Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉතිහාසයෙන් අතුගා දැමෙන බෞද්ද උරුමයන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූරගල විහාරය පිහිටා ඇති ස්ථානය

බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි.

බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි.

ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය.

රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දියාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ෙඑතිහාසික නස්ඨාවශේෂ දැකබලාගත හැකිය.

දැනට මෙම භූමි සීමාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්‍රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත.

කූරගල කදුවැටිය පිළිබඳව ඇති ඓතිහාසික වැදගත් කමට නොදෙවෙනි මට්ටමකින් ඒ හා බැදුණු පාරිසරික අගයද කැපී පෙනෙයි. කූරගල කන්දේ සිට අවට බැලූ විට පෙනෙන දර්ශනය ඉතාමත් සුන්දරය. කදු මුදුනේ සිට දකුණු දෙසින් පෙනෙන කල්තොට, වැලිපොතයාය, මැදබැද්ද යන ප්‍රදේශ මෙන්ම ඊට ඈතින් පෙනෙන හම්බෙගමුව ප්‍රදේශයද උඩවලව වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශය හා උඩවලව ජලාශයද නෙතට රසදුනකි. කන්ද පාමුල රූස්ස ගස්වලින් වැසනු වන ගොල්ලෑව අතරින් කිරි බුබුලක් ලෙසින් පෙනෙන වැලි පොත යාය සමීපයේ පිහිටි බුදුගල චෛත්‍ය ඈත සිට බලන්නෙකුට වුවද පහන් සිතක් පහල කිරීමට තරම් සමත් වෙයි. පහලින් පෙනෙන බුදුගල හා කූරගල අතර අතීත සම්බන්ධතාවයක් තිබී ඇත. අතතීතයේ කල්තොට රාජධානිය පැවති යුගයේදී පරසතුරු ආක්රමන අවස්ථාවන් හිදී බුදුගල සිට කූරගලට රහස් වන මගක් ඔස්සේ පිරිස පැමිණ දිවි ගලවාගෙන ඇත. සමහරුන් විශ්වාස කරන පරිදි කූරගල කන්දේ සිට බුදුලගලට රහස් උමගක්ද තිබී ඇත.

[QUOTE="DX-, post: 9671468, member: 273958"] [CENTER][SIZE="5"]කූරගල විහාරය පිහිටා ඇති ස්ථානය[/SIZE] [IMG]http://www.ecopalace.lk/artical/sankapala/sanakapala_map.jpg[/IMG][/CENTER] [SIZE="5"]බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි. ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය. රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දියාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ෙඑතිහාසික නස්ඨාවශේෂ දැකබලාගත හැකිය. දැනට මෙම භූමි සීමාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්‍රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත. කූරගල කදුවැටිය පිළිබඳව ඇති ඓතිහාසික වැදගත් කමට නොදෙවෙනි මට්ටමකින් ඒ හා බැදුණු පාරිසරික අගයද කැපී පෙනෙයි. කූරගල කන්දේ සිට අවට බැලූ විට පෙනෙන දර්ශනය ඉතාමත් සුන්දරය. කදු මුදුනේ සිට දකුණු දෙසින් පෙනෙන කල්තොට, වැලිපොතයාය, මැදබැද්ද යන ප්‍රදේශ මෙන්ම ඊට ඈතින් පෙනෙන හම්බෙගමුව ප්‍රදේශයද උඩවලව වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශය හා උඩවලව ජලාශයද නෙතට රසදුනකි. කන්ද පාමුල රූස්ස ගස්වලින් වැසනු වන ගොල්ලෑව අතරින් කිරි බුබුලක් ලෙසින් පෙනෙන වැලි පොත යාය සමීපයේ පිහිටි බුදුගල චෛත්‍ය ඈත සිට බලන්නෙකුට වුවද පහන් සිතක් පහල කිරීමට තරම් සමත් වෙයි. පහලින් පෙනෙන බුදුගල හා කූරගල අතර අතීත සම්බන්ධතාවයක් තිබී ඇත. අතතීතයේ කල්තොට රාජධානිය පැවති යුගයේදී පරසතුරු ආක්රමන අවස්ථාවන් හිදී බුදුගල සිට කූරගලට රහස් වන මගක් ඔස්සේ පිරිස පැමිණ දිවි ගලවාගෙන ඇත. සමහරුන් විශ්වාස කරන පරිදි කූරගල කන්දේ සිට බුදුලගලට රහස් උමගක්ද තිබී ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom