Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනෙක් අතට මේ භූමිය මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇත්තේ සිංහල මිනිසුන්. ඒ වගේම ජනපද බිහි කළේ සිංහල මිනිසුන්. ඒ වගේම මේ ප්‍රදේශවල සංස්කෘතියක් බිහි කළේ සිංහල මිනිසුන්.

ඒ සංස්කෘතිය සහස්සවත්ථුප්පකරණය, සීහල වත්ථුප්පකරණය, රසවාහිනිය වැනි අපේ රටේ බණ කතා පදනම් කරගෙන ලියැවුණු ග්‍රන්ථවල ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. කුඹුක්කන්ඔයේ සිට වැලිඔය දක්වා තිබෙන මේ දිගටි තීරුවේ දහස් ගණනක් නටබුන් පුරාවස්තු අපට දක්නට ලැබෙනවා.

ඒ සියලුම නටබුන් අපේ ථේරවාදී බුදුදහම සහ එක්තරා ප්‍රමාණයකට පැතිරුණු මහායාන බුදුදහමේ ආභාසය, බෞද්ධ සංස්කෘතිය, ඒ වගේම සිංහල උරුමය මේ ප්‍රදේශයේ තහවුරු වී තිබුණු බව ඒවා අපට පිළිබිඹුකර දෙනවා. ඒ නිසා මේ පිළිබඳව අප මීට වඩා දැඩි අධ්‍යයනයක් කළ යුතුයි.

හමුදාව විසින් සාම්පූර් නිදහස් කර ගැනීමෙන් දින දෙක තුනකට පසු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මා එහි ගියා. ඊළඟට තොප්පිගල නිදහස් කර ගැනීමෙන් දින දෙකකට පසු තොප්පිගල ප්‍රදේශයටත් මා ගියා.

විශ්වාස කරන්න, මා 1960 ගණන්වල මේ ප්‍රදේශවල ගවේෂණය කර තිබුණත්, අලුතෙන් ගොස් ගවේෂණය කරන විට මේ ස්ථාන දෙකේ තිබී මට අමුතුම ස්ථාන රාශියක් හමු වුණා. දළදා වහන්සේ වැඩම වූ ලංකාපටුන ආසන්නයේ තිබෙන සාම්පූර් හා ලංකාපටුන අතර කල්අඩි නමින් හඳුන්වන ස්ථානය ඉන් එකකි.

මේ ස්ථානයේ තිබී ශිලා ලිපි 06 ක් මට හමු වුණා. එයින් පළමු වන සෙල්ලිපිය මා එතැනදී කියවා අපේ හමුදා රණවිරුවන්ට පැහැදිලි කරදුන්නා. “ඇමති රබයෙමි මහ දටික මහනක රජ පහන පවත විහරහි” යනුවෙන් මේ ලිපිය පටන්ගෙන තිබුණා.

මේ අනුව, ‘රබය නැමති ඇමතියා වෙමි මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරය.” මේ ඇමති කර ඇත්තේ මොනවාද? සේරුවිල ප්‍රදේශයේ තිබුණු බැංකුවක කහවණු 500 ක් තැන්පත් කිරීමයි.

සෙල්ලිපියේ බැංකුවේ නම සඳහන් වන්නේ තඹවටිය යනුවෙනි. මහා වෙළෙඳ නගරයක තිබුණු බැංකුවක්. තඹවටිය වෙළෙඳ නගරයේ බැංකුවේ කහවණු 500 තැන්පත් කර, එයින් ලැබෙන පොලිය මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරයට භික්ෂූන්ගේ නමින් පූජා කර තිබෙනවා.

ඊළඟට තවත් සෙල්ලිපියක තිබෙන්නේ මහසෙන් රජතුමාට අයත් කුඹුරක් සේරුවිල ප්‍රදේශයේ තිබුණු බවත්, මේ කුඹුරෙන් කපාගන්නා ධාන්‍ය, වීවලින් රජතුමාගේ ධාන්‍ය කොටස සේරුවිල ප්‍රදේශයේ මහා වෙළෙඳ නගරයක් වූ තුඹවටිය බැංකුවේ තැන්පත් කළ බවයි. කලින් බැංකුව තඹවටිය නම් වුණා. එම ධාන්‍ය පොලියෙන් මේ විහාරස්ථානයේ මංගල සෑය නඩත්තු කිරීමට රජතුමා නියම කර ඇත.

අප මෙතෙක් කල් දැන ගෙන සිටියේ ධාන්‍ය බැංකු ලංකාවේ බැංකු ක්‍රමය පිළිබඳ ශිලාලේඛන දෙකකිනි. එකක් නම් වව්නියාවේ තෝනිගල සෙල්ලිපියයි. අනෙක නිමලව තිබෙන සෙල්ලිපියයි.

නමුත් දැන් මෙතන වෙළෙඳ නගර දෙකක්, බැංකු දෙකක්, ජාත්‍යන්තර මට්ටමේ දියුණු වී තිබුණු සේරුවිල ප්‍රදේශයේ නැඟෙනහිර පළාතේ කොහොමද අපේ උරුමය මෙන්න මේ ආකාරයට සඳහන් වන අතිශය වැදගත් ශිලාලේඛන සමූහයක් අපේ බෞද්ධ උරුමය පෙන්නුම් කරනවා.

ඊළඟට මා තොප්පිගල ගොස් තොප්පිගල ළඟම ඊට හේත්තු වී වාගේ තිබෙන කුංචනාමලේ කන්ද තරණය කළා. ඒ යන අවස්ථාව වනවිට ඒ පාරේ යෑම ඉතා භයානකයි. ඒ නිසා හමුදා භටයන් පය තබන ස්ථානවලම පය තබමින් යෑමට සිදුවුණා.

එලෙස ගොස් කුන්චනාමලේට නැඟ බැලූ විට ගල් ලෙන් සමූහයක් තිබුණා. එක සෙල්ලිපියක “ඇමති රබයෙමි කරිත ලෙනෙ” යනුවෙන් තිබිණි. රබය ඇමතිවරයා කළ ලෙන. දැන් සාම්පූර්වල කල්අඩි නමැති ස්ථානයේ මහාදාටික මහානාග රජ කාලයේදී ඒ විහාරයට පූජා කළ රබය ඇමතිවරයාම තොප්පිගල කුංචනාමලේ ගල්ලෙනත් මහාසංඝයා වහන්සේට පූජා කර ඇති බව පෙනෙනවා.

දැන් මේ අපේ උරුමය ගැන මොනවද අපි කතා කරන්නේ. එහි තිබෙන්නේ සම්පූර්ණයෙන් ම අපේ සිංහල බෞද්ධ උරුමයයි.

[QUOTE="DX-, post: 9667973, member: 273958"] [SIZE="5"]අනෙක් අතට මේ භූමිය මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇත්තේ සිංහල මිනිසුන්. ඒ වගේම ජනපද බිහි කළේ සිංහල මිනිසුන්. ඒ වගේම මේ ප්‍රදේශවල සංස්කෘතියක් බිහි කළේ සිංහල මිනිසුන්. ඒ සංස්කෘතිය සහස්සවත්ථුප්පකරණය, සීහල වත්ථුප්පකරණය, රසවාහිනිය වැනි අපේ රටේ බණ කතා පදනම් කරගෙන ලියැවුණු ග්‍රන්ථවල ඉතාම හොඳින් පැහැදිලි කර තිබෙනවා. කුඹුක්කන්ඔයේ සිට වැලිඔය දක්වා තිබෙන මේ දිගටි තීරුවේ දහස් ගණනක් නටබුන් පුරාවස්තු අපට දක්නට ලැබෙනවා. ඒ සියලුම නටබුන් අපේ ථේරවාදී බුදුදහම සහ එක්තරා ප්‍රමාණයකට පැතිරුණු මහායාන බුදුදහමේ ආභාසය, බෞද්ධ සංස්කෘතිය, ඒ වගේම සිංහල උරුමය මේ ප්‍රදේශයේ තහවුරු වී තිබුණු බව ඒවා අපට පිළිබිඹුකර දෙනවා. ඒ නිසා මේ පිළිබඳව අප මීට වඩා දැඩි අධ්‍යයනයක් කළ යුතුයි. හමුදාව විසින් සාම්පූර් නිදහස් කර ගැනීමෙන් දින දෙක තුනකට පසු පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා මා එහි ගියා. ඊළඟට තොප්පිගල නිදහස් කර ගැනීමෙන් දින දෙකකට පසු තොප්පිගල ප්‍රදේශයටත් මා ගියා. විශ්වාස කරන්න, මා 1960 ගණන්වල මේ ප්‍රදේශවල ගවේෂණය කර තිබුණත්, අලුතෙන් ගොස් ගවේෂණය කරන විට මේ ස්ථාන දෙකේ තිබී මට අමුතුම ස්ථාන රාශියක් හමු වුණා. දළදා වහන්සේ වැඩම වූ ලංකාපටුන ආසන්නයේ තිබෙන සාම්පූර් හා ලංකාපටුන අතර කල්අඩි නමින් හඳුන්වන ස්ථානය ඉන් එකකි. මේ ස්ථානයේ තිබී ශිලා ලිපි 06 ක් මට හමු වුණා. එයින් පළමු වන සෙල්ලිපිය මා එතැනදී කියවා අපේ හමුදා රණවිරුවන්ට පැහැදිලි කරදුන්නා. “ඇමති රබයෙමි මහ දටික මහනක රජ පහන පවත විහරහි” යනුවෙන් මේ ලිපිය පටන්ගෙන තිබුණා. මේ අනුව, ‘රබය නැමති ඇමතියා වෙමි මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරය.” මේ ඇමති කර ඇත්තේ මොනවාද? සේරුවිල ප්‍රදේශයේ තිබුණු බැංකුවක කහවණු 500 ක් තැන්පත් කිරීමයි. සෙල්ලිපියේ බැංකුවේ නම සඳහන් වන්නේ තඹවටිය යනුවෙනි. මහා වෙළෙඳ නගරයක තිබුණු බැංකුවක්. තඹවටිය වෙළෙඳ නගරයේ බැංකුවේ කහවණු 500 තැන්පත් කර, එයින් ලැබෙන පොලිය මහාදාටික මහානාග රජතුමා කරවන ලද පාසාන පබ්බත විහාරයට භික්ෂූන්ගේ නමින් පූජා කර තිබෙනවා. ඊළඟට තවත් සෙල්ලිපියක තිබෙන්නේ මහසෙන් රජතුමාට අයත් කුඹුරක් සේරුවිල ප්‍රදේශයේ තිබුණු බවත්, මේ කුඹුරෙන් කපාගන්නා ධාන්‍ය, වීවලින් රජතුමාගේ ධාන්‍ය කොටස සේරුවිල ප්‍රදේශයේ මහා වෙළෙඳ නගරයක් වූ තුඹවටිය බැංකුවේ තැන්පත් කළ බවයි. කලින් බැංකුව තඹවටිය නම් වුණා. එම ධාන්‍ය පොලියෙන් මේ විහාරස්ථානයේ මංගල සෑය නඩත්තු කිරීමට රජතුමා නියම කර ඇත. අප මෙතෙක් කල් දැන ගෙන සිටියේ ධාන්‍ය බැංකු ලංකාවේ බැංකු ක්‍රමය පිළිබඳ ශිලාලේඛන දෙකකිනි. එකක් නම් වව්නියාවේ තෝනිගල සෙල්ලිපියයි. අනෙක නිමලව තිබෙන සෙල්ලිපියයි. නමුත් දැන් මෙතන වෙළෙඳ නගර දෙකක්, බැංකු දෙකක්, ජාත්‍යන්තර මට්ටමේ දියුණු වී තිබුණු සේරුවිල ප්‍රදේශයේ නැඟෙනහිර පළාතේ කොහොමද අපේ උරුමය මෙන්න මේ ආකාරයට සඳහන් වන අතිශය වැදගත් ශිලාලේඛන සමූහයක් අපේ බෞද්ධ උරුමය පෙන්නුම් කරනවා. ඊළඟට මා තොප්පිගල ගොස් තොප්පිගල ළඟම ඊට හේත්තු වී වාගේ තිබෙන කුංචනාමලේ කන්ද තරණය කළා. ඒ යන අවස්ථාව වනවිට ඒ පාරේ යෑම ඉතා භයානකයි. ඒ නිසා හමුදා භටයන් පය තබන ස්ථානවලම පය තබමින් යෑමට සිදුවුණා. එලෙස ගොස් කුන්චනාමලේට නැඟ බැලූ විට ගල් ලෙන් සමූහයක් තිබුණා. එක සෙල්ලිපියක “ඇමති රබයෙමි කරිත ලෙනෙ” යනුවෙන් තිබිණි. රබය ඇමතිවරයා කළ ලෙන. දැන් සාම්පූර්වල කල්අඩි නමැති ස්ථානයේ මහාදාටික මහානාග රජ කාලයේදී ඒ විහාරයට පූජා කළ රබය ඇමතිවරයාම තොප්පිගල කුංචනාමලේ ගල්ලෙනත් මහාසංඝයා වහන්සේට පූජා කර ඇති බව පෙනෙනවා. දැන් මේ අපේ උරුමය ගැන මොනවද අපි කතා කරන්නේ. එහි තිබෙන්නේ සම්පූර්ණයෙන් ම අපේ සිංහල බෞද්ධ උරුමයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom