Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතා අනුවේදනීය කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතා අනුවේදනීය කතාවක්

මචං මම මේ news එක මුලින්ම දැක්කේ nethgossip එකේ තිබිලයි. මේකේ තිබ්බ විස්තරේ කියවලා මට ඇඩුනා බං. මම මුලින්ම හිතුවේ මේක බොරුවක් කියලා. එත් world news sites වලත් මේක තියෙනවා බං. සල්ලි නැති කමින් දෙමවුපියන් සහ අහිංසක කිරි සප්පයන් විදවන හැටි සහ සංසාරේ භයානකකම හොදටම හිතට වදින කතාවක් තමයි මේ තියෙන්නේ.

තැලසීමියා රෝගයෙන් පෙළෙන තම දෙහැවිරිදි සිඟිති දියණියට තව දුරටත් ප්රතිකාර කිරීමට මුදල් නොමැති ගොවියෙක් ඇය වෙනුවෙන් සුසානයක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින බවට පුවතක් චීනයෙන් වාර්තා වනවා.

චීනයේ සිචුආන් පළාතේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වන සැන්ග්-ලියොන් නම් මේ පියා තමා සන්තකයේ තිබූ සියලු දේපොළ මුදල් කර දුවට ප්රතිකාර කර ඇති අතර, අනතුරුව හිතවතුන්ගේ උපකාර මුදලින් මේ වන තුරු බෙහෙත් ඖෂධ මිලදී ගෙන තිබෙනවා.

තැලසීමියා ප්රතිකාර වෙනුවෙන් ගතවූ වසර දෙකට ඔහු වියදම් කර ඇති මුදල පවුම් එකොළොස්දාහක්.

නමුත් තව දුරටත් බෙහෙත් සඳහා වන මුදල ඉල්ලා ගැනීමට කිසිවකු නොමැති නිසා තමාට වෙනත් විසඳුමක් නොමැති බැවින් දියණියට සුසානයක් තනා මරණය එනතුරු බලා සිටින බවයි ඔහු බිඳුණු හදවතින් සඳහන් කර ඇත්තේ

“ඇය ළඟදීම දවසක මෙතැනට එනවා. ඇයව මෙතැනට හුරු කරන්නට මම දැන් නිතර මෙතැනට ඇවිත් ඇය සමඟ සෙල්ලම් කරමින් ඉන්නවා. එවිට මම නැතත් මෙතැන තනිවම නිදන්නට ඇය හුරු වේවි. එදාට දුවට මම නැතත් පාලුවක් දැනෙන එකක් නැහැ.” සැන්ග්-ලියොන් කඳුළු පිරි දෙනෙත් සඟවාගනිමින් කියා සිටියා.

මේ කතාවේ youtube video එක බැලුවාම ඕනෑම ගල් හිතක් තියෙන එකෙක්ගේ වුනත් ඇහැට කඳුළු එනවා මචං. මේ තියෙන්නේ ඒ video link එක.

https://www.youtube.com/watch?v=WFkg025B4hE

[QUOTE="War Fighter, post: 21887589, member: 562030"] [b]ඉතා අනුවේදනීය කතාවක්[/b] [SIZE="5"][I]මචං මම මේ news එක මුලින්ම දැක්කේ nethgossip එකේ තිබිලයි. මේකේ තිබ්බ විස්තරේ කියවලා මට ඇඩුනා බං. මම මුලින්ම හිතුවේ මේක බොරුවක් කියලා. එත් world news sites වලත් මේක තියෙනවා බං. සල්ලි නැති කමින් දෙමවුපියන් සහ අහිංසක කිරි සප්පයන් විදවන හැටි සහ සංසාරේ භයානකකම හොදටම හිතට වදින කතාවක් තමයි මේ තියෙන්නේ.[/I] [/SIZE] [B][SIZE="6"]තැලසීමියා රෝගයෙන් පෙළෙන තම දෙහැවිරිදි සිඟිති දියණියට තව දුරටත් ප්රතිකාර කිරීමට මුදල් නොමැති ගොවියෙක් ඇය වෙනුවෙන් සුසානයක් තනා මරණය එළැඹෙන තුරු බලා සිටින බවට පුවතක් චීනයෙන් වාර්තා වනවා. චීනයේ සිචුආන් පළාතේ දුෂ්කර ගම්මානයක ගොවියෙකු වන සැන්ග්-ලියොන් නම් මේ පියා තමා සන්තකයේ තිබූ සියලු දේපොළ මුදල් කර දුවට ප්රතිකාර කර ඇති අතර, අනතුරුව හිතවතුන්ගේ උපකාර මුදලින් මේ වන තුරු බෙහෙත් ඖෂධ මිලදී ගෙන තිබෙනවා. තැලසීමියා ප්රතිකාර වෙනුවෙන් ගතවූ වසර දෙකට ඔහු වියදම් කර ඇති මුදල පවුම් එකොළොස්දාහක්. නමුත් තව දුරටත් බෙහෙත් සඳහා වන මුදල ඉල්ලා ගැනීමට කිසිවකු නොමැති නිසා තමාට වෙනත් විසඳුමක් නොමැති බැවින් දියණියට සුසානයක් තනා මරණය එනතුරු බලා සිටින බවයි ඔහු බිඳුණු හදවතින් සඳහන් කර ඇත්තේ “ඇය ළඟදීම දවසක මෙතැනට එනවා. ඇයව මෙතැනට හුරු කරන්නට මම දැන් නිතර මෙතැනට ඇවිත් ඇය සමඟ සෙල්ලම් කරමින් ඉන්නවා. එවිට මම නැතත් මෙතැන තනිවම නිදන්නට ඇය හුරු වේවි. එදාට දුවට මම නැතත් පාලුවක් දැනෙන එකක් නැහැ.” සැන්ග්-ලියොන් කඳුළු පිරි දෙනෙත් සඟවාගනිමින් කියා සිටියා.[/SIZE][/B] [IMG]http://nethgossip.lk//public/images/articles/2016/anoma/daya%20gamage%20wedding/19601064_1431916806847370_3343098172084564648_n%20(1).jpg[/IMG] මේ කතාවේ youtube video එක බැලුවාම ඕනෑම ගල් හිතක් තියෙන එකෙක්ගේ වුනත් ඇහැට කඳුළු එනවා මචං. මේ තියෙන්නේ ඒ video link එක. [url]https://www.youtube.com/watch?v=WFkg025B4hE[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom