Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසගත_පින්තූර_රැසක්_සමග_කතා_කරමු....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසගත_පින්තූර_රැසක්_සමග_කතා_කරමු....

මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා.

මේ ඔහුගේ පාසලේ ප්‍රගති වාර්තා පොතයි.

මැක්ඩොනල්ඩ් අවන්හල් දැන් ලංකාවේත් තිබෙනවා. අද ලෝකය පුරා රටවල් 119 ක දිනකට පාරිභෝගිකයන් මේ අවන්හල් 1938 දී ආරම්භ කර තිබෙන්නේ Richard සහ Maurice යන McDonald සොහොයුරන් දෙදෙනා විසින්. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැතත් සමාගම විසින් උපයා ඇති ලාභය ඩොලර් බිලයන ගණනක්. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ එහි ප්‍රථම අවන්හලයි.

හිට්ලර් ගැන පවසනවා නම් ඔහු කුරිරු බවෙන් අගතැන්පත් කෙනෙකුවුත් ඔහු කලාරසකාමියෙක් බවත් පැවසෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ මුල් අවධියේ චිත්‍රශිල්පියෙකු ලෙස ගත කළ නිසා වන්නටත් පුළුවන්. ප්‍රංශයේ අගනුවර වන පැරීසිය කියන්නේ කවදත් කලාත්මක බවෙන් අගතැන්පත් පුරවරයක් ලෙස ලෝපසිදුයි. අග්‍රගණ්‍ය කලාකරුවන් රැසක් සිය දරුවන් මෙන් ආරක්ෂා කළ තමන්ගේ කලා නිර්මාණ රැසක් පවා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මොනාලියා එයට හොදම උදාහරණයක්. මෙවක් පුරවරයක සිරි නරඹන්නට තමන් විසින් අත්පත් කරගත් පසු අමතක නොකළ බවට හොදම උදාහරණය තමයි මෙය.

එනම් හිට්ලර් විසින් ප්‍රංශය අල්ලා ගත් පසු පැරිසියේ සිරි නරඹමින් කළ චාරිකාවක මතක සටහනක් තමයි මෙය.

ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනපතිවරයෙකු ලෙස සැලකෙන එබ්රහම් ලින්කන්ගේ දැවැන්ත පිළිරුව පාමුල එදෙස බලා සිටින්නේ කව්රුන්දැයි ඔබට පැවසිය හැකිද?

ඒ තමයි 1959 සිට මීට අවුරුදු කිහිපයක් දක්වාම ඇමරිකාවට හිසරදයක්ව සිටි කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ. ඔබට හිතෙන්න පුළුවන් කස්ත්‍රෝ මොනවද ඇමරිකාවේ කරන්නේ කියා. ඔහු 1959 ජනවාරියේ ඇමරිකාවට හිතවාදී වූ එවකට ජනපති බැටිස්ටා කියුබාවේ මුල් පුටුවෙන් ඇද දැමුවට පස්සේ ඇමරිකාව කොහොමත් හොද හිතකින් සිටියේ නැහැ. මේ කලබැගෑනියෙන් සුළු මාස ගණනකට පස්සේ එනම් 1959 අප්‍රේල් මාසයේ ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකාවේ සංචාරය කළා ඒ ඇමරිකානු පුවත්පත් කතුරුන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි. කෙසේවෙතත් කියුබානු නායකයාව කිසිසේත්ම හමුවී කතාබහ කරන්නට එවකට ඇමරිකානු ජනපතිවරයාව සිටි දෙවන ලෝක යුද්ධයේ සුපිරිතම ජනරාල්වරයෙකු වූ ඩිවයිට් ඩී අයිසන්හවර් කැමැත්තක් නොවූ අතර ඔහු මෙම කාල සමය පුරා ගොල්ෆ් ක්‍රීඩා කරමින් කාලය ගත කළ බව තමයි පැවසෙන්නේ. කොහොමවුනත් රාජ්‍යනායකයකු වන තමන්හට ඇමරිකාවේදී රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුනාට ෆිදෙල් කස්ත්‍රෝ තුළ කනස්සළු තත්ත්වයක්ද තිබූ අතර අදාල සංගමය විසින් කියුබානු නායකයා වෙනුවෙන් පැවැත්වූ රැස්වීම තුලදීද “තමන් ඇමරිකාවට පැමිණියේ හිගාකෑමට නොවන බවටද“ කළ ප්‍රකාශය එම අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක්ද ඇති කිරීමට හේතු වූ බව පැවසෙනවා පමණක් නොව අදාල රැස්වීම අතරමග ඔහු එයින් පිටව ගිය බවද පැවසෙනවා. කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.

via - Sath Samudura

[QUOTE="BadGirlPerk, post: 19823089, member: 556692"] [b]ඉතිහාසගත_පින්තූර_රැසක්_සමග_කතා_කරමු....[/b] [SIZE="4"] මේ පින්තූරයේ ඉන්නේ කව්ද කියන එක ඔබට කියන්න අවශ්‍ය නැහැ කියලා සිතනවා.[/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-ImF1hZkODjk/UjKeMrJP8pI/AAAAAAAAKxU/9hCZ9vfNboE/s320/8e836a1c0832e84550a241d18bf26b34.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ ඔහුගේ පාසලේ ප්‍රගති වාර්තා පොතයි. [/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-NgQ9k9Q-gyA/UjKeRv3c0KI/AAAAAAAAKyc/4kPYNCOUU1U/s400/rare-photos-einstein-diploma_0.jpg[/IMG] [/CENTER][SIZE="4"] මැක්ඩොනල්ඩ් අවන්හල් දැන් ලංකාවේත් තිබෙනවා. අද ලෝකය පුරා රටවල් 119 ක දිනකට පාරිභෝගිකයන් මේ අවන්හල් 1938 දී ආරම්භ කර තිබෙන්නේ Richard සහ Maurice යන McDonald සොහොයුරන් දෙදෙනා විසින්. දැන් මේ දෙදෙනාම ජීවතුන් අතර නැතත් සමාගම විසින් උපයා ඇති ලාභය ඩොලර් බිලයන ගණනක්. මේ පින්තූරයෙන් දැක්වෙන්නේ එහි ප්‍රථම අවන්හලයි. [/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-8nfL8_JCaik/UjKeLb10EZI/AAAAAAAAKxA/a5lZybHTZbs/s320/0030f3aa991a83f1cc0ec5e4cb5299d6.jpg[/IMG][/CENTER] [SIZE="4"]හිට්ලර් ගැන පවසනවා නම් ඔහු කුරිරු බවෙන් අගතැන්පත් කෙනෙකුවුත් ඔහු කලාරසකාමියෙක් බවත් පැවසෙනවා. ඒ ඔහුගේ ජීවිතයේ මුල් අවධියේ චිත්‍රශිල්පියෙකු ලෙස ගත කළ නිසා වන්නටත් පුළුවන්. ප්‍රංශයේ අගනුවර වන පැරීසිය කියන්නේ කවදත් කලාත්මක බවෙන් අගතැන්පත් පුරවරයක් ලෙස ලෝපසිදුයි. අග්‍රගණ්‍ය කලාකරුවන් රැසක් සිය දරුවන් මෙන් ආරක්ෂා කළ තමන්ගේ කලා නිර්මාණ රැසක් පවා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරයි ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මොනාලියා එයට හොදම උදාහරණයක්. මෙවක් පුරවරයක සිරි නරඹන්නට තමන් විසින් අත්පත් කරගත් පසු අමතක නොකළ බවට හොදම උදාහරණය තමයි මෙය.[/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/-plZXafYmCIw/UjKeLQOh8ZI/AAAAAAAAKw4/TQfj8YKL1mw/s320/415e30dc3b1127b66acb5cd11ad44fb3.jpg[/IMG][/CENTER] [SIZE="4"]එනම් හිට්ලර් විසින් ප්‍රංශය අල්ලා ගත් පසු පැරිසියේ සිරි නරඹමින් කළ චාරිකාවක මතක සටහනක් තමයි මෙය. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම ජනපතිවරයෙකු ලෙස සැලකෙන එබ්රහම් ලින්කන්ගේ දැවැන්ත පිළිරුව පාමුල එදෙස බලා සිටින්නේ කව්රුන්දැයි ඔබට පැවසිය හැකිද?[/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/-qrrrnViz6DI/UjKeMjGpmQI/AAAAAAAAKxQ/iNMt2wZxs7Q/s320/awesome_photos_collected_from_history_03.jpg[/IMG][/CENTER] [SIZE="4"]ඒ තමයි 1959 සිට මීට අවුරුදු කිහිපයක් දක්වාම ඇමරිකාවට හිසරදයක්ව සිටි කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ. ඔබට හිතෙන්න පුළුවන් කස්ත්‍රෝ මොනවද ඇමරිකාවේ කරන්නේ කියා. ඔහු 1959 ජනවාරියේ ඇමරිකාවට හිතවාදී වූ එවකට ජනපති බැටිස්ටා කියුබාවේ මුල් පුටුවෙන් ඇද දැමුවට පස්සේ ඇමරිකාව කොහොමත් හොද හිතකින් සිටියේ නැහැ. මේ කලබැගෑනියෙන් සුළු මාස ගණනකට පස්සේ එනම් 1959 අප්‍රේල් මාසයේ ෆිදෙල් කස්ත්‍රෝ ඇමරිකාවේ සංචාරය කළා ඒ ඇමරිකානු පුවත්පත් කතුරුන්ගේ සංගමයේ ආරාධනයකට අනුවයි. කෙසේවෙතත් කියුබානු නායකයාව කිසිසේත්ම හමුවී කතාබහ කරන්නට එවකට ඇමරිකානු ජනපතිවරයාව සිටි දෙවන ලෝක යුද්ධයේ සුපිරිතම ජනරාල්වරයෙකු වූ ඩිවයිට් ඩී අයිසන්හවර් කැමැත්තක් නොවූ අතර ඔහු මෙම කාල සමය පුරා ගොල්ෆ් ක්‍රීඩා කරමින් කාලය ගත කළ බව තමයි පැවසෙන්නේ. කොහොමවුනත් රාජ්‍යනායකයකු වන තමන්හට ඇමරිකාවේදී රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුනාට ෆිදෙල් කස්ත්‍රෝ තුළ කනස්සළු තත්ත්වයක්ද තිබූ අතර අදාල සංගමය විසින් කියුබානු නායකයා වෙනුවෙන් පැවැත්වූ රැස්වීම තුලදීද “තමන් ඇමරිකාවට පැමිණියේ හිගාකෑමට නොවන බවටද“ කළ ප්‍රකාශය එම අවස්ථාවේ මතභේදාත්මක තත්ත්වයක්ද ඇති කිරීමට හේතු වූ බව පැවසෙනවා පමණක් නොව අදාල රැස්වීම අතරමග ඔහු එයින් පිටව ගිය බවද පැවසෙනවා. කොහොමවුනත් අවසානයේ සිදුවූයේ ජාතිකවාදියෙකු ලෙස ලෝක දේශපාලන භූමිකාවට පැමිණි ෆිදෙල් කස්ත්‍රෝ අවසානයේ නැවතුනේ සමාජවාදී කදවුරේ. කොහොමවුනත් මෙය එම තත්ත්වයට පත්වීමට ප්‍රභලම හේතුව නොවුනත් එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.[/SIZE] via - [URL="http://sathsamudura.blogspot.com/2013/09/blog-post_13.html?utm_source=blog&utm_medium=gadget&utm_campaign=bp_random"]Sath Samudura[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom