියෙ එදා මෙදා තුරා පිටරැටියන්ට කෙල ගහන් යනවා, පයින් ගහන් යනවා. දැනටත් සමහර පැති වල පිටරැටියන්ගෙ වාහන වලට අලාභහානි කරනවා. වරක් මෑතක මම ගමේ රක්ෂණ අයතනයකට ඇතුල් වෙලා මගෙ අවශ්‍යතාව කියන්න කට අරිනවත් එක්කම "ඒක කරන්නෙ නෑ කිව්වා" මම ඒ වෙලාවෙ හොඳ කුණුහරපයකුත් එක්ක උඹට මම දැන් මොකක්ද කිව්වෙ, මොකටද නුඹ බැහැ කිව්වෙ කියලා අහලා දොට්ට බැස්සා. මම ඉන්න ගමේම ඒ විදිහ ඇදුම් කඩයකුත්,බාර් එකකුත් තියෙනවා. මේ දෙකේ පිටරැටියකුට සල්ලි වලට වත් සේවා භාණ්ඩ ගන්න බෑ. මෑතක ආපනශාලවක දැන්වීමක ඉතාලිජාතිකයෙක්ට පමණක් රස්සාවක් දෙන බව සදහන් වුනා. දැනටත් හැම පළාතකම ගෙවල් කුලියට,මුදලට දෙද්දි පිටරැටියන්ට දෙනු නොලැබේ කියලා පැහැදිලිව සදහන් කරලා තියෙනවා. පාර්මා ඉස්පිරිතාලෙ දොස්තර වරයෙක් වුනු කලු ජාතික වෛද්‍යවරයෙකුට පුරුදු වන කාලයෙ තමන්ව පරික්ෂා කරන්න නොදුන් ඉතාලි වැඩිහිටියන් ගැන කතාවක් අසන්න ලැබුනා. මගෙ බිරිඳ OSS කෙනෙක්. ඇය මේ ඇට්ටර වැඩිහිටියන් එක්ක වැඩ කරන්නෙ. සමහර වෙලාවට එයාලගෙ අවලම් කම් වලට ලන්කාවෙ උනා නම් කනට ගහන්න පුලුවන් කියලා කියනවා. ඇඳේ නැගිටගන්න බැරුව හිටියත් සමහරු කතා කරන්න වත් දන්නෙ නැහැලු. සමහරු මූණටම උඹලගෙ සේවය අපට එපා කියනවලු. කලු හම අප්පිරියයි කියනවලු. මීට දශක දෙකකට එහා දැන් වගේ ෆ්‍රැන්චයිස් කඩ තිබ්බෙ අඩුවෙන්. වැඩි හරියක් තිබ්බෙ තනි පුද්ගල ව්‍යාපාර. මේවට ගිහාම අයිතිකාරයො නැත්නම් වෙළඳසේවකයො එහෙන් හොරෙන් බලනවා මෙහෙන් හොරෙන් බලනවා. අපි බඩු ගන්නෙ නෑ,අපිට අඳින්න පළඳින්න තේරෙන්නෙ, නෑ අපි හොරු කියලා බැලුවෙ. ඒත් ඉතාලිජාතිකයන්ට වැඩිය පිටරැටියො වියදම් කරනවා කියලා දැන් දන්නවා. ඒ හින්ද පිටරට අපි හින්දම හදපු වෙළඳපළකුත් ඉතාලියෙ තියෙනවා. දැනටත් මම වැඩ කරන තැන අය අතරින් වැඩිම වටිනාකමක් තියෙන වාහනය තියෙන්නෙ මට. මේක කිව්වෙ ලොකු කම කියන්න නෙවෙයි. ඒක ගත්ත දවසෙ ගත්තා වගේ නෙවෙයි නඩත්තු කරන්න බෑ. අනික ඉතාලි වාහනයකුත් නෙවෙයි කියපු අය අතරම දවසෙ වැඩ නිම වෙද්දි යනවා කියලා නොගිය අය හිටියා. මේ අයම මම රස්සාවෙ නිත්‍ය සේවකයෙක් වුනු දවසෙත් සතියක් යනකල් මූණ බැලුවෙ නෑ. උසස් අධ්‍යාපනය කරන දරුවො ඉන්න අම්මලා තාත්තලා දන්නවා ඇති අපේ දරුවන්ට එයාලා දෙන පීඩනය. සමහර ගෙවීමක් දවසක් අමතක උනොත් පිරිස මැද සමච්චල් කරනවා. ඒත් ඉතාලිදරුවෙක්ගෙ නම් මාසයක් ගියත් මීක් නෑ. මගෙ බිරිඳ ගුරුවරු දොස්තරලා එක්ක හැප්පෙන තරම මම දන්නවා. එහෙම නොවුන නම් අත හෝදනවා. නොදන්නවා වගේ ඉන්නවා. සමහර දරුවො කියන්නෙ ඒ ප්‍රොෆෙස මා එක්ක තරහා හින්ද ෆේල් කලා කියලා. සමහරු පාසැල් මාරු කරනවා. එතනදි අර ෆේල් උනු ළමයා පාස් වෙනවා. ඉතාලියෙ උපාධි ගත්තත් රස්සා වල ඉහළටම යන්න අමාරුයි. අනික තමයි රස්සා හදලා තියෙන්නෙත එක තැන පල් වෙන්න. මගෙ රස්සාව රජයේ ආයතනයක කෝකියෙක් මට තව වසර 20කින් විශ්‍රාම යද්දි උපරිම ඒ කෝකි අතර ප්‍රධාන කෝකියා වෙන්න පුලුවන් වෙයි. ඒත් මේ කුස්සියට අදාල අනික් පරිපාලනයට අත්දැකීම් තියෙන අපිව නොගෙන නගරසභාවෙ වෙනම තනතුර වලට ගන්නෙ පිටින් ගැසට් කරලා. දොස්තර කෙනෙකට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඉස්පිරිතාලයක පාලනය ලබන්න නම් හිතන්න වත් බැරි තරම්. මෑතක අපේ දරුවෙක් නඩුකාරයෙක් උනා.මේක හරිම විරල දිනුමක්. රජයේ රැකියා පිටරැටියන්ට දෙනවා උනාට 99%ක් ගැසට් කරලා ගන්නෙ ඇතුලෙ හිතවත්තු. අහම්ඹකාරකයෙක් වෙන්න පිටරැටියෙකුට පුලුවන් වෙයි. ඒ කපන්නම බැරි උනොත්. මමත් එහෙම අහම්ඹකාරකයක්. ඒත් ඊට පස්සෙත් මට ටිකට් එක දෙන්න කට්ටිය සෑහෙන්න දත කෑව. තාමත් කනවා. ඉංග්‍රිසි තියන් ඉතාලි කෑලි එකතු කරපු බසින් රස්සා කරන්න බැරි තරම්. අහම්ඹයෙන් ලැබුන දෙතුන් දෙන්නෙක් ඉතාලියෙ ඉංග්‍රිසියට තැන තියෙනවලු. ලන්කාවෙ බැංකුවල වැඩ කරපු සීයක් විතර ඉතාලියෙ ඉන්නවා. ඒත් එයාලට ඒ රස්සාවකට මෙහෙ යන්න බෑ. ගන්නෙත් නෑ. මූලික අධ්‍යාපනය ඉතාලියෙ ලැබුවොත් ඇතුල් වෙන්න පුලුවන්. ඉතාලියට ස්ටුඩන්ට් එන එක සහ ගෙන්වන එක දැන් බරටම වෙනවා. ඒ ගැන ලොකු කතිකාවතක් යනවා. මේ වදිහටම ෆින්ලන්ඩ් ගිය අයත් දැන් ඇවිත් ඉතාලියෙ ඩොමැස්ටික් කරනවා. මගෙ සොහොයුරිය වසර 4ක් තිස්සෙ එහි උපාධියක් කලා. ඒත් දැන් ඒ රටේම උපාදිය තියන් ෆ්‍රැන්චයිස් කෑම කඩයක වැඩ කරන ගමන් බස ඉගෙන ගන්නවා. ඉතාලියට ඇවිත් ඉගෙන ගන්න අයගෙන් වැඩි දෙනෙකුට වෙන්නෙත් ඒක. ඉංග්‍රිසි බසින් වැඩ කරන ක්ෂේත්රයක රැකියාවක් නම් ලැබෙයි. ඒත් මෑතක ඉංජිනේරු උපාධිය ඇතුව ආපු සහෝදරයෙක කිව්වෙ "මගෙ සුදුසුකම් දැනටත් රස්සා රැසකට ඇති, ඒත් නිකමටවත් කතා කරන්නෙ නෑ. කතා කරපු තැන් වලිනුත් ඉතාලි බස ලියන්න කියන්න පුලුවන් ගානට ඉල්ලනවා" පරඝණක ක්ෂේත්රයෙ නම් දැනටත් හොඳ තනතුරු කරනවා. කැම්පස් වල රිසර්ච් කරන අය, ඉගෙන ගන්න එන පිට රැටියන්ට උගන්වන අය විදිහට ඉංග්‍රිසි කතා කරන අය ගන්නවා. අනික් අය නිකන්ම රැකියා වෙළඳපළට CV 1000ක් දැම්මත් අඩුම කතා කරන්නෙවත් නෑ. ඉගෙන ගෙන ඉතාලියෙ ගොඩ යන්න නම් දැනට ඉතාලියෙ ඉන්න දෙමවුපියන්ගෙ දරුවන්ට පුලුවන්. තව 20ක් යද්දි මේවා වෙනස් වෙයි. ඇට්ටර ඉතාලි වයසක අය මිය පරළව ගිහින්. ඒත් තමන්ට දක්ෂතා මත ඉදිරියට යන්න නම් ඉතාලිය සුදුසු රටක් නෙවෙයි. ඒ හින්ද තමයි ඉතාලි උපාධිදාරියොත් රට හැර යන්නෙ. එහෙම අයට තමන්ට හුරු ඉංග්‍රිසි බසින් ඉගෙන ගන්න පුලුවන් රටකට යන්න. ඉගෙන ගන්න බසින් රස්සා කරන්න බැරි(අඩු) රටක සහතික මොනවා කරන්නද? එක්කො උපාධිය අරන් එහෙම රටකට යන්න. වෙන රට වලට සාපේක්ෂව වියදම අඩු වෙන්න පුලුවන්, ස්කොලශිප් ගන්න පුලුවන් වෙන්න පුලුවන්. ඒත් මේ ගෙන්නන අයත් මාසික කාමර කුලිය අවම 400, වෛද්‍ය වියදම වලට වසරට යූරෝ 700, කෑම බීම වියදම් ගැන කියන්නෙ නෑ නේද? ඉතාලියෙ තමන්ගෙ අම්මා තාත්තා,සහෝදරයෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න එන්න. ඒ අතරම ඉතාලි බසත් ඉගෙන ගන්න. එතකොට නම් බය වෙන්න දෙයක් නෑ. හැම ප්‍රධාන පුද්ගලික ආයතනයකම අයිතිකාරයන්ගෙ දරුවන්ට එයාලගෙ හොඳම තනතුරු ඉතුරු කරලා තියෙනවා. සල්ලි කාර පවුල් වල දරුවන්ට බාසා තුන හතරක් උගන්වනවා. එකට ඉන්න අනික් ඔක්කොම යාලුවන්ගෙ අධ්‍යාපනය අඩාල කරන තැනට පත්කරන එයාලා අන්තිමට කොහෙන් හරි උපාධියකුත් ගන්නවා. එහෙම කරලා අර හිස් වෙච්ච තනතුරු වලට අඩු වයසින්ම එකතු වෙනවා. සමහර ඉතාලි තරුණයො පිටරට තරුණියන් එක්ක වසර ගනන් එකට ඉඳලා අන්තිමට අපි අතර තියෙන සංස්කෘති දෙක ගැලපෙන්නෙ නෑ කියලා ලිස්සලා යනවා. අප්‍රසන්න වෙනකල්ම තලන කල සංස්කෘතිය ගැටලුවක් නෑ. කරගහන්න සංස්කෘතිය බාදාවක්. මම වැඩ කරන තැන වාර කිහිපයක්ම ප්‍රධාන උත්සව වල මුල් කෑම හදන්න වුනේ මට. වරක් ඔරියන්තාලෙ කෑම කියලා අපේ ලන්කාවෙ කෑම විතරක්ම 150ට හැදුවා. මේව කනවද ඉතාලි මිනිස්සු, සමහරුන්ට බඩ පුරවලා වගේලු. ඇයි ඉතාලි කෑම නැද්ද කියලා ප්‍රශ්ණ කරපු එයාලා බකට් පුරවලා ඉතුරුවා ගෙවල් වලට අරන් ගියා. තාමත් ඉතාලියෙ ප්‍රධාන පුටු අපිට දෙන්නෙ නොදීම බැරි තැනක විතරයි. එයාලාට පිටරැටියන් අවශ්‍ය එයාලට බැරි එයාලා අකමැති බර ඇද ගන්න. යූරෝ 2000ක් දෙන ඩොමැස්ටික් රස්සාවක් අපිට මාවලස් උනාට ඉතාලිජාතිකයොන්ට හිර ගෙයක්. නැතිම වෙලාවක මාසයක් කරලා දමලා යන්නෙ ජීවිතේ විඳපු අමාරුම කාලය කියලා. සමිති සමාගම් වල උනත් ස්වේඡ්චා සේවා වල උනත් ඇතුලාන්තය වැඩි දෙනෙක් දන්නෙ නෑ. රතු කුරුසෙ උනත් ඉහළම තනතුරු වරප්‍රසාද වලට අපිට තියා එයාලගෙ සමහරුන්ට යන්න දෙන්නෙත් නෑ. පොදුවෙ පවුලක් වගේ එකාට එකා උදව් කර ගත්තට. පිහි ඇණුම් යුද්ධ මේ හැම තැනම තියෙනවා. වරක් මම AUSR ස්වේච්ඡ සමිතියක මේ විදිහට වැඩ කලා. මට තිබ්බෙ හැමදාම පාරවල් අයිනෙ තණකොල කපන්න, නගර සභාව වටේ සුද්ධ කරන්න. මම පැය දෙකක් වැඩ කලා කියලා දාද්දි වෙන පැරණි තනතුරු ලබපු කෙනෙක් මට උදව් කලා කියලා පැය තුන ගානෙ දානවා. මිනිහා කලේ ඇවිල්ලා පැය භාගයක් මාත් එක්ක කතා කරලා, ඊළඟට සුද්ද කල යුතු තැන ගැන කියලා මිර කමාන්දො කියලා යන එක. මම මාසයම නැහිලා යූරෝ 100ට අඩුවෙන් ගද්දි ඔහුට හැම මාසෙම උපරිම 450ම තියෙනවා. සමහර පාසැල් වල පිටරට දරුවන්ට පැත්තකට දාලා කන්න දෙන ගුරුවරු ගැන ප්රවෘත්ති ගියා. මම රස්සිස්තා කියල හැම වෙලාවෙම කියන අය ඉතාලියෙ තොග ගනන් ඉන්නවා. මගෙ මූණටම කියන මම වැඩ කරන තැන එක් පුද්ගලයෙකුත් ඉන්නවා. නොකිව්වත් හැමෝගෙම හිත් වල තියෙනවා. සමහරු ලොකු කතා කිව්වට ඉතාලිය ගැන තේරුම් අරන් නැති බව කමෙන්ට් බැලුවහම තේරෙනවා. සමහරුන්ට නම් තේරුම් ගන්න පුලුවන් තරම් වපසරියක් ඉතාලියෙ දැකලා නෑ. එක්කෝ උපන් ගෙයි මෝඩයො. ඉතාලියෙ භාෂාව යන්තම් වත් නොතේරෙන නීති නොදන්න උපන්ගෙයි මෝඩයෙකුට පට්ට මාවලස්. එහෙම නැත්නම් භාෂාව උපරිමයෙන් ප්‍රගුණ කල හොඳ වෘතිය අධ්‍යාපනයක් ලබපු කොන්දක් තියෙන කෙනෙකුටත් ඉහගහගන්න පුලුවන්. ඒ අතරමැද අයට නම් ගැටලුව පෙනුනත් කරගන්න දෙයක් නැති නිසා ඉන්නවා මිසක් වැරද්ද කියා ගන්න වත් විදිහක් වත් විකල්පයක් හොයන්න විදිහක්වත් නෑ. ඉතාලිබුවා. 22/12/25 ඉතාලිය. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom