Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ බුද්ධචරිතයේ කියැවෙන තපස්සු භල්ලුක වෘත්තාන්තයත්, මේ සංස්කෘත ලිපියේ සඳහන් වන මේ කාරණයත් පිළිබඳව හොඳ පැහැදිලි සංසන්දනයක් අපට දකින්නට හැකි වෙනවා.

මේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය, බෝධිසත්ව සංකල්පය අපට ලැබී ඇත්තේ මහායාන බුදුදහමේ ආභාසය නිසයි.

ඊළඟට යාංඔය මුහුදට වැටෙන තැනට ආසන්නව කුච්චවේලි නමැති පැරැණි විහාරය දැන් පොලිස් මුරපොළක් බවට පත් කරලා. අප පැහැදිලිව අපේ උරුමය පිළිබඳ අවබෝධ කර ගත යුතු නිසා මේවා වැඩියෙන් අවධාරණය කළ යුතුයි.

බෞද්ධ නටබුන් සමූහයක් තිබෙන මුහුදට නෙරා ගිය විශාල ගල් පර්වත වළල්ලක් කුච්චවේලි ස්ථානයේ තිබෙනවා. ඒ පර්වත වළල්ලේ ගල් බෑවුමක කොටු ගසා ඒ කොටු 16 කට බෙදා ඒ කොටු 16 චෛත්‍ය 16 ක් කොටවා උන්නතව මතු කොට තිබෙනවා.

කොටු 16 ක්, චෛත්‍ය සංකේත කොත් කැරැල්ල තිබෙන සංකේත සහිතව මතුකර තිබෙන්නෙ. චෛත්‍ය 16 ක් සකස් කරලා ඊට යටින් සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක දෙකක් ලියලා. ඒ ගාථා දෙක ලියූ ලේඛකයා ගැන සඳහන් වෙන්නෙ නෑ.

නමුත් ඔහු කියනවා අනේන සර්වං ව්‍යපනීය දුක්ඛං ආදී වශයෙන් මම මේ ගාථා පොතේ සඳහන් කර තියෙනවා. මේ චෛත්‍ය කර්මාන්තය කරවන ලද පිනෙන් මට බුදු බව ලැබේවා, ලෝකයාටත් බුදු බව ලැබේවායි ඔහු කියනවා.

සියලු දෙනාම බුදු බව ප්‍රාර්ථනා කිරීම මේ බෝධිසත්ව සංකල්පය සමඟ ආ දෙයක්. මහායාන බුදුදහමේ අපි දන්නවා ශ්රාවකයාන වගේ ඒවා පිළිගන්නේ නැහැ. බුදුවෙලාම නිවන් දකින්න කියලා මහායාන ප්‍රචලිත අදහසක්.

එනිසා මේ ප්‍රාර්ථනාව කුච්චවේලිය කරවලා ඒ ප්‍රාර්ථනාව කිරීමට නම් මේ කුච්චවේලි විහාරය ආශ්රිත ව මහායාන බුදුදහමේ ආභාසය කොතෙක් දුරට පවතින්නට ඇතිදැයි අපට පැහැදිලි වෙනවා.

ඊළඟට ඉතා ම සරලව, වැඩි විස්තර නොකොට අපි දකුණට ආවිට මුහුදු මහා විහාරය මුස්ලිම් ගෙවල් සමූහයක් මැද ගල් කණු කීපයක් මතු වී තිබුණා. 1960 ගණන්වල මම ඡායාරූපයක් ගන්නා විට ගල් කණු කීපයක් පමණක් මතුවී තිබුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්විට මෙය කැණ පරීක්ෂා කිරීමේදී මෙතැන විශාල බුදු මැඳුරක් මතු වී තියෙනවා. අක්කර 30 ක පමණ ප්‍රමාණයක් නටබුන් තිබෙනවා. මුහුදටත් බිලි වී තිබෙනවා.

ඒ බුදුමැඳුරේ විහාරය ඇතුළත මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දෙපැත්තෙන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේත්, අනෙක් පැත්තෙන් මෛතී‍්‍ර බෝධිසත්වයන්ගේත් රූප දෙකක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන සිටින ආකාරයට නිමවා ඇත. මේ බෝධිසත්ව රූප දෙක මැද

බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මේ නිර්මාණ සාමාන්‍යයෙන් 09 වන සියවසට පමණ අයත් වෙනවා. මෙයින් පිළිබිඹු කරනවා නැඟෙනහිර පළාතේ ඉතාම දකුණට වෙන්නට දැන් අපි කියූ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව වාගේ ඒවා දැනට අයිති වෙන්නේ වෙන පළාතකට නිසා මා ඒවා කතා කරන්නේ නැහැ.

ඒ සමඟම දැන් පොතුවිල්වල තිබෙන මේ බෞද්ධ විහාරයෙන් අපට පිළිඹිබු කෙරෙන්නේ මහායාන බුදුදහම මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබුණු ආකාරයයි.

ඒ සමඟම සමහර කැලෑබද ප්‍රදේශවල ගල්ලෙන් පරීක්ෂා කර ගෙන යන විට සාමාන්‍ය වර්තමාන රුපියලේ කාසියක තරම් ප්‍රමාණයේ මැටි කැටවල එක් පැත්තක් හොඳින් සිනිඳු කර ඒ පැත්තේ ඉරි ගසා ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව නාගරීය අක්ෂරයෙන් කොටා තිබී හමු වී ඇත.

මට ඒ මැටි කැට 10 ක් පමණ හමු වී තිබෙනවා. ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව මහායානිකයන් අතර බොහෝ ප්‍රචලිත ගාථාවක්. මේ සියල්ල එකතු කර බැලූ කල්හි නැඟෙනහිර පළාත තුළ දක්නට ලැබෙන බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ අතර අපේ බෞද්ධ උරුමය පිළිඹිබු කරන 100% ක් සංකේත දකින්නට ලැබෙන බව අපට පැහැදිලි වේ.

[QUOTE="DX-, post: 9667970, member: 273958"] [SIZE="5"]අපේ බුද්ධචරිතයේ කියැවෙන තපස්සු භල්ලුක වෘත්තාන්තයත්, මේ සංස්කෘත ලිපියේ සඳහන් වන මේ කාරණයත් පිළිබඳව හොඳ පැහැදිලි සංසන්දනයක් අපට දකින්නට හැකි වෙනවා. මේ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය, බෝධිසත්ව සංකල්පය අපට ලැබී ඇත්තේ මහායාන බුදුදහමේ ආභාසය නිසයි. ඊළඟට යාංඔය මුහුදට වැටෙන තැනට ආසන්නව කුච්චවේලි නමැති පැරැණි විහාරය දැන් පොලිස් මුරපොළක් බවට පත් කරලා. අප පැහැදිලිව අපේ උරුමය පිළිබඳ අවබෝධ කර ගත යුතු නිසා මේවා වැඩියෙන් අවධාරණය කළ යුතුයි. බෞද්ධ නටබුන් සමූහයක් තිබෙන මුහුදට නෙරා ගිය විශාල ගල් පර්වත වළල්ලක් කුච්චවේලි ස්ථානයේ තිබෙනවා. ඒ පර්වත වළල්ලේ ගල් බෑවුමක කොටු ගසා ඒ කොටු 16 කට බෙදා ඒ කොටු 16 චෛත්‍ය 16 ක් කොටවා උන්නතව මතු කොට තිබෙනවා. කොටු 16 ක්, චෛත්‍ය සංකේත කොත් කැරැල්ල තිබෙන සංකේත සහිතව මතුකර තිබෙන්නෙ. චෛත්‍ය 16 ක් සකස් කරලා ඊට යටින් සංස්කෘත භාෂාවෙන් ශ්ලෝක දෙකක් ලියලා. ඒ ගාථා දෙක ලියූ ලේඛකයා ගැන සඳහන් වෙන්නෙ නෑ. නමුත් ඔහු කියනවා අනේන සර්වං ව්‍යපනීය දුක්ඛං ආදී වශයෙන් මම මේ ගාථා පොතේ සඳහන් කර තියෙනවා. මේ චෛත්‍ය කර්මාන්තය කරවන ලද පිනෙන් මට බුදු බව ලැබේවා, ලෝකයාටත් බුදු බව ලැබේවායි ඔහු කියනවා. සියලු දෙනාම බුදු බව ප්‍රාර්ථනා කිරීම මේ බෝධිසත්ව සංකල්පය සමඟ ආ දෙයක්. මහායාන බුදුදහමේ අපි දන්නවා ශ්රාවකයාන වගේ ඒවා පිළිගන්නේ නැහැ. බුදුවෙලාම නිවන් දකින්න කියලා මහායාන ප්‍රචලිත අදහසක්. එනිසා මේ ප්‍රාර්ථනාව කුච්චවේලිය කරවලා ඒ ප්‍රාර්ථනාව කිරීමට නම් මේ කුච්චවේලි විහාරය ආශ්රිත ව මහායාන බුදුදහමේ ආභාසය කොතෙක් දුරට පවතින්නට ඇතිදැයි අපට පැහැදිලි වෙනවා. ඊළඟට ඉතා ම සරලව, වැඩි විස්තර නොකොට අපි දකුණට ආවිට මුහුදු මහා විහාරය මුස්ලිම් ගෙවල් සමූහයක් මැද ගල් කණු කීපයක් මතු වී තිබුණා. 1960 ගණන්වල මම ඡායාරූපයක් ගන්නා විට ගල් කණු කීපයක් පමණක් මතුවී තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්විට මෙය කැණ පරීක්ෂා කිරීමේදී මෙතැන විශාල බුදු මැඳුරක් මතු වී තියෙනවා. අක්කර 30 ක පමණ ප්‍රමාණයක් නටබුන් තිබෙනවා. මුහුදටත් බිලි වී තිබෙනවා. ඒ බුදුමැඳුරේ විහාරය ඇතුළත මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දෙපැත්තෙන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේත්, අනෙක් පැත්තෙන් මෛතී‍්‍ර බෝධිසත්වයන්ගේත් රූප දෙකක් බුදුරජාණන් වහන්සේට වැඳගෙන සිටින ආකාරයට නිමවා ඇත. මේ බෝධිසත්ව රූප දෙක මැද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මේ නිර්මාණ සාමාන්‍යයෙන් 09 වන සියවසට පමණ අයත් වෙනවා. මෙයින් පිළිබිඹු කරනවා නැඟෙනහිර පළාතේ ඉතාම දකුණට වෙන්නට දැන් අපි කියූ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව වාගේ ඒවා දැනට අයිති වෙන්නේ වෙන පළාතකට නිසා මා ඒවා කතා කරන්නේ නැහැ. ඒ සමඟම දැන් පොතුවිල්වල තිබෙන මේ බෞද්ධ විහාරයෙන් අපට පිළිඹිබු කෙරෙන්නේ මහායාන බුදුදහම මේ ප්‍රදේශයේ ව්‍යාප්ත වී තිබුණු ආකාරයයි. ඒ සමඟම සමහර කැලෑබද ප්‍රදේශවල ගල්ලෙන් පරීක්ෂා කර ගෙන යන විට සාමාන්‍ය වර්තමාන රුපියලේ කාසියක තරම් ප්‍රමාණයේ මැටි කැටවල එක් පැත්තක් හොඳින් සිනිඳු කර ඒ පැත්තේ ඉරි ගසා ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව නාගරීය අක්ෂරයෙන් කොටා තිබී හමු වී ඇත. මට ඒ මැටි කැට 10 ක් පමණ හමු වී තිබෙනවා. ‘යේ ධම්මා හේතුප්පභවා’ යන ගාථාව මහායානිකයන් අතර බොහෝ ප්‍රචලිත ගාථාවක්. මේ සියල්ල එකතු කර බැලූ කල්හි නැඟෙනහිර පළාත තුළ දක්නට ලැබෙන බෞද්ධ වෙහෙර විහාර නෂ්ටාවශේෂ අතර අපේ බෞද්ධ උරුමය පිළිඹිබු කරන 100% ක් සංකේත දකින්නට ලැබෙන බව අපට පැහැදිලි වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom