-ඉතින් කොහොමද කොරන්නේ?

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නිකන් බලන්නත් ඕනේ...හොලිවුඩ් වගේ වෙන්නත් ඕනේ..:lol:

    මිනිස්සු සිංහල වෆිල්ම් එකක් බලන්න හෝල් වලට එන්නේ නැත්තේ සිනමා කර්මාන්තය කඩාගෙන වැටිලා තියෙන නිසා.. අවශ්‍ය තාක්ෂණය යොදාගෙන හොඳ ගුණත්වයෙන් ෆිල්ම් කරනවා නම්, හොර කොපි එනකන් බලාගෙන ඉන්න ඕන නැහැ..

    නිකන් කොපිය එනකන් බලන් ඉන්නේ අන්තර්ජාල භාවිතා කරන පිරිසක් විතරයි... ඊට එහා ගිය හොඳ නිර්මාණ සඳහා හෝල් වලට යන බහුතරයක් ඉන්නවා.. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න ඕන... එච්චරයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මිනිස්සු සිංහල වෆිල්ම් එකක් බලන්න හෝල් වලට එන්නේ නැත්තේ සිනමා කර්මාන්තය කඩාගෙන වැටිලා තියෙන නිසා.. අවශ්‍ය තාක්ෂණය යොදාගෙන හොඳ ගුණත්වයෙන් ෆිල්ම් කරනවා නම්, හොර කොපි එනකන් බලාගෙන ඉන්න ඕන නැහැ..

    නිකන් කොපිය එනකන් බලන් ඉන්නේ අන්තර්ජාල භාවිතා කරන පිරිසක් විතරයි... ඊට එහා ගිය හොඳ නිර්මාණ සඳහා හෝල් වලට යන බහුතරයක් ඉන්නවා.. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න ඕන... එච්චරයි...

    පාඩුවට කරන්න කොයි මනුස්සයද බන් කැමති..ඇමෙරිකාවේ වගේ රටවල හදන ඒවා ලෝකේ වටේම ප්‍රදර්ශනය වෙනවා...ඩොලර් මිලියන ගණන් වියදම් කරත් සතියෙන් සති දෙකෙන් ගාන ඩබල් ට්‍රිපල් වෙලා හොයන්නේ...

    ඉතින් උන්ට පාඩුවකුත් නැහැ...අලුත් අලුත් පිරිස් ක්ෂේත්‍රයට එකතු වෙනවා, ලෝක ප්‍රසිද්ද වෙන්න බලන් එන නිසා උන් රංගනය උනත් එලටම කරනවා..

    ඉන්දියාවේත් ඕක කරන්න පුළුවන් මොකද චිත්‍රපටි බලන්න ඉන්නවා ඕනේ තරම් සෙනග...වියදම ලේසියෙන් කවර වෙනවා..

    ලංකාවේ එහෙම බැහැනේ බන්...ඉන්නෙත් මිනිස්සු කොච්චරද? එකෙනුත් චිත්‍රපටි බලන්නේ කී දෙනාද? කොච්චර හොදට ගැහුවත් බලන්නේ නැහැනේ බන්..සමහර උන් පොෂ් උන්මාදය නිසා "සිඞ්හල" කිව්වම ටිකක් චීප් වගේ නිසා බලන්නෙම නැහැ...උන් බලන්නේ සැවෝයි එකේ යන ඉංගිරිසී ඒවා...

    ඉතින් වියදම් කරලා ගහල අතින් කයිට් වෙනවා...එහෙම එකක් දෙකක් උනාම නිෂ්පාදක, අධයක්ෂක ට රෙවෙනවා...ආයේ උන් කරන්නෙත් නැහැ...කලාවට හොද උන් එන්නෙත් නැහැ...

    මෝඩ ජෝක් එකක් දෙකක් කරලා සල්ලි කීයක් හරි හොයන්න හරි, එකකට මූණ දාල ගණිකා වෘර්තියේ යෙදෙන්න හරි බලන් තමා .එන්නේ..

    මේක තමා බන් ඇත්ත..ලංකාවේ ඔහොම ලොකු වියදම් දරල සුපිරි චිත්‍රපටි ගහල වැඩක් නැහැ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113

    මිනිස්සු සිංහල වෆිල්ම් එකක් බලන්න හෝල් වලට එන්නේ නැත්තේ සිනමා කර්මාන්තය කඩාගෙන වැටිලා තියෙන නිසා.. අවශ්‍ය තාක්ෂණය යොදාගෙන හොඳ ගුණත්වයෙන් ෆිල්ම් කරනවා නම්, හොර කොපි එනකන් බලාගෙන ඉන්න ඕන නැහැ..

    නිකන් කොපිය එනකන් බලන් ඉන්නේ අන්තර්ජාල භාවිතා කරන පිරිසක් විතරයි... ඊට එහා ගිය හොඳ නිර්මාණ සඳහා හෝල් වලට යන බහුතරයක් ඉන්නවා.. ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න ඕන... එච්චරයි...

    ඔව් බන් ඕකත් ඇත්ත. මිනිස්සු කැමති නෑ ජරාවකට සල්ලි වියදම් කරන්න. english,hindi ෆිල්ම් ආවම සල්ලි දීල හෝල් වලට යන්නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    ඇත්ත තමයි.. ඕකට හේතු කිහිපයක් තියෙනවා...

    1)මෙරට චිත්‍රපටි නිපදවීමේ නව තාක්ෂණය තියෙනවද කියන එක..

    2)දක්ෂතාවෙනි පරිපූර්ණ නළු නිළියෝ ඉන්නවද කියන එක ගැටළුවක්.

    ඉස්සර නම් ගාමිණි / විජය / ජෝ වගේ අයගේ රඟ පෑම් ඉතාමත් ඉහළ තත්වයක තිබුණා.

    3)ටිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලා පහසුකම් දියුණුත් නෑ. ඒ නිසා මිනිස්සු එන්නෙත් නෑ.බොක්ස් වලට නම් ඉල්ලුම තියේ.:P

    4)සමහරක් විට දරණ වියදම යළි උපයන්න පුළුවන්ද කියන ගැටළුව නිසා අධ්‍යක්ෂකවරු නිර්මාණ කරන්න පෙළඹෙන්නේ නෑ.

    5)සාර්ථක තිරපිටපත් නැති කම... ඓතිහාසික කථා ගහන්න ගත්තම කෙළවරක් නෑ..
    මොකක් හරි අටමගුලක් කාරලා කීයක් හරි හොයන්න තමයි බලන්නේ...

    ඉතින් ඔය කාරණා නිසා ලංකාවේ සිනමාවේ පිබිදීමක් නෑ.

    ගස් වටේ දුවන | රජ කථා | මෝඩ ජෝක්ස් | වගේ දේවල් තමයි එන්නේ ඉදිරියට...

    ඇත්ත මචන් ඉතිහාස කතා නන් අප්පිරියයි දැන්.... අනිත් එක බලපන්කෝ රෑට යන නාට්ටි ටික තනිකර ගූ ගොඩවල්නේ... මොනවද මුන් මේ කරන්නේ කියලා හිතෙනවා...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    :yes::yes: fights + visual effects superb :yes::yes:

    pff-300x300.jpg
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    නම මොකත් උනත් කමක් නැහැ ගුණත්වයෙන් පිරි ෆිල්ම් එනවා නම්..
    ඒවා ඉතින් කවද දකින්න වෙයිද දන්නේ නැහැ..