Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතින් ආයුබොවන් මාගම්පුර කොමළිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

images from up

වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.

ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්‍යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.

නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?

දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.

මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ, මීලගට වැදගත් කරුන වන්නේ මෙහි මහින්ද රාජපක්ශ භූමිකාවයි. මහා භාන්ඩාගාර නිලදාරීන් ඉඩම දී ඇත්තේ සින්නක්කරයට බව දැන ගත් විට ජනාධිපතිවරයා තදින් කෝප වී ගනුදෙනුව අවලංගු කරන ලෙස කී බව එදා මෙම සිද්දියට සම්බන්ධ ඕනෑම අයෙක් දනී. නමුත් ප්‍රමාද වී එවැනී තීරනයක් ගැනීම ඉදිරියේ ආයොජකයන් නොඒමට හේතු වන බව බොහෝ අය පෙන්වා දුන්හ. ඒ අනුව තීරණය වූයේ මින් පසු කිසි විටක රජයේ ඉඩම් සින්නක්කර විකිනිය නොහැකි බවට නීතියක් ගෙන ඒමය. ( වත්මන් රජය එම නීතියද ඉවත් කිරීමට සාකච්චා කරන බව දැනගන්නට ඇත ).

මහින්ද රටට ආදරය කල නායකයෙකි. ඔහු බොහෝ විට බැට කෑවේ ඔහු යටතේ සිටි අයගේ වරදවලටය.

හැබැයි අද මහ බැදුම්කර මංකොල්ලයට වරදකරු මහබැංකුව බාරව සිටි ඇගමැති යැයි කිසිවෙකු කියන්නේ නැත.

Cop paste

[QUOTE="nadimal, post: 22028024, member: 155818"] [COLOR="Red"][B][SIZE="5"] [url=https://ibb.co/nOYC25][img]https://preview.ibb.co/mzgbUk/20170731_225830.jpg[/img][/url] [url=https://imgbb.com/]images from up[/url] [SIZE="5"] වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු. ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්‍යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය. නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ? දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු. මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ, මීලගට වැදගත් කරුන වන්නේ මෙහි මහින්ද රාජපක්ශ භූමිකාවයි. මහා භාන්ඩාගාර නිලදාරීන් ඉඩම දී ඇත්තේ සින්නක්කරයට බව දැන ගත් විට ජනාධිපතිවරයා තදින් කෝප වී ගනුදෙනුව අවලංගු කරන ලෙස කී බව එදා මෙම සිද්දියට සම්බන්ධ ඕනෑම අයෙක් දනී. නමුත් ප්‍රමාද වී එවැනී තීරනයක් ගැනීම ඉදිරියේ ආයොජකයන් නොඒමට හේතු වන බව බොහෝ අය පෙන්වා දුන්හ. ඒ අනුව තීරණය වූයේ මින් පසු කිසි විටක රජයේ ඉඩම් සින්නක්කර විකිනිය නොහැකි බවට නීතියක් ගෙන ඒමය. ( වත්මන් රජය එම නීතියද ඉවත් කිරීමට සාකච්චා කරන බව දැනගන්නට ඇත ). මහින්ද රටට ආදරය කල නායකයෙකි. ඔහු බොහෝ විට බැට කෑවේ ඔහු යටතේ සිටි අයගේ වරදවලටය. හැබැයි අද මහ බැදුම්කර මංකොල්ලයට වරදකරු මහබැංකුව බාරව සිටි ඇගමැති යැයි කිසිවෙකු කියන්නේ නැත.[/SIZE] Cop paste[/size][/b][/color] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom