Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

හොල්මන් වෙලා බලන්න එපා. ඉතියෝපියාවෙ ගියා තමා. වැඩමුලුවක දේශනයක් කරන්න ගියේ.

ඉතියෝපියාව කියපුවහම මැවෙන්නෙ හොද චිත්‍රයක් නෙමේ, ඒක මම දන්නවා. ඉතියෝපියාවට පාන් පෙන්නුව වගේ කියල ප්‍රසිද්ද කියමනක් තියෙන්නෙ ඒකනෙ. දැන් ඒ බොරු මතේ ඉවත් කරගන්න වෙනව වහාම ක්‍රියාත්මක වන පරිදි. ඉතියෝපියාවේ සාගතේ තිබ්බෙ අවුරුදු 27 කට ඉස්සර. දැන් ඉතියෝපියාව කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ වේගයෙන් දියුනු වෙන රටක්.

ඉතියෝපියාව ගැන දුර් මත දෙකක් තියෙනවා. එකක් තමා ඉතියෝපියාවෙ කන්න නෑ කියන එක. අමූලික බොරු. රස කෑම ජාති බගුලව තියෙන රටක් තමා ඉතියෝපියාව කියන්නෙ. අනික ඉතියෝපියාවෙ ඉන්නෙ කැත කලු සොන්නයො කියන එක, අමූලික බොරු. අප්‍රිකානු මහද්වීපයේ දෙවෙනියට ලස්ස්න මිනිස්සු ඉන්නේ ඉතියෝපියාවෙ. (ලස්ස්නම මිනිස්සු ඉන්නේ එරිත්‍රියාවේ ) මම ඉතියෝපියන් නිලියක්ගෙ ෆොටෝ එකක් දාලම වැඩේ පටන් ගන්නම්කො. මේ නිලියගේ නම බ්රොක්ටවිට් ටිබෙබේ. මුන්ගෙ නම් කියන්න ගියාම හක්ක පයිනව තමා. ගෝත්‍රික ආභාශයෙන් හැම නමකම වගේ ට් කෑල්ලක් කොහෙ හරි තියෙනව.

1. ප්‍රකට ඉතියෝපියානු නිලි බ්රොක්ටවිට් ටිබෙබේ.

ඉතියෝපියාවෙ සංස්කෘතිය සෑම අතින්ම පාහේ ලංකාවට සමානයි. ඉතාම මිත්‍රශීලීයි. අවංකයි. ටැක්සි ඩ්‍රයිවර්ල ගත්ත්ම ඒ වගේ අවංක මිනිස්සු ලෝකෙ වෙන කොහෙවත් මම දැකල නෑ. යන තැනකට එක්කන් ගිහින් ආපහු එනකන් උනත් සල්ලි ඉල්ලන්නෙ නෑ. වේටින් චාජ් කරන්නෙ නෑ. එකිනෙකට උදව් කර ගන්නවා. මේ තියෙන්නෙ උදාහරණයක්.

2. අඩිස් අබාබා නගරයේ මාර්ගයෙන් ඉවතට ගිය රතයක් ඉවත් කිරීමට උද වන සාමාන්‍ය ජනතාව.

3. අඩිස් නුවර ප්‍රකට නිල් ටැක්සි.

තව දෙයක් කියන්න ඕනි. මෙකෙ දාන ගොඩක් ෆොටෝ ඉන්ටනෙට් එකෙන් ගත්ත එව්ව. මොකෝ මගෙ කරුම කැමරාවෙ අවුලක් ආව හෝටලේදි බිම දාගෙන. ලෙන්ස් එකේ අලයින්මන්ට් ගියා. කුප්ප කතා එහෙම කියන්න බෑ. )

ඉතියෝපියාවෙ අග නුවර තමා අඩිස් අබාබා නුවර. අඩිස් නුවර හැදින්වෙන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව නමින්. මේ තියෙන්නෙ අඩිස් නුවර පින්තූර කීපයක්. ඔයාලටම බලාගන්න පුලුවන්.

4. අඩිස් අබාබා නුවර.

ඉතියෝපියන් මිනිස්සු ගොඩක් ලංකාවෙ මිනිස්සුන්ට සමානයි. එක පාරක් මගේ ඉතියෝපියන් යාලුවෙක් ලංකාවට එක්කන් ඇවිත් යන යන තැන කඩවල අය සිංහලෙන් කතාකරන සීන් එකකුත් උනා.

ඉතියෝපියන් කෑම ඉතා ප්‍රනීතයි. ටෙෆ් නම් ධ්‍යාන්‍ය වලින් හදන ඉන්ජෙරා කියන තෝසෙ වගේ කෑමක් සහ ගෝවා මිශ්‍ර මස් හොද්දක් ඉතාම ජනප්‍රියයි. මම මේ කෑමට බොහොම ප්‍රිය කරනවා. මෙහේ ඉන්න ඉතියෝපියන් යාලුවො එක්ක පාටි දාද්දි ඕවා තමා ප්‍රදාන කෑම. මේ තියෙන්නෙ පින්තූර.

5. ඉන්ජෙරා පාටියක් සහ ඉන්ජෙරා පිගානක්.

ඉතියෝපියානු ජාතික ගුවන් සේවය එහෙම නැත්නම් ඉතියෝපියන් එයා ලයින්ස් කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ විශාලම ගුවන් සේවය. අප්‍රිකානු මහද්වීපයේ සියලුම රට්වල් සහ යුරෝපයට, ආසියාවට, මැද පෙරදිගට සහ ඕස්ට්‍රේලියාවට පවා පියාසර කරනවා. ලංකාවට නම් එන්නේ නෑ. බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් යානය මුලින්ම මිලට ගත් ගුවන් සේවයක්. ඔවුන් සතුව යානා 70 ක ඇනියක් තියෙනවා. එයින් 17 ක් ම බෝයි 787-7 ඩ්‍රීම් ලයිනර්. ගොඩක් අලුත් ගුවන් යානා ඇණවුම් කර ඇති බව සෙලම්ටා නම් නිල ගුවන් සගරාවේ සදහන්.

6. ඉතියෝපියන් එයාලයින්ස් සහ ප්‍රදාන ගුවන් තොටුපල.

අඩිස් අබාබා නුවර විනෝද වන්නට කියාපු තැනක්. සාම්ප්‍රදායික ආහර හා නැටුම් ගැයුම් පිරි සමාජ සාලා මද්යම රාත්‍රිය වෙනකම් විවුර්තව පවතිනවා. යන්න හම්බ උනෙ නම් එකකටයි. යාඩ් ඇබසීනියා (ඇබසීනියාව කියන්නෙ ඉතියෝපියාව ඇතුලත් පැරණි රටක නමක්) කියන්නෙ ඒ වගේ ස්තානයක්. ඉතාම සාදාරන අයකිරීම් විශේෂයි. ඉන්ජෙරා පිගානක රස බලන ගමන් ඉතියෝපියානු යුවතියන්ගේ සරාගී සම්ප්‍රදායික නර්තන දැක බලාගන්නත් පුලුවන්. ඇතැම් විට ඔවුන්ගෙන් අප්‍රිකානු නරිතනයක් ඉගෙන ගන්නත්, ඔවුන් සමග නර්තනයේ යෙදෙන්නත් අවස්තාව ලැබෙනවා. මේ තියෙන්නෙ යූ ටුබ් වීඩියෝ එකක්.

[YOUTUBE]_Z5NYEI5EZ8[/YOUTUBE]

දවස් 3 ක් පමණක් සිටිය නිසා සහ වැසි සමය නිසා වැඩිපුර සංචාරය කරන්න උනේ නැහැ. ආය දවසක දිග නිවාඩුවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

[QUOTE="Minimuthu Mora, post: 21778477, member: 529847"] [b]ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.[/b] [CENTER][B][SIZE="4"][COLOR="Indigo"]හොල්මන් වෙලා බලන්න එපා. ඉතියෝපියාවෙ ගියා තමා. වැඩමුලුවක දේශනයක් කරන්න ගියේ. ඉතියෝපියාව කියපුවහම මැවෙන්නෙ හොද චිත්‍රයක් නෙමේ, ඒක මම දන්නවා. ඉතියෝපියාවට පාන් පෙන්නුව වගේ කියල ප්‍රසිද්ද කියමනක් තියෙන්නෙ ඒකනෙ. දැන් ඒ බොරු මතේ ඉවත් කරගන්න වෙනව වහාම ක්‍රියාත්මක වන පරිදි. ඉතියෝපියාවේ සාගතේ තිබ්බෙ අවුරුදු 27 කට ඉස්සර. දැන් ඉතියෝපියාව කියන්නේ අප්‍රිකානු මහද්වීපයේ වේගයෙන් දියුනු වෙන රටක්. ඉතියෝපියාව ගැන දුර් මත දෙකක් තියෙනවා. එකක් තමා ඉතියෝපියාවෙ කන්න නෑ කියන එක. අමූලික බොරු. රස කෑම ජාති බගුලව තියෙන රටක් තමා ඉතියෝපියාව කියන්නෙ. අනික ඉතියෝපියාවෙ ඉන්නෙ කැත කලු සොන්නයො කියන එක, අමූලික බොරු. අප්‍රිකානු මහද්වීපයේ දෙවෙනියට ලස්ස්න මිනිස්සු ඉන්නේ ඉතියෝපියාවෙ. (ලස්ස්නම මිනිස්සු ඉන්නේ එරිත්‍රියාවේ ) මම ඉතියෝපියන් නිලියක්ගෙ ෆොටෝ එකක් දාලම වැඩේ පටන් ගන්නම්කො. මේ නිලියගේ නම බ්රොක්ටවිට් ටිබෙබේ. මුන්ගෙ නම් කියන්න ගියාම හක්ක පයිනව තමා. ගෝත්‍රික ආභාශයෙන් හැම නමකම වගේ ට් කෑල්ලක් කොහෙ හරි තියෙනව.:baffled: 1. ප්‍රකට ඉතියෝපියානු නිලි බ්රොක්ටවිට් ටිබෙබේ.:love::love::love: [img]http://i.imgur.com/BzJ8rNJ.jpg[/img] [img]http://i.imgur.com/zciEEs1.jpg[/img] ඉතියෝපියාවෙ සංස්කෘතිය සෑම අතින්ම පාහේ ලංකාවට සමානයි. ඉතාම මිත්‍රශීලීයි. අවංකයි. ටැක්සි ඩ්‍රයිවර්ල ගත්ත්ම ඒ වගේ අවංක මිනිස්සු ලෝකෙ වෙන කොහෙවත් මම දැකල නෑ. යන තැනකට එක්කන් ගිහින් ආපහු එනකන් උනත් සල්ලි ඉල්ලන්නෙ නෑ. වේටින් චාජ් කරන්නෙ නෑ. එකිනෙකට උදව් කර ගන්නවා. මේ තියෙන්නෙ උදාහරණයක්. 2. අඩිස් අබාබා නගරයේ මාර්ගයෙන් ඉවතට ගිය රතයක් ඉවත් කිරීමට උද වන සාමාන්‍ය ජනතාව. [img]http://i.imgur.com/tIMARBM.jpg[/img] 3. අඩිස් නුවර ප්‍රකට නිල් ටැක්සි. [img]http://i.imgur.com/7WhrYZO.jpg[/img] තව දෙයක් කියන්න ඕනි. මෙකෙ දාන ගොඩක් ෆොටෝ ඉන්ටනෙට් එකෙන් ගත්ත එව්ව. මොකෝ මගෙ කරුම කැමරාවෙ අවුලක් ආව හෝටලේදි බිම දාගෙන. ලෙන්ස් එකේ අලයින්මන්ට් ගියා. කුප්ප කතා එහෙම කියන්න බෑ. ):rofl::lol: ඉතියෝපියාවෙ අග නුවර තමා අඩිස් අබාබා නුවර. අඩිස් නුවර හැදින්වෙන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව නමින්. මේ තියෙන්නෙ අඩිස් නුවර පින්තූර කීපයක්. ඔයාලටම බලාගන්න පුලුවන්. 4. අඩිස් අබාබා නුවර. [img]http://i.imgur.com/2xwbscr.jpg[/img] [img]http://i.imgur.com/Ybcj94J.jpg[/img] [img]http://i.imgur.com/YDaSP1W.jpg[/img] [img]http://i.imgur.com/jrNfJsk.jpg[/img] [img]http://i.imgur.com/2TF6nEe.jpg[/img] [img]http://i.imgur.com/zegb0ob.jpg[/img] ඉතියෝපියන් මිනිස්සු ගොඩක් ලංකාවෙ මිනිස්සුන්ට සමානයි. එක පාරක් මගේ ඉතියෝපියන් යාලුවෙක් ලංකාවට එක්කන් ඇවිත් යන යන තැන කඩවල අය සිංහලෙන් කතාකරන සීන් එකකුත් උනා. ඉතියෝපියන් කෑම ඉතා ප්‍රනීතයි. ටෙෆ් නම් ධ්‍යාන්‍ය වලින් හදන ඉන්ජෙරා කියන තෝසෙ වගේ කෑමක් සහ ගෝවා මිශ්‍ර මස් හොද්දක් ඉතාම ජනප්‍රියයි. මම මේ කෑමට බොහොම ප්‍රිය කරනවා. මෙහේ ඉන්න ඉතියෝපියන් යාලුවො එක්ක පාටි දාද්දි ඕවා තමා ප්‍රදාන කෑම. මේ තියෙන්නෙ පින්තූර. 5. ඉන්ජෙරා පාටියක් සහ ඉන්ජෙරා පිගානක්.:) [img]http://i.imgur.com/j7BnHRZ.jpg[/img] [img]http://i.imgur.com/zgEh88H.jpg[/img] ඉතියෝපියානු ජාතික ගුවන් සේවය එහෙම නැත්නම් ඉතියෝපියන් එයා ලයින්ස් කියන්නෙ අප්‍රිකානු මහද්වීපයේ විශාලම ගුවන් සේවය. අප්‍රිකානු මහද්වීපයේ සියලුම රට්වල් සහ යුරෝපයට, ආසියාවට, මැද පෙරදිගට සහ ඕස්ට්‍රේලියාවට පවා පියාසර කරනවා. ලංකාවට නම් එන්නේ නෑ. බෝයිං 787 ඩ්‍රීම් ලයිනර් යානය මුලින්ම මිලට ගත් ගුවන් සේවයක්. ඔවුන් සතුව යානා 70 ක ඇනියක් තියෙනවා. එයින් 17 ක් ම බෝයි 787-7 ඩ්‍රීම් ලයිනර්. ගොඩක් අලුත් ගුවන් යානා ඇණවුම් කර ඇති බව සෙලම්ටා නම් නිල ගුවන් සගරාවේ සදහන්. 6. ඉතියෝපියන් එයාලයින්ස් සහ ප්‍රදාන ගුවන් තොටුපල. [img]http://i.imgur.com/c27gSZg.jpg[/img] [img]http://i.imgur.com/HCSwt0I.jpg[/img] [img]http://i.imgur.com/2jkMDSN.jpg[/img] [img]http://i.imgur.com/8iUFfiU.jpg[/img] [img]http://i.imgur.com/eez1MbJ.jpg[/img] [img]http://i.imgur.com/L9xRDQV.jpg[/img] [img]http://i.imgur.com/TcEQTGi.jpg[/img] අඩිස් අබාබා නුවර විනෝද වන්නට කියාපු තැනක්. සාම්ප්‍රදායික ආහර හා නැටුම් ගැයුම් පිරි සමාජ සාලා මද්යම රාත්‍රිය වෙනකම් විවුර්තව පවතිනවා. යන්න හම්බ උනෙ නම් එකකටයි. යාඩ් ඇබසීනියා (ඇබසීනියාව කියන්නෙ ඉතියෝපියාව ඇතුලත් පැරණි රටක නමක්) කියන්නෙ ඒ වගේ ස්තානයක්. ඉතාම සාදාරන අයකිරීම් විශේෂයි. ඉන්ජෙරා පිගානක රස බලන ගමන් ඉතියෝපියානු යුවතියන්ගේ සරාගී සම්ප්‍රදායික නර්තන දැක බලාගන්නත් පුලුවන්. ඇතැම් විට ඔවුන්ගෙන් අප්‍රිකානු නරිතනයක් ඉගෙන ගන්නත්, ඔවුන් සමග නර්තනයේ යෙදෙන්නත් අවස්තාව ලැබෙනවා. මේ තියෙන්නෙ යූ ටුබ් වීඩියෝ එකක්. [YOUTUBE]_Z5NYEI5EZ8[/YOUTUBE] දවස් 3 ක් පමණක් සිටිය නිසා සහ වැසි සමය නිසා වැඩිපුර සංචාරය කරන්න උනේ නැහැ. ආය දවසක දිග නිවාඩුවකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.:cool::cool::cool: [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom