Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් මා හිතන්නේ මේ රටේ කුඹුක්කන් ඔයේ සිට වැලිඔය දක්වා නොවේ, එතැනින් මුළු රවුමම ගොස් අනෙක් පැත්තෙන් බටහිර වෙරළේ තිබෙන මුණ්ඩිකුලම් මෝදර ගම්මානයේ මුවදොර දක්වා මේ මහා වනාන්තරයේ ගහක් ගලක් ගානේ පයින් ඇවිද්ද මට දෙමළ නිජබිම සහ මුස්ලිම් නිජබිම කියන්න හැකි එකම සාධකයක්, පුරාවස්තුවක් හෝ වේවා, සෙල්ලිපියක් හෝ වේවා වෙන යම්කිසි දෙයක් හෝ වේවා මේ භූමියේ කිසිම තැනකදී හමු වී නැහැ.

බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එළි දැක්වූ ‘සිංහල බෞද්ධ උරුමය උතුරු නැඟෙනහිර පළාත’ නමැති මගේ ග්‍රන්ථයේ අලුත්ම සංස්කරණය බලන්න.

මේ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන මේ කරුණු නැඟෙනහිර පළාතේ උතුරු පළාතේ තිබෙන අපේ උරුමය ප්‍රකාශ කරන සංකේතවලින් 10% ක් පමණයි.

ඒ අනුව ඒ උරුමය පිළිබඳ කරුණු කොතෙක් නම් ප්‍රකාශ කළ හැකි දැයි පෙනෙනු ඇති.

ඒ නිසා මේ භූමියේ නිජබිම් සංකල්පය ගැන කතා කරන්න පුළුවන් පුරාවස්තුවක් හෝ වැව් අමුණක් හෝ එහෙම නැතිනම් වෙනත් දේව සංකල්පයක් දක්වන සටහනක් හෝ කිසිම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නැහැ. ඉතිහාසය වශයෙන් බලනවිට කිසිම දෙයක් පෙන්වන්නට නැති නිසා අපට දෙමළ නිජබිම ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා.

එසේ නම් මේ භූමියේ දකින්නට ලැබෙන්නේ මොනවාද? කුඹුක්කන්ඔයේ සිට කෝකිලායි කලපුවට ගලා බසින වැලිඔය නමින් හඳුන්වන මාඔය දක්වා මේ තීරයේ දකින්නට ලැබෙන වෙහෙර විහාර පද්ධතියේ කීපයක් අපි සාකච්ඡාවට භාජනය කළ යුතුයි.

එක පැත්තකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙන ආ ථෙරවාදී බුදුදහම ඉතාම සශ්‍රීකව මේ නැඟෙනහිර පළාත තුළ පැතිරී තිබුණු බවට සාධක අපට දකින්නට හැකියි.

තිරිකුණාමලේ වැලිඔය කෙළවර තිබෙන බ්රාහ්මීය සෙල්ලිපියක් ගත් කල ඒ බ්රාහ්මීය සෙල්ලිපිය කිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේ මුල්ම බ්රාහ්මීය අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපියක් කියමු.

(මෙහි මා ඒ සෙල්ලිපිය දක්වා ඇත) ඒ සෙල්ලිපියේ ඇති අකුරුම, ඒ සෙල්ලිපියේ තිබෙන භාෂාවම, ඒ සෙල්ලිපියේ තිබෙන සංස්කෘතියම, කුඹුක්කන්ඔය මෝයේ බෝවත්තේගල නමැති ස්ථානයේ තිබෙන සෙල්ලිපියක් ගත්විට අපට දක්නට ලැබෙනවා.

මේ අතර තිබෙන ඒවායේත් ඒ විදියටම දකින්නට ලැබෙනවා. නැෙඟනහිර පළාතේ දකුණු කෙළවරේ පාවිච්චි කළ අකුරු, ඒ විදියටම උතුරු කෙළවරේත්, මැදත් පාවිච්චි කර ඇති බව මෙයින් පෙනෙනවා.

ඒ වගේම ඒවායේ දකින්ට තිබෙන භාෂාව එක හා සමානයි. ඒ වගේම එයින් දකින්නට ලැබෙන සංස්කෘතිය මේ කියන නම්ගම්, පූජා සංස්කෘතිය මෙහි එක සමානව දක්නට ලැබෙනවා.

එහෙම නම්, එකම උරුමයක් පෙන්නුම් කරන ශිලාලේඛන පද්ධතියක් මේ නැඟෙනහිර පළාත පුරාම පැතිරී තිබුණ බව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළා. දීඝවාපී භූමියේ භික්ෂුන් වහන්සේලා 500 නමක් පමණ වැඩ සිටියා.

සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ව මහාවිහාර සංකල්පය ගත් කල අඩුම වශයෙන් අක්කර 500 ක ප්රදේශයකවත් මහාවිහාරයක් පැතිරී තිබිය යුතු යයි කල්පනා කරනවා.

දිවා විහරණය කළ රහතන්වහන්සේලා 500 නමක් එක ළඟ එකට හේත්තු වෙන්න වර්තමාන සමූහ භාවනා කරනවා වගේ නොව අද හාමුදුරුවරු, ගිහියෝ එකට එක හේත්තු වෙන්න සිටිමින් සමූහ භාවනා කරනවා.

නමුත් එදා මහ රහතන් වහන්සේලා සෑහෙන දුරකින් වැඩ සිටියේ. මේ අනුව දීඝවාපී පුදබිම කොතරම් විශාල ප්‍රමාණයක් පැතිරී තිබෙන්නට ඇතිදැයි පැහැදිලි වෙනවා.

ඒ තරම් විශාල පුද බිමක් පරිහරණය කරන්න, භික්ෂූන් වහන්සේලා නඩත්තු කරන්න මොන තරම් විශාල ප්‍රමාණයක බෞද්ධ ජනපදයක් බිහිවී තිබෙන්නට ඇද්ද? දීඝවාපිය ආසන්නයේ ම තිබෙන ගල්ලෙන් පද්ධතියක් තුළ විශාල දීඝවාපී නගරයක් තිබුණු බවට දක්වා තියෙනවා.

එය සෙල්ලිපියේ සඳහන් වන්නේ දිගවපි පොරණ නමින්. මේ දීඝවාපි නමැති නගරය අපේ බෞද්ධ උරුමයක් වශයෙන් ථෙරවාදි බුදුදහමේ ප්‍රධාන මහාවිහාර පද්ධති එකක් ලෙසට අපේ වංශකථාවල, ඉතිහාසයේ ශිලා ලේඛන ආදිය ආශ්‍රය කරගෙන අපට දකින්නට ලැබෙනවා.

මිහිඳු හිමියන් වැඩියේ මිහින්තලයටයි. මේ පිළිබඳව මතභේද ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ කරනවිට මිහිඳු හිමි කුරුන්දන්මලයට වැඩි බවටද, මැදවච්චියේ තිබෙන ඉසින්බැස්සගලට වැඩි බවටද යනාදි මතාන්තර හමු වෙනවා.

නමුත් අප දැනට පිළිගෙන තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩි බවයි.

නමුත් මිහිඳු මහරහතන්වහන්සේ හෝ උන්වහන්සේ සමඟ වැඩම වූ මහරහතන් වහන්සේලා ගැන හෝ සඳහන් වන තත්කාලීන එකම ශිලාලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමු වී නැහැ.

ස්වාමීන් වහන්සේලා සිවුනමකගේ නම් සම්බන්ධ වන එකම ශිලාලේඛනයක් තිබෙනවා. නමුත් එය කොටා ඇත්තේ මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් පමණ ගත වූ පසුවයි.

නමුත් නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල නමැති ස්ථානයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ වර්ෂයේ මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් ගැන සඳහන් කර තිබෙන සෙල්ලිපියක් හමු වුණා.

“යේ ඉමේ දීප පටම ය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ” මෙයින් කියැවෙන්නේ මේ රටට ඍද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය හා මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ථූපයයි යනුවෙන්.

මේ සෙල්ලිපිය ඇත්තේ ගල්පොත්තකයි. සෙල්ලිපිය තිබුණු තැන කැට ගල්වලින් තැනූ චෛත්‍යයක් වෙයි. අද ගඩොළු භාවිතයට පෙරාතුව එදා කැටගල් භාවිතයෙන් අපේ චෛත්‍ය තනා තිබෙන බවද මෙයින් පේනවා.

ඒ කැටගල් ගොඩ ඇති ස්ථානයේ මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය හිමියන් ගේ භෂ්මාවශේෂ නිදන්කොට චෛත්‍යයක් කරවා තිබූ බවයි ඒ සෙල්ලිපියේ කොටා තියෙන්නෙ. මෙය ලංකාවේ තිබෙන පැරැණිම සෙල්ලිපිවලින් එකක්.

අනෙක් අතට මේ ලිපියේ වැදගත් ශාසනික කරුණුත් පැහැදිලි කරනවා. මේ ලිපියේ පළමුව සඳහන් කර ඇත්තේ ඉට්ඨිය හිමියන් ගේ නමයි. උපසම්පදාවෙන් වැඩිමහලු හිමියන් ගේ නම මුලින් සඳහන් කිරීමේ ප්‍රතිපත්තියක් අපේ සංඝයා වහන්සේලා අතර තිබුණු බව මෙයින් අපට පෙනී යනවා.

එහෙම නම් චෛත්‍යය කරවා එය අධිගෘහිත වූ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට නමස්කාර කරන්නේ ස්තුති කරන්නේ කවුරුන්ද? තපස්සු භල්ලුක නමැති වෙළෙඳ ගණයායි. ත්රපුශ්යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. වණික් ගණෛº යනු වෙළෙඳ ගණයායි.

වෙළෙඳ ගණයා යනු වාණිජ ආයතනයන්, සංවිධාන, කෝපරේෂන්. මේ වාණිජ ආයතන කි‍්‍රස්තු පූර්ව යුගයේ අපේ ශිලාලේඛනවල සඳහන් කර තිබුණේ පූග යනුවෙන්. කබොජි යන මහපුහි යන ලෙනේ.

බෝවත්තේගල සෙල්ලිපියක සඳහන් වන්නේ කාම්බෝජීයයන්ගේ මහා වෙළෙඳ ශ්‍රේණිය යනුවෙන්. ඒ අනුව පූග යන වචනය ඒ කි‍්‍රස්තු පූර්ව යුගයේ ශිලාලේඛනවල මේ වාණිජ ආයතන පිළිබඳව සඳහන් කර තිබෙන්නෙ.

තපස්සු භල්ලුක දෙදෙන ගැනද සඳහන් වෙනවා. මේවායේ තිබෙන්නේ 08 වන 09 වන සියවස්වලට පමණ අයත් භාෂාවයි. ඒ සංස්කෘත භාෂාවෙන් කියැවෙන්නේ අර පැරැණි වෘත්තාන්තය පදනම් කර ගෙන මෙය කුමන හෝ ලේඛකයකු විසින් කර තිබෙන බවයි.

ත්රපුශ්යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. තපස්සු භල්ලුක වෙළෙඳ ගණයා විසින්.

[QUOTE="DX-, post: 9667967, member: 273958"] [SIZE="5"]නමුත් මා හිතන්නේ මේ රටේ කුඹුක්කන් ඔයේ සිට වැලිඔය දක්වා නොවේ, එතැනින් මුළු රවුමම ගොස් අනෙක් පැත්තෙන් බටහිර වෙරළේ තිබෙන මුණ්ඩිකුලම් මෝදර ගම්මානයේ මුවදොර දක්වා මේ මහා වනාන්තරයේ ගහක් ගලක් ගානේ පයින් ඇවිද්ද මට දෙමළ නිජබිම සහ මුස්ලිම් නිජබිම කියන්න හැකි එකම සාධකයක්, පුරාවස්තුවක් හෝ වේවා, සෙල්ලිපියක් හෝ වේවා වෙන යම්කිසි දෙයක් හෝ වේවා මේ භූමියේ කිසිම තැනකදී හමු වී නැහැ. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී එළි දැක්වූ ‘සිංහල බෞද්ධ උරුමය උතුරු නැඟෙනහිර පළාත’ නමැති මගේ ග්‍රන්ථයේ අලුත්ම සංස්කරණය බලන්න. මේ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙන මේ කරුණු නැඟෙනහිර පළාතේ උතුරු පළාතේ තිබෙන අපේ උරුමය ප්‍රකාශ කරන සංකේතවලින් 10% ක් පමණයි. ඒ අනුව ඒ උරුමය පිළිබඳ කරුණු කොතෙක් නම් ප්‍රකාශ කළ හැකි දැයි පෙනෙනු ඇති. ඒ නිසා මේ භූමියේ නිජබිම් සංකල්පය ගැන කතා කරන්න පුළුවන් පුරාවස්තුවක් හෝ වැව් අමුණක් හෝ එහෙම නැතිනම් වෙනත් දේව සංකල්පයක් දක්වන සටහනක් හෝ කිසිම දෙයක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට නැහැ. ඉතිහාසය වශයෙන් බලනවිට කිසිම දෙයක් පෙන්වන්නට නැති නිසා අපට දෙමළ නිජබිම ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා. එසේ නම් මේ භූමියේ දකින්නට ලැබෙන්නේ මොනවාද? කුඹුක්කන්ඔයේ සිට කෝකිලායි කලපුවට ගලා බසින වැලිඔය නමින් හඳුන්වන මාඔය දක්වා මේ තීරයේ දකින්නට ලැබෙන වෙහෙර විහාර පද්ධතියේ කීපයක් අපි සාකච්ඡාවට භාජනය කළ යුතුයි. එක පැත්තකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ගෙන ආ ථෙරවාදී බුදුදහම ඉතාම සශ්‍රීකව මේ නැඟෙනහිර පළාත තුළ පැතිරී තිබුණු බවට සාධක අපට දකින්නට හැකියි. තිරිකුණාමලේ වැලිඔය කෙළවර තිබෙන බ්රාහ්මීය සෙල්ලිපියක් ගත් කල ඒ බ්රාහ්මීය සෙල්ලිපිය කිස්තු පූර්ව දෙවන ශතවර්ෂයේ මුල්ම බ්රාහ්මීය අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපියක් කියමු. (මෙහි මා ඒ සෙල්ලිපිය දක්වා ඇත) ඒ සෙල්ලිපියේ ඇති අකුරුම, ඒ සෙල්ලිපියේ තිබෙන භාෂාවම, ඒ සෙල්ලිපියේ තිබෙන සංස්කෘතියම, කුඹුක්කන්ඔය මෝයේ බෝවත්තේගල නමැති ස්ථානයේ තිබෙන සෙල්ලිපියක් ගත්විට අපට දක්නට ලැබෙනවා. මේ අතර තිබෙන ඒවායේත් ඒ විදියටම දකින්නට ලැබෙනවා. නැෙඟනහිර පළාතේ දකුණු කෙළවරේ පාවිච්චි කළ අකුරු, ඒ විදියටම උතුරු කෙළවරේත්, මැදත් පාවිච්චි කර ඇති බව මෙයින් පෙනෙනවා. ඒ වගේම ඒවායේ දකින්ට තිබෙන භාෂාව එක හා සමානයි. ඒ වගේම එයින් දකින්නට ලැබෙන සංස්කෘතිය මේ කියන නම්ගම්, පූජා සංස්කෘතිය මෙහි එක සමානව දක්නට ලැබෙනවා. එහෙම නම්, එකම උරුමයක් පෙන්නුම් කරන ශිලාලේඛන පද්ධතියක් මේ නැඟෙනහිර පළාත පුරාම පැතිරී තිබුණ බව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළා. දීඝවාපී භූමියේ භික්ෂුන් වහන්සේලා 500 නමක් පමණ වැඩ සිටියා. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක ව මහාවිහාර සංකල්පය ගත් කල අඩුම වශයෙන් අක්කර 500 ක ප්රදේශයකවත් මහාවිහාරයක් පැතිරී තිබිය යුතු යයි කල්පනා කරනවා. දිවා විහරණය කළ රහතන්වහන්සේලා 500 නමක් එක ළඟ එකට හේත්තු වෙන්න වර්තමාන සමූහ භාවනා කරනවා වගේ නොව අද හාමුදුරුවරු, ගිහියෝ එකට එක හේත්තු වෙන්න සිටිමින් සමූහ භාවනා කරනවා. නමුත් එදා මහ රහතන් වහන්සේලා සෑහෙන දුරකින් වැඩ සිටියේ. මේ අනුව දීඝවාපී පුදබිම කොතරම් විශාල ප්‍රමාණයක් පැතිරී තිබෙන්නට ඇතිදැයි පැහැදිලි වෙනවා. ඒ තරම් විශාල පුද බිමක් පරිහරණය කරන්න, භික්ෂූන් වහන්සේලා නඩත්තු කරන්න මොන තරම් විශාල ප්‍රමාණයක බෞද්ධ ජනපදයක් බිහිවී තිබෙන්නට ඇද්ද? දීඝවාපිය ආසන්නයේ ම තිබෙන ගල්ලෙන් පද්ධතියක් තුළ විශාල දීඝවාපී නගරයක් තිබුණු බවට දක්වා තියෙනවා. එය සෙල්ලිපියේ සඳහන් වන්නේ දිගවපි පොරණ නමින්. මේ දීඝවාපි නමැති නගරය අපේ බෞද්ධ උරුමයක් වශයෙන් ථෙරවාදි බුදුදහමේ ප්‍රධාන මහාවිහාර පද්ධති එකක් ලෙසට අපේ වංශකථාවල, ඉතිහාසයේ ශිලා ලේඛන ආදිය ආශ්‍රය කරගෙන අපට දකින්නට ලැබෙනවා. මිහිඳු හිමියන් වැඩියේ මිහින්තලයටයි. මේ පිළිබඳව මතභේද ගණනාවක් තිබෙනවා. පරීක්ෂණ කරනවිට මිහිඳු හිමි කුරුන්දන්මලයට වැඩි බවටද, මැදවච්චියේ තිබෙන ඉසින්බැස්සගලට වැඩි බවටද යනාදි මතාන්තර හමු වෙනවා. නමුත් අප දැනට පිළිගෙන තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩි බවයි. නමුත් මිහිඳු මහරහතන්වහන්සේ හෝ උන්වහන්සේ සමඟ වැඩම වූ මහරහතන් වහන්සේලා ගැන හෝ සඳහන් වන තත්කාලීන එකම ශිලාලේඛනයක්වත් මිහින්තලයෙන් දැනට හමු වී නැහැ. ස්වාමීන් වහන්සේලා සිවුනමකගේ නම් සම්බන්ධ වන එකම ශිලාලේඛනයක් තිබෙනවා. නමුත් එය කොටා ඇත්තේ මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණයෙන් ශත වර්ෂයක් පමණ ගත වූ පසුවයි. නමුත් නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ති‍්‍රක්කයේ රජගල නමැති ස්ථානයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ වර්ෂයේ මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් ගැන සඳහන් කර තිබෙන සෙල්ලිපියක් හමු වුණා. “යේ ඉමේ දීප පටම ය ඉඩිය අගතන ඉටික තෙර මහිඳ තෙරහ තුබෙ” මෙයින් කියැවෙන්නේ මේ රටට ඍද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය හා මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ථූපයයි යනුවෙන්. මේ සෙල්ලිපිය ඇත්තේ ගල්පොත්තකයි. සෙල්ලිපිය තිබුණු තැන කැට ගල්වලින් තැනූ චෛත්‍යයක් වෙයි. අද ගඩොළු භාවිතයට පෙරාතුව එදා කැටගල් භාවිතයෙන් අපේ චෛත්‍ය තනා තිබෙන බවද මෙයින් පේනවා. ඒ කැටගල් ගොඩ ඇති ස්ථානයේ මිහිඳු හිමියන්ගේ හා ඉට්ඨිය හිමියන් ගේ භෂ්මාවශේෂ නිදන්කොට චෛත්‍යයක් කරවා තිබූ බවයි ඒ සෙල්ලිපියේ කොටා තියෙන්නෙ. මෙය ලංකාවේ තිබෙන පැරැණිම සෙල්ලිපිවලින් එකක්. අනෙක් අතට මේ ලිපියේ වැදගත් ශාසනික කරුණුත් පැහැදිලි කරනවා. මේ ලිපියේ පළමුව සඳහන් කර ඇත්තේ ඉට්ඨිය හිමියන් ගේ නමයි. උපසම්පදාවෙන් වැඩිමහලු හිමියන් ගේ නම මුලින් සඳහන් කිරීමේ ප්‍රතිපත්තියක් අපේ සංඝයා වහන්සේලා අතර තිබුණු බව මෙයින් අපට පෙනී යනවා. එහෙම නම් චෛත්‍යය කරවා එය අධිගෘහිත වූ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට නමස්කාර කරන්නේ ස්තුති කරන්නේ කවුරුන්ද? තපස්සු භල්ලුක නමැති වෙළෙඳ ගණයායි. ත්රපුශ්යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. වණික් ගණෛº යනු වෙළෙඳ ගණයායි. වෙළෙඳ ගණයා යනු වාණිජ ආයතනයන්, සංවිධාන, කෝපරේෂන්. මේ වාණිජ ආයතන කි‍්‍රස්තු පූර්ව යුගයේ අපේ ශිලාලේඛනවල සඳහන් කර තිබුණේ පූග යනුවෙන්. කබොජි යන මහපුහි යන ලෙනේ. බෝවත්තේගල සෙල්ලිපියක සඳහන් වන්නේ කාම්බෝජීයයන්ගේ මහා වෙළෙඳ ශ්‍රේණිය යනුවෙන්. ඒ අනුව පූග යන වචනය ඒ කි‍්‍රස්තු පූර්ව යුගයේ ශිලාලේඛනවල මේ වාණිජ ආයතන පිළිබඳව සඳහන් කර තිබෙන්නෙ. තපස්සු භල්ලුක දෙදෙන ගැනද සඳහන් වෙනවා. මේවායේ තිබෙන්නේ 08 වන 09 වන සියවස්වලට පමණ අයත් භාෂාවයි. ඒ සංස්කෘත භාෂාවෙන් කියැවෙන්නේ අර පැරැණි වෘත්තාන්තය පදනම් කර ගෙන මෙය කුමන හෝ ලේඛකයකු විසින් කර තිබෙන බවයි. ත්රපුශ්යකෛර්, වල්ලිකෛර්, වණික් ගණෛº. තපස්සු භල්ලුක වෙළෙඳ ගණයා විසින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom