ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ..Hallelujah...Amen....Amen 😂😂😂

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113

    ඒ ඩිංගට ඌ ආගමත් මාරු කරා
    😅
    💔
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    මේක දැක්කම මට මතක් වුණේ "The Mummy (1999)" ෆිල්ම් එකේදි බෙනීට, ඉමොටෙප්ගෙ මමිය පළවෙනි පාරට මුණ ගැහුණු සීන් එක. 🥴

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හේතුවෙන් විතරයි ඵලයක් හටගන්නේ පුතී...
    බුදුන්ට දෙයියොන්ට කරන්න දෙයක් නෑ

    අත්තාහි අත්තනො නාථො කොහි නාථො පරො සියා

    තමන්ට තම පිහිට පමණයි
    සරම කඩාගෙන දුවපල්ලා 😁
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA

    ඒ ඩිංගට ඌ ආගමත් මාරු කරා
    😅
    💔

    Lankawa Dan 100% Bauddayo Inna Ratak newei...
    Godak inne V8 Saranan Yana Saha Jesu Pihita Labana Saha Born Again Saamajikayo..
    Aw gema thawa innawa hama pawlema Katholikayo Ksada Bandapu Bauddaya Pawul..
    Personally Mama Ehema Wenawata Wirudda Naha,, Naha,, Namuth Darmapaala Unnahey Sulu Jaathiyata Kelinna Giya Eka Mathak Wenakota Hithenawa Honda Wadey Okunta Kiyala..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    Lankawa Dan 100% Bauddayo Inna Ratak newei...
    Godak inne V8 Saranan Yana Saha Jesu Pihita Labana Saha Born Again Saamajikayo..
    Aw gema thawa innawa hama pawlema Katholikayo Ksada Bandapu Bauddaya Pawul..
    Personally Mama Ehema Wenawata Wirudda Naha,, Naha,, Namuth Darmapaala Unnahey Sulu Jaathiyata Kelinna Giya Eka Mathak Wenakota Hithenawa Honda Wadey Okunta Kiyala..
    ona huttak allahu akbar nathuwa 🙏🙏

    kurusa balloth awlakma na GDP per capita eka wedi kerana hinda