Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය

~ හිටපු ජනාධිපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ ඉතා කණගාටුවෙන් මෙසේ සඳහන් කර සිටී. ~

ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය !!!!

තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99 කට අපට අහිමි වෙයි.

එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය.

ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත.

අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි.

ලෙනාඩ් වුල්ෆ් 1910 දී සිහින දුටු හම්බන්තොට වරාය වසර 100 කට පසු යථාර්ථයක් බවට පත් කොට ගෙන වසර 10 ක් වත් එය භුක්ති විඳීමට නොහැකි වූ අවාසනාවන්ත ජාතියක් බවට අප තව හෝරා කිහිපයකින් පත්වෙයි.

වර්තමාන ලාංකිකයාගේ උපරිම ආයු කාලය දැන් වසර 75 කි.

ඒ අනුව හෙට උපදින බහුතරය ක්‍රි.ව. 2092 වන විටත් අපේ රටේ ආර්ථික හදවත අහිමි යුගයක හුස්ම ගෙන මිය ගොසිනි.

අපට නැවත වරාය හිමි වන විට ක්‍රි.ව. 2042 වසරේ උපදින අපේ මුනුබුරු පරම්පරාවද සිය පරමායුෂ කෙළවර කර අවසන්ය.

2015 ජනවාරි 08 වන දින හැරවුම් ලක්ෂය ඔබටත් ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලබා දුන් ජයග්‍රහණය එයයි.

මේ මහා අපරාධයෙන් මව්බිමේ ආර්ථික හදවත ගලවා ගත නොහැකි වූ ඔබ අප සියලු දෙනාට අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත.

අපට ඔබ රැකගත නොහැකි වීම ගැන සමාවන්න සියක් වරක් මාගම්පුර කොමළියේ ......!!!!

[QUOTE="chaturanga836, post: 22018334, member: 544536"] [b]ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය[/b] [SIZE="5"]~ හිටපු ජනාධිපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ඔහුගේ නිළ ෆේස්බුක් පිටුවේ ඉතා කණගාටුවෙන් මෙසේ සඳහන් කර සිටී. ~ ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය !!!! තව හෝරා කිහිපයකින් අපේ රටේ අනාගත ආර්ථික හදවත වසර 99 කට අපට අහිමි වෙයි. එය නැවත අපට ලැබෙන්නේ ක්‍රි.ව. 2116 වසරේදීය. ඒ වන විට අප කිසිවකු ජීවතුන් අතර නැත. අද උපදින දරුවා පවා නැවත වරාය අප සතු වන විට මිය ගොසිනි. ලෙනාඩ් වුල්ෆ් 1910 දී සිහින දුටු හම්බන්තොට වරාය වසර 100 කට පසු යථාර්ථයක් බවට පත් කොට ගෙන වසර 10 ක් වත් එය භුක්ති විඳීමට නොහැකි වූ අවාසනාවන්ත ජාතියක් බවට අප තව හෝරා කිහිපයකින් පත්වෙයි. වර්තමාන ලාංකිකයාගේ උපරිම ආයු කාලය දැන් වසර 75 කි. ඒ අනුව හෙට උපදින බහුතරය ක්‍රි.ව. 2092 වන විටත් අපේ රටේ ආර්ථික හදවත අහිමි යුගයක හුස්ම ගෙන මිය ගොසිනි. අපට නැවත වරාය හිමි වන විට ක්‍රි.ව. 2042 වසරේ උපදින අපේ මුනුබුරු පරම්පරාවද සිය පරමායුෂ කෙළවර කර අවසන්ය. 2015 ජනවාරි 08 වන දින හැරවුම් ලක්ෂය ඔබටත් ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් ලබා දුන් ජයග්‍රහණය එයයි. මේ මහා අපරාධයෙන් මව්බිමේ ආර්ථික හදවත ගලවා ගත නොහැකි වූ ඔබ අප සියලු දෙනාට අපේ අනාගත පරම්පරාව ශාප කරනු ඇත. අපට ඔබ රැකගත නොහැකි වීම ගැන සමාවන්න සියක් වරක් මාගම්පුර කොමළියේ ......!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom